Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Kusal Perera cleared of doping charges  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කුසල් ජනිත් පෙරේරා 
තහනම් උත්තේජක චෝදනා වලින් නිදහස්


පසුගිය කාලය පුරා ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් කණගාටුවට ලක්වූ පුවතක් වුනේ ශ්‍රී ලංකා පිලේ ආරම්භ පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක්වීමයි.

කෙසේ නමුත් මේ වන විට දැනගන්නට ලැබෙන්නේ කුසල් ජනිත් පෙරේරාට එල්ල වී තිබූ තහනම් උත්තේජක චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට ICCය තීරණය කර තිබෙන බවයි.

එසේම එංගලන්ත තරග සංචාරයට කුසල්ව එක් කරගන්නවාද යන්න පිළිබඳව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන බවත් කුසල් ජනිත්ගේ කළමණාකරු පැවසුවා.

පසුගිය දිනෙක කුසල් ජනිත්ට වසර 4ක තරඟ තහනමක් පැනවීමට ඉඩ ඇති බවට වාර්තා වුනත් ඔහු චෝදනාවෙන් නිදහස් වීමත් සමඟ එය අසත්‍යක් බවට පත් වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ඒ අනුව ඔහුට අද සිට හෝ ක්‍රීඩා කළ හැකි බවයි.  නවසීලන්ත තරඟ සංචාරයට එක්ව සිටි කුසල් ජනිත් වහාම නැවත දිවයිනට කැදවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 7 වැනිදායි. තහනම් උත්තේජක භාවිතය පිළිබද ඔහුට චෝදනා එල්ලවීම ඊට හේතු වුණා. 

පසුව කටාරයේදී සිදුකළ බී සාම්පල පරීක්ෂණයකින් අසමත්වීම නිසා කුසල් ජනිත් පෙරේරාට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර 4 ක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා. පසුව මෙම තීරණයට එරෙහිව කුසල් ජනිත් නීති මගින් කටයුතු කළ අතර, ඒ අනුවයි ඔහු මෙලෙස තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් කර ඇත්තේ.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats