Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Hornet accident in piliyandala  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හොනට් ‘‘ලේ“ වලට පෙම් බැඳි ‘කලන‘ 
සැවොම හඬවා හොනට් එකේම 
නොඑන ගමන ගිය හැටි - Photos


හදවතක් තියෙන කවුරු මාව තනි කළත්, 
හදවතක් නැති මගේ යකඩ හීනේ කවදාවත් මාව තනි කරන්නෙ නෑ මචං.

ගොඩක් පිරිමි ළමයින්ගේ හීනයක් තමයි හොනට් බයික් එකක් පදිනවා කියන එක. ඒ වගේ තමන්ගේ පණටත් වඩා හොනට් එකකට ආදරය කළ 21 හැවිරිදි තරුණයෙකු ඊයේ අකාලයේ මෙලොවින් සමුගත්තා.


ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචි කලන. ඊයේ සවස පිළියන්දල පාරෙදි තමයි කලන අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් මියගියේ. සිද්ධිය දුටු අය පවසන්නේ කුඩා ලොරියක ගැටුණු කලනගේ හොනට් බයික් එක විසිවී ගොස් කලනගේ හිස ලොරියට හසුවුණු බවයි. මේ අනතුර සිදුවන අවස්ථාවේ කලනගේ පිටුපස අසුනේ ගමන් කළ මිතුරාද මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ මාසේ උපන් දිනය සමරන්න හිටපු කලනගේ කාලයක් ඉඳලා තිබ්බ හීනේ එයාට ලං කරලා දුන්නෙ කලනගෙ තාත්තා. ඒ ජනවාරි මාසේ කලනට හොනට් බයික් එකක් අරන් දීලා. බයික් එක ගත්ත දවසෙ කඩේ අයිතිකාරයා කලනට කියලා තිබුණේ ‘‘මල්ලි පරිස්සමෙන් පැදපං කියලා“ හැබැයි කලන ඒ තරම් වේගෙන් යන කෙනෙක් නෙමෙයි කියලා තමයි කලනගෙ යාලුවො නම් කියන්නෙ.

නමුත් යකඩ ගොඩකට පණ වගේ ආලය කළ කලන අද හැමෝටම ලොකු දුකක් දීලා යන්න ගිහින්.







0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats