Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Kelaniya ragging case: Uni authorities advised the student to go to the police  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රැග් එක නවත්වන්න ඉල්ලීම් කළත් 
නැවැත්තුවේ නෑ, ඒ නිසා සිසුවියට 
පොලිසියේ පැමිණිලි කරන්න කීවා


කැලණිය විශ්ව විද්‍යාලයේ නවක වදයට ලක්වූ සිසුවිය පැමිණිල්ලක් කරන ලෙස පොලිසියට යොමුකළේ විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියේ උපදෙස් අනුව බව කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර පවසනවා.

විශ්වවිද්‍යාලයේ අද (8) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නවක වදය නවත්වන ලෙස දිගින් දිගටම මහා ශිෂ්‍ය සංගමයෙන් කළ ඉල්ලීම් නොතකා හැරීම මත එවැනි තීරණයක් ගත් බවයි.

විශ්වවිද්‍යාලවලින් නවක වදය තුරන් කිරීම සදහා පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්වවිද්‍යාල සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ සියලූ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් එක්ව තීරණයක් ගෙන ඇති බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

විශ්වවිද්‍යාලවල සිදුවන නවක වදය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරිමට පැමිණෙන ලෙස සියලූ කාන්තා සංවිධාන නීතීඥ සංගම් සහ මානව හිමිකම් සංවිධානවලට තමන් ආරාධනා කරන බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන අගහරුවාදා රැස්වන විශ්වවිද්‍යාල පාලක සභාවේදී තීරණය කරන බවයි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සදහන් කළේ.

අදාළ සිසුවියට නවක වදය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේම සිසුන් තුන්දෙනෙකු සහ සිසුවියන් 04 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ නවක වදයට ලක්වු සිසුවිය කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.


gossip.hirufm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats