Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Thalangama bomb blast True Story  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කට්ටඩියා ළඟට ගියේ සැමියාගේ 
අනියම් ඇසුර නවත්වන්න, සිද්ධ වුණේ 
කට්ටඩියාගේ අනියම් ඇසුරට කොටු වෙන්න

මරාගෙන මැරුණු තලංගම පෙම් හුටපටයේ ඇත්ත නැත්ත

ඊයේ (9) දිනයේ තලංගම ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරවාගත් පුද්ගලයා කට්ටඩියෙකු බවත් ඔහු අනියම් ඇසුරක් නිසාවෙන් මෙම අපරාධය සිදුකර ඇති බවත් මේ වන විට අනාවරණය වී  තිබෙනවා.

සිද්ධියේ CCTV දර්ශනද මාධ්‍ය වෙත නිකුත් වුණු අතර මෙම කට්ටඩියා හා මියගිය කාන්තාව අතර සම්බන්ධයක් ඇතිව තිබෙන්නේ දේවාලයට ගොස් කාන්තාවගේ විවාහක සැමියාගේ අනියම් සම්බන්ධයෙන් බිඳ දැමීමට කට්ටඩියාගේ පිහට පැතූ අවස්ථාවකයි.


41 හැවිරිදි විවාහක කාන්තාවක් වන මියගිය කාන්තාව, සැමියාගේ අනියම් පෙම බිඳ දැමීම සඳහා කට්ටඩියකුගේ පිහිට පතා ගොස් පසුව කට්ටඩියාගේ අයුතු අනියම් යෝජනාවට අකමැති වීම නිසා උත්සාහය අසාර්ථක වීමෙන් ඔහු තලංගම පොලිසියට එන අතරමඟදී අදාළ කාන්තාව අසලදී අත්බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් තිදෙනාම මියගියා.
කට්ටඩියාට විරුද්ධව අදාළ කාන්තාව තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ඊයේ දහවල් 11ට පමණ කට්ටඩියාත් අදාළ පැමිණිලි පාර්ශ්වයත් පොලිසියට කැඳවා තිබූ බවට දැනගන්නට ලැබෙනවා.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ ප්‍රදීප් තුෂාර පෙරේරා, 74 හැවිරිදි සිරියාවතී වල්පොළ සහ 41 හැවිරිදි බුද්ධිකා නීලවල්පොළ යන තිදෙනා වන අතර ඒ සමඟ සිටි විසාන්දි එදිරිසිංහ නමැති 9 හැවිරිදි දැරිය තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.

මෙම සිද්ධියෙන් මියගිය බුද්ධිකා නීලනයනි නම් විවාහක කාන්තාව වසර හතක පමණ සිට තම සැමියාගෙන් වෙන්ව ජීවත් වන සිව්දරු මවකි. හැරගිය අය ගෙන්වා දෙන කපු මහතෙකු බවට අනාවරණය වන ප්‍රදීප් තුෂාර නමැත්තා සමග ඇය හිතවත් වන්නේ තම සැමියා නැවත ගෙන්වා ගැනීමේ අරමුණෙනි.

එහෙත් ප්‍රදීප් නමැත්තා මියගිය තැනැත්තියට අනියම් ඇසුරකට ආරාධනා කරන අතර ඊට එරෙහි වීම නිසා සිත්තැවුල් ඇති වී තිබේ. දිගින් දිගටම ඇයට කරන බලපෑම දුරදිග ගොස් ඊයේ (09) උදෑසන 5.30ට පමණ මන්නා පිහියක් පෙන්වමින් නිවසට ඇතුළු වී ඇයට ජීවිත තර්ජනය එල්ල කර තිබේ.
මේ සම්බන්ධයෙන් මියගිය කාන්තාව සහ ඇගේ නැන්දණිය ප්‍රදීප් නමැත්තාට එරෙහිව පෙරවරු 7.30ට පමණ තලංගම ‍පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව එම පැමිණිල්ල විභාග කිරීම සඳහා දෙපාර්ශ්වයටම පෙරවරු 11.00ට ‍පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

එහිදී මියගිය කාන්තාව සහ ඇගේ නැන්දණිය ‍පොලිසියට යාමට සූදානම්ව සිටියදී නිවසේ සැඟව සිටි ප්‍රදීප් තුෂාර නමැත්තා අදාළ කාන්තාවගේ උඩුකය ඇඳුම ඇතුළට එක් අත්බෝම්බයක් දමා ඇති අතර අනෙක් අත්බෝම්බ දෙක සැකකරුගේ අතෙහි පුපුරුවාගෙන තිබේ.

කාන්තාවගේ ඇඳුමට දැමූ අත්බෝම්බය පිපිරීමට ලක්ව නැති අතර එය පසුව ‍පොලිසිය විසින් නිෂ්ක්‍රිය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තලංගම ‍පොලිසිය විසින් මෙහෙයවයි.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats