Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එංගලන්තයේදී කොල්ලකරුවෙකුට පහරදී 
සොරකමක් වැළැක්වූ දුෂාන්ගේ 
වීර ක්‍රියාව - වීඩියෝ


එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ශ්‍රී ලාංකික සිසුවෙකු වෙළඳසැලක අර්ධ කාලීන රැකියාවක නිරතව සිටින අවස්ථාවකදී පසුගිය දිනක කොල්ලකරුවන් දෙදෙනෙකුට පහරදී සොරකමක් වළක්වාගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

දුෂාන් වීරසූරිය නම් මෙම තරුණයා පානදුර වලපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සොරකම සිදුකිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිව්වසරක් දක්වා බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇමති තෙවරප්පෙරුම විදුලි පංකාවක 
එල්ලී සියදිවි නසාගැනීමට ගත් උත්සහයෙන් පසු මීගහතැන්න රෝහලට - Photos


අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි පංකාවක එල්ලී සියදිවි නසාගැනීමට උත්සහ ගැනීමේ සිද්ධියක් අපිට වාර්තා වුණා.

ඒ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමයින් 10 දෙනෙකු ඇතුලත් කර නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට විසඳුමක් ලබා නොදීමට විරෝධය පලකරමින්.


මෙම ළමයින් පාසලට ඇතුලත් කර නොගැනීමට එරෙහිව නියෝජ්‍ය අමාත්‍යවරයා මතුම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට අදට දින 4 ක්.


මෙයට විසඳුමක් නොදීම නිසයි අමාත්වි‍යවරයා විදුලි පංකාවක එල්ලී සියදිවි නසාගැනීමට උත්සහ ගෙන තිබෙන්නේ.

පසුව එතුමා මීගහතැන්න රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වෙත ලැබුණු ආරංචි මාර්ග පවසන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහණදම් පිරූ සැමියාගේ මඟ යන්න 
හොඳම මිතුරියත් එක්ක සසුන් ගතවුණු 
මෙහෙනින් වහන්සේගේ ඔබ නොදත් ජීවිත කතාව

බැඳීම් එක්ක ජීවිතේ ගත කරන්නනම් පැවදි වෙලා බෑනේ...මම ආස කළේ නිදහසේ ජීවත් වෙන්න... හැමදේම අතහැරලයි මෙහෙනින් වහන්සේ කෙනෙක් වුණේ...



මේ ලෝකේ හැමදෙයක්ම නැතිවෙනවා වගේම වෙනස් වෙනවා. ඒක ලෝක ධර්මතාවය. රූපයට, බැඳීමට, ආදරයට වගේම සතුටට ලෙංගතු වෙන හැම කෙනාටම දුක, වේදනාව, දුරස්වීම අනිවාර්යෙන්ම අත්විදින්න වෙනවා. ඒක හැම කෙනාටම පොදු කාරණයක්.

මේ සසර දුක තේරුම් ගෙන පැවදි දිවියට ඇතුලත් වුණු මෙහෙණින් වහන්සේ කෙනෙක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා. ඒ නිසාම ඒ විදිහට ජීවිතේ හරි පාර හොයාගෙන ශාසනය බබලවන්නට සසුන්ගතවූ ඒ මෙහෙනින් වහන්සේ ගැන හොයලා බලන්න හිරු ගොසිප් අපි තීරණය කළා. මේ මෙහෙනින් වහන්සේගේ පැවදි නම ආශ්‍රමවාසී භික්කුනී ඛේමා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කොල්ලෙක් එක්ක කොහේ හරි 
දඩාවතේ ගිහින් කිව්වා.. 
මගේ දුව එහෙම කරන්නේ නෑ - වීඩියෝ

බේරගන්න අයියා.. මාව හිර කරගෙන ඉන්නේ...

මහනුවර - කලුගලතැන්න - තැරැල්ලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තම දියණිය පසුගිය සඳුදා සිට අතුරුදන්වී ඇති බව ඇයගේ මව්පියන් පවසනවා.

පොලිසිය සඳහන් කළේ මෙය පැහැරගැනීමක්ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරනවා කියලයි.

නිරෝෂා දිල්රුක්ෂි නමැති 22 හැවිරිදි මෙම තරුණිය පසුගිය සඳුදා නිවසින් පිටව ගොස් ඇත්තේ මහනුවර නගරයේ පැවති බාහිර උපාධි පාඨමාලාවකට අදාල උපකාරක පංතියකට සහභාගී වීම සඳහායි.

එහෙත් එදින සිට ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබුණේ නෑ කියලයි දිල්රුක්ෂිගේ මව කියන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනපතිගේ ප්‍රකාශයක් නිසා 
නිරුවතින් වැඩ කරන වැසියන් - Photos

බෙලරුස් ජනපතිවරයාගේ කතාවකදී සිදු වූ වැරදීමක් හේතුවෙන් එරට වැසියන් නිරුවතින් රාජකාරීන් සිදු කිරීම පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ජනාධිපති වරයා වැරදීමකින් සිදු කළ ප්‍රකාශය මෙසේයි.

("Innovations, IT-technologies, privatisation - it is all clear. We've conquered all of them. But everything is very simply, one should get undressed and work.")
එහි තේරුම වන්නේ (“නව සොයාගැනීම්, තොරතුරු තාක්ෂණය සහ පෞද්ගලිකරණය, ඒ සියල්ල පැහැදිලියි, අපි ඒවා සියල්ල ජයගෙන තියෙන්නේ, නමුත් බොහොම සරලව අපි ඇඳුම් නැතුව වැඩ කළ යුතුයි”) යන්නයි.

අනතුරුව එරට වැසියන් බොහෝ දෙනෙකු විසින් මෙලෙස සිය කාර්යාලයන් හිදී නිරුවත්ව රාජකාරී සිදු කර ඒවායෙහි ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හිරිමල් වියේම පෙම් සුව විඳින්න 
පෙම්වතුන් එක්ක කැලෑ වැදුණු 
පෙම්වතියන් කැලේම හැංගිලා වෙච්ච දෙයක්

කළුතර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු කැලෑවට රැගෙන ගිය එම පාසලේ ඉගෙනුම ලබන අවු 15 සහ 16 වියෑති සිසුන් දෙදෙනකු කළුතර පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. 
මොවුන් දෙදෙනා සමඟ කැලෑවට ගිය දැරියන් දෙදෙනා නිවසට යැමට බියෙන් කැලෑවේ සැඟවී සිටියදී ඉකුත් 26 වැනිදා ගම්වැසියන් විසින් ඔවුන් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (28 දා) වන විට ද මෙම දෙදෙනා රෝහල්ගත වී ඇතැයි දකුණු කළුතර පොලිසිය පවසනවා.
මෙම ශිෂ්‍යයන් දෙදෙනා ශිෂ්‍යාවන් සමඟ පෙම් සබඳතාව පවත්වා ඇතැයි ද එහි ප්‍රතිඵලයක්‌ ලෙස කැලෑවට ගොස්‌ ඇතැයි ද පොලිසිය පවසනවා.
මෙම ශිෂ්‍යයන් දෙදෙනා පරිවාසගත කිරීම සඳහා පරිවාස නිලධාරීන් වෙත යොමුකර තිබූ අතර ඊයේ (28 දා) සවස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රාජගිරිය අනතුරට චම්පික රණවකගේ 
සම්බන්ධය ගැන තීන්දුව එළියට

රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඇමති පාඨලී චම්පික රණවක සැකකරුවෙකු නොවන බව අලුත්කඩේ රථවාහන අධිකරණය තීන්දු කර තිබෙනවා.
මීට පෙර අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා වැරදිකරුවෙකු බව අනතුරට මුහුණදුන් තරුණයාගේ පාර්ශවය විසින් චෝදනා එල්ලකර සිටියා.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු වලින් පාඨලී චම්පික රණවක මහතා සැකකරුවෙකු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවටද මෙහිදී තීන්දු කර තිබෙනවා.


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දියණියන් තිදෙනා සමග ආබාධිත සැමියා 
තනිකළ බිරිඳට අධිකරණයෙන් දුන් 
අමුතුම දඬුවම

කුඩා දියණියන් තිදෙනාත් තමාත් අතහැර දමා තම බිරිය පවුලෙන් ඉවත්ව ගොස් ඇති බැවින් එම දියණියන් තිදෙනා රැකබලා ගැනීම සදහා බිරියගෙන් තමාට මාසික නඩත්තු මුදලක් ලබා ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් හමුදා සෙබළකු නඩුවක් පවරා තිබුණා.

මේ නඩුව සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්‍ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා එම දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 7,500ක අතුරු දීමනාවක් ලබාදෙන ලෙස සැකකාර බිරියට ඊයේ (28)දා නියෝග කළේය.

බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි අනුරුද්ධිකා ප්‍රියදර්ශනී නමැත්තියකට අධිකරණයෙන් මෙසේ නියෝග කර තිබෙනවා.
ආබාධිත සෙබළකු වන කුමාර මහතා නීති ආධාර කොමිසමේ නීතිඥ ඉනෝකා ආරියරත්න මහත්මිය මගින් අධිකරණයට ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුවයි අධිකරණයෙන් මේ නියෝගය ලබා දී තිබුණේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හයක් හතරක් නොතේරෙන 
පුංචි කවිෂ්ක නවීන් සාරි පොටෙන් 
ජීවිත ගමනට සමුදුන් හැටි - Photos

"අයියා බොරුවට මැරිලා.. නැන්දා බලන්න"
අවුරුදු 14 ක් වුණු පාසල් සිසුවෙක් සාරි පොටකින් සිය නිවසේ බාල්කයේ එල්ලී ජීවිතය නැතිකරගත් අවාසනාවන්ත සිද්ධියක් ගැන මිනිපේ, වේරගංතොට පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
මව්පියන් නිවසේ නැති අවස්ථාවක කවිෂ්ක නවීන් ගමගේ නමැති මේ සිසුවා එලෙස ගෙලවැලලාගෙන තිබෙනවා.

සංඝබෝධි මහා විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලැබූ කවිෂ්ක දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවායි.
සිද්ධිය වූ මොහොතේ අවුරුදු 4 ක් වුණු මල්ලී සමග කවිෂ්ක නිවසේ සිට ඇති අතර මව ගම්මානයේ රැස්වීමකට සහභාගී වීමට ගොස් සිට තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රන්ගිගේ අලුත්ම පින්තුර

Photoshoot by illumination Photography
Chamara Lakruwan Ranasinghe

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

විකෘති ආශාවන්ගෙන් පිරුණු කාමාතුරයින් 
5 දෙනෙකුගේ ගොඳුරුක් වූ දැරියකට 
අත්වූ අවාසනාවන්ත ඉරණම

කාමාතුරයන්ගේ ගොඳුරු බවට පත්වන තරුණියන් හා කුඩා ළමුන් ගැන අපිට හැමතැනින්ම වගේ අහන්න දකින්න ලැබෙනවා.
එම සිද්ධි මුල්කරගෙන ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිදුවෙන අවස්ථා ගැනත් වාර්තා වෙනවා.

ඒ විදිහේ අවාසනාවන්ත සිද්ධියක් ගැන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වුණා. අවුරුදු 17 ක දැරියක් කාමාතුරයින් පස්දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කර තිබෙනවා.
මෙම දැරිය දූෂණය කිරීමෙන් පසුව විකෘති ආශාවන්ගෙන් පෙලුනු ඔවුන් ඇයට කෲර වද හිංසා ලබාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තරුණියන් 4 දෙනෙක් එක්ක 
අතිනත ගත්තු අවුරුදු 28 
අපූරු තරුණයා - වීඩියෝ


එකම දවසේ තරුණියන් හතරදෙනෙක් විවාහ කරගැනීමේ පුවතක් කුවේට්වලින් වාර්තා වනවා.

සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම තරුණයාගේ වයස අවුරුදු 28 ක් බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සරාගී කිම්ගේ සැමියා 12ක් එක්ක 
නිරුවතින් එළියට දාන්න යන 
මියුසික් වීඩියෝව


සරාගී රංගන ශිල්පිනියක් වුණු කිම් කාඩේෂියන්ගේ සැමියා වුණු Kanye West ඔහුගේ මියුසික් වීඩියෝවක් වෙනුවෙන් ලොව බොහෝ පිරිසකගේ ජනප්‍රියත්වය දිනාගත් පුද්ගලයින්
පුද්ගලයින් 12ක් යොදාගෙන නිරුවත් වීඩියෝවක් කරලා තියෙනවා.

සමහර අයනම් කියන්නේ ඔවුන් මේ විදියට ඉන්නේ ප්‍රසිද්ධ වෙන් බලාගෙන කියලා. කොහොම වුනත් මේ ගැන දැන් ලෝකේ පුරා කතාබහක් ඇතිවෙලා තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.

තාම මේ මියුසික් වීඩියෝ එක එළිදක්වලා නැති වුනත්  මේ පිළිබඳව ලෝකෙම දැන් කතා වෙනවා. තාමත් මේ මියුසික් වීඩියෝ ඒක එළිදක්වලා නැහැ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සරාගී කිම්ට චැලේන්ජ් කරන්න 
ඉඟ සුඟ හදන රයිලින්ගේ 
අමුතු උමතුව - Photos

සරාගි කිම් කාඩේෂියන්ව පරදන්න පුළුවන් තරමේ උකුලක් සහිත කාන්තාවක් ගැන අන්තර්ජාලයෙන් අසන්නට ලැබෙනවා.
 
ජෝර්ජියාවේ උපන් රයිලින් නමැති ඇයගේ උකුලෙහි ප්‍රමාණය අඟල් 70 ක් පමණ වනවා. නමුත් කිම් කාඩේෂියන්ගේ උකුලේ ප්‍රමාණය අඟල් 42 ක් පමණයි. 

රයිලින් මේ වන විටත් දෙදරු මවක්. ඇයගේ උකුලෙහි ප්‍රමාණය බොරුවක් යැයි පැවසූ ඇගේ ඉන්ස්ටග්‍රෑම් අඩවියේ රසියකයන්ට ඇය තමන්ගේ සැබෑ ඡායාරූප සහ වීඩියෝ මේ විදිහට එක්කර තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නාග විෂ එක්ක සටන් කර ඇඟිල්ලෙන් 
කැබැල්ලක් අහිමි කරගෙන එලොව ගිහින් 
මෙලොව ආව පුංචි දියණිය 


ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියකගේ කකුලට නාගයකු දෂ්ට කර තිබියදී ඇයගේ පාදය බෝතල් කැබැල්ලකට කැපී ඇතැයි සිතා දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ දිවි බේරා ගැනීමට සමත් වුණු වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පුවත් වාර්තා වෙනවා.

මෙම නාගයා දැරියගේ වම් පාදයේ මාපට ඇඟිල්ලට දෂ්ඨ කර ඇති අතර පසුව එයින් කොටසක් කපා ඉවත් කිරීම මඟින් ඇයගේ ජීවිතය බේරාගෙන ඇත්තේ හදිසියේ සිදුකළ සැත්කමක් නිසාවෙනුයි.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මොරගොල්ලාගම ගෝනලාගම ලිපිනයේ පදිංචි සිව් හැවිරිදි ඒ. එම්. ශෂිණි විනෝද්‍යා රාජපක්ෂ නමැති  දැරියක්. ඇය පසුගිය 18 වනදා මිදු‍ලේ සෙල්ලම් කරමින් සිටියදී  එකවරම කෑ ගසමින් පැමිණ ඇත්තේ කකුලේ ලේ ගලමිනුයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නංගි මට ඔෆිස් එකෙන් කෝල් කළා 
වැඩකට යන්න තියෙනවා කියලා 
බාබර් අයියා තරුණියට කරපු දේ


'' නංගි මට ඔෆිස් එකෙන් කතා කළා වැඩකට යන්න වෙලා තියෙන්නේ වෙන දවසක අපි හමුවෙමු" 

දුරකථන ඇමතුමකින් හඳුනාගත් තරුණයෙකු සමග පෙම් සබඳතාවක් ඇතිකරගත් තරුණියකගෙන් රු.6000 ක මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් අනුරාධපුර පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
පැය කිහිපයක් ඇතුලත හදුනාගත් මොවුන් අනුරාධපුර නගරයේ නිවාඩු නිකේතනයකට ගොස් පෙම් සුව විදීමට යෑමට සැරසී තිබෙනවා.


කරණවෑමියෙකු වූ තරුණයා අදාල තරුණිය කැඳවාගෙන යාමට යතුරුපැදියකින් අනුරාධපුර බස් නැවතුම්පලට පැමිණ තිබෙනවා.

තරුණියට පැළඳීමට හිස්වැසුමක් නොමැති නිසා තරුණිය අත තිබූ මුදල් බෑගය රැගෙන මිතුරෙකුගෙන් හිස්වැසුමක් ලබාගෙන නැවත පැමිණෙන බවට පවසා එම ස්ථානයෙන් ඔහු පිටව ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දරු සෙනෙහසක් නොහඳුනන 
අම්මා කෙනෙකු තම දියණියට 
කොස්සකින් හා පොල්ලකින් පහර දීලා

ප්‍රසිද්ධ බාලිකා පාසලක 6 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් දිනපතා ප්‍රමාදවී අවදි වීම නිසා කොස්සකින් හා පොල්ලකින් සිය මව විසින් පහරදීමේ සිද්ධියක් කළුතර පැත්තෙන් අහන්න ලැබුණා.
මෙම සිසුවියට ඇගේ මව විසින් අමානුෂික ලෙස පහරදී පාසල් පොත්පත්වලටද භූමිතෙල් දමා ගිනි තබා තිබෙනවා.

මෙම මව කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් සේවයේ නියැලෙන කාන්තාවක් වන අතර සිසුවියගේ පියා යුද හමුදා සේවයේ නිරත අයෙක්.
අවුරුදු 11 ක් වූ මෙම දියණිය දිනපතා අලුයම 5 ට අවදි වී ආච්චිගේ නිවසට යා යුතු බවත් මව එම වේලාවට ඇගලුම් සේවයට පිටත්ව යන බවත් සඳහන්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හැමෝම බලාගෙන ඉද්දි 
මගමගදී පුද්ගලයෙකු කාර් එකකින් 
යටකරගෙන ගිය හැටි - වීඩියෝ


මහමගදී පුද්ගලයෙකු තම මෝටර් රථයෙන් හිතා මතාම යටකරගෙන යන අයුරු දැක්නෙ වීඩියෝවක් අන්තර්ජාල්යට නිකුත් වී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට ඉදිරියෙන් ගමන් ගන්නා මෝටර් රථයේ රියදුරු විසින් කිසිවක් පැවසීමට පසුපස මෝටර් රථය අසලට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස එහි රියදුරු විසින් ඔහුව යටකරගෙන ගමන් කරන්නේ.


මෙම සිද්ධිය අසල සිටි අයෙකුගේ කැමරාවේ සටහන්වී තිබුණේ මෙලෙසින්.

වීඩියෝව පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ෆේස්බුක් දැම්ම වීඩියෝ වලින් 
හැමෝම අතරේ ප්‍රසිද්ධ වුණු 
පුංචි මල්ලිගේ මුල්ම ගීතය කරළියට


කාලෙන් කාලේට අපේ රටේ තරුණ තරුණියෝ අන්තර්ජාලය හරහා තමන්ගෙම වීඩියෝ කරලා ජනප්‍රිය වෙනවා. ඒ අය සමහර වෙලාවට නතර වෙන්නේ ලොකු තැනකට ගිහින්.

ඉතින් ඔය විදියට මේ දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ පුංචි මල්ලි කෙනෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඔබ මේ වෙනකොටත් ඔහු කියපු සින්දු අහලා ඇති. මියුරු කට හඬකින් ගායකයෝ ගොඩ දෙනෙකුගේ සින්දු හරි අපූරුවට කියලා අන්තර්ජාලයේ ගොඩදෙනෙකුගේ හිත දිනාගත්තු මේ මල්ලි නමින් කාවින්ද ගිම්හාන.

ඔහු මේ වෙනකොට තමන්ගෙම සින්දුවක් කියලා හිරු ගොසිප් අපිට ගෙනැත් දීලා තියෙනවා. පිටරට කාසි හොයන්න ගෙදරින් යන අම්මා ගැන තමයි මේ සින්දුවේ ඔහු කියලා තියෙන්නේ.

මේ තමයි ඔහුගේ ඒ ගීතය.....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මගීන් 222ක් සමඟ 
සිංගප්පූරු ගුවන් යානයක් 
ගුවනේදී ගිනිගනී - වීඩියෝ

මගීන් 222 ක් සහ කාර්ය මණ්ඩලය 19 ක් සමඟ ගුවන් ගතවී පැය දෙකහමාරකට පසු එන්ජිමේ සිදුවූ ඉන්ධන කාන්දුවක් නිසා සිංගප්පූරු ගුවන් සමාගමට අයත් යානයක් යලි හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ගුවන් යානයේ අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කිරීම හේතුවෙන් යානය මෙලෙස යලි ගොඩබස්සවා ඇති අතර මෙම යානය සිංගප්පූරුවේ සිට ඉතාලියේ මිලානෝ නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැති අතර සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පරාජයේ වේදනාවෙන් ඇතිවූ සිත්තැවුලෙන්ම 
කඳුලු සලමින් මෙසී පාපන්දුවට 
සමුදුන් හැටි - වීඩියෝ


ආර්ජන්ටිනාවේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වන ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (26) චිලී රාජ්‍ය සමග පැවති කෝපා ඇමරිකා අවසන් මහා තරගයේදී තමන්ට දඩුවම් පහරක් මගින් ලබා ගැනීමට තිබූ ලකුණක් වැලකී යාම නිසා ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන්.
ඊයේ පැවති තරගයේදී හතරට දෙකක් ලෙස දඬුවම් පහරවලින් චිලී රාජ්‍ය මෙම තරඟය ජයගත්තා.

කෙසේ වෙතත් 29 හැවිරිදි ලියනොල් මෙසී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පමණක් පාපන්දු ක්‍රීඩාවේ යෙදුනු ඇති බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ක්‍රිකට් තරු හර්බජන්ට මල්ලව පොර වලල්ලේදී 
පුළුවන්නම් මට ගහන්න කියලා 
අභියෝග කළ සිසුවාට වෙච්ච දේ- වීඩියෝ


ඇමරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි මල්ලව පොර හෙවත් (wrestling)කියන්නේ.
සමහරු නම් කියන්නේ මේ ක්‍රීඩාව බොරුවක් කියලා. මේ ක්‍රීඩාව දැන් ඉන්දියාවෙත් ජනප්‍රිය වෙන්න පටන් අරගෙන.


ඒ ලෝක මල්ලව පොර ශුරයෙක් වන ග්‍රේට් කාලි ගේ The Great Khali’s wrestling academy නමින් තියෙන ඇකඩමියක් නිසා.
මෙම ඇකඩමියේ පුහුණු වෙන සිසුවෙක් ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරුවක් වන හර්බජන් සිංහට අභියෝගයක් කරලා තියෙනවා.

ඒ තමයි පුළුවන්නම් මල්ලව පොර වලල්ලට ඇවිත් මට ගහන්න කියලා.. ඒ අභියෝගය බාරගත්ත හර්බජන් සිං එම ඇකඩිමියේ සිසුවාට කරපු වැඩේ තමයි මේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇමති තෙවරප්පෙරුම තෙවරක් නොසිතා 
කරපු හෝටල් වැටලීමකින් 
ගාල්ල උණුසුම් වෙයි - වීඩියෝ


අත හෝදන්න එළියට ගියාම අතහෝදනවා නෙවෙයි වස බීලා මැරෙන්න තරම් අසූචි වලක්...

මම ඇහුවා කඩේද වැඩ කරන්නේ කියලා... කොහෙද ගැහුවේ.. ?

ගාල්ල - දෙවට ප්‍රදේශයේ හෝටලයකට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එහි සේවකයෙකුට පහරදී ඇති බවට වාර්තාවනවා.


අදාළ සේවකයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා පරුෂ වචනයෙන් බැණ වැදී ඊයේ දහවල් තමන්ට පහරදුන් බවයි. 

අදාළ පහරදීම හෝටලයේ සවිකර තිබුණ ආරක්ෂක කැමරාවලද සටහන් වී තිබුණා. 
කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සඳහන් කළේ එවැනි පහරදීමක් සිදු නොකළ බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මම කෙල්ලගේ බෙල්ල පිහියෙන් කැපුවා, 
මාත් වහ බිව්වා, ඉක්මනින් පොලිසියත් 
එක්ක එන්න

පණමෙන් පෙම් කළ පෙම්වතාගේ අතින්ම ගෙල සිඳගෙන පාළු පිටියක අවසන් ගමන් ගිය ගුරුවරිය

ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකගේ ගෙල කපා අදාල තරුණයාද වස පානය කිරීමේ සිද්ධියක් ගැන අම්පාර කොණ්ඩුවටුවාන පැත්තෙන් අහන්න ලැබුණා. අම්පාර පැත්තේ ඉස්කෝලෙක ගුරුවරියක්, බස් රථ සහයකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කාලයක සිට පැවති මේ ප්‍රේම සම්බන්ධතාවය මීට ටික කාලයකට ඉහතදී නතරවෙලා. පසුව අදාල ගුරුවරිය අම්පාර ප්‍රදේශයේම පාසලක ගුරුවරයෙකු සමග නැවතත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විවාහ වීමටද සූදානමින් සිට ඇති බවට අපට වාර්තා වුණා. කෙසේ වෙතත් ඊයේ (25) මෙම ගුරුවරිය සහ කළින් ආදරය කළ බස් රථ සහයකයා හමුවීමට අම්පාර කොණ්ඩුවටුවාන පැත්තේ වෙල් යායක් අසලට පැමිණෙන බව සඳහන් කරලා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

යාළුවෝ එක්ක නාන්න ගිහින් 
Selfie ෆොටෝ ගන්න ගිය තරුණයාට 
අත්වූ අවාසනාවන්ත ඉරණම - Photos

මඩකලපුව උන්නිච්ච වැවේ දියනාමින් විනෝද වෙමින් සිටි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් මිතුරන් තිදෙනෙකු සමග මෙම තරුණයා දියනෑමට ගොස් තිබෙනවා.
ත්‍රීවීල් රථයකින් එම ස්ථානයට ගොස් ඔවුන් නාමින් සිටින අතරතුරයි සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා සූදානම් වූ අවස්ථාවෙදීයි ගැඹුරු ස්ථානයකට ඇදවැටී ඔහු මේ අවාසනාවන්ත ඉරණමට මුහුණදී ඇත්තේ.

ඔහු මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි එන්.එම්.රියාස් නමැති 20 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයාගේ මව්පියන් විදෙස්ගතව සේවය කරන බවයි වාර්තාවුණේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහ පාරට ආපු වල් අලියෙක් ළඟට ගිහින් 
මෙල්ල කරපු යුතාරා දිල්සරි පුංචි මන්තරකාරිය 
කියන අපූරු කතාව - වීඩියෝ

තාත්තා කැලේ ඉන්න අලින්ට මතුරනවා දැකලා තියෙනවා...
මම එතනට ගිහින් අලියට මැතුරුවාම අලියා කැලේට ගියා...

කැලේ සිටින සද්දන්ත අලියෙකු මෙල්ල කළ පුංචි දියණියකගේ වීඩියෝවක් පසුගිය දවස් ටිකේ අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් තිබුණා.

මන්තර බලෙන් එම අලියාව මෙල්ල කරලා ආපහු කැලේටම යවපු කතරගම පැත්තේ පදිංචි මේ පුංචි දියණිය ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.


අවුරුදු 9 ක් වුණු යුතාරා දිල්සරි දියණිය කතරගම ශෂින්ද්‍ර රාජපක්ෂ විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එකම දවසක එකම මොහොතක 
යුග දිවියට එළිය ගෙනා නිවුන් මංගල්‍යය - Photos

ආදරේ කරන තරුණ හදවත්වල විවාහය කියන බැදීමට තියෙන්නේ ලොකු ඉඩක්.
හැම කෙනාම වගේ හීන දකින්නේ ලස්සන මංගල උත්සවයක් ගන්න එක. ඒ වගේ සුවිශේෂී වුණු මංගල උත්සවයක් ගැන අපිට අහන්න ලැබුණේ මාදම්පේ පැත්තෙන්.

ඒකට හේතුව තමයි මනාලියන් දෙදෙනෙකු හා මනාලයන් දෙදෙනෙකු එකම දිනක එකම වේලාවක අතිනත ගැනීම.
ඒ විදිහට අතිනත ගත්තු මනාලියන් දෙදෙනාම සොහොයුරියන් වගේම මනාලයන් දෙදෙනාද සොහොයුරන්. මනාලියන් දෙදෙනා නිවුන් සෙහොයුරන් වීම එහි තවත් සුවිශේෂී කරුණක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උඩ බලන් පාර පැනලා 
දැඩි සත්කාරයේ ඉන්න වුණු 
කින්නියා අනතුරේ CCTV දර්ශන


නොසැළකිල්ල හේතුවෙන් සිදුවන අනතුරු පිළිබඳව අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.

කින්නියා ප්‍රදේශයේදී මහා මාර්ගයකින් එක් වරම පාර මාරු වීමට යන කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවන අයුරු දැක්වෙන CCTV පද්ධතියක සටහන් වී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම දරුවා කින්නියා මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි දැනගන්නට ලැබෙන්නේ..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පුංචි හදිස්සිය නිසා එකම පවුලේ 7ක් 
මහ මඟ අවසන් ගමන් යෑවූ 
මාරයා බිලිගත් ජීවිත - Photos


පසුගිය දිනෙක කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් අවාසනාවන්ත ලෙසින් පුද්ගලයින් තිදෙනෙකු මියගියා. අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකළ තවත් 4 දෙනෙකුද පසුව මියගිය අතර මේ වන විට වාර්තා වන්නේ ඔවුන් එකම පවුලේ සාමාජිකයින් බවයි. 

මේ අනතුර සිදුව ඇත්තේ පවුලේ සාමාජිකයින් ගමන් කළ වාහනය වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බ්‍රේක් නැතිව රිවස් එකට ආව ලොරිය 
බුලත්කොහුපිටියේ ගුරුවරියක් බිලිගනී

මාර්ගයේ කඳුගැටයක නවතා  තිබූ ලොරියක් තිරිංග නොමැතිව පසුපසට පැමිණීමෙන් අවාසනාවන්ත ලෙසින් එයට යටවී පාසල් ගුරුවරියක්‌ එම ස්‌ථානයේදීම මියගොස්‌ තිබෙනවා. මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මොරොන්තොට පදිංචිව සිටි එස්‌. කළ්‍යාණවතී නම් 52 හැවිරිදි බුලත්කොහුපිටිය තුම්මුදුන කනිෂ්ඨ පාසලේ ගුරුවරියකි.

22 වනදා දහවල් 2 ට පමණ පාසල අවසන් වී බස්‌රථවලට ගොඩවීම සඳහා බුලත්කොහුපිටිය මාර්ගයේ කඹගමුව බස්‌ නැවතුම්පළට වී සිටියදී මෙම ගුරුවරිය අනතුරට පත් ව ඇති අතර ලොරිය පසුපසට එනු දැක පිරිසක් කෑ ගසා පාරෙන් ඉවත් වූ නමුත් මෙම ගුරුවරියට ඉවත් වීමට කාල් වෙලා මදි වී තිබේ.

ලොරිය මාර්ගයේ කඳුගැටයක නවතා එහි තිබූ හාල් වෙළෙඳසල්වලට දැමීමේ නිරතව සිටි අවස්‌ථාවේ එය මෙලෙස තිරිංග නොමැතිව පස්‌සට පැමිණ ඇති අතර පසුව රියදුරා පොලිසියට භාර වී තිබේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රෑට රෑට කාන්තාවන් ඉන්න 
ගෙවල් වලට රිංගලා අමුතුම වැඩක් කරන 
නිශාචරයෙක්

මහ රෑ ගෙවල් වලට ඇතුල් වෙලා එක එක ජාතියේ වැඩ කරන්න හදන, සල්ලි හොරකම් කරන්න හදන මිනිස්සු ගැන අපිට සමාජයේ අහන්න දකින්න ලැබිලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන. සිද්ධිය ආරංචි වෙන්නේ ගම්පොල පැත්තෙන්...
ඔහු ගම්පොළ බෝවල හෙලසිරිගම හා අම්බුළුවාව ප්‍රදේශ තුළ රාත්‍රි කාලයේ නිවෙස්වලට ඇතුළු වෙමින් ප්‍රදේශයේ සැරිසරන නිසා ඒ ගම්වාසීන් මහත් භීතියට පත්වෙලා තියෙනවා.

මේ නිසාම ඔහු ගැන පැමිණිලි 8ක් විතර මේ වෙනකොට පොලිසියෙත් දාලා තියෙනවලු. මෙයා වැඩිපුරම යන්නේ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ විදියට රාත්‍රි කාලයේ ඇතුළු වෙලා නිවෙස්වල ඇති ඉතුරු ආහාර කා දැමීම, ශීතකරණ තුළ ඇති මස්, මාළු, බිත්තර ආදිය රැගෙන යෑම ආදී අමුතු විදියේ වැඩ ටිකක් මෙයා කරනවලු.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බඩේ අමාරුවට රෝහලට ගිය තරැණියට 
පිරිමි දරුවෙක් උපදී දන්නේ කළින් පෙම්වතාගේ ෆෝන් නම්බරේ විතරලු


බඩේ අමාරුවක්‌ යෑයි පවසා පියා විසින් නාවලපිටිය රෝහලට ඇතුළත් කළ 15 හැවිරිදි දැරියක්‌ දරුවකු ප්‍රසූත කොට ඇති බවට වාර්තා වෙනවා. නාවලපිටිය, ඉඟුරුඔය නව ගම්මාන ප්‍රදේශයේ පියෙකු විසින් මෙම දැරිය රෝහල් ගතකොට තිබුණේ ඇය බඩේ අමාරුව යැයි කියමින් වේදනාවෙන් කෑ ගැසූ නිසාවෙනුයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය ඊයේ (23දා) පරීක්‍ෂණ අරඹා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය මහනුවර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කිරීමේදී තරුණයකු සමඟ සම්බන්ධයක්‌ ඇති කරගෙන ඇති බවයි.


නමුත් එම තරුණයාගේ නමක්‌ ගමක්‌ හෝ පදිංචියක්‌ පිළිබඳවත් මෙම දැරිය නොදන්නා බවද, ඔහුගේ දුරකථන අංකය පමණක්‌ දන්නා බවද අනාවරණය වී ඇත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මිනිස්සු 3ක් තරම් උස දැවැන්තයා 
ගහක් උඩ එල්ලපු හැටි - Photos

මිනිසුන් තිදෙනෙකුට වඩා උසැති කිඹුලෙකු ගසක එල්ලා ලබාගත් ඡායාරූපයක් කාන්තාවක් විසින් තම සමාජ ජාල ගිණුමට එක් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ස්ථානය නිවැරදිව තවමත් හඳුනාගෙන නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාල ඡායාරූපය එක් කළ කාන්තාව සිම්බාබ්වේ ජාතික කාන්තාවක්.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats