Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Barber who rob the girls wallet  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නංගි මට ඔෆිස් එකෙන් කෝල් කළා 
වැඩකට යන්න තියෙනවා කියලා 
බාබර් අයියා තරුණියට කරපු දේ


'' නංගි මට ඔෆිස් එකෙන් කතා කළා වැඩකට යන්න වෙලා තියෙන්නේ වෙන දවසක අපි හමුවෙමු" 

දුරකථන ඇමතුමකින් හඳුනාගත් තරුණයෙකු සමග පෙම් සබඳතාවක් ඇතිකරගත් තරුණියකගෙන් රු.6000 ක මුදලක් සොරා ගැනීමේ සිද්ධියක් අනුරාධපුර පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
පැය කිහිපයක් ඇතුලත හදුනාගත් මොවුන් අනුරාධපුර නගරයේ නිවාඩු නිකේතනයකට ගොස් පෙම් සුව විදීමට යෑමට සැරසී තිබෙනවා.


කරණවෑමියෙකු වූ තරුණයා අදාල තරුණිය කැඳවාගෙන යාමට යතුරුපැදියකින් අනුරාධපුර බස් නැවතුම්පලට පැමිණ තිබෙනවා.

තරුණියට පැළඳීමට හිස්වැසුමක් නොමැති නිසා තරුණිය අත තිබූ මුදල් බෑගය රැගෙන මිතුරෙකුගෙන් හිස්වැසුමක් ලබාගෙන නැවත පැමිණෙන බවට පවසා එම ස්ථානයෙන් ඔහු පිටව ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
පසුව සැකකාර තරුණයා එහි තිබූ රුපියල් 6000 ක මුදල සාක්කුවේ දමාගෙන තරුණිය හමුවට නැවත පැමිණ '' නංගි මට ඔෆිස් එකෙන් කතා කළා වැඩකට යන්න වෙලා තියෙන්නේ වෙන දවසක අපි හමුවෙමු" කියලා අත්බෑගය දී මගහැර ගොස් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මද වේලාවකින් තරුණිය බෑගය පරීක්ෂා කළ අවස්ථාවේ බෑගයේ තිබූ මුදල් නොමැති බව දැනගෙන තිබෙනවා.

පසුව මේ ගැන අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරු පදිංචි ප්‍රදේශයක් පිළිබඳවද නොදන්නා ඇය පොලිසියට සැකකරුගේ දුරකථන අංකය ලබාදී තිබෙනවා.
ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලින් සැකකාර කරණවෑමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ රුපියල් 6000 ක් සොරකම් නොකළ බවත් එහි තිබූ රු 10000 ක මුදලක් ලබාගත් බවත්ය.

නමුත් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පොලිසිය විසින් රු.6000 ක මුදල තිබී සොයාගෙන තිබුණා.

ඔහු 27 හැවිරිදි කුඩා දරුවෙකු සිටින එක්දරු පියෙක් බවත් මීට මාස 4 කට පමණ ඉහතදී විවාහ වී ඇති බවත් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats