Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Gossip Chat with Anurada Edirisingha  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මට තාම එහෙම දෙයක් වෙලා නෑ...
ඉස්සර කැමැත්තට තමයි කළේ
ඒත් දැන් රස්සාවක් වෙලා

පුංචි කාලේ ඉඳන් රංගන ක්ෂේත්‍රයට ඇවිත් දැන් කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ.

හිරු ටීවී එකේ වස්සාන ප්‍රේමය ටෙලි නාට්‍ය හරහා මේ දවස්වල ඔබේ නිවසට එන අනුරාධාගේ අලුත්ම විස්තර අපි අහලා බැලුවා.


අනුරාධා රංගන ක්ෂේත්‍රයට ආවේ කොහොමද... ?
මම ඉස්සල්ලම රංගනයට ආවේ අවුරුදු 13 දි.. ඉස්සල්ලම කමර්ෂල් එකකින් තමයි මම රංගනයට එකතු වුණේ.

මේ දවස්වල මොනවද කරන වැඩ කටයුතු..?
හිරු ටීවී එකේ යන වස්සාන ප්‍රේමය නාට්‍යයේ වැඩ කටයුතු කරනවා.

රඟපාන්නේ රස්සාවක් විදිහටද නැත්නම් කැමැත්තටද...?
කැමැත්තට තමයි රඟපාන්න ආවේනම්... ඒත් දැන් ඒක රස්සාවක් වෙලා.

අනුරාධට ඉස්සල්ලම ලැබුණේ මොනවගේ චරිතයක් රඟපාන්නද..?
මට ඉස්සල්ලම ලැබුණේ අහිංමක දරුවෙකුගේ චරිතයක්.. කුඩම්මා කෙනෙක් එක්ක ජීවත් වෙන සල්ලි ගොඩක් තියෙන පවුලක ඉන්න අම්මාගේ ආදරය හොයන චරිතයක්.

රඟපාන්න ලස්සන විතරක් තිබ්බම ඇතිද..?
ලස්සන විතරක් මදි... අපි කරන විෂය ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ.. මම තාමත් ඒ ගැන ඉගෙන ගන්නවා.

ටෙලි නාට්‍ය වගේම ෆිල්ම්වලට එහෙම ආරාධනා ලැබිලා නැද්ද... ?
ඇත්තටම ෆිල්ම් දෙකකට අරාධනා ලැබුණා.. එකකට සම්බන්ධ වෙන්න ලැබුණේ නෑ.. ඇත්තටම කිව්වොත් හොඳ ආරාධනාවක් තාම ලැබිලා නෑ.

බොලිවුඩයේ රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ තෝරාගන්න නළුවා කවුද..?
අයියෝ....මම අනිවාර්යෙන්ම තෝරගන්නේ රන්වීර් සිං තමයි..

ගොඩක් අය රඟපානවට අමතරව බිස්නසුත් එකකුත් පටන් ගන්නවනේ.. ඉතිං ඔයාට බිස්නම් එකක් පටන් ගන්න එහෙම අදහසක් නැද්ද..?
එහෙමනම් අදහසක් නෑ..

රඟපානවට ගෙදරින් අකමැත්තක් එහෙම නැද්ද..?
ඉස්සර තාත්තා අකමැති වුණා. ඒත් දැන්නම් එයාලා ගොඩක් කැමතියි මම රගපානවට...

පවුලේ විස්තර ටිකක් කිව්වොත්..?
අම්මයි, තාත්තයි, අයියයි...

දැන් ඉතිං පෙම්වතෙක් එහෙමත් ඇති නේද.. ?
අයියෝ... තාම නෑ...

රඟපානවා කියන්නේ කටකතා ගොඩක් හදාගන්නවා වගේ වැඩක් නේද..? ඉතිං ගෑණු ළමයෙකුට මේ වැඩේ ගැලපෙනවද.?
කටකතා ඉතිං ගෙදර හිටියත් හදනවනේ... ඉතිං ඒ නිසා රගපෑමට විශේෂයි කියලා මම හිතන්නෑ.. චරිත ප්‍රසිද්ධනිසා තමයි රඟපාන අපිට කටකතා හැදෙන්නේ.

හොඳ චරිතයක් රඟපාන්නනම් අධ්‍යක්ෂවරුන්ට අල්ලස් දෙන්නත් වෙනවා නේද...?
මටනම් එහෙම වෙලා නෑ... මම අලුත් කෙනෙක්..

ගොසිෆ් සයිට් ගැන මොකද හිතෙන්නේ...?
හොඳයි... අපි ගැන හුඟක් අය දැනගන්නේ ගොසිෆ් සයිට්වලින් තමයි.. පිටරට ඉන්න අයත් අපිට කතාකරලා අහන්නේ ගොසිෆ් සයිට්වල තියෙන ඒවා බලලා.

ඉදිරි බලාපොරොත්තු මොනවද...
සතුටින් ඉන්න තමයි...

ජීවිතේ කියන්නේ සල්ලිද....? 
සල්ලි නෙවෙයි ... සල්ලි නැතිවත් බෑ.... නමුත් යම්කිසි මට්ටමකට ඕනේ...





0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats