Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Father arrested over the sexual abuse of his own six-year-old [Video]  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මිතුරන් බලා ඉද්දී තමන්ගේම දියණියට 
වින කළ පියාගේ වැඩ ගැන 
මව හැඬු කඳුලින් කියන කතාව - වීඩියෝ

‘‘එයාගේ ෆෝන් එක මං චෙක් කළා පාස්වර්ඩ් හොයාගෙන,
මැසේජ් තියෙනවා ඔයා ගෙදර එන්නේ නැද්ද කියලා කෙල්ලොන්ගෙන්,
ඒකෙ වෙන කෙල්ලන්ගේ ෆෝටෝත් තිබ්බා,
දුවට නරක වීඩියෝ බලන්නත් දුන්නලු‘‘


අවුරුදු 6 හමාරක් වයසැති සිය දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පියා කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඳාන මොරාවත්ත ප්‍රදේශයේ පියෙකු විසින් මෙලෙස සිය දියණිය දූෂණය කර ඇති බවට දැරියගේ මව විසින් කඳාන පොලිසියට පැමිණිලි කර තිබුණේ පසුගිය සෙනසුරාදායි.

 සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බව පවසා ප්‍රදේශවාසීන් සැකකරුගේ නිවස වටලා විරෝධය පළ කළා.  

ත්‍රිරෝද රථ රියදුරෙකු වන දැරියගේ පියා මින් පෙර විවිධ අවස්ථාවල ඇයට අසභ්‍ය වීඩියෝ පට බලහත්කාරයෙන් නැරඹීමටද පෙළඹවීම් සිදු කර ඇති බව දැරියගේ මව පැවසුවා.

දූෂණයට ලක්වූ බවට පැවසෙන දැරිය මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ප්‍රදේවාසීන් ඊයේ විරෝධතාවයක නිරත වූයේ දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින්. 
මේ ගැන දැරියගේ මව කියූ කතාව
‘‘ඉස්කෝලේ ඉවරවෙලා මහත්තයා තමයි අරන් එන්නේ. දවසක් අරන් එද්දි 1 විතර වුණා. ඊට පස්සේ මං ඇහුවම ඇයි මෙච්චර පරක්කු වුණේ කියලා යාලුවෙක් බස්සන්න ගියා කියලා එහෙම කිව්වා. එනකොට ළමයට අරන් ඇවිල්ලා තිබුණා පැණිකජු අයිස්ක්‍රීම් ඒ වගේ දේවල් ගොඩාක්. 

ඊටපස්සේ දුවගෙන් ඉතිං මං ප්‍රශ්න කරන්න ගියෙත් නෑ. මොකද මහත්තයා ළමයින්ට ආදරේ වගේ තමයි ඉන්නේ හොඳට. ඔය සේයාගේ වගේ ප්‍රශ්න දේවල් යද්දිත් අරුන් වගේ එවුන් මරලා එල්ලන්න ඕනේ කියලා තමයි කියකිය හිටියේ. 

ඉතිං ඔහොම ඉඳලා ටික දවසක් යනකොට මහත්තයගේ ෆෝන් එක මං චෙක් කළා. මොකද මට එයාව සැකයි. මොකද එයාට මීට කළින් දූෂණ චෝදනා තිබිලා තියෙනවා. මීට කලින් එයා ඔය කෙල්ලෝ එක්ක යාලුවෙලා ඉඳලා එහෙම තියෙනවා. ඒ නිසා මං එයාගේ ෆෝන් එක ලොක් කරලා තියෙන්නේ මම පාස්වර්ඩ් එක හොයාගෙන ගැහුවා. 

ඊට පස්සේ මං දැක්කා එයාගේ ෆෝන් එකේ මැසේජ් තියෙනවා ඔයා ගෙදර එන්නේ නැද්ද මේ ඒ වගේ කෙල්ලන්ගේ ෆෝටෝ තිබ්බා. අනේ සර් ලොකු උදව්වක්. මටනම් ඔය මහත්තයව ජීවිතාන්තේ දක්වා දාලා දෙන්න.මොකද මටයි මගේ දරුවන්ටයි පුදුම වධයක් දුන්නේ. අපිට මානසික වධයක් දුන්නේ ඔය මිනිහා.‘‘

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඒ සමග ඔහුගේ මව ද අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ ක්‍රියාවන්ට අනුබලදීම සම්බන්ධයෙන්. මේ අතර අදාළ සිද්ධිය බලාසිටි බවට චෝදනා එල්ල වූ දැරියගේ පියාගේ යහළුවන් දෙදෙනාද කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats