Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Minister of Media claims that Media Secretary’s letter regarding the Joint opposition is not an announcement from the ministry  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මීඩියා වලට එවපු ‘‘එකාබද්ධ විපක්ෂය‘‘ 
කියන වචනේ භාවිතය ගැන 
නිවේදනය ජනමාධ්‍ය ඇමතිත් දන්නේ පස්සෙලු


ඒකාබද්ධ විපක්ෂය යන නම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය තමන් වෙත ලැබුණේ මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා.

උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු යනුවෙන් සඳහන් කරමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ ගේ අත්සනින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කළා.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රවර්ධනය කිරීමෙන් මාධ්‍ය, නීතියේ ප්‍රතිබන්ධනයට හසුවිය හැකි බවයි.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කුමක්ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපනය කර තිබියදී එකී විපක්ෂයට අයත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කිසිදු සබඳතාවයකින් තොරව මෙම අර්ථ දැක්වීම සිදුකර ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නා වූ එක් දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වී ඇති බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හා ඇතැම් මාධ්‍යවේදීන් කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබලදෙමින් සිටින බවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබුණා.

කෙසේ වුවත් සිය එකතුවේ නම යොදා නොගන්නැයි පවසමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිකුත් කළ ලිපිය හෙළා දකින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවලදී එහි නියෝජිතයන් සඳහන් කළේ මෙවැනි නිවේදනයක් යොමු කිරීම මාධ්‍යට එල්ල කරන දැඩි තර්ජනයක් බවයි.   
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ආණ්ඩුව තම එකමුතුවේ නමට පවා මේ වනවිට බියවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් අප විමසීමක් කළ අතර  එහිදී ඔහු කියා සිටියේ අර්බුදයට තුඩුදුන් මෙම නිවේදනය තමන්ට ලැබුණේ එය මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ලිපිය සිය ලේකම්වරයාගේ පෞද්ගලික ඉල්ලීමක් ලෙස තමන් දකින බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් නීතීඥ නිමල් බෝපගේගේ අත්සනින් යුතුව මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කෙරුණේ ඊයේ පස්වරු එකට පමණයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි  ශීර්ෂය යොදාගනිමින් නිකුත් කර තිබූ එහි මාධ්‍ය නිවේදන යනුවෙන්ද සටහන්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් අප ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ නිමල් බෝපගේගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම ලිපිය මගින් මාධ්‍ය වෙත කිසිදු වාරණයක් සිදුකර නොමැති අතර, එමෙන්ම මෙය තමන් විසින් පෞද්ගලිකව දැනුම්දුන් ලිපියක් බවයි. 

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats