අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්
කවි බණ කියන අක්කයි මල්ලියි - වීඩියෝ
අම්මාගේ සෙනෙහස රැකගන්න
කවි බණ කියන අක්කයි මල්ලියි - වීඩියෝ
අම්මා කියන්නේ ජීවිතේ අපි ළඟින්ම ඉන්න ආදරණීය සෙනෙහස. ඒ ආදරය, කරුණාව ජීවිතේට ලොකු ආශිර්වාදයක් වගේම ලොකු ශක්තියක්.
මේ මව් සෙනෙහස රැකගන්න කවි බණ කියන අක්කයි මල්ලියි ගැන අපිට අහන්න ලැබුණේ සෝමාවතිය පැත්තෙන්.
ඉන්ද්‍රානී දීපා වන මේ අම්මගේ කර්ණිකා දෙකම දුර්වලවීම නිසා අම්මව සුවකරගන්න මේ දුවයි, පුංචි පුතයි ගමෙන් ගමට ගිහින් කවි බණ කියනවා.
ඉඳුවරී සකුන්තලා නම් ඇය මේ පාර උසස් පෙළ විභාගයට පෙනී ඉන්න නියමිතයි. ඒ වගේම ඉඳුවර සකුන්ත පුතා ඉස්කෝලේ 3 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.
එයාගේ අම්මගේ සැත්කමට රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් යනවා කියලා වෛද්‍යවරු කියලා.
එයාගේ අම්මගේ සැත්කමට රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් යනවා කියලා වෛද්‍යවරු කියලා.
ඒ නිසා තමන්ගේ ආදරණීය අම්මව සුවපත් කරලා ආයෙමත් වෙනදා වගේ ජීවත් වෙන්න මේ පුතයි, දුවයි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.
ජීවිතේ අසරණ වෙලා ඉන්න මේ අයට පිහිටක් වෙන්න පුළුවන්නම් ඒක ඒ අයට ලොකු ශක්තියක් වේවි.
Post a Comment