අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්
හැර නොගිය පුංචි පුතා - Photos
මියගිය අම්මාගේ සෙනෙහස
හැර නොගිය පුංචි පුතා - Photos
අපේ ජීවිතවලට බොහෝ දෙනා සමීප වෙනවා. බොහෝ දෙනා දුරස් වෙනවා. ඒත් එදා මෙදා තුර නොවෙනස්ව නොඅඩුව ආදරය සෙනෙහස ලැබෙන්නේ ආදරණීය අම්මාගෙන්.
පුංචි දරුවෙක් වැඩියෙන්ම ආදරේ කරන්නේ තමන්ගේ අම්මට.
ඒවිදිහට තමන්ගේ අම්මා මියගිහින් දින 3 ක් ගතවුණත් තමන්ගේ අම්මා එක්ක ජීවත්වුණු අවුරුදු 3 ක පුංචි පුතෙක් ගැන අහන්න ලැබුණා.
වයස අවුරුදු 31ක් වුණු තමන්ගේ අම්මා හදිසි අසනීපයකින් ජීවිතේ දාලා ගියත් මේ පුංචි පුතා තමන්ගේ අම්මා එක්ක ඉඳලා.
දින තුනක් ගියාම මේ ගෙදර අය ගැන කිසිම තොරතුරක් නැති නිසා අසල්වැසියෙක් ඒ ගැන පොලිසියට දන්වලා. ඒ අනුව කරපු සෝදිසියකදි තමයි මේ සිද්ධිය වාර්තා වෙලා තියෙන්නේ.
මේ පුංචි පුතාට ජීවත්වෙන්න එයාගේ කියලා කවුරුත්ම නැතිලු.
ඒ නිසා මේ පුංචි පුතාගේ අම්මගේ මිතුරියක් ඇය වෙනුවෙන් ආධාර දෙන්න කියලා ඉල්ලීමක් කරලා. මේ වෙද්දි බ්‍රිතාන්‍ය පවුම් 515 ක් එකතු වෙලා කියලයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
Post a Comment