Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බිත්තිවල ඇවිදින ලංකාවේ 
Spider-Girl ගාල්ලෙන් කරළියට - වීඩියෝ


ගාල්ල - වඳුරඹ - පන්විල ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දැරියකගේ අපූරු දක්ෂතාවක් අපට වාර්තා වුණා. ගාල්ල - වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රඟමිණි යසස්දි පොන්නම්පෙරුම අපුරූ දක්ෂතාවයක් දක්වනවා.

බිත්ති කොන් ඔස්සේ කිසිදු ආධාරකයක් නොමැතිව ඉහළට නැගීමේ අපූරු දක්ෂතාවක් ඇය සතුයි. බිත්තිය උඩ සිට පාඩම් කිරීමටද යට අපූරු හැකියාවක් පවතිනවා.  

පවුලේ වැඩිමලා වූ 7 හැවිරිදි රඟමිණීට තවත් පුංචි නංගි කෙනෙක් ඉන්නවා. ඇගේ දෙමාපියන් පවසන්නේ ඇය කුඩා කල සිටම මෙම දක්ෂතාවය පෙන්නුම් කළ බවයි.

දැනට කරාතේ ක්‍රීඩාවේ යෙදී සිටින ඇගේ ශරීරය ඉතාමත් නම්‍යශීලියි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එංගලන්තයේ උෂ්ණ අධිකම දිනයේ 
දියරකුසා බිලිගත් ලාංකික තරුණයින් 
5 ගැන සහෝදරයෙක් කියන කතාව


එයාලා ඉඳලා තියෙන්නේ වැලි පරයක,
ගොඩට පීනනකොට  ලොකු රැල්ලක් ඇවිත්
වැලි ගොඩේ එරිලා

එංගලන්තයේ සසෙක්ස් මුහුදු තීරයේ දියනාමින් විනෝද වන්නට ගිය ශ්‍රී ලාංකිකයින් තරුණයින් 5දෙනෙකු දියේ ගිලී මියයෑම සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යද තොරතුරු වාර්තා කර ඇති අතර සිද්ධියෙන් මියගිය තරුණයෙකුගේ සහෝදරයෙකු විසින් මේ වන විට එදින සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් පවසා තිබෙනවා. 

සහෝදරයා පවසන ආකාරයට ඔවුන් මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ එංගලන්තයේ මේ වසරේදී උෂ්ණ අධිකම දිනයේ වන අතර නිවාඩුව හේතුවෙන් හොඳම මිතුරන් 5දෙනා විනෝද වීමට මෙම වෙරළ තීරණයට ගොස් තිබෙනවා. එහි 1000කට අධික පිරිසක් සිට ඇති අතර වෙරළෙන් මදක් ඔබ්බට ගිය මෙම මිතුරන් කුඩා වැලි පරයක පාපන්දු ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සැමියාගේ වෙනත් සම්බන්ධතා නිසා 
දුකින් සිටි බිරිඳගේ අලහොද්ද 
උසාවි යයි

තම බිරිය වස සහිත කුඩු විශේෂයක් ඉදිආප්ප සමඟින් කෑමට ගනෙ අල හොද්දකට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත කෑම පාර්සලයක්  අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කොට වාර්තාවක් කැඳවන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කර තිබෙනවා.

මෙම සිද්ධියේ එන ස්වාමියාට වෙනත් සම්බන්ධයක් ඇතැයි කියමින් අවුරුදු 45ක් පමණ වයසැති කඳයාය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් නිතර නිතර සුළු ආරවුල් ඇති කරගෙන තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දියණිය දූෂණය කල නඩුවට 
කොටුවුණු පියා තීන්දුවට කලින් දා 
තම ලෙයින් උපන් ඇයට ආයෙත් විනකරලා


පියෙකුගෙ වෙසින් පැමිණි තම දියණියව දූෂණය කිරීමේ වරදකට හසුවූ හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු අධිකරණයේ තීන්දුව ලබාදීමට පෙර දිනයේ දියණියට වෙඩි තබා ඇති පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. 

මෙම සිද්ධියට මුහුණුදී ඇත්තේ කතරගම - කඳසුරිඳුගම නම් ගම්මානයේ ජීවත්වූ දැරියක් වන අතර ඊයේ (24) දිනයේ ඇයගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමටයි තිබී ඇත්තේ. නමුත් සිද්ධියට සම්බන්ධ පියා විසින් ඊට පෙර දින එනම් 23වනදා ඇයට වෙඩි තබා තිබෙනවා.


මීට වසර 4කට පෙර එනම් 2012 වර්ෂයේ දිනෙක පී. එච්. සුගතදාස (54)  නම් වන මෙම පුද්ගලයා  විසින්  දැරියව දූෂණය කර ඇති අතර පසුව ඔහුට එරෙහිව වන නඩුව හම්බන්තොට අධිකරණයේ විභාග වී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිරිමි 7ක් සමඟ යහනේ සිටි 
මුස්ලිම් කුමරිය කොටුවෙයි

කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ දියණිය වන Sheikha Salwa කුමරිය බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ඇයගේ ලන්ඩන් නුවර පහිටි නිවසක පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් සමඟ ලිංගික සංසර්ගයේ යෙදී සිටියදීයි. මේ බව වාර්තා කරන්නේ එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි විසිනුයි.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණ වලින් අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැව්කරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් යුතු සහ සමූහ සංසර්ගය පිලිබඳව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.

පොලිසිය විසින් ඇයගෙන් කරන ලද ප්‍ර‍ශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා නීති විරෝධී කිසිදු කටයුත්තක නිරත නොවූ බවය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බෝල්ට් එක්ක නිදියහනේ සිටි තරුණිය 
ජේඩි එදා වුණු දේවල් එක්ක 
බෝල්ට් කීව බොරු ගැන මුල්වරට හෙළිකරයි 


''මට ආයේ මීට් වුණාම නම්බර් එක දෙන්නම් කීවා,මට ඉංග්‍රීසි බැරි නිසා කතා කළේ Google Translate එකෙන්,
ඔහු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වුනත්
ඇඳේදිනම් එහෙම නෙවෙයි''

උසෙන් බෝල්ට් කියන ඒ අසහාය ක්‍රීඩකයා ගැන අලුතින් කියන්න දෙයක් නෑ. මොකද ඔහු තමයි ලෝකේ මේ වෙද්දි ඉන්න සුපිරිම ධාවකයා. රියෝ ඔලිම්පික් උළෙලදි රන් පදක්කම් ගත්ත වගේම තරුණියක් එක්ක එකට ඉන්න ෆොටෝ එළියට ඇවිත් ඔහුට කතා ගොඩක් හැදුණා. 

ඒත් මේ තරුණිය කවුද ? එදා මොකද වුණේ කියලා ලෝකෙම හොයන්න ගත්තා. ඒ අතරේ මේ වෙනකොට එදා බෝල්ට් එක්ක හිටපු තරුණිය ලෝකප්‍රසිද්ධ වෙබ් අඩවියකට සිදුවීම ගැන කියලා තියෙනවා. ඒ ගැන ඔවුන් වාර්තාකරලා තිබුණේ මේ විදියට.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලක්ෂ 18 විනාඩියෙන් උස්සපු 
ගේම්කාරයෝ පැය 24ක් ඇතුලත 
අල්ලපු අම්බලන්ගොඩ පොලිසියේ සුපිරි මෙහෙයුම


පෙරේදා (22) අම්බලන්ගොඩ නගර මධ්‍යයේදී  බැංකුවක සිට පැමිණි කාන්තාවක බියගන්වා ඇයගේ අතරැදි රුපියල් ලක්‍ෂ 18 ක්‌ කොල්ලකා පලාගිය සැකකරුවන් දෙදෙනා පැය 24 ක්‌ යැමට පෙර අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත්වුණා.

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ මුදල් එම බැංකුවෙන් ලබාගෙන අම්බලන්ගොඩ වෙනත් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යද්දී මෙලෙස පැහැරගෙන ගොස්‌ තිබිණි.

රුපියල් 1,860,000 මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් මුලදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් යතුරුපැදියකින් පැමිණ තියුණු ආයුධයක් පෙන්වා කාන්තාවක් සතුව තිබූ මෙම මුදල් තොගය කොල්ලකා පළා ගොස් තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මඩකලපු කෝච්චියේ නිදන මැදුරේ 
නෙදර්ලන්ත යුවලකගේ 
අනග රැඟුම නිසා ඒ රටේ නමත් ඉවරයි


පසුගියදා මඩකළපුව සිට කොටුව බලා පැමිණි රාත්‍රි තැපැල් දුම්රියේ අශෝභන ලෙස හැසිරී ඇති නෙදර්ලන්ත තරුණ යුවළක් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කිරීම නිසා ඔවුන් කොටුව පොලිසිය වෙත භාරදීමට කටයුතු යොදා තිබීම සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා.

මෙම යුවල වැලිකන්ද ප්‍රදේශයේදී එහි දුම්රිය ස්ථානයෙන් ගොඩව දෙවන පන්තියේ ප්‍රවේශපත් මිලදීගෙන තිබෙනවා. 

පසුව ඔවුන් අශෝභන ලෙසින් හැසිරීමත් ඔවුන් ගමන්කළ දුම්රිය මැදිරියේ සිටි පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට දැඩිසේ අවවාද කර තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වාහනවල අංක තහඩු 
ව්‍යාජ ලෙස නිපදවන ජාවාරමක් 
කොටුකරගත් හැටි - වීඩියෝ


ආරක්ෂිත සංඛේත සහිත මෙම නව වාහන අංක තහඩු නිකුත් කිරීමට අවසර ඇත්තේ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පමණයි.

එහෙත් නුගේගොඩල දෙල්කඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක මෙම නවීන අංක තහඩු ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන බවට හිරු C.I.A වෙත රහසිගත තොරතුරක් ලැබුණා.


එහි සත්‍ය අසත්‍යතාව සොයා ගිය හිරු C.I.A ඒ, කණ්ඩායමට හෙළි වූයේ ආරක්ෂිත සංඛේත වෙනස් කොට මෙම ස්ථානයේ ව්‍යාජව නවීන අංක තහඩු නිෂ්පාදනය කරනා බවයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනා අංක තහඩුවේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික් යන නාමයේ මුල් අක්ෂරවන D.M.T. යොදා ගනිමින් අංක තහඩුවේ අක්ෂර හා අංකවලට යොදන්නේ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිහි 40 ක් ගිල දැමූ අරුම පුදුම 
මිනිසා - වීඩියෝ


මාස 2 ක් පුරා පිහි 40 ක් ගිල දමන ලද ඉන්දියානුවෙකුගේ උදරයෙන් එම පිහි ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන් පැය 5 ක ශල්‍යකර්මයක් සිදුකළා.

රෝගියා පවසන්නේ යකඩ කෑමට ඇතිවූ අතිශය කැමැත්ත හේතුවෙන් මෙලෙස පිහි ගිල දැමීමට පුරුදුව සිටි බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඡායාරූපකරණයට වෙනසක් කළ 
ලොව භයානකම නිරුවත් 
ඡායාරූප කලාව - Photos


ජපානයේ ටෝකියෝ හි ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගන්නා අමුතුම ඡායාරූප කිහිපයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඡායාරූප ගැනීම සඳහා පැමිණෙන පිරිස පොලිතින් උරයකට දමා එහි ඇති ඔක්සිජන් වායුව ඉවත් කර ලබාගන්නා ලද ඡායාරූපයි.


කෙසේ වෙතත් බොහෝ පිරිසක් මෙලෙස ඇඳුම් සහිතව මෙන්ම නිරුවතින්ද ලබාගන්නා මෙම ඡායාරූපවලට ඇලුම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ වුවද මෙම ඡායාරූප ගැනීමට යාම හේතුවෙන් මිනිස් ජීවිතයට දැඩි අවධානයක් එල්ලවන බැවින් ලොව භයානකම ඡායාරූප ගැනීම මෙය බවට විවිධ පාර්ශව පෙන්වා දෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බෝල්ට් රියෝ ඔලිම්පික් ගිහින් 
හොරෙන් කරපු වැඩ ටික 
එළියට දැම්ම කෙල්ල - Photos

බෝල්ට් සිය 30වන උපන්දිනයදා තමන් සමඟ සිටි බව පවසමින් Rio හි වෙසෙන 20 හැවිරිදි තරුණියක් සමාජ ජාල ගිණුම ඔස්සේ ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා.

එම ඡායාරූප වල බෝල්ට් එම තරුණිය සිපගන්නා අයුරුද දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට බෝල්ට් හට දිගුකාලයක් තිස්සේ පෙම්වතියක් සිටීම හේතුවෙන් මෙලෙස වෙනත් තරුණියක් සමඟ සිටින ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

අදාළ තරුණිය පසුව ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ සිටින මෙම පුද්ගලයා ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩකයෙකු බව තමන් නොදැන සිටි බවයි.

එම ඡායාරූප පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෝල්ෆේස් පිටියෙදි මුණගැහිලා, 
ජනප්‍රියයි කියල දැනගත්තම අඬලා, 
අකලංකගේ හිත ගත්ත ප්‍රංශ යුවතිය

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම රංඟනයෙන් ප්‍රසිද්ධියට පත්වුණු අකලංක ගනේගම පහුගිය දවසක විවාහ වුණා.  ඒ සචිනි කියන විද්‍යාඥවරියක්‌ වෙන්න ඉගෙන ගන්න ප්‍රංශ තරුණියක් එක්ක. අපි ඇයට ප්‍රංශ තරුණියට කියන්නේ ඇයගේ උපන් රට ප්‍රංශය කියලා අකලංක කියලා තිබුණු නිසා.
මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නේ හරි අපූරු විදියට. ඒ හින්දම හිරු ගොසිප් අපි ඔවුන්ගේ ආදරේ ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු කතාවක් මේ විදියට අරන් එන්න හිතුවා.  අකලංක සචිනිව මුලින්ම දකින්නේ ගාලු මුවදොර පිටියෙදි. ඒ ඔහුගේ යළුවෙකුගෙ මාර්ගයෙන්.
එතනින් එහාට කතාව ගලාගෙන ගිය හැටි තමයි මේ......

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෙදර අත්තිවාරම දාන්න දරුවා 40,000කට 
විකුණන්න හැදූ පියෙකු ගැන 
ඹුලාගලින් ඇහෙන කඳුළු කතාව

''මගේ දවසක ආදායම 300යි,
මිනිස්සු මට හිනා වෙනවා ගෙයක්වත් නෑ කියලා''
ජීවත් වෙන්න අපිට සල්ලි ඕනි, ඒ වෙනුවෙන් දහඩිය මහන්සිය වගුරවලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ කරලා හම්බවෙන මුදලින් තමන්ගේ හිසට සෙවනක් හදාගෙන දරුමල්ලන්ට කන්න බොන්න අරන් දීලා ඉන්න අමාරු නිසාම ස්ථිර නිවෙසකට අත්තිවාරම දාගන්න තමන්ගේ දරුවෙක් රුපියල් 40,000කට විකුණන්න හදපු තාත්තා කෙනෙක් ගැන දිඹුලාගල සොරුවිල ගම්මානයෙන් අහන්න ලැබෙනවා.
මේ තාත්තට වයස 28යි. අම්මාගේ වයස 24යි. ඔවුන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අතරින් දෙවැනි දරුවාට තාමත් මාස 8යි. ඒ පුංචි දරුවා තමයි මේ විදියට ඔවුන් විකුණලා ගෙදර අත්තිවාරම හදාගන්න හිතලා තියෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තිස්සමහාරාමයේදී තිදෙනෙකුට 
මරු කැඳවූ ත්‍රීරෝද අනතුර 
CCTV කැමරාවේ සටහන්ව තිබූ අයුරු


කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තිස්සමහාරාම - 8 කණුව ප්‍රදේශයේදී  ඊයේ (21) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් තුන්දෙනෙකු බව සදහන්.

මෙම අනතුර අසල තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබෙන අතර වේගයෙන් පැමිණෙන ත්‍රීවිල් රථයට එකවරම වේගය පාලනය කරගැනීමට නොහැකිව පෙරලී යන අතර පසුව එය අනෙක් පසින් පැමිණෙන බස් රථයේ ගැටෙනවා.

පසුව ත්‍රීවිල් රථය මාර්ගයෙන් ඉවතට විසිවන අතර එහි ගමන්ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

මේ එම අනතුරු CCTV දර්ශනයි......

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

26 හැවිරිදි තරුණයා පාසල් පෙම්වතිය 
හොටෙල් කාමරයක් තුලදී 
කෙළෙසන්නට ගත් තැත වැරදුණු හැටි


උසස් පෙළ හදාරන සිසුවියක් හෝටලයක් තුලට රැගෙන ගොස් අතවර කිරීමට උත්සහ කළ සිද්ධියක් ගම්පහ දෙවලපොල පැත්තෙන් වාර්තා වනවා.

මෙම සිසුවිය අමතර පංතියකට ගොස් එමින් සිටියදී 26 හැවිරිදි වියේ පසුවන පෙම්වතා විසින් ඇයව රැගෙන හෝටලයක් වෙත ගොස් ඇත්තේ කතා කිරීමට අවශ්‍ය බව පවසමින්.


පසුව නිට්ටඹුව ප්‍රදේශයේ ‍හෝටලේ ඔවුන් ලබා ගත් කාමරය වෙතින කෑගසන ශබ්දයක් ඇසී හෝටල සේවකයින් විමසිලිමත් වී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උදාරි දිනපු වෙලාවේ 
වේදිකාවෙන් බැහැලා ගිය පියුමි 
ඉරිසියාව ගැන කීව කතාව - වීඩියෝ

''සාමාන්‍යයෙන් තව කෙනෙක් ලස්සනට ඇන්දොත්
තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම හරිම ජෙලස්''


පසුගිය දිනෙක පැවති විවාහක රූ රැජිණ තරඟයේදී පියුමි හංසමාලි පරාජය වූ අවස්ථාවේ වේදිකාවෙන් බැසගිය අතර ඒ පිළිබඳව මේ වන විට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

පියුමිගේ ෆේස්බුක් ගිණුමේදී අප්‍රසිද්ධ වෙබ් අඩවියක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශයක් සටහන් කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වා ඇති බොහෝ පිරිසක් විවිධ අයුරින් තරඟය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. මේ අතර ඇය තරඟයට පෙර දින ඉරිසියාව සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ තවත් කිහිපදෙනෙකුද සමඟින්.


මේ එම වීඩියෝවේ ඇය කී කතාවයි....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සූරූපී තරුණියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා විවාහ වෙන්න කොල්ලෙක් සොයයි(වීඩියෝ)


ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියක් වන චාමී අසංකා ගැන අපි පසුගිය දිනක හෙළි කළානේ. මේ අැය පිළිබඳව කරන ලද ඔබ නොදුටු අනෙක් සම්මුඛ සාකච්ඡාවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තෙල්දෙණියේදී ෂෙඩ් එකක් ලඟ 
බවුසරයක් සම්පූර්ණයෙන්ම 
ගිනිගෙන අළු වුණු හැටි - වීඩියෝ


මහනුවර තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක නවතා තිබූ තෙල් බවුසරයක ඊයේ (20) පස්වරුවේ ගින්නක් හටගත්තා. මේ හේතුවෙන් මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා මතුවුණා.

තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට තෙල් රැගෙන ආ බවුසරයක මෙම ගින්න හටගෙන තිබෙනවා. ඒ, ඉන්ධන පිරවුම් හලේ තෙල් ටැංකිවලට අදාළ බවුසරයෙන් ඉන්ධන පුරවමින් සිටි අවස්ථාවේයි.

මේ සම්බන්ධයෙන් මහනුවර ගිනි නිවීම් අංශයට දැනුම් දුන් අතර, පොලිසිය සහ ප්‍රදේශවාසීන් කඩිනමින් ක්‍රියාත්මක වී තිබෙනවා. පසුව පැමිණි මහනුවර ගිනි නිවීම් අංශය ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමත් වුණා.

ගින්නෙන් තෙල් බවුසරය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණ අතර ඒ අසල තිබූ තවත් බවුසරයකටද හානි සිදුවී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උසේන් බෝල්ට්ගේ හිත ගත්තු 
පළමු පෙම්වතිය මෙන්න


මේ වෙනකොට උසේන් බෝල්ට් තමන්ගේ තුන්වෙනි රන් පදක්කමත් ලබා ගෙන අවසන්. ඒ මීටර් 100 සහය දිවීමේ තරගයෙන් ජැමෙයිකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගයි. 

උසේන් බෝල්ට් ගැන හැමෝම වැඩිපුර කතා වෙන නිසා ලෝක ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Dailymail වෙබ් අඩවිය බෝල්ට්ගේ පෙම්වතිය ගැන හෙළිදරව්වක් කර තිබෙනවා. 

ඇය නමින් Kasi Bennett…ඇය ජැමෙයිකාවේ මෝස්‌තර නිරූපණ ශිල්පිණියක්. බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ “සැණකෙළි රැජිණ” කියලා. ඒ ජැමෙයිකාවේ ප්‍රසිද්ධ සැණකෙළිවල ඇයගේ නිරුපණයන් කැපී පෙනෙන නිසා.

ඇය උසේන් බෝල්ට්ගේ පළමු පෙම්වතිය කියලා තමයි ආරංචි වෙන්නෙ. තාමත් ඇය තමා ඔහුගේ පෙම්වතිය.

මේ බෝල්ට්ගේ පෙම්වතිය…

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Follow Hirugossip

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats