Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Eastern province chief minister nazir ahmeds clarification  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නේවි ඔෆිසර්ට වේදිකාවේ සද්ද දැම්ම 
මහඇමති අහමඩ් නසීර් සිද්ධියෙන් පස්සේ 
දැන් කියන කතාව - වීඩියෝ


නැගෙනහිර පළාත් මහඇමති අහමඩ් නසීර් ත්‍රිකුණාමලයේ පාසලක පැවති උත්සවයක් අතරතුර නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිද්ධිය පිළිබඳව නාවික හමුදාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වාර්තාවක්  අද (25) දිනයේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි වෙත ලබාදීමට කටයුතු කරන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කියා සිටියේ.


ත්‍රිකුණාමලය -  සාම්පූර් මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්ව සිටියදී මහ ඇමතිවරයා මෙලෙස නාවික හමුදා නිලධාරීයෙකු දැඩි ලෙස බැණ වැදී ඇත්තේ පසුගිය සිකුරාදායි. 

නැගෙනහිර මහ ඇමතිවරයා එලෙස හැසිරෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානපති අතුල් කේෂප් ඉදිරියේයි.
ඔහු මෙලෙස බැණවැදී ඇත්තේ සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් ප්‍රේමරත්න හටයි.  මේ සිද්ධිය සම්බන්ධයෙන් එලෙස බැණවැදුණු මහඇමති අහමඩ් නසීර් Sooriyan News ඔස්සේ පවසා තිබුණේ මෙවන් දෙයක්.....

‘‘මමයි නැගෙනහිර අධ්‍යාපන ඇමතියි සාම්පූර් පාසැලක උත්සවයට ගියා, ආණ්ඩුකාරවරයා තමයි ඒ උත්සවය සංවිධානය කරලා තිබුණේ. ඒ වෙලාවේ උත්සවයේ වේදිකාවට ආරාධනා කරලා තිබුණේ ආණ්ඩුකාරවරයාටයි තනාපතිතුමාටයි විතරයි.

ඊට පස්සේ වේදිකාවේ හිටපු ආණ්ඩුකාරවරයා අතින් සංඥාවක් කරලා මට එන්න කීවා, පස්සේ මමයි අධ්‍යාපන ඇමතියි කතාවෙලා වේදිකාවට ගොඩවෙන්න ආවා. ඒ වෙලාවේ වේදිකාවට ගොඩවෙන්න හදපු මාව නේවි ඔෆිසර් වලක්වන්න හැදුවා. අත බඩට තියලා මාව තල්ලු කිරීමකුත් කළා.
ඒ වෙලාමේ හැමෝම ඉදිරියේ මාව අපහසුතාවට පත්වුණා. ඒක මට විතරක් නෙවෙයි මුළු නැගෙනහිර පළාතටම කරපු අගෞරවයක්.
මම ඇහුවා ඒ නේවි ඔෆිසර්ගේ ඔයා දන්නවද මං කවුද කියලා ? පස්සේ එයා ඇවිත් සොරි සර් කියලා දෙපාරක් කීවා. ඒ අතරේ වුණු දේවල් තමයි හැමතැනම යන වීඩියෝ එකේ තියෙන්නේ. 

මම ඒ වෙලාවේ ආණ්ඩුකාරවරයාටත් කීවා පළාත් සභාවේ ක්‍රියාපටිපාටිය ඔයා හරියට කරලා නෑ කියලා. මම මේ දේවල් කීවේ නේවි එකට පෞද්ගලිකව අපහාස කරන්න හිතාගෙන නෙවෙයි, මම පෞද්ගලිකව ඒ නිලධාරියාව අපහසුතාවයට පත්කරන්න මේ දේවල් කීවේ නෑ, ඒත් ඔහු අපහසුතාවයට පත්වුණානම් මම ඒ ගැන කණගාටු වෙනවා‘‘

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats