Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Nimasha New Photoshoot

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලඟදීම කරළියට එන ආකර්ෂා

හෙළ සිනමාවේ උන්නතිය උදෙසා උත්තේජනයක් වෙමින් වසර ගණනාවකට පසු ජාතික සංහිදියාව පිළිබද තිරසාර විසදුමක් රටට අවැසි මොහොතක ඒ වෙනුවෙන් සිතීමට යමක් සිනමාව තුළින් ඉදිරිපත් කිරීමට ගත් වෑයමක් ලෙස ආකර්ෂා චිත්‍රපටය හදුන්වා දිය හැක.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් බිමට බට වීර යුද හමුදා නිලධාරියෙක් සහ යුධ ගිනි මැද තල් අරණ සුන්දර පාරාදීසයක් කරමින් එය සුවදවත් කළ සොදුරු යෞවනයේ මානවිකාවක් වටා ගෙතුණු ආදර අන්දරයක් ලෙසින් කරලියට පැමිණෙන ආකර්ෂා දාරක ස්නේහයට මැදි වන මවකගේ යුධ ගිනි දැල් මගින් දෙකඩ කරනා ජිවිතයේ අතීත සුවය සොයනා පියකුගේද මෙන්ම මේ කිසිත් නොදන්නා සුරතල් දරුවෙකු ඔහු සොයනා මාපිය සෙනෙහස මතින් එක්ව පියමනිනා අයුරු ඉතා මැනවින් ප්‍රතිභාව කරනා විරල ඝනයේ සිනමා සිත්තමකි.

ප්‍රේක්ෂක සිත්සතන් මුසපත් කරනා ආකර්ෂණිය සිනමා සිතුවමක් ලෙස මෙය සුව හසක් සින්මලොලින් ඉතා ආදරයෙන්  වැළද ගනු නොඅනුමානය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කථිකාචාර්ය තනතුරක් දෙන්න කියා 
ඇමති ලියු ලිපියේ වරදක් නැතිලු.....!!!

තමා දන්නා හඳුනන පුද්ගලයකු කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ තාවකාලික කථිකාචාර්ය වරයකු ලෙස බඳවාගන්නා ලෙස දන්වමින්, විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින්, අදාල අංශාධිපතිවරයා වෙත ලියුමකින් දන්වා තිබුණා.

ඒ පිළිබඳව ජනමාධ්‍ය  වාර්තා කිරීමත් සමග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ විශ්ව විද්‍යාල පනතේ 19වැනි වගන්තිය අනුව එවැනි නිර්දේශයක් කිරීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාවක් ඇති බවයි.

කෙසේ වෙතත් අදාල ලිපියෙන් අමාත්‍යවරයා පවසා ඇත්තේ සුදුසුකම් පරීක්ෂා කර බලා සේවයට බඳවාගන්නා ලෙස බවයි මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඔබාමා සමග සෙල්ෆි ගහපු මල්ලිකා

ලොව බලවත්ම රටේ ජනාධිපතිවරයා හමුවී කතාබහ කරන්නට හැකි වූවොත් එය සුළුපටු සිදුවීමක් නොවෙයි. එවැනි විරල අවස්ථාවක් උදාකරගන්නට හැකි වූ බොලිවුඩ් රංගන ශිල්පිනියක් සිටිනවා. ඇය තමයි, මල්ලිකා ෂෙරවට්. ලොව බලගතු රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා ඇයට මුණ ගැසුණේ පසුගිය දා ඇය එරටෙහි සංචාරය කළ අවස්ථාවකදීයි.

මීට කලින් මල්ලිකා ෂෙරවට් හට ඇමෙරිකානු ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ 2011 දීයි. එම හමුවීම තම ජීවිතයේ අමතක නොවන සිදුවීමක් යැයි මල්ලිකා ප්‍රකාශ කර තිබුණා. එහිදී ඉන්දියාවට පැමිණෙන ලෙස බැරැක් ඔබාමා හට තමන් ඇරයුම් කළැයි ද මේ සුපිරි බොලිවුඩ් තරුව කියා තිබුණා. නමුත්, ඇගේ ඇරයුම ඔබාමා පිළිගත්තාදැයි හෙළි වුණේ නැහැ.

“ඔබාමා වැනි ප්‍රතාපවත් නායකයකු හමුවීමට ඉඩ ලැබීම වාසනාවක්. එය සාඩම්බර අවස්ථාවක්. පසුගිය දා නැවත ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ඇය ඒ අයුරින් ට්විටර් පිටුවේ සටහනක් තැබුවා. මේ අවස්ථාවේදී ඇය, ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි බව තහවුරු කරමින් එය ද ප්‍රසිද්ධ කර තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අව පැහැ ගැන්වූණූ සමට 
විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න

තමන්ගේ සමේ ස්වභාවය පැහැපත් කර රූ සපූව වැඩි කර ගැනීමට ඕනෑම කාන්තාවක් කැමතිය. එවැනි පැහැපත් සමකට උරුමකම් කීමට කොතෙක් කැමැත්තෙන් සිටියද සම අව පැහැ ගැන්වීම බොහෝ කාන්තාවන් මූහූණ දී ඇති ගැටලුවකි. සම අව පැහැ ගැන්වීමට ප්‍රධාන හේතුව වන්නේ අධික

හිරු එළියට කෙලින්ම ශරීරය නිරාවරණය වීමයි. නිතර හිරු එළියට බදුන් වන

රැකියාවල නිරත වන අය ඒ සඳහා සූදුසූ ක්‍රමවේදයන් අනූගමනය කිරීමට සැලකිලිමත් විය යූතුය. ස්වභාවික විපර්යාස නිසාද ඕසෝන් ස්ථරයට හානිවීම නිසාද ශරීරය අහිතකර ලෙස සූර්ය කිරණවලට ලක් වීම සිදු වේ. මේ සඳහා සූදුසූ හා ගැලපෙන බොහෝ කී්‍රම් වර්ග අද වෙළෙඳ පොළේ ඇත. අප එකිනෙකාගේ සමෙහි සංයූතිය අනූව ඡ්‍ය අගය විවිධ ප්‍රමාණවලින් යූක්තය. ඒ අනූව වෙළෙඳපොළේ ඇති ක්‍රීම් වර්ග සමේ සංයූතියට අනූව තෝරා ගැනීමට ඔබ දෑනූවත් විය යූතුය. එම කී්‍රම් වල ද ඡ්‍ය අගය සඳහන්ව ඇත. එලෙස තෝරා ගන්නා කී්‍රම් වර්ග භාවිත කිරීමෙන් ඔබගේ සමෙහි පැහැය ආරක්ෂා කරගත හැකිය.

අඳුරු වූ සමක් පැහැපත් කර ගැනීමට වඩාත්ම සූදුසූ වන්නේ ස්වභාවික ක්‍රම අනූගමනය කිරීමයි. එමෙන්ම ස්කින් බ්ලීචින් යනූවෙන් හැඳින්වෙන කෘත්‍රිම ක්‍රමද අනූගමනය කිරීමට පූළුවන්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අනියම් පෙම්වතා 19 හැවිරිදි 
ඩිලානිට කරපු විනාශය - Photos

අද උදෑසන පන්නල ප්‍රදේශයේදී කාන්තාවක් ගෙල කපා මරා දමා තිබෙනවා. මෙසේ මරා දමා ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ එක් දරු මවක්. මෙම කාන්තාව සාලයේ මරා දමා තිබියදී 119 අංකයට ලැබුණු තොරතුරක් මත පන්නල පොලිසිය විසින් පැමිණ මේ පිළිබඳව අනාවරණය කරගෙන තිබෙනවා.

අනියම් සැමියාගෙන් සිදුවන කරදර නිසා ඇය අසල්වැසි නිවසක සිට ඇති අතර මුදල් හදිසියක් බව පවසා නිවසට ගිය අවස්ථාවේ නිවස තුලින් කෑගසනු අසල්වාසීන්ට ඇසී තිබෙනවා.
ඒ සමග ඇයගේ අනියම් සැමියා නිවස පිටුපස ඇති වෙල දිගේ දිවයනු දුටු බවත් ඔවුන් සඳහන් කරනවා.

මරණයට පත්වූ මේ කාන්තාව වයස අවුරුදු 15 දී බරපතල ලිංගික අපයෝජනයට ලක්කොට ඇති අතර ඇගේ දරුවා ලැබී ඇත්තේ ඉන් පසුවයි. මෙම ඝාතනයේ සැකකරු මීට පෙර විවාහ වූ අයෙක් බවත් සඳහන් වනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇඹිලිපිටිය පාසලක් 
නාග විමානයක් වෙලා - Photos

ඇඹිලිපිටිය හෙළඋඩකන්ද මහා  විද්‍යාලයේ  ක්‍රිඩා පිටියක පිහිටා තිබු තුඹසකින් නයි බිත්තර 70  හමුවී තිබෙනවා. අද පෙරවරුවේ  පාසල් ළමුන් ක්‍රීඩා පිටියට රැස්වී සිටි අවස්ථාවේදී තුඹසෙන් කුඩා නයි පැටවුන් කිහිප දෙනෙකු පිටතට පැමිණ තිබුණා.

පසුව පාසලේ ගුරුවරුන්, දෙමාපියන් සමග එක්ව සොයා බැලීමේදි තවත් නයි බිත්තර 70 ක්  සොයා ගෙන තිබුණා. ඒ අතර කුඩා නයි පැටවුන් 6 දෙනෙකුද සිටි බවයි වාර්තා වන්නේ. 
කෙසේ වෙතත් බිත්තර සහ නයි පැටවුන් වනජීවි නිළධාරීන් භාරදීමට සැළසුම්කර ඇත්තේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඊයේ මැච් එකේ පරාජයට හේතුව ගැන 
ඇන්ජලෝ මැතිව්ස් කියපු දේ - video

ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ආබාධයකට ලක්වීම හේතුවෙන් ඊයේ තරගයේ නායකත්වයේ වගකීම පැවරී තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් හටයි. 

කෙසේ වෙතත් තරගයෙන් ශ්‍රි ලංකාව පරාජය වූ අතර එය ශ්‍රි ලංකාව බංග්ලාදේශය හමුවේ විස්සයි විස්ස තරගයකදි පරාජය වූ පළමු අවස්ථාවයි.



තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසුවා.

‘‘අපි හැමෝම තරගයේ පරාජය භාර ගත යුතුයි. මමත් පළමු තරගයේ වගේම මේ තරගයේදි පිතිකරුවෙකු වශයෙන් සාර්ථක වුණේ නැහැ. ඒක නිසා මේකේ වගකීම හැමෝම භාර ගත යුතුයි. අපිට තරග පරාජය වෙන අතුරතුරේ තමයි ඉදිරියට යන්න වෙලා තියෙන්නෙ. ඒක නිසා අපි අඩු පාඩු හදාගන්න ඕනේ. අවසන් තරගයට යන්න අපි අනිවාර්යෙන් ඉන්දියාව සහ පාකිස්ථානය පරාජය කරන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. අපි පිළිගන්නවා මේ තරගයේදී අපි ක්‍රීඩා කළේ ගොඩක් දුර්වල විදිහට කියලා. බංග්ලාදේශය ඊයේ තරගය හොඳින් ක්‍රීඩා කළා. ‘‘

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හස්බන්ලා වැඩට ගියාම 
වයිෆ්ලා සෙට් වෙලා කරපු 
හොර වැඩේ

සැමියන් රැකියව සඳහා නිවසින් පිටව ගිය පසු ඔට්ටු අල්ලලා බූරු ගහපු කාන්තාවන් පස්දෙනෙක් අලුත්ගම පොලිසිය විසින් කොටුකරගෙන තිබෙනවා.

මේ කට්ටිය අමතර ආදායම් උපයා ගන්න කාලයක ඉඳන් මුදලට බූරු ගහලා තියෙනවා කියලයි හෙළිවෙලා තියෙන්නේ.
මතුගම, අලුත්ගම, පයාගල හා කළුතර පැතිවල පදිංචි මේ කාන්තාවන් පස්දෙනාව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ එක් අයෙකුට රුපියල් 100 බැගින් 500 ක දඩයක් නියම කරලා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තරුණියක් රවටාගෙන ඇයගේම නිවසේ 
දවස් 3 ක් මධුසමය ගත කළ අනංගයා 
පැදුරටත් නොකියා මාරු

නිවසේ තනිව විසූ තරුණියක් සමග පෙමින් බැඳුණු තරුණයෙක් ඇයගේ නිවසේ දින 3 ක් නතර වී සිට තිබෙනවා. මෙම තරුණියගේ පියා දුර බැහැර රාජකාරි කිරීම නිසා මාසයකට දෙතුන් වතාවක් පමණක් නිවසට පැමිණෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් අදාළ තරුණයා දින 3 ක් තිස්සේ නිවසේ නතර වී ඇති බව දැනගත් පියා හදිසියේ නිවසට පැමිණ තිබෙනවා.

එහිදි පියා පෙම්වතාට පවසා ඇත්තේ තමන්ගේ දියණිය හෙට උදෑසනම විවාහ කරගන්නා ලෙසයි.  ඊට කිසිදු අකමැත්තක් පළ නොකළද ඔහු රාත්‍රියේ හොර රහසේම නිවසින් පැන ගොස් තිබුණා. කෙසේ වෙතත් පෙම්වතා පැන ගොස් ඇති බව දැනගත් තරුණිය පසුව නිවස තුළම ගෙළ වැලලාගෙන මියගොස් තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බීමතින් සිටි පුද්ගලයෙකු 
පොලිස් නිලධාරියෙකුට කරපු 
කැත වැඩේ

බොහෝ විට අපට අහන්නට ලැබෙන්නෙ සාමාන්‍ය ජනතාවට පොලිසියෙන් එල්ලවන හිරිහැර. නමුත් පොලිස් නිලධාරියෙකුට බීමත් පුද්ගලයෙකු නිසා සිදුවූ අකරතැබ්බයක් ගැන පුවතක් වාර්තා වන්නේ කන්කසන්තුරේ චුන්කාමම් ප්‍රදේශයෙන්.


බීමතින් අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී බීමත් පුද්ගලයා පොලිස් නිලධාරියාව තල්ලු කර බිම පෙරළන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වෙද්දි අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

මෙම සිද්ධිය වී ඇත්තේ පසුගිය 24 වැනිදායි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අවුරුදු 13 ක දැරිය, 
පෙම්වතා විසින් ගැබිනියක් කළ හැටි

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරියක් ගැබ් ගැනීමේ සිද්ධියක් වාර්තා වනවා.20 හැවිරිදි තරුණයකුට පෙම්බැඳි මේ දැරිය මාස පහක ගැබිනියක් බවට පත්වීමේ මේ සිද්ධිය ගැන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 26 දින ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදුකරමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
සැකකාර 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් වාර්තා සඳහන් කරනවා.
මාස කීපයකට පෙර ඇගේ මවුපියන් නොමැති අවස්ථාවක සැකකාර පෙම්වතා එම ප්‍රදේශයේම පිහිටි පාළු නිවෙසකට ඇය කැඳවාගෙන ගොස් දෙදෙනාගේම කැමැත්තෙන් මෙය සිදුකරගෙන ඇති බවද හෙළිවෙලා තියෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උණුසුම් වූ මරණයේ මිටියාවතක 
මල් පිපුණු හැටි - වීඩියෝ

කාන්තාරයක මල් පිපෙනවා කිව්වාම ඒක විශ්වාස කරන්න අමාරු දෙයක්.

ඒත් ඒ විදිහට මරණයේ මිටියාවත ලෙසින් හදුන්වන ඇමරිකාවේ කාන්තාරයක මල් පිපී ඇති අයුරු දක්නට ලැබුණා.

මෙම කාන්තාරය ඇමරිකාවේ වැඩිම උණුසුමක් ඇති කාන්තරය ලෙසයි සැලකෙන්නේ.

මුහුදු මට්ටමින් මීටර් 85 ක් පහළින් මෙය පිහිටා තිබෙනවා.

මෙලෙස වැඩිම ප්‍රමාණයක් මල් පිපුණු අවස්ථායද මෙය බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රැල්ලක් වූ සෙල්ෆි, තහනම් වූ නියෝගය
 - සෙල්ෆි ගත්තොත් දඩ

කවුරුන් අතරත් ජනප්‍රිය සෙල්ෆි මුම්බායි නගරය තුල තහනම් කරන්න ඉන්දීය නව මධ්‍යම පොලිසිය පියවර අරන්.

මේකට හේතුව, මුහුදු යාත්‍රා ධාවනයට සහ ජුහූ නැමැති චීන ආහාර වර්ගවලට ප්‍රසිද්ධ , තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති  බන්ඩ්‍රා බෑන්ඩ්ස්ටැන්ඩ් නමැති ජනප්‍රිය මුහුදු තීරයේදී,  තරුණ තරුණියන් විසින් ජංගම දුරකථන මගින් සෙල්ෆි ගැනීම අනාරක්ෂිත වීම.

 2014 වසරේ සිදුවු සෙල්ෆි මරණ 49න් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ 19 නිවාස ප්‍රදේශයෙන් වාර්ථාවී වී ඇති බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
කොහොම වුණත් මෙම තහනම උල්ලංඝනය කරන අයට ඩොලර් 17 ක දඩයක් පනවා තිබෙනවා.
මෙම වසර මුලදී නිකුත් සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකයේ ස්වයං-මරණ සදහා සකසන ලද ලැයිස්තුවේ ඉන්දියාව ඉහළ ස්ථානයක සිටින් බවත් සඳහන්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇය මංගල ගමන් ගියාය..
අපෙ උන් එය වවාගෙන කෑහ..

මේ ඡායාරූපය සහ ඇයගෙ මංගල දිනයේ ඡායාරූප මේ දිනවල හැමතැනම සංසරණය වනවා මම දුටුවෙමි.. ලවක් දෙවක් නැතිව ගොසිප් මාර්කට් කරන සමාජ වෙබ් අඩවි සහ වෙබ් පිටු පවත්වා ගෙන යන තවමත් පාසල් යන පිරිස් මෙන්ම ලයික් වෙනුවෙන් ඕනම කුණු ගොඩක් පළ කරන පේජ් ඇඩ්මින්ලාට(සැවොම නොවෙයි) තම ලිංගික කුහකත්වය පෙන්වීමට මෙම ඡායාරූපය පමණක් ප්‍රමාණවත්ය..

ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය... ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය..

සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි..

ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මියගිය අම්මාගේ සෙනෙහස 
හැර නොගිය පුංචි පුතා - Photos

අපේ ජීවිතවලට බොහෝ දෙනා සමීප වෙනවා. බොහෝ දෙනා දුරස් වෙනවා. ඒත් එදා මෙදා තුර නොවෙනස්ව නොඅඩුව ආදරය සෙනෙහස ලැබෙන්නේ ආදරණීය අම්මාගෙන්.
පුංචි දරුවෙක් වැඩියෙන්ම ආදරේ කරන්නේ තමන්ගේ අම්මට.

ඒවිදිහට තමන්ගේ අම්මා මියගිහින් දින 3 ක් ගතවුණත් තමන්ගේ අම්මා එක්ක ජීවත්වුණු අවුරුදු 3 ක පුංචි පුතෙක් ගැන අහන්න ලැබුණා.

වයස අවුරුදු 31ක් වුණු තමන්ගේ අම්මා හදිසි අසනීපයකින් ජීවිතේ දාලා ගියත් මේ පුංචි පුතා තමන්ගේ අම්මා එක්ක ඉඳලා.

දින තුනක් ගියාම මේ ගෙදර අය ගැන කිසිම තොරතුරක් නැති නිසා අසල්වැසියෙක් ඒ ගැන පොලිසියට දන්වලා. ඒ අනුව කරපු සෝදිසියකදි තමයි මේ සිද්ධිය වාර්තා වෙලා තියෙන්නේ.

මේ පුංචි පුතාට ජීවත්වෙන්න එයාගේ කියලා කවුරුත්ම නැතිලු.

ඒ වගේම අම්මගේ ආදාහන කටයුතු කරන්නවත් මුදල් නැහැ කියලයි වාර්තා වෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වැරදීමකින් වසර 2 ක් සිරබත් කෑ 
මාස 16 ක දරුවෙකුගේ 
සංවේදි කතාව - Video

අවුරුදු දෙකක් තිස්සේ සිර බත් කෑ මාස 16 ක දරුවෙකු පිළිබඳ පුවතක් ඊජිප්තුවේ කයිරෝ නුවරින් වාර්තා වනවා. අහමඩ් මන්සූර් නම් වූ මේ කුඩා පිරිමි දරුවාව පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණේ 2014 වසරේ කයිරෝ නුවර පැවති උද්ඝෝෂණයක් අතරතුරයි.

එම උද්ඝෝෂණයේදී පුද්ගලයන් 3 දෙනෙකු මියගිය අතර රජයේ දේපළවලට සිදුවූ විශාල හානිය හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත වූ 115 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පොලිසිය පියවර ගත්තා. එම උද්ඝෝෂකයින් 115 දෙනා සමග මේ මාස 16 දරුවාද සිට තිබුණා.

පසුව මෙම මාස 16 දරුවාව ජීවිතාන්තය දක්වා සිර ගත කිරීමටයි එරට අධිකරණයක් නියෝග කර තිබුණේ. අදාළ නියෝගයත් සමග ඊජිප්තු අධිකරණයට ජාත්‍යන්තරයෙන්ද දැඩි විවේචන එල්ලවුණා.

මේ අවසනාවන්ත සිද්ධියෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් සිරබත් කෑ පුංචි මන්සූර්ට මේ වෙද්දි වයස අවුරුදු 3 ක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පියා කුලී වැඩට ගිය අතරේ 
කාමාතුරයන් දෙන්නෙක් 
අවුරුදු 10 ක දැරියක් බිලි අරන්

වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 යි මාස පහක් වයසැති දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ පුද්ගලයින් දෙදෙනෙකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අපයෝජනයට ලක්වූ දැරියගේ මව දැනට වසර හතරකට පමණ පෙර විදේශගතව ඇති අතර මෙම පවුලේ දරුවන් අටදෙනෙකු සිටිනවා.

දැරියගේ පියා කුලී වැඩ සඳහා පිටත්ව ගිය අවස්ථාවක දැරිය තනිවම නිවසේ සිටින විට ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ .
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දේපළ ආරවුලක් නිසා ළමයි 7 ක්, 
කාන්තාවන් 6 ක් ඇතුළු 14 ක් මරලා 
පුද්ගලයෙක් බෙල්ලෙ වැල දාගෙන

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ - තානේ ප්‍රදේශයේ 32 හැවිරිදි පුද්ගලයෙකු දේපළ ආරවුලක් මත පවුලේ සාමාජිකයන් ඇතුලු 14 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. පසුව අදාළ සැකකරුද ගෙළ වැළලාගෙන දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පිරිස අතර ළමුන් 7 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකුද සිටින බවත් සඳහන්. මෙම ඝාතන සඳහා ඔහු යොදාගත් පිහිය ද අතැතිවයි ඔහු ගෙළ වැලලාගෙන තිබුණේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සති අන්තයේ අන්තර්ජාලයෙන් 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මැන්ඩලින් එකෙන් හින්දි සිංදුවක් සුපිරියටම ගහන නිවුන්නු


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Online ගහපු ගේමකින් දින්න පොඩි කොල්ලට 
මාසයක් තියාගන්න 
නිල් චිත්‍රපට නිළියක් තෑගි - Video

අද කාලේ හැම තැනම එක එක විදිහෙ තරග තියෙනවා. ඒවා වලින් දිනන අයට වගේම පරදින අයටත් තෑගි තියනෙවා. ඒ තෑගි සමහර වෙලාවට හිතා ගන්නත් බැරි විදිහෙ ඒවා. රුසියාවෙ පාසල් සිසුවෙකුටත් ඒ වගේ හිතාගන්න බැරි විදිහෙ තෑග්ගක් ලැබුණු තරගයක් තිබුණා. මේ තරගය පැවැත්වුණේ අන්තර්ජාලය හරහා.

තරගයෙන් දිනපු පාසල් සිසුවාට ලැබුණු තෑග්ග තමයි  කාමුක නිළියක් සමග මාසයක් හෝටලයක එකට ජීවත් වීමේ අවස්ථාව.



Ekaterina Makarova කියන ජනප්‍රිය නිල් චිත්‍රපට නිළිය සමග තමයි Ruslan Schedrin නමැති පාසල් සිසුවාට මේ අවස්ථාව හිමිවෙලා තියෙන්නෙ.

කොහොම වුණත් තවමත් 16 වැනි වියේ පසුවන මේ පාසල් සිසුවාගේ මව නම් මේකට තදින් විරුද්ධ වෙලා තියෙනවා. ඒත් 16 හැවිරිදි පාසල් සිසුවා නම් වැඩි අකමැත්තක් නෑ කියලා තමයි ආරංචි වෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

චන්දිගේ 50න් මාලිගේ සුපිරි ඕවරයෙන් 
අරාබිය අසරණ කළ සිංහයන් 
පළමු ජය ලැබූ හැටි - වීඩියෝ

ආසියානු කුසලාන T20 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ප්‍රථම තරඟය UAE කාණ්ඩායම පරදවා ලකුණු 16කින් ශ්‍රී ලංකාව ජය  ගත්තා.

එහිදී දෙවන ඉනිමේ පළමු පන්දුවේදීම UAE කාණ්ඩායමේ රොහාන් මුස්තාෆා නරඹන්නෙක් බවටද කරමින් ලසිත් මාලිංග කඩුළු 4ක් දවාගැනීම විශේෂත්වයක් වනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 කඩුළු 8ක්  දැවී ලකුණු 129ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 50ක් රැස් කරගත්තා.
UAE කාණ්ඩායමට කඩුළු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 115ක් පමණයි.තරඟයේ වීරයා ලසිත් මාලිංග.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Like එකත් එක්ක බුකියට එන 
අලුත් වැඩ කෑල්ල - වීඩියෝ


ෆේස්බුක් පරිශීලකයින්ට නවතම අත්දැකීමක් ගෙන දෙන්නට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැළසුම් කර  තිබෙනවා. 

එහිදී like button  එකට අලුතෙන් එක් කරන ඇනිමේෂන් සහිත රූප 6ක් මෙහි අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.  පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙය අත්හදාබැලීම් මට්ටමේ තිබුණු අතර මේ වන විට එය සෑම ෆේස්බුක් ගිණුමකට මෙන්ම පිටුවකටම ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා...

එහි වීඩියෝව පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලංකාව වටේම විදුලිය ඇනහිටින්න හේතුව 
හෙළිවෙයි


ඊයේ දහවල් මුළු ලංකාවටම එකපාරටම විදුලිය විසන්ධි වුණා. ඒ වගේම විදුලිය විසන්ධි වෙන වෙලාවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වාර්ෂාවකුත් ඇදහැලුණා. 
ඒ වගේම ට්‍රැෆික් ලයිට් වැඩ කරන්නේ නැතිව ගිය නිසා කොළඹ පාරවල් ගොඩක් බ්ලොක් වෙන්නත් ගත්තා. 

කොහොම වුනත් මේ විදුලිය  බිඳ වැටීමට හේතුව වෙලා තියෙන්නේ පොල්පිටියේ සිට කොළොන්නාවට එන සම්ප්‍රේෂණ පද්ධතියට වැදුණු අකුණක් නිසා සමස්ථ විදුලි පද්ධතිය අසමතුලිත වෙලා කියලයි විදුලි බල මණ්ඩලයේ සභාපති කීවේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඕනෑම හනුමෙකුට නටන්න නිදහස තිබුණට රට ගිනි තියන්න ඉඩ නෑ - අගමැති


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අවසන් සුසුම් හෙලන්න මොහොතකට පෙර 
ගත්ත ඡායාරූපය නිසා 
ලොවක් හැඬවූ පුංචි දැරිය - Video

කොලොම්බියාවේ Armero ගම්මානය ආසන්නයේ තිබුණු ගිනි කන්දක් එක්වරම පුපුරා ගියේ ගම් 13 ක් විනාශ කරමින් සහ 23,000 කට ජීවිත අහිමි කරමින්. මේ සිදුවීම වුණේ 1985 වසරේ.

මේ ගිනි කඳු පිපිරීමත් සමග Armero ගම්මානයේ ජීවත් වුණු අවුරුදු 13 ක පුංචි දැරියක් වුණු Omayra Sánchez ගෙ නිවස ගිලා බැසීම නිසා ඇය සුන්බුන් ගොඩක හිරවුණා.


මේ සුන්බුන්ගොඩ මැද සිරවූ Omayra Sánchez පැය 60 ක් මරණයත් සමග සටන් කරමින් සිට අවසානයේ අවාසනාවන්ත ලෙස මියගියා.

ඇයගේ මරණයට හේතුවී තිබුණේ දවස් 3 ක් ජලයේ සිටීම නිසා ඇතිවූ hypothermia නම් රෝගී තත්ත්වයි.
කෙසේ වෙතත් ඇය සුන්බුන්ගොඩ තුල සිරවී මරණය සමග සටන් කරමින් සිටියදි ඇයගේ අනුකම්පාව අයදින මුහුණ ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවේ සටහන් වුණා. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජීවිතය ජයගන්න උපතින්ම ආ ආබාධය 
කඳුළු ගඟක් නොකොට විශ්මිතව සුව කළ 
අපේම රටේ දෙවිවරු - Photos

උපතින්ම කොඳුඇට පෙළ ඇදවි තිබු 17 හැවිරිදි පාසල් සිසුවකුගේ කොඳු ඇටපෙළ විස්මිත සැත්කමකින් පසු  යළි යථාතත්වයට පත්කිරිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  ස්නායු රෝග පිළිබද විශේෂඥ  ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  මෙවැනි සැත්කමක් සිදු කොට ඇත්තේ පළමු වතාවටය. මෙම සැත්කමත් සමඟ කොඳු ඇටපෙළ ඇද විමෙන් විවිධ අබාධයන්ට ලක්වූ රෝගින්ගේ  කොදු ඇටපෙලේ ඇදයන් ඉවත් කිරිමේ සැත්කම් කරාපිටිය රෝහලේ ආරම්භ වී තිබේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අවුරුදු ගාණක් හිරේ හිටිය සංජේ දත් 
කූඩු වෙලා හිටපු හිරගෙට සැලුට් එකක් ගහලා 
නිදහස් වෙලා එළියට වුණු හැටි - වීඩියෝ

සුපිරි බොලිවුඩ් නලු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා. පූනේ නුවර බන්ධනාගාරයකයි සුපිරි නලුවා රඳවා තබා තිබුනේ. 56 හැවිරිදි සංජේ දත් සිරගත කර තිබුනේ 1993 වසරේ මුම්බායි නුවර සිදුවු පිපිරීම්වලට අදාළ පරීක්ෂණයකට අදාළවයි.

එහිදී නීති විරෝධීව ගිනි අවි ළග තබා ගැනීමේ  චෝදනාවකට සංජේ දත් වරදකරු වී තිබුනා. අදාළ පිපිරීමෙන් පුද්ගලයන් 257 දෙනෙකු මරණයට පත්වු අතර 713 දෙනෙකු තුවාල ලැබුවා.

සංජේ දත්ට මෙහිදී චෝදනා එල්ලවී තිබුනේ ප්‍රහාරයට පැමිණි පුද්ගලයන්ගෙන් ගිනි අවි මිළදී ගැනීමයි. එම ගිනි අවි අදාළ කාලසීමාවේ පැවති හින්දු මුස්ලිම් ගැටුම් හේතුවෙන් තම පවුලේ ආරක්ෂාවට ලබාගත් බව සංජේ දත් ප්‍රකාශකර තිබුනා.

සංජේ දත්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන් ඔහුගේ වසර 6 ක සිර දඩුවම් කාලය අඩු කිරීමටයි බලධාරීන් කටයුතු කරනු ලැබුවේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඩොක්ටර් කෙනෙක් වෙලත් මිනිහෙක්ට වද දිදී 
පාරේ පිස්සු නටන මෙහෙමත් 
කෙල්ලෝ - වීඩියෝ

ඇමරිකාවේ මයාමිහිදී වෛද්‍යවරියක් ටැක්සි රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් වාර්තා වුණා. දැනුම්දීමකින් තොරව ටැක්සියට නැගුනු වෛද්‍යවරිය ඇයට අවශ්‍ය ස්ථානයට රැගෙන යන ලෙස රියදුරාට පවසා තිබෙනවා.

පෙර දැනුම්දීමකින් තොරව එසේ රැගෙන යාමට නොහැකි බව පවසන රියදුරාට ඇන්ජලින් රාමක්‍රිෂ්ණන් නමැති මෙම වෛද්‍යවරිය විසින් පහර දෙන ආකාරය මෙසේ පටිගත වී තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තාම එළියට දැම්මේ නැති 
අපේ රටේ තියෙන සුපිරි වාහන එකතුව - Photos

කොල්ලෝ වගේම සමහර කෙල්ලෝ අලුතින් මාර්කට් එකට එන වාහනයක් ගන්න හීන මවනවා. ගන්න බැරි වුනත් ඒ වාහනේ ෆොටෝ එකක් හරි ෆේස්බුක් වෝල් එකේ දාගෙන ඉන්නේ කවදා හරි ඒ වගේ වාහනයක් තමන්ගේ කරගන්නවා කියන පුංචි බලාපොරොත්තු හිතේ තියාගෙන.
ඉතින් ෆේස්බුක් වොල් එකේ උඩට පහලට එන අපිටත් ඒ වගේ වාහන ටිකක් හම්බවුණා. හැබැයි විශේෂත්වය මේ වාහන ටික ලංකාවේ තියෙන ඒක. ඒ වගේම තාම මේ වාහන පාරට දාලා නෑ.

මේ විදියට තමයි ඒ වාහන ටිකේ ඡායාරූප එකතුව අපිට හම්බවුණේ....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලෝකයේ පැරණිම රස්සාව 
අනිවාර්යය නිවාඩු යවයි

ලොව පැරණිය රැකියාව විදිහට සැලකෙන ගණිකා වෘත්තිය තහනම් කරන්න ඉන්දුනීසියානු රජය තීරණයක් අරන්.

කොහොම වුණත් දැනටමත් මේ ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඉන්දුනීසියානු රජයේ බලාපොරොත්තුව 2019 වසර වනවිට ගණිකා වෘත්තීය සහමුලින්ම තුරන් කිරීම.
ගණිකා වෘත්තිය නිසා සමාජයේ සිදුවන පිරිහීම හේතුකරගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉන්දුනීසියානු සමාජ සමබන්ධතා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම තීරණය පසුගිය ජනවාරි මාසයේදී ගත් බවත් ගණිකා වෘත්තිකයන් සිටින ප්‍රදේශ 100ක් ඉදිරි අවුරුදු 3 තුලදී වසා දමන බවත්ය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බාලදක්ෂ ජම්බෝරියෙන් ලෝකයට ගිය 
ජනාධිපතිතුමාගේ සෙල්ෆිය - Photos

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් ලොව ප්‍රකට සඟරාවක් වන National Geography සඟරාවේ   NatGeo Instragram සඳහා තෝරාගෙන තිබෙනවා.

පසුගියදා පැවැත්වුණු බාලදක්ෂ ජම්බෝරියකදි ජනාධිපතිතුමා සමග බංග්ලාදේශ දැරියක් ලබාගත්ත සෙල්ෆි ඡායාරූපයක් තමයි මේ විදිහට National Geography සඟරාවේ පලකරලා තියෙන්නේ.

මේ ඡායාරූපයට 375 දෙනෙක් අප්‍රසාදය පලකරලා තිබුණත් මෙය පලවී පැය 2 ක් යන්නටත් පෙර එයට  67000 කට වැඩි පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සරාගි නිළි සනී ලියොන් 
අලුත් වැඩකට බැහැලා

ඉන්දියාවේ පැවැත්වෙන ‘‘බොක්ස් ක්‍රිකට් ලීග්“ තරගාවලියේ ආරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණා.  මේ තරගාවලියේ විශේෂත්වය වන්නේ ඉන්දීය සරාගි නිළි සනී ලියොන්ද එහි කණ්ඩායමක හිමිකාරිනියක් වීමයි. ඇයගේ කණ්ඩායම නම්කර ඇත්තේ  'Chennai Swaggers' නමින්.

මෙම උත්සව අවසථාවේදී ඇය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අයුරුද දැකගන්නට ලැබුණා.

එම ඡායාරූප පහතින්..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කැබ් එකක් කුඩුපට්ටම් කළ 
බෝගම්බර බෝ ගස තිදරු මවකට 
මරු කැඳවූ හැටි - වීඩියෝ


මහනුවර නගරයේ ඇහැලේපොල - කුමාරිහාමි මාවත ආසන්නයේ පිහිටි බෝගසක් මාර්ගයට කඩා වැටීමෙන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතරින් 45 හැවිරිදි තුන්දරු මවක් පසුව මියගොස් තිබෙනවා.

ඒ, මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. බෝගස කැබ් රථයක් මතට කඩාවැටී තිබූ අතර, එහිදී මාර්ගයේ ගමන් කරමින් සිටි මව, පියා සහ දියණියන් දෙදෙනෙකුද ඊට යටවුණා.

කැබ් රථයේ සිටි තුන්දෙනෙකුද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකළා. මියගොස් ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් සිටි දියණියන් දෙදෙනාගේ මවයි. ඇය පේරාදෙණිය - ඒදඩුවාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කඩයක් කොල්ලකන්න ගිය හොරාට 
කඩේ ඇතුළෙදි හඳහනෙත් නැති දෙයක් වෙලා - Video

වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු තුවක්කුවක් පෙන්වා කඩේ හිමිකරු බිය ගන්වා මුදල් ඉල්ලන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.


මේ මංකොල්ලකරු වෙළඳසැලට පැමිණෙන විට ‍වෙළදසැලේ තවත් පුද්ගලයෙක් සිටිනවා. ඔහු සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක්. අවසානයේ මංකොල්ලකරුට සිදුවුණේ පොලිස් නිලධාරියාගේ අණට යටත්වීමටයි. 

එම වීඩියෝව පහතින්..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

විද්‍යාගෙන් පසුව යාපනය, කිලිනොච්චිය හා 
වවුනියාව කැළඹූ හර්ෂවිගේ 
අමානුෂික ඝාතනය


වවුනියාව විපුලානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි 13 හැවිරිදි හර්ෂවි ගංගාදරන් දැරිය දූෂණය කොට මරා දැමූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ලබා දෙන්නැයි ඉල්ලමින් යාපනය, කිලිනොච්චිය සහ වවුනියාව නගරවල ඊයේ (24) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.

සියලුම කඩසාප්පු හා පාසල් වසා දමමින් මේ නගරවලට රැස්වූ ප්‍රදේශයේ ජනතාව ස්ත්‍රී හා ළමා අපචාර සිදුකරන පිරිසට මරණ දඬුවම ලබා දෙන ලෙසත් දරුවන් ආරක්ෂා කරන ලෙසත් රජයට බල කළහ. ඉකුත් 16 වනදා මෙම සිසුවිය ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවට පුවතක් වාර්තා වුණා. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සැකය නිසා කළ වැඩිදුර පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ 13 හැවිරිදි මෙම දැරිය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවයි. 

තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ මෙම දැරිය ඉකුත් 16 වනදා පාසල් යාමට නොහැකි බව පවසමින් නිවසෙහි නැවතී තිබෙනවා. සිය වැඩිමහල් සොහොයුරා සවස පාසල් ඇරී නිවසට පැමිණි අවස්ථාවේදී ඇය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අයුරු දැක ඇති බව සඳහන්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රෝද පුපුරමින් කොල්ලුපිටියේදී ගිනිගත්ත 
සුපිරි වාහනය කොල්ලෝ සෙට් එකක් 
වීඩියෝ කරපු හැටි - වීඩියෝ

ගාලුපාර කොල්ලුපිටිය ප්‍රදේශයේ නවතා තිබු සුඛෝපබෝගී මෝටර් රථයක් ඊයේ රාත්‍රියේ හදිසියේම ගිනිගෙන විනාශ වී තිබෙනවා. මෙම ගිනිගැනීම හේතුවෙන් කාර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර එම අවස්ථාවේ ගින්න මැඩ පැවැත්වීමට කිසිවෙකු ඉදිරිපත්ව නැහැ.

ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සිසිලියා රෝද පුටුවෙන් ඇප ගන්න ඇවිත් 
ආයෙත් ඇතුලට ගිය හැටි - වීඩියෝ


සිසිලියා කොතලාවල ඇතුළු ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්ෂවරුන් 9 දෙනෙකුට එරෙහිව  පනවා තිබූ නඩුව කොළඹ මහාධිකරණය විසින් කැඳවා තිබුණා. එහිදී ලබන අප්‍රේල් 27 වැනිදා දක්වා සිසිලියා කොතලාවල මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහාධිකරණ විනිසුරු නියෝග කළේ.

මහ බැංකුවේ අනුදැනුමකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් සාපරාධී පරිහරණය ඇතුළු චෝදනා 91 ක් යටතේ ඇයට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙහිදි වගඋත්තරකාරියගේ නීතීඥයින් කළ ඇප අයදුම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ විත්තිකාරිය දීර්ඝ කාලයක් අධිකරණය මගහැර සිටීම, විත්තිකරුවෙකුගේ බිරිද වීම ඇතුළු කරුණු සලකා බලමින් ඇයව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අඹුසැමියන් ලෙස සිටි 14 ක් 
ඉපදෙන්න ඉන්න ළමයින්ට හදපු 
බෙහෙතක් නැති ලෙඩේ

ලිංගික සංසර්ගය හේතුවෙන් සීකා වෛරසය ආසාදනයවීමේ සිද්ධීන් 14ක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා.

ඇමරිකානු වසංගත රෝග ඒකකය සදහන් කළේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි පිරිසක් ගර්භනී කාන්තාවන් බවයි.

බ්‍රසීලය, කොලොම්බියාව ඇතුළු ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල සීකා වෛරසය පැතිරී ඇති අතර වෛරසය ආසාදනය වූ බ්‍රසීල මව්වරුන්ට පමණක් හිස කුඩා ළදරුවන් 4000කට වැඩි සංඛ්‍යාවක් උපත ලැබුවා.
සීකා වෛරසය නිසා ඇති වන මෙම රෝග තත්ත්වය ගෝලීය සෞඛ්‍ය අවදානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය පෙබරවාරි 1 වන දා ප්‍රකාශයට පත් කළා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දියනාන කාන්තාවක් ඇඳුම් මාරු කරනකොට 
සල්ලාලයෙකුගෙන් එළියට පැන්න 
නරුම ගතිය

දිය නෑමට ගොස් සිටින කාන්තාවක් වැළඳගෙන අතවර කිරීමේ සිද්ධියක් උඩුදුම්බර මඩුගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙම කාන්තාව දිය නෑමෙන් පසුව ඇදුම් මාරු කර ගැනීමට සූදානම් වන අවස්ථාවේයි එම ප්‍රදේශයේම එක්දරු පියෙකු විසින් කාන්තාවට අතවර කිරීමට උත්සහ දරා ඇත්තේ.

කොහොම වුණත් එම අවස්ථාවේ දෙදෙනා අතර ගැටුමක්ද හටගෙන තිබෙනවා. පසුව පොලිසියට කළ පැමිණිල්ලකින් අනතුරුව මොහුව අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ දැඩි කොන්දේසි හා අවවාද මත රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරුදින උඩදුම්බර පොලිසියේ පෙනී සිටින ලෙසයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කොල්ලෙක් එක්ක රූම් ගිහින් ලීක් වුණා කියන 
පියුමි හංසමාලිගේ ෆොටෝ 
ඇත්තම ඒවාද ? - Photos

නිරූපණ ශිල්පිනියක් වුණු පියුමි හංසමාලි ගැන මේ දවස්වල ටිකක් වැඩිපුර කතාවෙනවා. ඒකට හේතුව තමයි පහුගිය දවසක පියුමි හංසමාලිගේ කියලා හැමතැනම හුවමාරු වුණු උඩුකය නිරුවත් ෆොටෝ එකක් ෆේස්බුක් එකේ තැන තැන දකින්න ලැබුණු  නිසා. 
මේ ෆොටෝ එක පියුමිගේ ෆෝන් එකෙන්ම ගත්ත එකක් කියලා තමයි කටකතා පැතිරු‍නේ. කොහොම වුනත් ඒක සංස්කරණය කරපු ෆොටෝ එකක් කියලා පියුමි එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනකුත් දාලා තිබුණා. 

ඔය ඔක්කොම අස්සේ ආයෙත් පාරක් පියුමි තරුණයෙක් එක්ක රූම් එකකට ගියා කියලා ෆොටෝ දෙකක් එළියට ඇවිත් තියෙනවා. එකේ ඉන්නේ පියුමිමද එහෙමත් නැත්තම් එයාගේ හැඩරුව තියෙන වෙන කෙනෙක්ද කියලා තාම නිශ්චිතවම කියන්න බෑ,
කොහොම වුනත් මේ විදියට හැමතැනම යන ෆොටෝ වල ඇත්ත නැත්ත ගැන දැනගන්න අපි පියුමිව සම්බන්ධ කරගන්න බැලුවත් ඒ ගැන ඇය තවම ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අනියම් ඇසුරක් නිසා ඕස්ට්‍රේලිවේදී සැමියාව 
මිටි පහරකින් එළොව යෑවූ ලාංකික වෛද්‍යවරියට 
උන්හිටි තැන් නැතිවෙයි - Photos

සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා සිර දඩුවම්  ලබා සිටින ලාංකීය වෛද්‍යවරිය පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබෙනවා. 2014 වසරේදීයී අදාළ වෛද්‍යවරිය  සිය සැමියා ඝාතනය කර තිබුණේ  හිසට මිටියකින් පහරදිමෙනුයි. ඊට අදාළවයි ඇයට  වසර 4ක සිර දඩුවමක් නියම වුයේ. කෙසේ වෙතත් ඇයට නියමවු වසර 4ක සිර දඩුවම සහන කාලයක් සහිතව  ලබන ජුලි මාසයෙන් අවසන්වීමට නියමිතයි.
ඉන් පසු ඇය මෙරටට පිටුවහල් කිරීමට සුදානම් බවයි  ඔස්ට්‍රේලියා නීති අංශ දන්වා ඇත්තේ. තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමෙන් වලකින ලෙස ඉල්ලමින් ලාංකික වෛද්‍යවරිය නීතිඥවරුන් හරහා ඔස්ට්‍රේලියානු අධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ  තමන් ඔස්ට්‍රේලියානු පුරවැසියකු මෙන්ම වෛද්‍යවරියක වන බැවින්  මව්රටට පිටුවහල් කිරිමෙන් වලකින ලෙසයි. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එකම ඉස්කෝලේ 5කට පිහියෙන් ඇනලා 
පැන්න බොක්ක දෙන්න හිටි 
අඹ යාළුවා තාමත් මිසින් - වීඩියෝ


ඉස්කොලේ කාලේ යන සමහර රණ්ඩු නතර වෙන්නේ අන්තිම ගෙදර ඉන්න දෙමව්පියොත් ඉස්කෝලෙට ගෙනැල්ලා, හොඳටම අවවාද කරලා. හැබැයි ඒ රණ්ඩු ආයෙත් පටන් ගත්තොත් නම් ඉස්කොලෙන් වගේම ගෙදරිනුත් හොඳටම ගුටිකාලා තමයි නතර වෙන්නේ.  හැබැයි ඊට එහා ගියපු ගුටි කෙළියක් ගැන අපිට ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

13 වසරේ ඉගෙන ගන්න කොල්ලෝ ටිකක් මොකක්හරි හිත් අමනාපයක් නිසා පුංචි වලියක් දාගෙන. එකෙන් වුණු සිත්තැවුල නිසා මේ විදියට එකම ඉස්කොලේ යාළුවෝ පහකට පිහියෙන් අනින්න මේ එක කොල්ලෙක් තීරණය කරලා තියෙනවා.

ගම්පහ පැත්තේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. කොහෙම හරි මේ වෙනකොට පිහියෙන් ඇනලා පැනපු කොල්ලා තාමත් හැංගිලාලු ඉන්නේ. 

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats