Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Married Woman Cheats Young Boy in Mobile Phone  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වසර තුන හමාරක් තිස්සේ
දුරකථනයෙන් දෙදරු මවක්
තරුණයෙක්ව ගොනාට ඇන්දුව හෑටි

වසර තුන හමාරක් තිස්සේ පෙම් බස් දොඩමින් අනාගත ජීවිතයකට අඩිතාලම් දැමූ දුරකතන පෙම්වතිය සොයා නිවසට ආ අවස්තාවේ ඇය තම වයසත් ඉක්මවා ගිය පුතුන් දෙදෙනෙකුගේ මවක මව දැනගන්නට ලැබීමෙන් වික්ෂිප්තවූ රජරට පෙදෙසේ තරුණයෙකු තම දෙමාපියන් ඇතුලූ නෑදෑ හිතවතුන් සමග හැඩූ කදුලින් යුතුව ආපසු ගිය බව මීරිගම ප‍‍්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.

ආරක්ෂක අංශයේ රැුකියාවක නිරත තම පුතුගේ මිතුරකු නිවසට ආ අවස්ථාවේ එම අයගේ දුරකතනයේ තිබූ අංකයක් සොරා ගත් මේ දෙදරු මව වරින් වර එම දුරකතන අංකයට කතාකරමින් පුතුගේ මිතුරාගේ ඥාතියෙකු සමග සම්බන්ධතාවයක් ගොඩ නංවා ගෙන ඇත.

මේ සම්බන්ධය දැඩි පෙමක් බවට පත් වෙද්දී ඇය තමන්ගේ ඡුායාරූපයක් කියා තම පුතුගේ බිරියගේ ඡුායාරූපයක් පෙම්වත් තරුණයාට යැව්වේය.

එය දැකීමෙන් පසු මේ තරුණයා තම දුරකතන පෙම ගැන දෙමාපිය වැඩිහිටියන්ද දැනුම්වත් කරනු ලැබ ඇති අතර සුදුසු අවස්තාවක ගොස් මනාලිය බලා විවාහය තීන්දු කරගන්නට වැඩිහිටියෝ කතිකා කරගෙන තිබේ.


මේ වනවිට දුරකතන යෙන් පෙම් බස් දෙඤූුමට අමතරව දෙදෙනා ලිපි මගින්ද තොරතුරු හුවමාරු කරගෙන තිබූ නිසා ඇගේ ලිපිනයද මේ පෙම්වතා අතට පත්ව තිබිනි. ඉකුත් දිනක වෙනත් ගමනක් යන අතරදී මේ පෙම්වතියගේ නිවසට ගොඩවැදී යන්නට තරුණයාගේ වැඩිහිටියන් තීරණය කලහ. ඒ බව මේ පෙම්වතා පෙම්වතියට දැනුම්දුන් අවස්ථාවේ ඇය ඊට එක හෙලා විරෝධය පල කලේ තමන් මේ බව තවමත් අම්මාටවත් කියා නැති බව කියමිනි.

නමුත් දෙමාපියන්ගේ තීරණයට විරුද්ධ විය නොහැකිවූ තරුණයා මේ ගමනට එක්වූයේය. ගමනාන්තයට ලංවෙද්දීද ඇයට ඒ බව දැනුම් දුන්නත් පෙම්වතියගේ විරෝධය එලෙසම විය. පෙම්වතා ඇතුලූ‍ පිරිස ඇගේ ගමට ආයේය. තැපැල් කන්තෝරුවට ගියේය. ලිපිනය පෙන්වා නිවසට යන පාර ඇසුවේය.

‘මේ අර පුතාගේ අම්මාගේ ලිපිනයනේ’ කියූ තැපැල්කරු පාර කියා දේදදී පෙම්වතා ට හීීන් දාඩිය දැම්මේය.

වැඩිහිටියන්ටද ඇතිවුයේ ගැටලූවකි. ලිහන්නට ඇති මල්ල ඔබා නොබලා නිවසටම ගොස් ඇත්ත නැත්ත දැන ගැනීම සුදුසු බව තීරණය කර පිරිස නිවස සොයා ගියේය.

දුරකතනයෙන් එවූ ඡුුායාරූපයේ සදහන් තරුණිිය නිවසේ වූවාය. මේ පිරිස ඇගේ නම කියා විමසුවේය. ඒ අපේ මහත්තයාගේ අම්මා. මේ දැන් හදිසියේ මිනුවන්ගොඩට ගිහින් එන්න ගියා. ඇය කීවාය.

තමන් කිසියම් වංචාකාරි කාන්තාවකගේ රැුවටීමකට අසුව ඇති බව තරුණයාට තේරුම් ගියේය. වැඩිහිටියන්ද මේ බව තේරුම් ගත්හ. කරුණු කාරණා කතා කරද්දී ‘අනේ ඔව් මහත්තයාගේ අම්මා නිතරම කා එක්කද කතා කරනවානම් අපිත් දැනගෙන හිටියා. මෙහේම මගේ පොටෝ එකත් යවලා කියලා නම් දැනගෙන හිටියේ නැහැ’ ලේලිය කිව්වාය.

ලේලිය මෙන්ම දුරකතන පෙම්වතාද මේ අපූරු පෙම්වතියට ඇමතුම් ගත්තත් ප‍‍්‍රතිචාරයක් නොවීය. කළ හැකි දෙයක් නොවූ තැන මේ පිරිස ආපසු පිටව ගියේ නීතිමය පියවරක් පසුව ගන්නා අදහස ඇතිවය. මේ දෙදරු වියපත් මව තවමත් නිවසට පැමිණ නැති නිසා ඇය සොයන්නට පුතුුන් ද වෙහෙසෙමින් සිටින බවද දැන ගන්නට ලැබිනි.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats