Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Mysterious Demise of Old Mother Who Was Reaching a Child's House  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දරුවන්ගේ ගෙයින් ගෙට ගිය අම්මා 
වෙල්යායක් මැද අභිරහස් ලෙස 
ජීවිතය හැර යයි - Photos

පුත්තලම අණුරාධපුර මාර්ගයේ හයේ කණුව වෙල්යායේ තිබී කාන්තාවකගේ මලසිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ සවස පහට පමණ කුඹුරු බිම්වලට ජලය සැපයීම සදහා ගිය ගොවියෙකු විසින් මේ මළසිරුර දැක පුත්තලම පොලීසියට දැනුම් දී තිබෙනවා.
තබ්බෝව අටේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම කාන්තාව දිනෙන් දින තම දරුවන්ගේ නිවෙස්වල ගොස් ජීවත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

වයස අවුරුදු 75 ක් පමණ වයසේ පසුවූ ඇය තරමක් රෝගී තත්වයෙන් පසුවී ඇති අතර දරුවන් විසින් ප්‍රතිකාර ලබාදී ඇතත් ඊයේ දහවල් එක් දරුවෙකුගේ නිවසේ සිට වෙනත් දරුවකුගේ නිවසට යාමට පිටත්වී ඇති බවත් සවස් කාලයේදී ඇය මෙලෙස මියයන්නට ඇති බවත් ප්‍රදේශවාසින් පවසනවා.
මෙම ප්‍රදේශය නිරන්තරයෙන් වනඅලි සැරිසරන ප්‍රදේශයක් හේතුවෙන් වන අලි ප්‍රහාරයකින් ඇය මියගියේද එසේත් නැතිනම් ප්‍රධාන මාර්ගයේදී සිදුවූ අනතුරකින් පසුව කිසියම් අයකු වෙල්යායට ගොස් දැමුවාද යන්න ප්‍රදේශවාසින් අතර සැකයක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් මේ ගැන පුත්තලම පොලිසිය පරික්ෂණ කටයුතු සදහා දේහය පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවයි පවසන්නේ.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats