Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

CSN Support Was All Because Of Girl Friend: Nobody Deny a Sweetheart’s Request, Says Namal Rajapaksha  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මල්ලි CSN එකට උදව් කළේ 
පෙම්වතිය හිටපු නිසා
ඔය චැනල් එක අපේ නෙවෙයි


නාමල් හිරු TV සලකුණ වැඩසටහනේදී CSN ගැන විස්තරේ හෙළිකරයි

ඊයේ (30) හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගී වුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එතනදි දේශපාලන සිදුවීම් ගැන වගේම රාජපක්ෂවරුන්ට එල්ලවෙන චෝදනා සහ තවත් සිද්ධි ගොඩක් ගැන කතා කළා.

ඒ වගේම පසුගිය කාලේ පුරාම කරලියට ආපු කතාවක් වුණු CSN නාලිකාවට රාජපක්ෂවරුන්ට ඇති අයිතිය ගැනත් අදහස් පලකළා. එතනදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වේ තමන්ගේ දෙවැනි සහෝදරයගේ පෙම්වතිය CSN එකේ වැඩ කරපු නිසා මේ චැනල් එක රාජපක්ෂවරුන්ට අයිතියි කියලා සමාජයේ කතබහක් ඇතිවුණා කියලයි.

ඒ වගේම නිතරම තමන්ගේ මල්ලි එතනට ගිය නිසාත් සන්නාම තානාපතිවරයෙක් විදිහටත් රගර් කණ්ඩායමේ නායකයා විදිහටත් හිටිය නිසා මේ හැම දෙයක්ම පැතිරුනා වගේම යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය එතන හිටපු නිසා මේ චැනල් එකට උදව් කළා කියලයි එතුමානම් කිව්වේ.
ඒ විදියට සලකුණ වැඩසටහනේදී අහපු ප්‍රශ්න වලට ඔහු උත්තර දුන්නේ මේ විදියට....

ඔබගේ පෙම්වතියට උදව්වට ගියාද නැතිනම් පෙම්වතියට උදව්වට නාලිකාවක් දුන්නද?
මං හිතන්නෙ නෑ අපේ මල්ලි එච්චර මෝඩ නෑ පෙම්වතියට උදව්වට නාලිකාවක් දෙන්න තරම්.
පෙම්වතිය ඒතැන වැඩ කරන කොට විතරක් නෙමේ පෙම්වතිය තවතැන්වලට වැඩකරනකොට ඒවටත් උදව් කරා. ඔය වයසට අපි වුණත් යම් කිසි උදව්වක් ඉල්ලූවොත් කරනවනේ.

ඒ ස්ටාෆ් එකත් එක්ක ෆොටෝ ගහපු එකත් උදව්වක්ද?
මෙහෙමනේ මං දැන් මෙතට ආවට පස්සේ එළියෙ ඉන්න කී දෙනෙක් පිංතුර ගහගත්තද. එහෙම කළා කියා මේ නාලිකාව මගේ නෙමෙයිනෙ. ඔතන යෝෂිත එක්ක ගහපු පිංතූර විතරක් නෙමෙයි මාත් එක්ක ගහපුවාත් තියනවා. ක්‍රිකට් ක්‍රිඩකයින් දේශපාලකයින් එක්ක ගහපු පිංතූරත් තියනවා... 

හරි ඔබත් එක්ක ගහපු ඡායාරූත් තියෙනවා.. එතකොට ඒක නාමල්ගේ චැනල් එක කියන්නේ නෑ.. දේශපාලඥයන් එක්කත් ගහපුවා තියෙනවා.. ඇයි ඉතිං කෙලින්ම යෝෂිතගේ චැනල් එක කියන්නේ..?

ඉතිං අපේ කාගෙවත් ගර්ල් නෙනෙක් එතන වැඩ කළේ නෑනේ... මේ දේවල් වගේම මහින්ද මහත්තයගේ අතේ තියෙන වශී බෝලේ, ජනාධිපතිවරණයට ගියේ පක්ෂයේ හැමෝගෙම අදහස් විමසලා, තම පවුලට එල්ල වෙලා තියෙන චෝදනා ආදී කරුණු ගැන සලකුණ වැඩසටහනෙදි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පැහැදලි කළා.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats