Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Court Orders to Handover Former JVP Leader's Body to Relatives  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජවිපෙ නායකයින් සෝමවංශගේ 
අවසන් කටයුතු වලට මැදිහත් වීම ගැන 
ඥාතීන්ගේ විරෝධය


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ දේහය තමන්ට භාරදෙන ලෙස ඥාතීන් කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. 

සෝමවංශ අමරසිංහගේ ඥාති පුත්‍රයෙකු වන මයුර අමරසිංහ මෝසමක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

ඒ අනුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු වැලිකඩ පොලිසියට මෙම නියෝගය සිදුකළේ.

ඔහුගේ මරණය ස්වභාවික මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, දේහය ආදාහනය කිරීමටද අධිකරණයේ අවසරය හිමි වී තිබෙනවා. සෝමවංශ අමරසිංහගේ අවසන් කටයුතුවලට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන් මැදිහත්වීමට ඇති සූදානමට ඔහුගේ ඥාතීන් දැඩි විරෝධය පළ කරනු ලැබුවා.
සෝමවංශ අමරසිංහ ජීවත්ව සිටින සමය තුළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයන් ඔහු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ පිළිබඳව දැඩි කළකිරීමකින් සිටින බවයි ඥාතීන් ප්‍රකාශ කළේ.

ජනතා සේවක පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත විජේසිංහ සඳහන් කළේ පවුලේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය කමිටුවක් සකස් කර ඇති අතර, ඉන් පරිබාහිරව කිසිදු කටයුත්තක් සිදු නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් අප විමසීමක් කළා. ඔහු සඳහන් කළේ පවුලේ ඥාතීන්ගේ කැමැත්තට අනුව අවසන් කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බවයි.

අභාවප්‍රාප්ත වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහගේ දේහය මේ වනවිට බත්තරමුල්ල - සිංහපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ සහෝදරියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු අනිද්දා බොරැල්ල පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats