Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සති අන්තයේ අන්තර්ජාලයෙන්



ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙසේ ඉදිරිපත් කරමු..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ATM එකෙන් සල්ලි ගන්නවා නම් 
ප්‍රවේසම් වෙන්න

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල දත්ත සොරා ගැනීමේ සංවිධානාත්මක විදේශීය ජාවාරමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විද්‍යුත් උපකරණ සවිකර එම යන්ත්‍රවලින් මෙරට තැන්පත්කරුවන්ගේ තොරතුරු ලබා ගැනීමේ සිද්ධියක් පිළිබඳව මීට දින කිහිපයකට පෙර වාර්තා වුණා.

ඊට අදාළව චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් මැයි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෙම සැකකරුවන් කොළඹ නගරයේ බැංකු ශාඛා රැසක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල විද්‍යුත් උපකරණ සවි කර ඒවා මගින් තැන්පතුකරුවන්ගේ දත්ත ලබාගෙන තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අද පාරේ වාහන නතර කිරීම 
තහනම් කෙරේ

අද රාත්‍රියේ සිට කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථ වාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

සංඝරාජ මාවත, මාලිගාවත්ත පාර, ජයන්ත වීරසේකර මාවත, පංචිකාවත්ත පාරේ සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම දක්වා එලෙස වාහන නතර කිරීමට අද අවස්ථාව ලබානොදෙන බවයි පොලිසිය සඳහන් කළේ.

තවද ආමර්වීදිය, බේස්ලයින් පාර, හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලමේ සිට ඩික්මන් පාර හන්දිය දක්වා පාර්ක් පාර, යන මාර්ගවලද මෙම නීතිය ක්‍රියාත්මක වනවා.

මරදාන පාරේ මරදාන පාලම හන්දියේ සිට බොරැල්ල දක්වා, ආනන්ද රාජකරුණා මාවතේ පුංචි බොරැල්ල හන්දියේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා, උද්‍යාන මාවතේ මරදාන පාරේ සිට බේස්ලයින් පාර දක්වා එලෙස රථ වාහන නැවැත්වීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දැනුම් දීමයි – ෆේස් බුක් එකෙන් සල්ලි හොයන්න 
ඔබත් සුදානම් වෙන්න

ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන පුද්ගලයින්ට තමන් පලකරන පොස්ට් වලින් මුදල් ඉපයිය හැකි අලූත් ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට ෆෙස්බුක් ආයතනය වෙහෙසෙමින් සිටින බව විදෙස් මාද්‍යය වාර්තා කරනවා.

ෆේස්බුක් සමාජ ජාලය තුල සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව, තම ෆේස්බුක් පෝස්ට් මගින් පරිශීලකයෙකුට මුදල් ඉපයිය හැකි ක‍්‍රමවේදයන් විශාල සංඛ්‍යාවක් ඇති බව හෙළිවී තිබෙනවා. ටිප් ජාර් සහ බ‍්‍රෑන්ඞ්ඩඞ් කන්ටෙන්ට් උදාහරණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම සමීක්ෂණ කාලය තුල අනුගාමිකයින්ට තම පරිත්‍යාගයන් ලබාදීමට හැකි (කෝල් ටු ඇක්ෂන්) පහසුකමක්ද හඳුන්වාදීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබුනා.

මෙම පහසුකම සියලූම ෆෙස්බුක් පරිශීලකයින් වෙත ලබාදීමට ෆෙස්බුක් ආයතනය සැලසුම් කර තිබෙනවාද යන්න පිළිබඳව නම් අප දන්නේ නැහැ. නමුත් ෆෙස්බුක් ආයතනය විසින් මෙම සමීක්ෂනය සිදුකර තිබුනේ තම අනන්‍යතාවය තහවුරු කරගනු ලැබූ පරිශීලකයින් සහ ඔවුන්ගේ ෆේස්බුක් පිටු ඉලක්ක කරගෙනයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නාගයෙක් දිවි නසාගත් දුර්ලභ වීඩියෝවක්

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගණිකා වෘත්තීය නීතිගත කරන්න අවසරයි

ගණිකා වෘත්තීය නීත්‍යාණුකුල ලෙස පිළිගැනීමට ස්වීට්සර්ලන්තයේ පළාතක් තීරණය කර ඇති බව වාර්තාවෙයි.

එහිදී අදාළ ගණිකාවන්ට නව නීතී පද්ධතියක්ද හඳුන්වා දී තිබෙනවා. මේ අතර ඔවුන්ට නව සෞඛ්‍ය සේවා ලබා ගැනීම, ඇඳුම් පැළඳුම් ලබාගැනීම සඳහා සහනදායි ක්‍රමවේදයක්ද හඳුන්වා දී තිබෙනවා.

සුරිච්හි එම ගණිකාවන්ට වෙළඳකුටි පවා මෙමගින් පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබෙනවා බවත් මෙම වෙළඳ කුටි පවත්වාගෙන යා හැක්කේ රජය විසින් අය කරනු ලබන බදු මුදල් ගෙවන්නන් හට පමණක් වීම විශේෂත්වයක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අන්තර්ජාලය ජංජාලයක් වූ 
Alia Bhattගේ ඡායාරූප පෙළ

වෝග් සඟරාවේ මාර්තු මාසයේ කවරයට ආලියා බාත් පසුගියදා පෙනී සිටියේ සිද්ධාර්ත් මල්හෝත්‍ර සමගින්. මේක මෙය බොලිවුඩ් රසිකයන් අතර දැඩිව කතාබහට ලක්වූ සඟරා කවරයක් වූ අතර එහි වීඩියෝවක්ද වෝග් ආයතනය විසින් නිකුත් කළා.

කෙසේ වෙතත් වෝග් සඟරාව වෙනුවෙන් ආලියාගේ ඡායාරූප ගන්නා ලද අවස්ථාවේ ලබාගත් තවත් සඟරාවේ පල නොකල ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා. මෙය වෝග් සඟරාව විසින්ම සිදු කළ එකක් බවයි විචාරකයන් පවසන්නේ.

එම ඡායාරූප පහතින්…

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඉෂිකා දිය ඇල්ල ළඟ දාපු සෙල්ලම් (ඡායාරූප)

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පෙම්වතිය කියලා පෙන්වන්න 
ෆොටෝ එඩිට් කරලා තරුණයෙක් 
කරලා තියෙන වැඩේ


පාසල් සිසුවියකගේ ඡායාරූපය වෙනත් ඡායාරූපයකට බද්ධ කර ඇය සිය පෙම්වතිය බවට මිතුරන් අතරේ ප්‍රචාරය කළ 19 හැවිරිදි තරුණයෙකු මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවනැල්ල නගරයේ සේවයේ නිරතව කරන මේ තරුණයා එම ඡායාරූපය අන්තර්ජාලය හරහාද ප්‍රචාරය කරලා.

මේ ගැන සිසුවියගේ පියාට දැනගන්නට ලැබීමෙන් පසු අදාල තරුණයාගෙන් විමසීමක් කර ඇති අතර ඒ අවස්ථාවේදී පහරදීමට තැත්කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එම තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නිවසක සුන්බුන් අතර සිරවූ 
මාස තුනේ පුංචි දරුවා බේරාගත් මෙහෙයුම - වීඩියෝ


ගුවන් ප්‍රහාරයකින් විනාශවුණු නිවසක සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ජීවිත ආරක්ෂක අංශ විසින් බේරාගෙන තිබෙනවා.

සිරියාවේ අලෙප්පෝ නගරයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පැය 24 කට ආසන්න කාලයක් සුන්බුන් අතර සිරවී සිටි මෙම කුඩා දරුවා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මාස තුනක් පමණ වයස මෙම දරුවාගේ මව සහ පියා බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ගුවනින් එල්ල කළ මේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දෙමටගොඩ ගුවන් පාලම මතදී
මෝටර් රථයක් ගිනිගත් හැටි - වීඩියෝ

කොළඹ බේස්ලයින් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඊයේ (28) හටගත්තා. ඒ දෙමටගොඩ ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනි ගැනීම මීට හේතුවයි.

එහි වීඩියෝව පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බුදු සසුන බබලවන්නට පැවදි බිමට ආ 
දෙමළ ජාතික සාමනේර හිමිවරු දෙදෙනා - Photos


දෙමළ ජාතික දරුවන් දෙදෙනෙකු පැවදිබිමට ඇතුලත් වීමේ අපූරු පුවතක් අපිට අහන්න ලැබුණේ කන්දකුලිය පැත්තෙන්.

කන්දක්කුලිය සමුද්‍රාසන්න විහාරාධිපති පුජ්‍ය බැඳිවැව දියසෙන් හිමිපාණෝ තම විහාරස්ථානයේ වැඩ වාසය කරන මේ කුඩා සාමනේර භික්ෂූන් වහන්සේ දෙනම රැකබලාගන්නවා.. වව්නියාවේ ගම්මානයක ජීවත්වූ මේ දෙමළ දරුවන් දෙදෙනා ඥාති සොහොයුරන් දෙදෙනෙක්.


කල්පිටිය කන්දක්කුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ දී පැවිදි බිමට ඇතුලත්වූ මේ කුඩා සාමනේර හිමිවරුන් දෙදෙනා සිරිහරන් තනුෂන්, කොක්එළියේ සුමන හිමියන් නමින්ද, කනකරාසා තනුෂන් කොක්එළියේ ජිනාලංකාර හිමි නමින්ද පැවිදි බිමට ඇතුළත් වී සිටිනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

විදුලි සෝපානයේදි කාන්තාවකට 
අතවර කරන්න හදපු කාමාතුරයෙකුට 
වෙච්ච දේ - වීඩියෝ


විදුලි සෝපානයක් තුලදී කාන්තාවකට අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට අදාල කාන්තාව විසින් පහරදෙන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්වී තිබෙනවා.

විදුලි සෝපානයේ ගමන් කරමින් තිබෙන අවස්ථාවේ ඒ තුල සිටින්නේ මෙම කාන්තාව සහ සැකකරු පමණයි.


අතවර කිරීමට උත්සහ කිරීමේදී සැකකරුට පහරදෙන කාන්තාව විදුලි සෝපානය නතර වීමෙන් පසු ඉන් පිටවී යන ආකාරය පටිගත වී තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ චීනයේයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හිමිනමක් හිරකරගෙන කාන්තාවක් එක්ක 
ෆොටෝ අරන් ප්‍රසිද්ධ කරන්න මාන බලපූ 
දේවදත්තලාට ගල් පෙරළෙයි


පසුගියදා තරුණ හිමිනමක් නිවසක සිරකර දමා පසුව පහරදී, උන්වහන්සේ සිටි කාමරයට කාන්තාවක් දමා ඡායාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බව පවසා තර්ජනය කර ලක්ෂ 5ක මුදලක් කප්පම් ලෙස ලබාගන්නට උත්සාහ කළ පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

මිහින්තලේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීමට මුහුණ දී ඇති හිමිනම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබෙනවා.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ වූ කාන්තාවක් ඇතුලු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම මෙම කප්පම්කරුවන් හිමිනමගෙන් රුපියල් 130,000ක පමණ මුදලක් මීට පෙර ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. 

එලෙස ලබාගත් මුදල් මොවුන් පසුව බැංකු ගිණුම්වලටද බැරකර තිබෙනවා. දානමය පින්කමකට මෙම හිමිනම වැඩම කළ අවස්ථාවේ සැකකාර කප්පම්කරු විසින් හිමිනමගේ දුරකථන අංකය සහිත කොළ කැබැල්ලක් පෙර කී කාන්තාවට ලබා දී ඒ මාර්ගයෙන් හිමිනමට ඇමතුම් ලබා දී උදව් උපකාර ඉල්ලා තිබෙනවා. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මිනිස් වෙස්ගත් නොමිනිසුන් සිටින ලෝකෙක 
සතෙකුගේ වේදනාව හඳුනාගත් 
උතුම් මිනිසා - Photos


කරදරේකදි අපිව දාලා යන මිනිස්සු ඉන්න ලෝකෙම කරදරයකදි ප්‍රශ්නෙකදි අපිව හොයාගෙන එන හිතවත්කම් මේ ලෝකේ ඕන තරම් තියෙනවා.

ඒ වගේ හිතවත්කම් මිනිස්සු අතර විතරක් තියෙන දෙයක් නෙවෙයි, සතුන් හා මිනිසා අතරත් තියෙන දෙයක්.  ඒ වගේ හොඳ හිතක් තියෙන කෙනෙක් අනතුරකට ලක්වෙලා හිටිය තලගොයෙක්ට ප්‍රතිකාර කරන්න කටයුතු කරලා තිබුණා.


මිනිසුන් අතර නොමිනසුන් ඉන්න ලෝකෙක සත්වයෙකුගේ කරදරයත් හඳුනන මේ මිනිසා උතුම් කෙනෙක් කියලයි අපිටනම් හිතෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මීඩියා වලට එවපු ‘‘එකාබද්ධ විපක්ෂය‘‘ 
කියන වචනේ භාවිතය ගැන 
නිවේදනය ජනමාධ්‍ය ඇමතිත් දන්නේ පස්සෙලු


ඒකාබද්ධ විපක්ෂය යන නම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය තමන් වෙත ලැබුණේ මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු යනුවෙන් සඳහන් කරමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ ගේ අත්සනින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කළා.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රවර්ධනය කිරීමෙන් මාධ්‍ය, නීතියේ ප්‍රතිබන්ධනයට හසුවිය හැකි බවයි.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කුමක්ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපනය කර තිබියදී එකී විපක්ෂයට අයත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කිසිදු සබඳතාවයකින් තොරව මෙම අර්ථ දැක්වීම සිදුකර ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෛද්‍ය සිසුන්ගේ පාගමනට 
පොලිසිය එල්ල කළ ප්‍රහාරය - වීඩියෝ


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ආරම්භ කළ විරෝධතා පාගමනට 28 පස්වරුවේ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

මේ හේතුවෙන් විරෝධතාවයේ නිරත වුණු වෛද්‍ය සිසුන් තුන් දෙනෙකු රෝහල් ගත කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අසලින් ආරම්භ කළ පාගමන බොරැල්ල, මරදාන, පිටකොටුව හරහා කොටුව - ලෝටස් වටරවුම දක්වා ගමන් ගත්තා.

පසුව විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය ඔවුන් විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

කෙසේ වෙතත්, සුළු වේලාවකට පසු ඔවුන් යළිත් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීමත් සමඟ තවත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි එහි සිටි අප වාර්තාකරු සඳහන් කළේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බෙලිහුල් ඔයේ බලන් ඉද්දි තප්පර ගාණකින් වතුර වැඩිවෙන ඇඟ හිරිවැටෙන වීඩියෝව..!!

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Game of Thrones සින්දුව තබ්ලාවෙන් ගහන අපූරුව..!!


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නාන්න ගිහින් බූවල්ලෙකුගේ ප්‍රහාරයට හසුවුණු කෙනෙක් ඇඟට ඇළුණු සතා එක්කම ගොඩට ඇවිත්

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බිරින්දෑවරු 3ක් එක්ක මඟුල් කෑව 
මේජර්ගේ හුටපටේකට 3වන බිරිඳ, 2වන බිරිඳට 
එන්න කියලා දැම්ම සද්දේ පත්තුවෙයි

යුධ හමුදා සාජන් මේජර්වරයෙකුගේ තුන්වැනි බිරිඳ විසින් මේජර්වරයාගේ දෙවැනි බිරිඳට ගාල්ල කොටුවේදී ඊයේ (27) තුවාල සිදු කර ඇතැයි වාර්තා වෙනවා. මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ 37 හැවිරිදි තිදරු මවක් බව පොලිසිය පවසනවා.

මෙම යුධ හමුදා නිලධාරියා පළමුව නුවර  ප්‍රදේශයෙන් කාන්තාවක් විවාහ කරගෙන ටික කලකින් ඇය අතහැර දමා දෙවැනිවරත් විවාහයක් සිදුකරගෙන තිබෙනවා.

එසේ විවාහ කරගෙන ඇත්තේ තුවාල ලැබු කාන්තාවයි. ඔහුට පළමු විවාහයෙන් දරුවන් නොමැති අතර දෙවනි විවාහයෙන් දරුවන් තිදෙනෙක් සිටිනවා.

මේ අතර මෙම හමුදා නිලධාරියා දෙවැනි විවාහයද අතහැර දමා  තුන්වැනිවරට සැකකාරිය සමඟ විවාහ වී ඇත්තේ 2013 වසරේය. ඇය පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර දරුවන් තවමත් ඇයට දරුවන් නොමැති බවටද වාර්තා වෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එක හිතක් අරන් ඇවිත් 
විනාඩි 6 කින් ජීවිතයෙන් සමුගත් 
නිවුන් දරුවන් - - Photos


ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නමැති ප්‍රදේශයේ රෝහලක වෙනස් ආකාරයේ නිවුන් දරු උපතක් සිදුවෙලා තියෙනවා.

ඒ දරුවන් එක මුහණක් සහ එක හදවතක් ඇතිවයි ඉපදිලා තියෙන්නේ. මේ දරුවන් දෙදෙනා මෙලොව එළිය දැක ජීවත්වන්නට හැකිව තිබෙන්නේ මිනිත්තු 06ක පමණ කුඩා කාලයක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


දරුවන්ගේ උපතේදී බර කිලෝග්‍රෑම් 6.60g ක් පමණ වෙනවා. සීසේරියන් සැත්කමින් මෙම දරුවන් මෙලොව එළිය දැක තිබෙනවා.

වෛද්‍යවරු පවසා තිබෙන්නේ සැත්කම කරන අතරතුර දරුවන්ගේ පිහිටීම අනුව මොවුන්ගේ ආයු කාලය ඉතා කෙටි බව දැනගත් බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රේඩියෝවේ සද්දේ වැඩියි කිව්වම 
ත්‍රීරෝද රථ රියදුරෙක් නර්ස් නෝනට 
කරලා තියෙන වැඩේ


රේඩියෝවේ ශබ්දය වැඩි යැයි කියූ නිසා හෙද නිලධාරිනියට නිරුවත පෙන්වූ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

බණ්ඩාරගම, රයිගම, වරාවත්ත පැත්තේ පදිංචි මේ සැකකරුට රේඩියෝවේ ශබ්දය අධික ලෙස නොදමන ලෙස කිහිපවතාවක්ම යාබද නිවසේ පදිංචි හෙද නිලධාරිනිය විසින් පවසා තිබෙනවා.

පසුගිය දිනක හෙද නිලධාරිනිය විසින් සැකකරුට රේඩියෝවේ ශබ්දය බව පවසා පොලිසියට පැමිණිලි කරන බව කියූ අවස්ථාවේදී '' පොලිසියට ගිහින් මට කරයි" යනුවෙන් පවසා සැකකරු සරම උස්සා නිරුවත පෙන්වූ බවට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ නිසා අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගුජාරාට් ලයන්ස් එක් ලකුණුණකින් 
ජයගත් හැටි - වීඩියෝ


අයි.පී.එල් තරගාවලියේ ඊයේ (27) පැවති තරගයකදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම එක් ලකුණකින් පැරදවීමට ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 172 ක්.


ලකුණු 173 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 171 ක් පමණයි.

තරගයේ ලකුණු පුවරුව හා වීඩියෝව පහතින්...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සුපිරි ගායක ප්‍රින්ස් ලොවින් සමුගත්දා 
වැටුණු වැහිවතුර EBay එකේ අලෙවි වූ හැටි - Photos


අද සමාජයේ හුගක් දේ මුදලට විකිණෙන තරමට පත්වෙලා. ඒ සිද්ධිය තහවුරු වෙන කතාවක් අපිට අහන්න ලැබුණේ ඇමරිකාවෙන්.

අතිශය ජනප්‍රියත්වයට පත් බටහිර පොප් සංගීත ලෝකයේ විප්ලවකාරී කුමාරයා - ප්‍රින්ස් පසුගිය 21 වැනිදා මියගියා.


ප්‍රින්ස් ලොවින් සමුගත් දිනයේ වැටුණු වැහි වතුරත් EBay හරහා අලෙවි කිරීමට ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කරලා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රටක් කතාකළ දෙහිවල දුම්රියට බිළිවූ 
තරුණියන් අද අවසන් ගමන් යන හැටි - Photos

දෙහිවල දුම්රිය අනතුර නිසා  පසුගිය 25වනදා දිවි මගෙන් සමුගත් සිසුවියන්ගේ අවසන් කටයුතු අද (28) දින සිදුකිරීමට නියමිතයි. ඔවුන්ගේ දේහයන් සඳහා අවසන් ගෞරව දැක්වීමට පාසැලේ සිසුවියන් රැසක් මෙන්ම ප්‍රදේශවාසීන්ද පැමිණෙමින් ඇති බවට දැනගන්නට ලැබෙනවා.

අකාලයේ මිලින වූ මේ යෞවනියන් දෙදෙනාගේ දේහයන්ට නිවසේ තැම්පත් කර ඇති ආකාරයයි මේ...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සන්දීප් හැප්පුණු දවසේ රෑ ඇමති පාඨලීගේ 
ෆෝන් එක රාජගිරිය අවට සැරිසැරූවේ 
කොහොමද ? - වීඩියෝ


රාජගිරියේදී සන්දීප් සම්පත් අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (27) කොළඹ රථවාහන අධිකරණයේදී විභාගයට ගැනුණා. එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මීට අදාළ චෝදනා එල්ල වූ අමාත්‍ය පාඨලී චම්පික රණවකට අයත් දුරකථනය අනතුර සිදුවූ ප්‍රදේශයේ සැරිසැරූ බවට තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, එය ජීප් රථයේ රියදුරු විසින් භාවිත කර ඇති බවට විත්තියේ නීතිඥවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් අමාත්‍යවරයෙකු නමට ලබා ගත් පෞද්ගලික දුරකථනයක් එලෙස භාවිත කිරීම ගැටලු සහගත බව පැමිණිල්ලේ නීතිඥවරුන් ප්‍රකාශ කළා.

එසේම ජීප්රථයේ අංකය අමාත්‍ය චම්පික රණවකගේ ජීප් රථයේ අංකය දැයි පරික්ෂා කිරිම සදහා එහි CCTV දර්ශන මොරටුව විශ්ව විද්‍යාලය වෙත යොමු කරන ලෙස ද කොළඹ රථවාහන අධිකරණය නියෝග කළා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිටරට ඉඳන් ෆේස්බුක් වීඩියෝවකින් 
ජනපති මෛත්‍රීට සද්ද දැම්ම 
ලංකාවේ කොල්ලෙක් එයාර්පොට් එකේදී මාට්ටු


සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මොහු මලයාසියාවේ සිට ඊයේ (27) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.


සැකකරු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මලයාසියාවේ රැදී සිටියදී ඔහුව පිටුවහල් කිරීම නිසා මෙරටට පැමිණ තිබෙනවා.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අන්තර්ජාලය හරහා කාගෙත් සිත් වසඟ කළ 
මියුරු හඬින් ගීත ගයන 
කෝකිලාවිය - වීඩියෝ


සමාජයේ විවිධ තනතුරු දරණ අය අප අතර ජීවත් වෙනවා.. ඒවගේ සමහරක් අයට තමන් කරන රැකියාව වගේම අපූරු හැකියාවන්ද පිහිටලා තියෙනවා.

ඒ වගේ අපූරු හැකියාවක් තියෙන කෙනෙක් අන්තර්ජාලය හරහා ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා. නමින් ඇය ශානිකා සෝමතිලක. අවුරුදු කිහිපයක ඉඳන්ම ඇය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරමින් ඒවා Youtube හරහා ප්‍රචාරය කරලා තිබුණා.


සංගීත ක්ෂේත්‍රයට ආදරය කරන මේ අපූරු තරුණිය ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න වෘත්තියෙන් ඉංජිනේරුවරියක්.

පුරහද ලෙස, සිත හඬයි වගේ ගීත ඉතාමත් සුමිහිරි කටහඩින් ගායනා කරන ඇය වෘත්තියෙන් ගායිකාවක් නොවුණත් ඇය ගායනා කරන ගීත කාගේත් හදවත පිනවන බවනම් රහසක් නෙවෙයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පෙරළුණු තෙල් බවුසරයක් ළඟ හිටපු මිනිස්සු ටිකකට නොහිතපු මොහොතක සිද්ධවුණු අවාසනාවන්ත සිදුවීම


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

‘‘ඉමේෂී රේල් පාරෙන් පැන්නේ 
පෙම්වතා ශාමිකව සප්‍රයිස් කරන 
වැඩේ ලෑස්ති කරන්න‘‘


තරුණියන් හෝටලයට රැගෙන ආ මිතුරාගෙන් ෆේස්බුක් සටහනක්

දෙහිවලදී දුම්රියට බිළිවූ තරුණියන් දෙදෙනා සිද්ධිය වූ අවස්ථාවේ රේල්පාර දෙසට දිවගියේ එක් තරුණියකගේ පෙම්වතාව පුදුම කිරීමට බව ඔවුන් දෙදෙනා පාටියට කැඳවාගෙන ගිය මිතුරා සමාජජාල වෙබ් අඩවියක සටහනක් තබමින් පවසා තිබෙනවා.

එලෙස දිවගොස් ඇත්තේ පෙම්වතාට පෙර හෝටලය වෙත ගොස් ඔහුගේ උපන්දිනයට අවශ්‍ය දේ සැලසුම් කරන්නට බවත් ශාමික නම් වන පෙම්වතාද එම ස්ථානයට බොරුවක් කියා කැඳවාගෙන එන්නට සැලසුම් කර තිබූ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. 

ඔහු පවසා ඇති පරිදි සිද්ධිය මෙසේය....


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පාටියට ගිය තරුණියන් දෙදෙනා 
දෙහිවලදී දුම්රියට බිළිවූ අවස්ථාවේ 
CCTV මෙන්න - වීඩියෝ

ඊයේ දිනයේ අන්තර්ජාලය පුරා කතාබහට ලක්වුණේ පෙරේදා (26) රාත්‍රී දෙහිවලදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට බිළිවූ පුවතයි.

එහි CCTV දර්ශන මේ වන විට හිරු ගොසිප් අප වෙත ලැබී තිබෙනවා. එහි දැක්වෙන්නේ තරුණියන් දෙදෙනා ප්‍රධාන මාර්ගයේ සිට එකවරම රේල් පාර දෙසට දිවගෙන එන අයුරුයි. ඔවුන් එලෙස සිදු කරන්නේ මිතුරන්ට පෙර හෝටලයට යාමට බවයි සිද්ධිය වූ අවස්ථාවේ අසල සිටි ප්‍රදේශවාසියෙකු සඳහන් කර සිටියේ.

මෙහි CCTV වීඩියෝව පහතින් නරඹන්න....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මධුසමය දවසේ රෑ මනාලිය 
කාටත් හොරෙන් ගෙදරින් ගිහින් 
කරලා තියෙන වැඩේ

බක්මහේ අසිරියත් සමඟ නිවසට කැන්දාගෙන ආ මනාලිය එදිනම සවස අතුරුදන්වීමේ පුවතක් උඩහේවාහැට පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
දෙමව්පියන්ගේ යෝජනාවකින් සිදුකර ඇති මෙම විවාහ උත්සවයේ සියලු චාරිත්‍ර සිදුකර මනාලිය නිවසට කැඳවාගෙන පැමිණ තිබෙනවා.

තම නිවසේ මධුසමය ගතකිරීමට සියල්ල සූදානම් කර තිබී ඇති අතර මනාලයා මව්පියන් සමග සතුටු සාමාචියේ යෙදී සිටියදී මනාලිය කාමරයට වී සිට තිබෙනවා.
ටික වේලාවකට පසු මනාලයා කාමරයට පැමිණි අවස්ථාවේදී මනාලිය එහි නොසිට ඇති අතර පසුව විමසා බැලීමේදී නිවසේ කිසිවෙකුත් ඇය නොදුටු බව පවසලා.
කලබලයට පත්වූ මනමාලයා සහ ඔහුගේ දෙමව්පියන් මනාලියට දුරකථන ඇමතුමක් ගත්තද එයටද ප්‍රතිචාරයක් ලැබී නැහැ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දෙහිවලදී දුම්රියට බිළිවූ තරුණිය 
වසරකට කළින් දුම්රියකට යටවීම ගැන තිබ්බ 
ඉන්ස්ටග්‍රැම් සටහන නොදැනීම ඇත්තක් වෙලා - Photos


‘‘මාව කෝච්චියකට යටවෙලා ගියොත් මිසක් 
මට ඕනි දේවල් ලබාගන්නකොට කාටවත් මාව නවත්වන්න බෑ‘‘


ඊයේ (25) දිනයේ දෙහිවල ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රිය අනතුරකින් මියගිය බවට මීට පෙර හිරු ගොසිප් අප ඔබවෙත තොරතුරු ගෙන ආවා. 

එහි වැඩිදුර සොයාබැලූ අපට දැනගන්නට මෙලෙස අවාසනාවන්ත ලෙසින් දුම්රියට බිළිවූ එක් තරුණියක් මීට වසරකට පමණ පෙර ඇයගේ ඉන්ස්ටග්‍රැම් ගිණුමේ තමන් දුම්රියකට යටව මියගියොත් මිස ඇයව කිසිවෙකුට නතර කළ නොහැකි බවට සටහනක් යොදා තිබුණු බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බත්තරමුල්ලේ ගොඩනැගිල්ලක 
ගින්නකින් බේරෙන්න දෙදෙනෙක් 
උඩ ඉඳන් පැන්න හැටි - වීඩියෝ


බත්තරමුල්ලේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක අද (26) පස්වරුවේ  ගින්නක් හටගත් අතර එහි සිටි දෙදෙනෙකු ගොඩනැගිල්ලෙන් පැන ජීවිතය බේරාගත් අයුරු අසල සිටි අයෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණා.

ගින්නෙන් ජීවිත හානියක් සිදුවී නොමැති බවට වාර්තා වන අතර මෙලෙස ගින්නක් හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්.....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සනීප වෙලා වයිෆ් එක්ක 
රෝහලෙන් එළියට ආව කෞෂල් කියපු කතාව - වීඩියෝ

පසුගියදා පැවති පුහුණු තරඟයකදී දිනේෂ් චන්දිමාල් එල්ලකළ පහරක් හිසේ වැදීමෙන් රෝහල් ගතකළ කෞෂල් සිල්වා රෝහලෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියළු දෙනාටම කෞෂල් සිල්වා ස්තූතිවන්ත වුණා.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි......

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කොල්ලා කාලේ කතකට කැත වැඩක් කර 
කට්ටි පැන්න යසපාල වසර 30කට පසු 
හිනා වෙවී පොලිසියට මාට්ටු වෙයි - වීඩියෝ


වසර 30කට පෙර ගාල්ල අධිකරණයේ ස්ත්‍රී දූෂණ නඩුවක විත්තිකරුවෙකුව සිට අධිකරණය මඟ හරිමින් සිටි පුද්ගලයෙකු ඊයේ (24) අකුරැස්ස බස්නැවතුම්පොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් වසර 16කට ආසන්න කාලයක් සැකකරු නොමැතිව නඩු විභාග සිදු කර ඇති අතර පසුව ඔහුට සිරදඬුවම් නියම කළ ගාල්ල මහා අධිකරණය විසින් පසුව විවෘත වරෙන්තුක් නිකුත් කොට තිබුණා.

යසපාල නම් වන මෙම සැකකරු ප්‍රදේශ ගණනාවක විවිධ නම්වලින් ජීවත්වී ඇති බවටත් පෙදරේරුවෙකු ලෙස රැකියාව සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

57 හැවිරිදි සැකකරු අද (25) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලෙඩ හොඳ කරන්න 
කත කාමරයට අරන් නිරුවත් කරපු කපුවා 
කරපු කැත වැඩේ


කාලි මෑණියන්ගේ බලයෙන් රෝග සුවකරන බව පවසා නිවෙස්වලට ගොස් ශාන්තිකර්ම කරන කපුවෙකු ලෙස පෙනී සිටි වංචාකාර පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 23 ක් වූ මෙම පුද්ගලයා වදුරඹ දෙයින්දර පැත්තේ පදිංචි එක්දරු පියෙක්.

අදාල පුද්ගලයා විසින් පවත්වාගෙන යන දේවාලයට පැමිණි වදුරඹ පැත්තේ යුවළකට ඔවුන්ගේ නිවසේ දෝෂයක් ඇති බවත් එම කාන්තාවගේ සිරුරේ විශාල රෝගයක් ඇති බවත් පවසා අදාල යුවළගේ නිවසට ගොස් තිබෙනවා.


මේ සඳහා අවශ්‍ය දෑ සකස් කරමින් මේ කපුවා ඒවා මතුරා ජීවම් කර අදාල කාන්තාවගේ ශරීරයේ පිළිකාවක් ඇති බව පවසා කිසිවෙකු නොමැති කාමරයකට පැමිණෙන්නැයි පවසා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අවුරුදු නිවාඩුවට ඥාති ගෙදරකට ගිය 
15 හැවිරිදි සිසුවාට අත්වූ 
අවාසනාවන්ත ඉරණම - Photos


මස්කෙළිය පොලිස් වසමට අයත් ස්කාබ්රෝ තේ වත්තේ ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටියදී අතුරුදන්වූ පාසල් සිසුවකුගේ මළ සිරුරක් ඊයේ සාමිමලේ ස්කාබ්රෝ ඔයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර කොළඹ, මරදාන, පංසල පාරේ පදිංචිව සිටි චන්ද්‍රන් විනෝදන් නැමති 15 හැවිරිදි පාසල් සිසුවාගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනාගෙන ඇති බවයි වාර්තාවුණේ.


අළුත් අවුරුදු නිවාඩුවට සාමිමලේ, ස්කාබ්රෝ වත්තේ ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටියදී මෙම පාසල් සිසුවා ඉකුත් (20) දා අතුරුදන්ව ඇති බවට මිය ගිය සිසුවාගේ බාප්පා විසින් මස්කෙළිය පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

ස්කාබ්රෝ තේ වත්තේ ළමයින් පිරිසක් මෙම මළ සිරුර ප්‍රථමයෙන් දැක මස්කෙළිය පොලීසියට දන්වා ඇති අතර මිය ගිය සිසුවා තවත් යහළුවන් පිරිසක් සමග දිය නෑමට ගිය බවටද ප්‍රදේශයේ පිරිසක් දැක ඇති බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

‘‘කොටට ඇන්දා කියලා ජනප්‍රිය වෙන්න බෑ, 
සමහරු හිතන්නේ ඇඟ එළියෙ දාගෙන හිටියම 
ඔක්‌කොම හරි කියලා‘‘ - මහේෂි


ලංකාවේ ජනප්‍රිය වෙන්න හදන නළු නිලියෝ මේ වෙනකොට ඒ වෙනුවෙන් යොදාගෙන තියෙන්නේ සමාජජාල වෙබ් අඩවි. එක එක විදියට ෆොටෝ දාලා, එක එක තැන් වල ගිහිල්ලා මේ අය දාන ෆොටෝ වලට හොඳ ප්‍රතිචාර වගේම සමහර අයට නම් ලැබෙන්න ටිකක් නරක ප්‍රතිචාර. 

ඒ ගැන ඉතින් ෆේස්බුක් භාවිතා කරන ඔබට අලුතින් කියන්න දෙයක් නෑනේ. මොකද ඔය ජනප්‍රියයි කියාගන්න සමහර නිලියෝ දාන ෆොටෝ වලට සමහරු නම් බනින්නේ කියන්න බැරි වචන වලින්. මේ විදියට ෆේස්බුක් දාන ෆොටෝ ගැන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌ වන මහේෂි මධුසංකා හොඳ කතාවක් කියලා තිබුණා.

නිළියකට රූපය විතරක්‌ තිබුණට ඇද්ද?
අම්මෝ . . . කොහෙත්ම මදි. හරි මාර්ගයේ යනව නම් ප්‍රශ්නයක්‌ නෑ. හැම ක්‌ෂේත්‍රයකම හැකි විවිධ මාර්ග තියෙනවා. රංගන ක්‌ෂේත්‍රයේ විවිධ මාර්ග තියෙනවා. හරි පාරෙ යන කෙනකුට රූපය, හැකියාව සහ නුවන තියෙන්න ඕන. යන ගමන ගැන හරියට දැනගෙන යන්න ඕන. මොනව ලැබුණත් අපිට අපේ ජීවිතය තියෙන්න ඕන. ජීවිතය විනාශවෙලා මොනවා ලැබුණත් වැඩක්‌ නැ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ටුවර් යනකොට ඔට්ටු දාලා කෙල්ලෝ 500ක් එක්ක 
යහන් ගතවුණු ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයාගේ 
ජීවිත කතාව එළියට -Photos


‘‘ඕස්ට්‍රේලියා ටුවර් එකකදී මට කෙල්ලෝ 40ක් සෙට් වුණා,
තාමත් ටීම් එකේ ඒ රෙකෝඩ් එක තියෙන්නේ මට‘‘

ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ ඉතින් සල්ලිකාරයෝ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ අයගේ ජීවිතේ මොන වගේද ? කවුද එයාලා ආශ්‍රය කරන්නේ ? වැඩියෙන්ම ළඟින් ඉන්න කෙනා කවුද ?  කියලා ගොඩදෙනෙක් දැනගන්න ආසයි. 

ඒත් ඔය වගේ තොරතුරු ක්‍රීඩකයෙකුගෙන් එළියට එන්නේ බොහොම කළාතුරකින්. මොකද හැමදාම සෙල්ලම් කරන ක්‍රිකට් ක්‍රීඩාවට වඩා තවත් රසමුසු තැන් ඔවුන්ගේ ජීවිතේ තියෙනවා කියලා හොයලා බලන අය ගොඩක් අඩු නිසා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කෙල්ලොන්ගෙ Room එකකට ගිහින් 
හොරෙන් බලන්න කැමති 
කෝලිගේ අමුතු ආශාව


මම ඒ දවසම ගෙවන්න තෝරගන්නෙ ගෑණු ළමයින් ඉන්න කාමරයක්.

විරාත් කෝලි කියන්නෙ වර්තමානයේ ක්‍රිකට් ලෝකෙ ඉන්න ආකර්ශනීයම සහ දක්ෂතම පිතිකරුවා කිව්වොත් නිවැරදියි. තමන්ටම ආවේණිව වූ රටාවකට පිටියේ දස්කම් පාන මේ සුපිරි වීරයාට ලංකාවේ කට්ටිය නම් එච්චර කැමැති නැහැ. ඒත් ඕනම කෙනෙක්ව තමන්ගේ වසඟයට ගන්න එක විරාත් කෝලිට එච්චර අමාරු වැඩක් නෙමෙයි.


විරාත්ගේ ජීවිතයේ ගොඩ දෙනෙක් දන්නෙ නැති රහස් ගොඩක් විරාත් මේ විදිහට වෙබ් අඩවියකට කියලා තිබුණා. 

විරාත් කෝලි කියන කෙනාගේ අනන්‍යතා ලක්ෂණය මොකක්ද..?
අනන්‍යතාව මම මමම වීම. කවුරුවත් අනුකරණය කරන්න කිසිම අවශ්‍යතාවක් මට නැහැ. සුපිරි හෝටලයක සුපිරි සාදයකට වුණත් මම ඉස්තරම් විදිහට ඇඳ පැළඳගෙන යන්නෙ නැහැ. හැමදාමත් මම සාමාන්‍ය විදිහටයි ඉන්නෙ.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats