Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Woman killer jumps infront of a train  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තහනම් ඇසුර සෙවූ ඉෂාණි 
නිදියහනේ ලොව හැරයද්දි එකම නිවසේ සිටි 
රොෂානුත් දිවියට සමුදුන් හැටි - Photos


වෙන්නප්පුව - උල්හිටියාව ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කළ පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි නසාගෙන තිබුණා. ඊයේ පස්වරුවේ මෙලෙස 32 හැවිරිදි අදාළ කාන්තාව ඝාතනය කර ඇති එම පුද්ගලයා නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියකට පැන දිවි නසාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 38 ක්. අනියම් සබඳතාවක් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක කරනවා. දුම්රියට පැන සිය දිවි නසාගත් පුද්ගලයා පිළිබඳ දැනුම් දීමට ඔහු පදිංචි නිවසට ගිය අවස්ථාවේදී මියගිය කාන්තාවගේ සිරුර හමුවී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා මීට පෙර විවාහ වී ඇති අයෙක් වන අතර ඔහුගේ බිරිඳ ඉතාලියේ සේවය කරන බව සඳහන්. මරණයට පත්ව ඇති කාන්තාව ද විවාහ වී ඇති එක් දරු මවක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මීට මාස කිහිපයකට පෙර එම කාන්තාව දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති පුද්ගලයාගේ නිවසේ පදිංචියට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නිත්‍යානුකුලව විවාහ වී නොමැති බව ද සඳහන්. 

මෙසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව - උල්හිටියාව පදිංචිව සිටි යූ. සුජිත් රොෂාන් ප්‍රනාන්දු (අවු:38) සහ ඉෂාණි සුභාෂිණී ප්‍රනාන්දු (අවු:30) නම්වූ අනියම් අඹු - සැමි යුවලක්.

ඊයේ (09) දහවල් නාත්තන්ඩිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇති බවට මාරවිල පොලීසියට තොරතුරක් ලැබී තිබුණු අතර එම අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තිබී යතුරු පැදියක් සහ දින පොත් දෙකක්ද මාරවිල පොලීසිය විසින් සොයා ගෙන තිබුණා.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් දැණුම් දීම සදහා මාරවිල පොලීසියේ උපදෙස් මත වෙන්නප්පුව පොලීසියෙ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇති අයගේ නිවසට ගොස්  තිබෙනවා.
නමුත් නිවස වසා දමා තිබීම ‍‍හේතුවෙන් අසල්වැසියන් සමඟ එක්ව නිවසේ ජනේලයක් විවෘත කර බැලීමට උප පොලීස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති අතර එහිදී දැක ගැනීමට ලැබී ඇත්තේ නිවසේ කාමරයක් තුළ ඇඳක් මත ඉෂාණි සුභාෂිණී නම්වූ කාන්තාව මිය ගොස් ඇති ආකාරයයි.

මීට මාස දෙකකට පමණ පෙර සුජිත් රොෂාන් යන අය ඉෂාණි සුභාෂීණීව තම නිවසට කැදවාගෙන විත් ඇත. දෙදෙනාගේම දරුවන් ඔවුන්ගේ මව්පියන් බාරයේ සිට ඇත. ඒ නිසා මොවුන් දෙදෙනා විවාහ වී නොමැති නමුත් අඹු - සැමියන් ලෙස ජීවත් වී ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.





0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats