Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බිරිඳ අනියම් පෙම් සුව විඳිද්දි 
සැමියාට මාට්ටු වෙලා වෙච්ච වැඩේ

සිය නිවසට හොර රහසේ රිංගා බිරිඳ සමග යහන්ගතවූ 42 හැවිරිදි පුද්ගලයෙකුට සැමියා විසින් පිහි පහර එල්ල කිරීමේ සිද්ධියක් අරණායක පන්නල පැත්තෙන් අහන්න ලැබුණා.
අවුරුදු 9 ක පමණ කාලයක සිට තිදරු පියෙක් වූ මේ පුද්ගලයා සිය බිරිඳ සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර එය ඔහුගේ අතටම හසුවීමෙන් පසුව ඔහු මෙලෙස පිහියකින් ඇණ තිබෙනවා.

මෙම සිද්ධියේදී තුවාල ලැබූ රෝහල් සාත්තු සේවිකාවක් වූ බිරිඳ දෙදරු මවක් බවයි වාර්තා වන්නේ.
අනියම් සැමියා සමග යහන්ගතවන දිනවලදී විවාහක සැමියාට නිදිපෙති මිශ්‍ර වතුර බොන්නට දී ඇති බවද දැනගන්නට ලැබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහවැස්සේ අතුරුගිරියේ මහපාරක 
කනප්පුවක් ඇවිද්දලා හොරෙක් හොයන්න 
ට්‍රයි කරපු හැටි - වීඩියෝ

අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ බස් රථ ගාලක නවතා තිබූ බස් රථයකින් එහි සවිකර  තිබූ DVD යන්ත්‍රයක් ඇතුලූ උපකරණ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්  කනප්පුවක් කරකවා සොරා සොයා ගැනීමට කල උත්සහයක් නිසාවෙන් ඊයේ (30) සවස 3 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාළයේදී අතුරුගිරිය නගරය හා ඒ ආසන්න ප්‍රදේශ දැඩි කළබලකාරී තත්වයකට පත් වී තිබුණා.

DVD යන්ත්‍රය සොයා ගැනීම සදහා මෙම ව්‍යාපාරිකයා විසින් කපු මහතෙකු කැඳවාගෙන විත්  සවස තුනට පමණ පෝරේ ප්‍රදේශයේ පිහිටි බස් රථ ගාලෙන් කනප්පුව  කැරකවීම ආරම්භ කර ඇති අතර පසුව අධික වැසි මධ්‍යයේ පවා කනප්පුව ඇවිදීම  සිදුවූ අතර මෙලෙස ප්‍රදේශය පුරාම ඇවිදිමින් රැගෙන ගොස් රාත්‍රී 7ට පමණ අතුරුගිරි නගරයට ලගා වූ අතර එය රාත්‍රී 9.30 පමණ වනතුරු  නගරයෙහි ඒ මේ අත මාරුවෙමින් නගරය පුරාම සැරිසැරීම නිසාවෙන් දැඩි රථ වාහන  තදබදයක් ද ඇති වුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මල්ලි CSN එකට උදව් කළේ 
පෙම්වතිය හිටපු නිසා
ඔය චැනල් එක අපේ නෙවෙයි


නාමල් හිරු TV සලකුණ වැඩසටහනේදී CSN ගැන විස්තරේ හෙළිකරයි

ඊයේ (30) හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගී වුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතනදි දේශපාලන සිදුවීම් ගැන වගේම රාජපක්ෂවරුන්ට එල්ලවෙන චෝදනා සහ තවත් සිද්ධි ගොඩක් ගැන කතා කළා.

ඒ වගේම පසුගිය කාලේ පුරාම කරලියට ආපු කතාවක් වුණු CSN නාලිකාවට රාජපක්ෂවරුන්ට ඇති අයිතිය ගැනත් අදහස් පලකළා. එතනදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වේ තමන්ගේ දෙවැනි සහෝදරයගේ පෙම්වතිය CSN එකේ වැඩ කරපු නිසා මේ චැනල් එක රාජපක්ෂවරුන්ට අයිතියි කියලා සමාජයේ කතබහක් ඇතිවුණා කියලයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නේවාසිකාගාරයට යන්න බෑ කීව 
වයස 13 සිසුවෙක් කම්පියුටරේ වයර් එකෙන් 
ගෙල වැළලාගෙන මියගිය හැටි - වීඩියෝ

ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයේ ගිරානේගම ප්‍රදේශයේ නිවසක  ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට සැක කරන වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මියගිය දරුවා ගලේවෙල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු හදාරා ඇත්තේ නේවාසිකව සිටිමින්. දින කිහිපයක සිට ඔහු නේවාසිකාගාරයට යාමට අකමැති බව පවසා නිවසේ රැදී සිට තිබෙනවා.

මේ අතර නිවැසියෙන් ඔහුගේ කාමරයට ගොස් බලන විට පරිඝණකයේ විදුලිය සැපයීමට යොදාගන්නා කේබලයක් ආධාරයෙන් ජනලයේ එල්ලී ඔහු සියදිවි හානි කරගෙන තිබෙනවා.

නේවාසිකාගාරයේ ප්‍රශ්නයක් මෙම මරණයට හේතුවන්නට සැකකළත් ඒ පිළිබඳව සත්‍ය තොරතුරුක් මෙතෙක් ආනාවරණය වී නැහැ. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ආමි සම්පත් සහ බ්ලුමැන්ඩල් සංඛ 
දුන්නු ඔත්තුවෙන් පාතාලයට පණ දුන් 
අවි ගබඩා 2 ක්‌ වටලයි

පිස්‌තෝල, ටී 56 ගිනි අවි,  රිවෝල්වර, ස්‌නයිපර් එක්ක 15ක්‌ මාට්‌ටු

ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය විසින් මිනිස්‌ ඝාතන ඇතුළු විවිධ ප්‍රහාර සඳහා කොළඹ පාතාලයට අවි ආයුධ සැපයූ ප්‍රධාන අවි ගබඩා දෙකක්‌ වටලා අවි ආයුධ තොගයක්‌ සමඟ ඊට සම්බන්ධ ප්‍රධාන පෙළේ අවි ජාවාරම්කරුවන් ඇතුළු සැකකරුවන් 15ක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝල 3 ක්‌, ටී 56 ගිනි අවි 2 ක්‌, රිවෝල්වර 3ක්‌, රිපීටර් තුවක්‌කුවක්‌, පතරොම් තුවක්‌කු, මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌, ඇරෝගන් අවියක්‌, ස්‌නයිපර් ගිනි අවියක්‌ සහ විවිධ වර්ගයේ ජීව උණ්‌ඩ 3000 ක්‌ මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර තිබූ බවයි වාර්තා වෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනපති ඔබාමා නිකං ඔබාමා වුණු පසු 
යන්න ඉන්න තැන - Photos

ලෝක බලවතා විදිහට සැලකෙන ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ ජනාධිපති ධුර නිල කාලය ලබන වසරෙන් අවසන් වනවා.
ඉතිං ඒ කාලය ඉවර වුණාම තමන් යන්න ඉන්න තැන ගැන පසුගිය දවසක සඳහන් කරලා තිබුණා.

ඔහු වොෂින්ටනයේ ගෙයක් බදු පදනමට අරගෙන එහි පදිංචියට යනවා කියලා තමයි කියලා තිබුණේ.

මෙම ඉඩම ධවල මන්දිරයේ ප්‍රකාශකයෙකු ලෙස සිටි ජෝ ලොක්හාට් නම්වූ පුද්ගලයාට අයිති එකක් බවත් වාර්තා වනවා.

එම නිවසේ ඡායාරූප පහතින්...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අරණායක කන්ද නායයන හැටි දැක දැක 
ගම්වැසියන් බේරන්න ගිහින් 
ඒ පස් කන්දටම යටව අවසන් ගමන්ගිය එරංගගේ කතාව

‘‘සර් එළඟපිටිය කන්ද නාය යනවා.
ඇම්බියුලන්ස්‌, වාහන එවන්න.
පුළුවන්නම් චොපර් එකකුත් එවන්න‘‘


අරණායක සාමසර කන්දේ පස් යට සැඟව ගිය ජීවිත ගැන තවමත් තොරතුරක් සොයාගන්නට නැත. එදා රුදුරුව මහා විනාශයක් කරමින් පහළට ආ කන්ද අද නිසොල්මන්ව සිටින අයුරු දකිමින් සියගණන් ගම්වැසියන් තවමත් තමන්ගේ ලේ නෑයින් සොයා සෝසුසම් හෙළමින් සිටී.
එලෙස එදා සාමසර කන්දේ පස්යට සැඟව ගිය තවත් එක් අයෙක් වූයේ එරංග කුසුම්සිරි වේ. ඔහු සංවර්ධන නිලධාරියෙකි. වර්ෂාව නිසා ඇතැම් රජයේ සේවකයින් නිවසට වී රාජකාරිය පැහැර හරිද්දී එරංග වර්ෂාව ගැන කිසිසේත්ම සිතුවේ නැත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එයාර් හොස්ටර් වෙන හීනේ පැත්තක තියලා 
නොහිතපු හීනෙකට ගිය 
මධූෂා කියන කතාව - Photos

‘‘විනෝදාංශයක් හැටියට තමයි මම මේ ෆීල්ඩ් එකේ ඉන්නේ‘‘
ප්‍රදීප් රංගනගේ ‘‘පෙම් සිහිනේ‘‘ ඇතුළු ජනප්‍රිය වුණු මියුසික් වීඩියෝ ගොඩකම හිටිය නිරූපණ ශිල්පිනියක් තමයි මධූෂා හේරත් කියන්නේ. ඒ විතරක් නෙවෙයි ඇය මේ වෙනකොට වෙළඳ දැන්වීම් කිහිපයකටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඒ ප්‍රසිද්ධියත් එක්කම මේ දවස්ටිකේ මධූෂා ගැන ගොඩදෙනෙක් කතාවෙන නිසා සතිඅන්ත පුවත්පතක් ඇය එක්ක පුංචි සාකච්ඡාවක් කරලා තිබුණා. ඒකේ කියන විදියට මධූෂාගේ හීනේ වෙලා තිබිලා තියෙන්නේ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න. හැබැයි ඇය අන්තිමේට නතරවෙලා තියෙන්නේ මොඩල් කෙනෙක් වෙලා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වාහන මිල ඉහළ යන්න හේතුව ගැන 
ඇමති ජෝන් කියන 
අමුතු කතාව - වීඩියෝ


‘‘කාර්වල මිල වැඩිකරේ
නුසුදුසු පුද්ගලයිනුත් වාහන ගන්න නිසා
ත්‍රීවීල් මිල වැඩි කරේ ත්‍රීවීල් අපේ රටේ වැඩි නිසා‘‘

පසුගිය දා මෝටර් රථවල බදු වැඩි කරලා මිල ගණන් ඉහළ ගියා. මේ මිල ඉහළ දැමීම සිදුකළේ අනවශ්‍ය පුද්ගලයන් මෝටර් රථ භාවිත කරන නිසා වගේම රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා කියලා ජෝන් අමරතුංග මහතා පවසනවා.

ඒ වගේම ත්‍රීවීල් රථ මිල ඉහළ දැම්මේ රටේ ත්‍රීරෝද රථ වැඩිනිසා එම සංගම්වල ඉල්ලීම නිසා කියලත් එතුමා කියනවා.

අද ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයක පිළිතුරු ලබාදෙමින් ජෝන් අමරතුංග මහතා ඒ බව පැවසූ අතර මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත් සඳහන් කළා.

තවද මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගිහින් කියලත් එතනදි එතුමා කිව්වේ මේ විදිහට.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලොව හිස්ම ජාත්‍යන්තර ගුවන් තොටුපල 
ලෙසින් ලෝකප්‍රසිද්ධ සඟරාවකට ගිය 
අපේ මත්තල - Photos

සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වුණු ෆෝබ්ස් සඟරාව විසින් මත්තල ගුවන්තොටුපල ගැන ඔවුන්ගේ වෙබ් අඩවියේ ලිපියකින් සඳහන් කර තිබෙනවා. ඔවුන් එයට මාතෘකාව ලෙසින් ලබාදී ඇත්තේ ‘‘ලොව හිස්ම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පසුබිම් කතාව‘‘ ලෙසයි.
විදේශිකයෙකු විසින් මෙම ලිපිය ලියා ඇති අතර ඔහු මෙරට සංචාරය කරන අවස්ථාවේ මත්තල ගුවන්තොටුපලට ගිය මොහොතක එහිදී ඔහු මුහුණ දුන් අපූරු අත්දැකීම් ගොන්නක් මෙහි සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි අදාලා විදේශිකයා පැමිණෙන විට මෙම ගුවන්තොටුපල වෙනදාමෙන් දැඩි පාළු මුහුණුවරක් ගෙන තිබෙන බවට ඔහු පවසනවා. එමෙන්ම වෙනත් ගුවන්තොටුපලවල් මෙන් මඟීන්ට පණිවුඩ දැනුම්දෙන සේවාවන් මෙහිදී තමන්ට ශ්‍රවනය නොවූ බවත් අඩුම තරමේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකු පවා සොයා ගැනීමට අපහසු වූ බවයි වැඩිදුරටත් ඔහු මෙම ලිපියේ දැක්වා ඇත්තේ

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වැල්ලවත්තේදී දුම්රියේ ගැටී 
ජීවිතයක් නැතිවුණු හැටි - වීඩියෝ


අද උදෑසන වැල්ලවත්ත දුම්රියපොළ ආසන්නයේදී පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මහලු වියේ පසුවන අයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාල පුද්ගලයා දුම්රියට පැන ඇති බවට පොලිසිය සැක පළකරන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.


එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජීවිතය සරි කරගන්නට එතෙරට ගිහින් 
දෙපා වාරු නැතිවූ ප්‍රියදර්ශනීගේ 
සංවේදී කතාව - වීඩියෝ


මගේ දරුවෝ දෙන්නා හොඳට ඉගෙන ගන්නවා.

එයාට ක්ලාස් යන්න සල්ලි ගොඩක් යනවා..
විශාල ආර්ථික අපහසුතා මධ්‍යයේ තම පවුලේ බර කරට ගනිමින් අපේ රටේ කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශගත වන්නේ දහසකුත් එක්ක බලාපොරොත්තු හිතේ පොදි බැද ගනිමින්.


එසේ විදේශගත වූ බොහෝ ගෘහ සේවිකාවන්ගේ ව්‍යාර්ත වූ සිහින පිළිබඳ සිදුවීම් රැසක් පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණා.

මේ මෑතකදී අසන්නට ලැබුණු තවත් එවැනි සිදුවීමක්.

ගම්පොළ - කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ටී.එච්. ප්‍රියදර්ශනී මහත්මියයි මෙලෙස විදේශයේදී දැඩි පීඩාවකට ලක් වී ඇත්තේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සිතන්නට යමක් ඉතිරි කරමින් 
ජීවිත ගමනින් සමුගන්නට ගොඩනැගිල්ලෙන් 
බිමට පැන්න සුරූපී තරුණිය - Photos

අපි අවුරුදු 4 ක් එකට ජීවත් වුණා..
අපි Photos හුවමාරු කරගත්තා.. එහෙම කළේ මම එයාට ගොඩක් ආදරේ නිසා..

ජීවිත ගමනෙදි ප්‍රශ්නවලට වගේම කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැමදේකටම මුහුණදීලා ජීවිතේ ඉස්සරහට යන්න අපිට ශක්තිය වගේම විශ්වාසයත් තියෙන්න ඕනේ.

ඒ දේවල්වලට මුහුණදෙන්න බැරිව ජීවිතේ නැතිකරගන්නවානම් ඒක මෝඩකමක් වගේම දුර්වල තීරණයක් වෙනවා. 

ඒ විදිහට තරුණියක් ගොඩනැගිල්ලක් උඩ ඉඳලා බිමට පැනලා ජීවිතේ නැතිකරගන්න හැටි දැක්වෙන වීඩියෝවක් අපිට අන්තර්ජාලයෙන් හමුවුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බීච් එකේ පෙම් සුව විඳින්න එන කපල් දිහා 
වැටකෙයියා පඳුරු අස්සේ ඉඳන් බලලා 
කාමාතුරයෝ කරන වැඩ - වීඩියෝ


දිනපතා පෙම්සුව විඳීම සඳහා සිය ගණනක් පෙම්වතුන් වැටකෙයියා පඳුරු සහිත කොළඹ වැල්ලවත්ත මුහුදු තීරයට පැමිණෙනවා.

එහෙත් පෙම්වතුන් නොදන්නා කරණය වන්නේ ඔවුන් මෙම පඳුරු තුළට පැමිණෙන තෙක් සංවිධානාත්මක පිරිසක් තමන් දෙස ඇස ගසාගෙන සිටින බවයි. සූක්ෂමව මෙම වැටකෙයියා පඳුරු තුළට ඇතුල්වන ඔවුන් පෙම්වතුන් දෙස බලා තම විකෘති ආශාවන් සංතර්පනය කර ගන්නවා.


තවත් පිරිසක් ජංගම දුරකථනයෙන් පෙම්සුව විඳිනා දර්ශන පටිගත කරනා බවත් පෙම්වතුන් සතු වටිනාදෑ සොරාගෙන පලායන බවත් අප කළ ගවේෂණයේදී හෙළිවුණා.

මේ සියල්ල සිදුවන්නේ සංවිධානාත්මකවයි. එලෙස පැමිණි පුද්ගලයෙකු හොර රහසේ පඳුරක් තුළ සැඟවීමට උත්සහ ගත් අවස්ථාවකදී අප ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියේ මෙලෙසින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හිටපු ඇමති මර්වින් සිල්වා 
තමන්ට වැරදුනු තැන ගැන හෙළිකරයි - වීඩියෝ


එක්සත් ජාතික පක්ෂය හැරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම තමන්ට දේශපාලනයේ වැරදුනු තැන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මධුසමය ගත කරන්න ආපු යුවතිය 
මුහුදු පතුලේ සැඟවෙද්දි 
පෙම්වතා ලොවේ තනිවෙලා

තායිලන්තයේ සිදුවු බෝට්ටු අනතුරකින් මධුසමය ගත කිරීමට පැමිණ සිටි බ්‍රිතාන්‍ය තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇයගේ සැමියා කිසිදු අනතුරක් නොලබා දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

අධිවේගී යාත්‍රාවක් මෙලෙස තායිලන්තයේදී අනතුරට ලක්ව ඇති අතර මේ අනතුරින් තවත් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
28 හැවිරිදි ඇය ගමන් කල බෝට්ටුව දැඩි සුළං තත්වය හමුවේ ඇතිවු රළ පහරක් හේතුවෙන් පෙරලීගොස් ඇති බවයි මේ වන විට හෙළිව ඇත්තේ.
අනතුරට ලක්වන විට එම බෝට්ටුවේ කාර්ය මණ්ඩලය ඇතුලු 36 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පෙම්වතාගේ නිවසට ගිය තරුණියව 
30 දෙනෙක් සමූහ දූෂණය කර 
වීඩියෝ කරලා - Video

කාමාතුරයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් විසින් 16 හැවිරිදි තරුණියක් සමූහ දූෂණය කළ පුවතක් බ්‍රසීලයේ රියෝ ජනයිරෝ නුවරින් වාර්තා වනවා. පසුගිය දිනෙක ඇය පෙම්වතාගේ නිවසට ගිය අවස්ථාවේ ඇයට මත්වෙන්නට යමක් දී ඇයට මෙම අපරාධය සිදුකළ බවයි තරුණිය පවසා ඇත්තේ.

එහිදි තරුණියට මත්ගතියක් දැනී සිහිසුන්ව ඇති අතර ඇයට නැවත සිහිය එනවිට ඇය වෙනත් ස්ථානයක නිරුවතින් සිටි බවයි ඇය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.

කෙසේ වෙතත් පසුව මෙම දූෂණය සිදුකළ තරුණයින් විසින් එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක්ද ට්විටර් වෙබ් අඩවියට මුදා හැර තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහඇමතිගේ ප්‍රශ්නය අතරේ 
නැගෙනහිර නාවික හමුදා ආඥාපතිවරයා 
මාරු කරයි

නැගෙනහිර පළාත් නාවික හමුදා අනු ඛණ්ඩයේ ආඥාපතිවරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ කොළඹට කැදවා තිබෙනවා. ඒ, නාවික හමුදා ස්වේච්ඡා බලකායේ අණ දෙන නිලධාරීවරයා ලෙසයි. 

එම බලකායේ අණ දෙන නිලධාරීවරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නැගෙනහිර පළාත් ආඥාපතිවරයා ලෙස පත් කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. 

මෙම ස්ථාන මාරුව නාවික හමුදා පරිපාලන අවශ්‍යතා මත සිදුකළ බව අප කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් අක්‍රම් අලෙවි කියා සිටියා. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට තදවැසි
කාසල්රි ජලාශය පිටාර මට්ටමට 
ආසන්නයි - Photos

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නව තිබෙනවා. 
එම ජලාශය වාන් මට්ටමට පැමිණිමට අඟල් තුනක් පමණ තිබෙන බවයි විදුලි බලමණ්ඩලය පවසන්නේ.

මාවුස්සාකැලේ ජලාශයේද ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා එම ජලාශ දෙකෙන්ම විදුලිය උත්පාදනය කරන කැනියොන්, ලක‍්ෂපාන, නව ලක‍ෂපාන පොල්පිටිය විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයකින් යුක්තව විදුලිය උත්පාදනය කරන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. 

අධික වර්ෂාවත් සමග මධ්‍යම කඳූකරය පුරා අධිත ශීතල කාළගුණයක්ද පවතිනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වැස්ස නිසා ගිං ගඟත් පිටාර ගලයි

ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් උඩුගම - බද්දේගම සහ උඩුගම - නෙලුව මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා මතුව ඇති බවයි.

තවලම ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද ජලයෙන් යට වී ඇති බව සදහන්. මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අවට ප්‍රදේශය ද ජලයෙන් යට වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ වර්ෂාව අඛණ්ඩව පැවතුණහොත් වැලිපැන්න පිවිසුම වසා දැමීමට සිදුවිය හැකි බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගල්නෑව ගෙදරකට පැන්න කොල්ලකරුවෝ 
11 හැවිරිදි දියණියට කළ 
වින්නැහිය - Photos


ගල්නෑව - වලස්වැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් අදාළ ව්‍යාපාරිකයාගේ 11 හැවිරිදි දියණිය බරපතල තුවාල ලබා තිබෙනවා. අද අළුයම 1ට පමණ මෙය සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අදාළ නිවසට කොල්ලකරුවන් 3 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් නිවසේ කාමරයක් විවෘත කර ගැනීමට උත්සාහ කර ඇත්තේ ව්‍යාපාරිකයා සහ පවුලේ සාමාජිකයන් එහි සිටින බවට විශ්වාස කරමින්.

කිහිප වරක් කාමරයේ දොර විවෘත කරන ලෙස කොල්ලකරුවන් ප්‍රකාශ කළත් එසේ නොකළ නිසා ඔවුන් ටී - 56 වර්ගයේ ගිනි අවියකින් කාමරයට වෙඩි තබා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කැළණි ගඟේ ජල මට්ටම යළිත් ඉහළට
තුම්මුල්ලත් ජලයෙන් යටවෙයි - වීඩියෝ


දිවයිනේ පළාත් රැසකට අදත් මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විටින් විට හමන තද සුළං ද ඒ සමඟ බලාපොරොත්තු විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර ප්‍රකාශ කළේ. මේ අතර, දිස්ත්‍රික්ක 5කට නිකුත් කර තිබූ නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව මහනුවර, රත්නපුරය, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මෙම නාය යාමේ අවදානම බල පැවැත්වෙනු ඇති.

එසේම කැළණි ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වන විට යළි වර්ෂාවත් සමඟ ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කොළඹ නගරයට පවතින අධික වර්ෂාවත් සමඟ දැනටමත් ආමර් වීදිය, තුම්මුල්ල සහ ඉගුරුකඬේ මංසන්ධිය ජලයෙන් යට වී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සති අන්තයේ අන්තර්ජාලයෙන්


ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක්  ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය මෙසේ ඉදිරිපත් කරමු..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඔබාමා ඇවිත් ජනපති මෛත්‍රීව 
සිනාමුසු මුහුණින් පිළිගත් හැටි - වීඩියෝ

ජපානයේ පැවැත්වන ජී 7 සමුළුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උණුසුම් පිළිගැනිමක් හිමිවුණා. 

එහිදී ඔහු ලෝක බලවතුන් රැසක්ම මුණගැසුණු අතර එම අවස්ථාවේ ඔවුන්ට අතිනත දෙමින් ජනාධිපතිවරයා සුහඳ කතාබහක නිරත වූයේ මේ ආකාරයෙන්.....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නාවික හමුදා නිලධාරියාට බැණ වැදුනු 
නැගෙනහිර මහ ඇමතිට භික්ෂුන් වහන්සේලා 
කියාදුන් රිදෙන පාඩම - වීඩියෝ

ලේ උඩින් ගිහිල්ලා අපි අපේ රණවිරුවන්ව රැකගත්තේ..

නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්ගේ නිවසට ගොස් භික්ෂුන් වහන්සේලා පිරිසක් අද (26) සිය විරෝධය පළ කළා.
නැගෙනහිර පළාත් උප ප්‍රධාන සංඝනායක මඩකලපුව මංගලරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙලෙස විරෝධය පළ කළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට දිවයිනේ කිසිදු හමුදා කදවුරකට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රාවණා ඇල්ලේ ලිස්සන ගල්වල බයික් එකෙන් වැඩදාන සුද්දා...!!



Amazing Motorbike rider In Rawana Fall

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජයලලිතාගේ ජය සමරන්න සැරසූනු 
විග්නේෂ්වරන්ට බාධාවක්

තමිල්නාඩු මහඇමතිනිය ලෙස ජයලලිතා ජයරාම් හයවැනි වතාවටත් එම ධුරයේ දිවුරුම්දීම පිළිබදව උතුරු පළාතේ සැමරුම් උත්සව පැවැත්විය යුතු බවට එම පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින්.

කෙසේ වෙතත්, එම යෝජනාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඒ.ජයතිලක විරෝධය පළ කළා.

රට ආපදා තත්ත්වයෙන් විපතට පත්ව සිටින සිදුකළ යුත්තේ ඒ පිළිබදව ශෝකය පළ කිරීම නොවේදැයි ඔහු එහිදී විමසා සිටියා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නැගෙනහිර මහඇමතිගේ ගෙදරටම ගිය 
මංගලාරාමේ හාමුදුරුවෝ ඇමතිට රිදෙන්නම 
කීව සැර කතාව - වීඩියෝ

‘‘රණවිරුවන්ට ඇඟිල්ල දික්කරන්න ලෑස්තිවෙන්න එපා හරිද ?
පරිස්සමින් වැඩ කරනවා‘‘


අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නැතිවෙච්ච, අම්මට තමන්ගේ පුතාව නැතිවුණු, එහෙමත් නැත්නම් පුතාට දුවට තමන්ගේ අම්මා තාත්තා නැතිවුණු යුද බිය තුරන් කරලා තමන්ගේ ජීවිත පරදුවට තියලා රට නිදහස් කරලා දුන්නේ අපේ රණවිරුවෝ.

ඒ කැපකිරීමට අපි ඒ රණවිරුවන්ට සදා ණයගැතියි. ඒ නිසයි ඒ රණවිරුවා අපි සදා සිහිපත් කරමින් ගරුකරන්නේ. ඒත් ඒ කැපකිරීම තේරුම් නොගෙන නිදහස භුක්ති විදින සමහරක් අය කරන වැඩ නිසා රටක් විදිහට වගේම මනුස්සකමටත් ලැජ්ජයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හොරොව්පතාන OICගේ දියණිය ඉෂාරා 
මහ රෑ ඝාතනය කර නිවස ලේ විලක් කළ හසිත 
වස පානය කර සිටියදී සොයාගැනේ - වීඩියෝ

වීල් එකේ දාගෙන යනකොටත් දුවට පණ තිබ්බා, 
සිද්ධිය වෙලා අපි ගිහින් බලනකොට පුංචි පුතා
බයිසිකලය අස්සට වෙලා හැංගිලා බලගෙන ඉන්නවා

අනුරාධපුරය - හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණියව බෑණා විසින් උල් ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන පුවතක් ඊයේ (26) වාර්තා වුණා. මේ වන විට ඝාතනය කර පළාගොස් සිටි හසිත යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ආසිරි රොමේෂ් නමැති 24 හැවිරිදි සැකකරු ගලෙන්බිඳුණුවැව දුටුවැව ප්‍රදේශයේ ජල ටැංකියක් අසල කෘමිනාශක වර්ගයක් පානය කර වැටී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලෙන්බිඳුණුවැව රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Romanගෙන් කෑ AJට Kevinගෙනුත් කෑමක්...



AJ Styles vs. Kevin Owens - Money in the Bank Qualifier: Raw, May 23, 2016

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෙළඳපල උඩුයටිකුරු කරමින් 
අලුතින්ම වාහන මිල වැඩිවෙන හැටි 
මෙන්න - වීඩියෝ

ත්‍රීවිල් සඳහා බද්ද ලක්ෂ 4කින් ඉහළට
ප්‍රියස් රථයක් සඳහා ලක්ෂ 33 තිබූ බද්ද ලක්ෂ 72 දක්වා ඉහළට
එක්ස්ට්‍රේල් රථයක් සඳහා තිබූ ලක්ෂ 40 බද්ද ලක්ෂ 80 දක්වා ඉහළට
මරුටි රථයක් සඳහා තිබූ ලක්ෂ 8 බද්ද ලක්ෂ 12 දක්වා ඉහළට


ආනයනික වාහන සදහා වන නිෂ්පාදන බදු ඉහළ නැංවීම හේතුවෙන් අද සිට මෝටර් රථවල සහ ත්‍රිරෝද රථවල මිල ගණන් ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ධාරිතාව ඝණ සෙන්ටිමීටර් දහස ඉක්මවූ වාහන සදහා අදාළ ඒකක බදු ඉහළ නැංවීම බලපවත්වන අතර, කුඩා ප්‍රමාණයේ වාහන සහ විද්‍යුත් වාහන සදහා යම් සහනයක් එමගින් ලබාදී ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ ප්‍රකාශ කළේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නදීෂාගේ අලුත් පෙම්වතා බතීෂ ? - Photos

පසුගිය කාලය පුරා නදීෂා හේමමාලිගේ පෙම්වතා කවුදැයි පිළිබඳව විවිධ කටකතා පැතිරුණා.
නමුත් මේ වන විට ඇයගේ අතගෙන ඇත්තේ බතීෂ නම් නාරාහේන්පිට පදිංචි තරුණයෙකු බවට ක්ෂේත්‍රයේ සිටින අයගෙන් තොරතුරු ආරංචි වනවා.

බතීෂගේ ෆේස්බුක් ගිණුමේද ඔහු නදීෂා සමඟින් සම්බන්ධයක් ඇති බවට සඳහන් කර ඇති අතර ඔවුන් දෙදෙනා එකට සිට බලාගත් ඡායාරූප රැසක්ද නදීෂා ඇයගේ ගිණුම් පළකර තිබුණේ මේ අයුරින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මව විදෙස් ගතවූ පසු වසර දොළහක් 
තිස්සේ දියණිය අඹුව කරගත් නරුම තාත්තා 
කරලා තියෙන පව්කාර වැඩේ


වසර 12 ක් තිස්සේ 28 හැවිරිදි තම දියණිය දූෂණය කළ පියෙක් ඇතුළු සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම දියණිය ගැබ් ගෙන ඇති අතර ඉන් පසු ගබ්සා කිරීමට මැදිහත් වූ ඇගේ ඥාතිවරියකද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.


ඇය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
දුෂණයට ලක්වූ දියණියගේ මව වසර 12 ක් තිස්සේ විදේශ ගතව ඇති බවත් අය වරින් වර ලංකාවට පැමිණ ආපසු විදේශ ගතවන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඉන්ටර්නෙට් එකෙන් හැදෙන 
අලුත්ම ලෙඩක් ගැන සොයාගනී


මේ වනවිට සමාජයේ පවතින මානසික රෝග අතර අලුතින්ම එකතුවී ඇති රෝගය ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩේරෝම් හෙවත් අන්තර්ජාලයට දැඩි ලෙස ඇබ්බැහිවීම බව විශේෂඥ වෛද්‍ය රමණී රත්නවීර මහත්මිය පවසා තිබෙනවා.

ආසියානු රටවල දරුවන් 45% වැඩි පිරිසක් මෙයට ගොදුරු වෙමින් පවතින බවත් විශේෂයෙන් කොරියාව වැනි රටවල මෙම තත්ත්වය බහුල බවත් සමීක්ෂණවලදී හෙළිව ඇති බවයි පුවත්පත් වාර්තාවක දැක්වෙන්නේ.


දරුවන් අන්තර්ජාලය සමාජ වෙබ් අඩවිවලට ඇති ඇබ්බැහිවීමට ප්‍රතිකාර කළයුතු බවත් එම නිසා මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක්, පුද්ගලයා මූලික තැන දෙන්නේ කුමකටද කියන එක පිළිබඳව ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ අවස්ථා ඇති බවයි පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

විපතට පත් රාජ්‍ය සේවකයන්ට 
මාස තුනක වැටුප් එකවර


ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රජයේ සේවකයන්ට අදාළ දින සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.

එසේම ආපදාවට ලක්වූ ප්‍රදේශවල රජයේ සේවකයන්ට මාස 3 ක වැටුප් ණය මුදලක් ලෙස ගෙවී යන පරිදි එකවර ලබාදීමටද රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලේලිය මියගිය පුවතින් කම්පා වී 
පැය 2කට පසු නැන්දම්මාත් 
ජීවිතය හැරයයි

එකම වහලක් යට ආදරයෙන් හා සමගියෙන් ජීවත් වූ නැන්දා කෙනෙකු හා ලේලිය එකම දිනක මියගොස් එකම වළක මිහිදන් කළ පුවතක් අපිට අහන්න ලැබුණේ රාගම පැත්තෙන්.

50 හැවිරිදි වියේ පසුවූ මේ නැන්දම්මා හා 40 හැවිරිදි වියේ පසුවූ යූ.එල්.මදීනා බිබී යන ලේලිය මෙසේ එකම දිනක මියගොස් තිබෙනවා. 
මදීනා බිබී මහත්මිය පසුගිය 22 වැනි දින රාත්‍රි 10.00 ට පමණ හදිසියේ මියගොස් ඇති බවත් ඇය වකුගඩු රෝගයෙන් සිටි කාන්තාවක් බවත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා. 

සිය ලේලිය මියගිය පුවත නිසා කම්පාවට පත් නැන්දම්මාද ඊට පැය දෙකකට පමණ පසුව මියගොස් ඇති බවයි හෙළිදරව් වී ඇත්තේ. 

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats