Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Doctor Convicted Of Killing Husband Fears Deportation To Lanka  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අනියම් ඇසුරක් නිසා ඕස්ට්‍රේලිවේදී සැමියාව 
මිටි පහරකින් එළොව යෑවූ ලාංකික වෛද්‍යවරියට 
උන්හිටි තැන් නැතිවෙයි - Photos

සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා සිර දඩුවම්  ලබා සිටින ලාංකීය වෛද්‍යවරිය පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබෙනවා. 2014 වසරේදීයී අදාළ වෛද්‍යවරිය  සිය සැමියා ඝාතනය කර තිබුණේ  හිසට මිටියකින් පහරදිමෙනුයි. ඊට අදාළවයි ඇයට  වසර 4ක සිර දඩුවමක් නියම වුයේ. කෙසේ වෙතත් ඇයට නියමවු වසර 4ක සිර දඩුවම සහන කාලයක් සහිතව  ලබන ජුලි මාසයෙන් අවසන්වීමට නියමිතයි.
ඉන් පසු ඇය මෙරටට පිටුවහල් කිරීමට සුදානම් බවයි  ඔස්ට්‍රේලියා නීති අංශ දන්වා ඇත්තේ. තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමෙන් වලකින ලෙස ඉල්ලමින් ලාංකික වෛද්‍යවරිය නීතිඥවරුන් හරහා ඔස්ට්‍රේලියානු අධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ  තමන් ඔස්ට්‍රේලියානු පුරවැසියකු මෙන්ම වෛද්‍යවරියක වන බැවින්  මව්රටට පිටුවහල් කිරිමෙන් වලකින ලෙසයි. 
මෙම යුවල එරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කර ඇති අතර පසුව එහිදී ඇතිකරගත් සම්බන්ධයෙන් නිසාවෙන් වෛද්‍යවරයා වයස අවුරුදු 17ක තරුණියක් සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා.
ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් දැනගෙන ඇති අතර පසුව වෛද්‍යවරයා පවසා ඇත්තේ තිදෙනාටම එකට ජීවත් වෙමුයි කියායි. නමුත් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය කැමැත්ත පළකර නැති අතර පසුව දෙදෙනා අතර යම් විරසක ඇතිව තිබෙනවා. ඔහු යම් අවස්ථාවල අයුතු යෝජනා කරමින් තිදෙනාම එකට නිදියහනේ ගත කරමුයි කියා පවසා තිබෙනවා.
එමෙන්ම ඇතැම් අවස්ථාවල මෙම වෛද්‍යවරයා බිරිඳ සමඟින් සිටින අවස්ථා වීඩියෝ කිරීමටද පුරුදුව ඇති අතර මේ සම්බන්ධයෙන්ද වෛද්‍යවරිය දැඩි මානසික පීඩනයකින්ද පසුව තිබෙනවා. කෙසේ හෝ සිය පුරුෂයා අනියම් ඇසුරක් පවත්වන බව ඉදිරියටත් දරාගත නොහැකි තැන ඇය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ඇය මිටියක් ගෙන ස්වාමි පුරුෂයාට පහරදී කාමරය තුලදීම ඔහුව ඝාතනය කර තිබෙනවා. 2014 වසරේදී වූ මෙම සිදුවීම සම්බන්දයෙන් මේ වන විට ඕස්ට්‍රේලියානු අධිකරණයක නඩුවක් විභාග වන අතර එහිදී නඩුවට කැඳවා තිබූ වයස අවුරුදු 17 තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරිය මේ වන විට සිරභාරයේ පසුවන අතර 17 හැවිරිදි තරුණිය පවසා ඇත්තේ ඇය එලෙස සිරිගෙයි සිටීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවයි.



0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats