Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Daughter of horowpathana oic killed by her husband-update  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හොරොව්පතාන OICගේ දියණිය ඉෂාරා 
මහ රෑ ඝාතනය කර නිවස ලේ විලක් කළ හසිත 
වස පානය කර සිටියදී සොයාගැනේ - වීඩියෝ

වීල් එකේ දාගෙන යනකොටත් දුවට පණ තිබ්බා, 
සිද්ධිය වෙලා අපි ගිහින් බලනකොට පුංචි පුතා
බයිසිකලය අස්සට වෙලා හැංගිලා බලගෙන ඉන්නවා

අනුරාධපුරය - හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණියව බෑණා විසින් උල් ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන පුවතක් ඊයේ (26) වාර්තා වුණා. මේ වන විට ඝාතනය කර පළාගොස් සිටි හසිත යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ආසිරි රොමේෂ් නමැති 24 හැවිරිදි සැකකරු ගලෙන්බිඳුණුවැව දුටුවැව ප්‍රදේශයේ ජල ටැංකියක් අසල කෘමිනාශක වර්ගයක් පානය කර වැටී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලෙන්බිඳුණුවැව රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරොව්පතාන ‍පොලිසියේ ස්ථානාධිපති, ‍පොලිස් පරීක්ෂක පී.පී.ජී.එස්.ආර්. සංජීව මහතාගේ වැඩිමහල් දියණිය වූ වයස අවුරුදු දෙකක දියණියගේ මව වූ ගලෙන්බිඳුණුවැව, අක්කර විස්ස ලිපිනයේ පදිංචිව සිටි නිෂාණි ඉෂාරා මල්ෂාණි වාසනා (20) මහත්මියයි.

උතුරුමැද පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති හා නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ උපදෙස් මත ගලෙන්බිඳුණුවැව ‍පොලිසිය හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (26) අලුයම සිට කළ පුළුල් මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු පෙරේදා (25) රාත්‍රී කාලයේ මිතුරකුගේ සාදයකට සහභාගි වී බිමතින් ඊයේ අලුයම නිවසට පැමිණ ඇත. ඒ අවස්ථාවේ දෙදෙනා අතර බහින්බස්වීම සිදුව තිබෙන බවට දැනගන්නට ලැබේ. එම බහින්බස්වීම දුරදිග ගිය අවස්ථාවේ සැකකරු නිවසේ පාන් කැපීමට යෙදාගත් අඟල් අටක් පමණ දිග උල සහිත පිහියෙන් බිරිඳට ඇන ඇති බවත් එය වැළැක්වීමට උත්සාහ කළ ඇගේ මවටත් සැකකරු පිහියෙන් ඇන ඇති බව පරීක්ෂණ සිදුකරන ‍පොලිසිය පවසයි.

සැකකරු විසින් සිය බිරිඳගේ පපුවට හා උදරයට පිහි ප්‍රහාර පහක් පමණ එල්ල කර ඇති බවත් ස්ථානාධිපතිවරයාගේ බිරිඳගේ පපු පෙදෙසට පිහි ප්‍රහාර තුනක් පමණ එල්ල කර අති බවත් ‍පොලිසිය පවසයි. නිවස තුළ කෙඳිරිලි හඬක් ඇසීම නිසා ස්ථානාධිපතිවරයාගේ බාල දියණිය කාමරයෙන් පිටතට පැමිණෙද්දී සැකකරු ඇයටත් රවා නිවසින් පිටව ගොස් තිබෙන බව ‍පොලිසිය පවසයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ ‍පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරියෙහි යෙදීසිට ඇත.

මව සහ සහෝදරිය නිවසේ ‍ලේ විලක් මැද වැටී සිටින අයුරු දුටු ඇය අසල්වැසියන්ගෙන් ආධාර ඉල්ලා කෑගසද්දී අසල්වැසියන් පැමිණ බරපතළ තුවාල ලබා සිටි දෙදෙනාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. 
සැකකරු හා මියගිය කාන්තාව ආදර සබඳතාවකින් අනතුරුව විවාහ වී ඇති අතර ඔහුගේ නොමනා ක්‍රියාකලාපය නිසා ඇය දැඩි කනගාටුවෙන් සිට ඇති බව වාර්තා විය. 

මෙම සිද්ධිය පිළිබඳව අසල්වැසියන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්....

‘‘අද උදේ පාන්දර රවී පුතා මට කතා කරලා කිව්වා ඉස්සරහා පුංචිටයි දෝණිටයි පිහියෙන් ඇණලා, මාමා වාහනය අරන් ඉක්මණට එන්න කියලා. මම ගිය වාහනය අරගෙන, මම දැක්කා නෝනේ නංගි වැටිලා ඉන්නවා. ලේ වැගිරිලා දැක්කා. අනෙත් ලෙඩා බලපුවම එයා සාලේ වැටිලා හිටියා සැටියේ. අක්කව කාර් එකේ දාගෙන අරන් ගියේ. දුව දාගෙන ගියේ වීල් එකේ, ඒ යනකොටත් සිහිය තිබුණා එයාට. බොහොම අමාරුවෙන් තමයි ෂීට් එකට ගත්තේ.

චූටි කිරි දරුවෙක් ඉන්නවා මගේ පුතා වගේමයි. සිද්ධිය වෙන වෙලාවේ ළමයා එහෙම්ම අපි ගිහිල්ලා අරගන්නකොට බයිසිකලය අස්සට වෙලා හැංගිලා බලගෙන ඉන්නවා. එච්චරයි දැක්කේ වෙන කිසි දෙයක් දන්නේ නෑ.‘‘

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats