Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

70 year wife complain against 72 year husband  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

72 හැවිරිදි සැමියාට විරුද්ධව 
70 හැවිරිදි බිරිඳ පොලිසියේ දැමූ 
අමුතුම පැමිණිල්ල

ආදරයට වයස බාධාවක් නෑ කියලා හිතෙන විදිහෙ කතාවක් අහන්න ලැබෙන්නේ කැබිතිගොල්ලෑව පැත්තෙන්. පසුගිය දවසක කැබිතිගොල්ලෑව පොලිසියට පැමිණි වයස අවුරුදු 70 ක පමණ කාන්තාවක් සිය සැමියාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල සටහන් කර ගත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා පසුව මෙම කාන්තාවගේ පැමිණිල්ලේ විත්තිකරු වන 72 හැවිරිදි සැමියාද තමන් ඉදිරියට කැඳවුවා.
පසුව 70 හැවිරිදි කාන්තාව විසින් පවසා තිබුණේ සිය සැමියා ඇයට කරදර කරන බවයි.
එහිදි සැමියා පවසා තිබුණේ ‘‘සර් මම මේකිට කිසිම කරදරයක් කෙරුවේ නෑ. ඔය බොරු කියන්නේ. මම මේකි බැන්දේ වයස අවුරුදු 15දී. අපිට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. මම මේකිට ගොඩාක් ආදරෙයි සර්.“
මේ අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා ‘‘අම්මා බලන්නකෝ මේ තාත්තා ඔයාට කොච්චර ආදරෙයිද. ඒ නිසා අම්මා මේ තාත්තා එක්ක සමඟියෙන් දැන් ගෙදර යන්න.“කියලා පැවසූ විට බිරිඳ ඔහු සමග ගෙදර යාම ප්‍රතික්ෂේප කර තිබුණේ ‘‘සර් මම නම් යන්නේ නැහැ ඔය මිනිහත් එක්ක.“ කියලයි.
එසේම ඇය පොලිස් පරීක්ෂකවරයාට පවසා තිබුණේ ‘‘ අනේ සර් මට කරදර කරන්න එපා. මට බැහැ බැහැමයි යන්න. ඔය මිනිහා මට නිතරම කරදර කරනවා. එහෙම කරදර කරන අවස්ථාවල මම මහ රෑ ගෙදරින් යනවා දරුවන්ගේ ගෙවල්වලට. ඒ නිසා මට කරදර කරන්න එපා මේ මිනිහා එක්ක යන්න කියලා. මට බැහැ සර්‘‘ යනුවෙන්.

කෙසේ වෙතත් පසුව මේ ආරවුල සමතයකට පත් කළ පොලිසිය මෙම වියපත් ආදරවන්තයින් දෙදෙනාව පිටත් කර හැර තිබුණේ ඔවුන්ට පොඩි කෑම බීම සංග්‍රහයක්ද ලබා දෙමින්.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats