Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Somawansa amarasinghe's brother speak about his death  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෙනදා අවදිවන වෙලාවට මල්ලි ආවේ 
නැති නිසා රූම් එකට ගිහින් බලද්දි 
එයාගේ නහයෙන් ලේ ගලලා තියෙනවා දැක්කා

අන්තිමට අපිට ගුඩ්නයිට් කියලා නිදාගන්න උඩට ගියා

සෝමවංශගේ වැඩිමල් සහෝදරයා කියන කතාව


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වූ සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවය සම්බන්ධයෙන් අදහස් පළකරමින් අමරසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරකු වන පියසේන අමරසිංහ මහතා ඊයේ (15) පුවත්පතකට පවසා තිබුණේ තම සහෝදරයා වෙනදා අවදි වන වෙලාවට අවදි නොවූ නිසා කාමරයට ගොස් බලන විට නිදාගත් ඉරියව්වෙන්ම සිටි ඔහුගේ නාසයෙන් ලේ ගලා විත් තිබූ බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (15) අභාවප්‍රාප්ත වූ අතර  මියයන විට 73 වැනි වියෙහි පසුවූ ඒ මහතා එක්දරු පියෙකි. 


ඔහුගේ සහෝදරයා සිද්ධිය සම්බන්ධයෙන් මෙලේ පවසා තිබේ..

“වෙනදා වෙලාවට අවදි වුණේ නැති නිසා කාමරයේ දොර ඇරලා බලනකොට නිදාගත් ඉරියව්වෙන්ම ඇඳ මත සිටිය සෝමවංශ මල්ලිගේ නාස් කුහර දෙකෙන්ම විශාල වශයෙන් ‍ලේ ගලාගිහින් තිබුණා.”

“මම කලක සිට ජීවත්වන්නේ රාජගිරියේ මේ නිවසේ. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු සෝමවංශ මල්ලී වසරක පමණ කාලයක් ජීවත් වුණේ අප සමගයි. කලකට ඉහත දී ඔහුට බයිපාස් සැත්කමක් ද කර තිබුණා. ඉන් පසුව සෝමවංශ මල්ලී හොඳ නිරෝගී සුවෙන් කල් ගතකළා.

මගේ මල්ලී හැමදාම උදේ හය වෙනකොට අවදි වෙනවා. ඉස්සර නම් මල්ලී පාරේ ව්‍යායාම කරන්න, ඇවිදින්න යනවා. නමුත් මෑතක ඉඳන් මල්ලි මගේ නිවසේ බැල්කනියේ සිට නිවස ඇතුළත වට විසිපහක් හෝ තිහක් හැමදාම ඇවිදිනවා. අපේ මහගෙවල් තිබුණේ කළුතර ඈතගම. දැන් අපි ඉන්නේ රාජගිරියේ.

අපේ පවුලෙම සහෝදර සහෝදරියන් හත්දෙනෙක්. අපේ පවු‍ලේ බාලයා තමයි සෝමවංශ මල්ලී. වැඩිමහල් සොහොයුරත් සොහොයුරියත් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ

ගොඩක් වෙලාවට උදේ තේ එක බිලා ලියන කියන වැඩකටයුතු කරනවා. රාත්‍රී ආහාරය ගන්නේ රෑ අටයි තිහට විතර. ඉන් පස්සේ හැමදාම වගේ මල්ලී රූපවාහිනිය නරඹනවා. බොහෝ වේලාවට මල්ලී බලන්නට කැමති ප්‍රවෘත්ති විකාශයන්.

සුපුරුදු ලෙස ඊයේ රාත්‍රියෙත් කෑම කාලා ප්‍රවෘත්ති බලලා උඩුමහලට ගියා. සෝමවංශ මල්ලී නිදාගත්තේ තුන්වැනි මහ‍ලේ තිබෙන කාමර දෙකෙන් එකක. තුන්වැනි මහ‍ලේ අනිත් කාමරය වහලයි තිබෙන්නේ. මල්ලී රාත්‍රී ආහාරය අරගෙන උඩට ගිහිල්ලා බෙහෙත් වගයක් බිලා නැවතත් අපත් එක්ක රූපවාහිනිය නැරඹුවා.

මීට සුමාන දෙකකට විතර කලින් වෛද්‍ය පරීක්ෂණයකට මල්ලී යොමු වුණා. එහි දී කිසිදු රෝගී තත්ත්වයක් නැති බව වෛද්‍යවරු පැවසීමෙන් පසු මල්ලී බොහෝ සතුටින් සිටියා.

සෝමවංශ මල්ලීත්, මමත්, මගේ බිරිඳ ලලිතා පෙරේරාත් රූපවාහිනිය නරඹමින් සිටියා. ඇය 70 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්. වෙනදා වගේම රාත්‍රී 10.00 ප්‍රවෘත්ති බලලා 10.30ට විතර සුපුරුදු පරිදි අපට ගුඩ්නයිට් කියලා නිදාගන්න උඩට ගියා.

වතුර වීදුරුවක් අරගෙන ගියේ. අද (15) උදේ 9.00 වනතුරුත්  නැගිට්ටේ නැති නිසා අපි කාමරය ඇරලා බැලුවා. පුරුද්දක් ලෙස ඔහු කාමරයේ යතුරු දමන්නේ නැහැ. අපි හිතුවා ඔහු ව්‍යායාම් කරලා නැවත නිදි ඇති කියලා. උදේ 9.00 වනවිටත් අවදි වුණේ නැති නිසා කාමරය ඇරලා බලනකොට නිදාගත් ඉරියව්වෙන්ම ඇඳ මත හිටියා. නාස් කුහර දෙකෙන්ම විශාල වශයෙන් ‍ලේ ගලා ගිහින් තිබුණා. රාත්‍රී ගෙනිච්ච වතුර වීදුරුව බිලා තිබුණේ නැහැ. පසුව අපි දැනගත්තා ඔහු මියගොස් ඇති බව. අපි ‍පොලිසියට දැන්වූවා.

පසුගිය පස්වැනි දා සෝමවංශ මල්ලීගේ 73 වැනි උපන්දිනය තිබුණා. එහෙම උපන් දින උත්සවයක් ඔහු පවත්වන්නේ නැහැ. හරිම සරල ජීවිතයක් තමයි ඔහු ගත කළේ. දවසේ බොහෝ වේලාවක් වෙන්කළේ ඔහු විසින් අලුතින් පිහිටුවා ගන්නා ලද පක්ෂයට අදාළ ලිපි ගනුදෙනු සම්බන්ධවයි.


අභාවප්‍රාප්ත ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස 18 වැනි සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේ ‍පොදු සුසානභූමියේ දී සිදු කෙරේ.

gossip.hirufm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats