Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Three husbands claim the body of Niroshani  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සැමියන් 3ක් ඇවිත් හදිසියේ මැරුණු නිරෝෂනීගේ 
දේහය භාරගන්න හදලා
මරණ පරීක්ෂක තුන්දෙනාටසාධාරණ තීන්දුවක් දීලා
පසුගිය දිනෙක පානදුර ඩිපෝවට අයත් ලංගම බස්‌ රථයක ගැටීමෙන් කාන්තාවක් මිගගොස් තිබෙනවා.  පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව  හිසට, පපුවට හා උදරයට සිදුවූ බරපතල තුවාල නිසා මෙම මරණය සිදුවූ බවට අනාවරණය වී තිබෙනවා.
වෛද්‍ය වාර්තාව හා සාක්‌කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙය රිය අනතුරක්‌ හේතුවෙන් සිදුවූ මරණයක්‌ බව තීන්දු කර පසුව දේහය අයිතිකරුවෙකුට භාරදෙන්නැයි නියෝග කර තිබෙනවා.

පසුව මෘත දේහයට අයිතිවාසිකම් කීමට මියගිය කාන්තාවගේ සැමියන් බව කියන පුද්ගලයන් තිදෙනකු ඉදිරිපත් වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් හටගෙන තිබනවා.
කෙසේ නමුත් ඇගේ විවාහක නීත්‍යානුකූල පළමු සැමියාට දේහයේ අයිතිය භාරකරන බවත් මියගිය කාන්තාවගේ මවට අවසන් කටයුතු සඳහා මෘත දේහය බාර කරන බවත් හදිසි මරණ පරීක්‍ෂකවරයා නියෝග කර තිබේ.
මියගිය කතගේ අනෙක්‌ ස්‌වාමිපුරුෂයන් හා දරුවන් බව කියන පිරිස සමගියෙන් හා සාමයෙන් මරණ කටයුතු වලට දායක වන ලෙසද මරණ පරීක්‍ෂකවරයා අවවාද කර තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර මණ්‌ඩාවල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකාරියක්‌වූ නිරෝෂනී පෙරේරා නම් කාන්තාවක් වන අතර ඇයගේ දියණියද අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats