Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Maduranga jayarathna got married  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දෛවය ලියූ ඔහුගේ ජීවිතේ ගීතයට 
ඇගෙන් මිහිරි තාලයක් - වීඩියෝ


හිමිවීම්, අහිමිවීම් ලැබීම්, නොලැබීම් කියන්නේ අපි කවුරුත් මේ ජීවිත ගමනේ අරගෙනම එන දේවල්. 

කෙනෙක්ට ජීවිතේ හැම සතුටක්ම ලැබෙද්දි තවත් කෙනෙක්ට හුඟක් දේ නොලැබෙන්න පුළුවන්. 

හැමදේම ලැබිලත් ජීවිතේ වටිනාකමක් නොදන්න,ලැබුණු දේ අගයක් නොදන්න මිනිස්සු ඕන තරම් අපිට දකින්න ලැබෙනවා.


ඒ අතරින් ජීවිතේ අහිමිවීම් ගොඩක් මැද ඉස්සරහට යන ලස්සනට ජීවත් වෙන අරුම පුදුම මිනිස්සුත් ඒ අතරම ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ..

ආදරේ කියන්නේ ජීවිතයක් ජීවිත් කරවන්න උවමනාම දෙයක්..

ඒ ආදරේ සල්ලිවලට, ලස්සනට, හැගීමට අලෙවි වන ලෝකයේම මනුස්සකමට, පිවිතුරු ආදරයට මුලු ජීවිතේම කැප කරන සොඳුරු මිනිස්සුත් මේ හැමෝම අතර ඉන්නවා.
මේ හැම කාරණයක්ම එක තැනකට එකතු කරලා කතා කරන්න පුළුවන් සිද්ධියක් අපිට අහන්න ලැබුණා..

නමින් ඔහු මධුරංග ජයරත්න.. මධුරංග කිව්වම රටේ හුගක් අයට ඔහුව මතකයට නැගේවි.. ඒ ඔහු මියුරු හඩින් ගීත ගායනා කරන්න පුළුවන් ගායකයෙක් වීම නිසා..

මධුරංග මෙලොව එළිය දකින්නේ උපතින්ම, පාද දෙකත් එක් අතකුත්, ඉතිරි අනෙක් අතේ ඇඟිලි තුනකුත් අහිමිව.

ඒ අහිමිවීම් ජීවිතේ ඉස්සරහට යන ගමන නතර නොකරපු මධුරංග තමන්ගේ තියෙන ගීතමය හැකියාවෙන් රසික හදවත් පිනවන්නේ තරුණ සේවා සභාව මගින් දියත් කළ ගීත ගායනා වැඩසටහනකදී දෙවැනි තැන හිමිකර ගනිමින්.

ප්‍රසංගවලත්, වේදිකාවෙත් තම හැකියාවන් ඔප්නංවන මධුරංගට ජීවිතේ ලස්සන කරන ආදරවන්තියක් හමුවෙනවා.

අපි කළින් කිව්වා වගේ මුදලට, ලස්සනට ආදරේ වෙනස් වෙන, ආදරේ හිමිවෙන මේ ලෝකේ මධුරංගගේ හදවතට ආදරේ කරපු මේ සොඳුරු තරුණිය ඔහුට හමුවන්නේ ෆේස්බුක් ගිණුම හරහා.
කෙමින් කෙමින් වැඩුණු ඒ ආදර කතාව විවාහය දක්වාම දිගහැරෙන්නේ ඔවුන්ගේ හදවතේ සොදුරු බවත් අවංක බවත් මනුස්සකමත් පෙරට ගෙනඑමින්.

පසුගිය දිනක මධුරංගත් මේ සොඳුරු තරුණියත් අතිනත ගෙන තිබුණා.

මධුරංග ඔබටත් ඔබේ සහකාරියටත් සුබ මංගලම්...

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats