Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නුගේගොඩ පැගිරිවත්තෙදි 
කෝච්චියේ හැප්පිලා කුඩු වුණු 
හයිබ්‍රිඩ් එක - වීඩියෝ

මීට සුළු මොහොතකට පෙර නූගේගොඩ පැගිරිවත්ත දුම්රිය හරස්මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබෙනවා.

මෝටර් රථය දුම්රියේ ගැටීමත් සමඟ බොහෝ දුර ඇදීගොස් ඇති අතර පසුව රියදුරා විසින් දුම්රිය නතර කරගෙන තිබෙනවා.

මෝටර් රථයේ සිටි පිරිස අවට පිරිස් විසින් වහාම රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර අනතුරෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් සිදුව නැතියි දැනගන්නට ලැබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝව පහතින්.....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්


9ක් වටේ තියාගෙන අන්තිම විකට් එක ගන්න ට්‍රයි කරපු අපේ කොල්ලොන්ගේ ජයග්‍රහණයේ වීඩියෝව

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කැන්ගරුවන් පැරදවූ රහස 
ඇන්ජලෝ මැතිව්ස් හෙළිකරයි - Video


වසර 17 කට පසු ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරග ජයග්‍රහනයක් වාර්තා කරන්නට ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලොව අංක එකේ පසුවන ටෙස්ට් කණ්ඩායම පරාජය කිරීම ගැන සහ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබඳවද ඇන්ජලෝ මැතිව්ස් මෙසේ අදහස් පළ කළා.

වීඩියෝව පහතින්.. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පෙම්වතියට පේන්න දිවි නසා ගත් 
තරුණයාගේ ඇත්ත කතාව


පෙම්වතිය සමග බහින්බස් වූ තරුණයෙකු පසුව ජනෙල් කවුලුවකින් පනින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

බැලූ බැල්මට සැබෑ සිද්ධියක් යැයි පෙනුණද ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේක ලොකු විහිළුවක් කියලයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අඩි 25,000 ක් ඉහළ අහසේ සිට 
පැරෂූට් එකක්වත් නැතිව බිමට පැනපු 
සුපිරි වැඩ්ඩා

අඩි 25,000 ක් ඉහළ අහසේ සිට බිමට පැන්න පුද්ගලයෙකු ලෝක වාර්තාවක් තබා තිබෙනවා.


එහි විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයා පැරෂූටයක ආධාරයකින් තොරව සාර්ථකව බිමට පතිත වීමයි. බිමට පතිත වීම සඳහා ඔහු යොදාගෙන තිබුණේ අඩි 100 x 100 ක ප්‍රමාණයේ දැලක්. 

මෙම වික්‍රමය කළ 42 හැවිරිදි වියේ පසුවන ලූක් පවසන්නේ මේ සඳහා වසර දෙකක සිට සූදානම් වූ බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගිලෙන්න ගිය ජීවිත 2 ක් බේරාගත් 
තරුණයෙකු අන්තිමේ අසරණ වූ හැටි
මට යන්න විදිහක් නෑ,.. ඇඳුමක් නැතුව 

ගාල්ල හබරාදූව තල්පේ ප්‍ර දේශයේදී දියේ ගිලුණු විදේශික තරුණයන් දෙදෙනකු ලාංකික තරුණයෙකු විසින් බේරාගෙන තිබෙනවා. ඊයේ පෙරවරුවේ දිය නෑමට නුසුදුසු ස්ථානයක දිය නාමින් සිටි අතරේදීයි ඔවුන් මේ අනතුරට ලක්ව තිබුණේ.

කෙසේ වෙතත් ජීවිත අවදානමද නොසලකා ඔවුන් බේරාගත් තරුණයා දියේ ගිලුණු පුද්ගලයන් දෙදෙනාද සමග රෝහලට ගොස් තිබුණේ යට ඇඳුමද සහිතවයි.

පසුව නිවසට යාමට නොහැකිව අසරණ වූ තරුණයාට පොලිසිය පවසා ඇත්තේ පරීක්ෂණ අවසන් වන තෙක් රෝහල් භූමියේ සිටින ලෙසයි.

කෙසේ වෙතත් තරුණයා එතැන සිටි පුද්ගලයෙකුගේ සරමක් ඉල්ලාගෙන රෝහලෙන් පිටව ගොස් තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හොරගොල්ල ළඟින් පාදයාත්‍රාවේ 
සද්ද නවතියි, කොඩි පහත වැටෙයි, 
කිරිබත්ගොඩදී තණකොළ වලින් පිලිගැනීමක්ලු

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනසටන පාද යාත්‍රාව අද හතරවන දිනට නිට්ටඹුවෙන් යළි ආරම්භ වූ අතර, හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය පසුකරමින් ගමන් කළා. බණ්ඩාරනායක සමාධියට  අද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඉල්ලීමකට අනුවයි.  
කෙසේ නමුත් පාද යාත්‍රාවේ ගමන් ගත් පිරිස බණ්ඩාරනායක සමාධිය පසු කරන අවස්ථාවේ හිස් වැසුම් ගළවා, ධජ පහත හෙළා, සටන් පාඨ හඩ නැගීම නතර කළ බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේ නමුත් එම අවස්ථාවේදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාද යාත්‍රාවට එක්ව නොසිටි බව සඳහන්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හැමදාම සූර් වෙන්න බොන බිරිඳක් 
සැමියාට කරපු අපරාධය - Photos

අමිපාර තිරික්කෝවිල් තමිබිලූවිල් ප්‍රදේශයේදී බිරිද විසින් සැමියා පොරවකින් පහරදී ඝාතනයකර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි තිරුක්කෝවිල් පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම කාන්තාව දිනපතා මත්පැන් පානයට පුරුදුවී සිටි කාන්තාවක් බවයි වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයා  46 හැවිරිදි පුද්ගලයකුවන අතර සැකකාර කාන්තාව අත්අඩංගුවටගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

ඔවුන් දෙපළ කලක් එල් .ටි.ටි. සංවිධානයේ සාමජිකයන්ව සිට පසුව පුනරුත්ථාපනය කරන ලද අය බවයි වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.

තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රැස්වීමක් අතරේ ආව කෝල් එකකට 
පොලිස්පති පූජිත් උත්තර දීලා කියපු 
සැර කතාව - වීඩියෝ

වීඩියෝ කරනවා ඔක්කොම, ගැටෙන්න ආවොත් ගහන්න ඕනි,ඔතන රැකගෙන ඉන්නවා, STF ඕනිනම් එකත් ගෙන්නගන්නවා

ඊයේ (30) ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිතුමාගෙන්.

එහිදී සඳහන් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව වරකාපොලට ළඟාවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායකගේ පිළිරුවට උපහාර දැක්වීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ වාහන දෙකක් නීත්‍යානුකූල නොවන අන්දමින් යොදාගෙන ඇති බවයි.


ඒවා අත්අඩංගුවට ගැනීමට මෙහිදී පොලිස්පතිවරයා කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග දුන් අතර එම සංවාදය කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මරු ස්පෙයාර් වීල් එක


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දිවෙන් කාටත් කරන්න බැරි වැඩක් කරපු තරුණියක් - Video



ඇමරිකාවේ තරුණියක් විසින් තමන්ගේ දිවෙහි ප්‍රමාණය දක්වමින් වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.


ඇයගේ දිවේ ප්‍රමාණය එහි දැක්වෙන අතර එමගින් තමන්ගේ කන ස්පර්ෂ කරන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා. 

වීඩියෝව පහතින්..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සති අන්තයේ අන්තර්ජාලයෙන්


ගෙවුණු සතියේ Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක්ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙසේ ඉදිරිපත් කරමු

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නාසා රැකගත් ආම්ස්ට්‍රොන්ගේ ‘රහස‘ 
ලීක් වී ලොව කැළඹෙයි!

මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1969 ජූලි මස 21වනදා මිනිසා සඳ මත පා තැබුවා.

නීල් ආම්ස්ට්‍රොන් ඇතුලු පිරිස සඳ මත පා තබා අදට වසර 47 ගතවෙලා.

කෙසේ වෙතත් අදටත් සඳ තරණය ගැන විවිධාකාර පුවත් ලෝ පුරා කතා බහ වෙනවා.

රුසියානු තාරකා විද්‍යාඥයෙක් මෑතකදි කළ ප්‍රකාශයක් නිසා නැවතත් මෙය කරළියට පැමිණ තිබෙනවා.

ඒ 1969 ජූලි මස 21 වැනිදා සඳ මතට ගිය අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රොන් සඳ මතදී විශාල පියාඹන පීරිසි දෙකක් සමඟ ජීවීන් කිහිපදෙනකු දැක ඇති බවටත් එම පණිවිඩය රහසේ රැක ගැනීමට නාසා නිලධාරීන් පියවර ගත් බවටත් රුසියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ව්ලැඩ්මිර් අස්නාස් පැවැසීමත් සමඟයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කෝච්චියට පෙම්වතිය තල්ලුකළෑයි 
කතාගිය අම්බලන්ගොඩ ප්‍රේමාදරය 
කනපිට හැරවූ බොරු සාක්ෂිය

ගැණූ ළමයා දුවගෙන ආවේ, තල්ලු කලේ නෑ - දුම්රිය රියදුරු
‘‘නංගි කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කා, මම ස්ටේෂන් එකෙන් බැස්සා,
එයා දැක්කා මාව‘‘ - නිමේෂාගේ අයියා


‘‘කොල්ලෙක් කෙල්ලෙක්ව කෝච්චියට තල්ලු කරලාලු‘‘ පසුගිය දින කිහිපය පුරා බොහෝ පිරිසක් අතර සැකයක් මතුකල සිද්ධියක් වූයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තරුණියක් දුම්රියට තල්ලුකළ සිද්ධියක් සම්බන්ධ පුවතකි. එයින් දින කිහිපයකට පසුව සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයෙකුගේ මළ සිරුරක් ලිඳක තිබී හමුවුණි.

මෙලෙස මියගියේ තරුණිය දුම්රියට තල්ලුකලේ ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයාදැයි සැක තිබුණත් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් සති අන්ත පුවත්පතක පළවී තිබේ.  නිමේෂාත්, සංකල්පත් මෙලෙස අවසන් ගමන් ගියේ ආදරයේ නාමයෙන්ද, නැතිනම් වෙනත් ප්‍රශ්නයක් නිසාද ? ඒ පිළිබඳව පළවූ වාර්තාවකුයි මේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හිනාවෙන් හැමදේම කියපු 
සඳකැන් ගැන ලෝකෙම කතාවුණු 
පන්දුයැවීම - වීඩියෝ

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර මහනුවර - පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ (29) තරඟය නිමා කරන විට ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන  ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 185ක් ලබා ගත යුතු වනවා.

මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගනිමින් ඊයේ තරඟයේදී ලක්ෂාන් සඳකැන් විශිෂ්ඨ පන්දුවක් යොමු කළා.

පිතිකරු Burns සම්පුර්ණයෙන් අසරණ කළ එම අපුරු පන්දුව පහතින් නරඹන්න

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනප්‍රිය නිරූපණ ශිල්පිණී පුෂ්පිකා 
මව් පදවියට

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා ගිය වසරේ විවාහ දිවියට එළැඹුණා.
ව්‍යාපාරිකයෙකුගේ මනමාලිය වුණු පුෂ්පිකාගේ පුංචි පවුලට මේ වෙද්දි අලුත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

මේ ගැන ඇයගේ ෆේස්බුක් ගිණුමෙත් පුංචි සටහනක් තිබුණා වගේම පහුගිය දවසක පවුලේ අය එක්ක ගිහින් තිබුණු විනෝද චාරිකාවකදි ගත්ත ඡායාරූප වලට දැම්ම කමෙන්ට් එකකත් ඇය දැන් ගැබ් අරන් තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා.

මේ තමයි ඒ ඡායාරූප එකතුව....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සති අන්තයේ අන්තර්ජාලයෙන්


ගෙවුණු සතියේ Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක්ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙසේ ඉදිරිපත් කරමු..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බැංකු වීඩියෝව අන්තර්ජාලයට ආ හැටි 
ගැන පෙම්වතා ඇත්ත වමාරයි

මෙරට පෞද්ගලික බැංකුවක පෙම්වතුන් යුවළකගේ ලිංගික ඇසුරක වීඩියෝවක් පසුගිය සති කිහිපයේදී සමාජ මාධ්‍ය කැළඹුවා.

අදාල තරුණයා තම ජංගම දුරකතනය අලුත්වැඩියාවට දුන් ආයතනයේ තැනැත්තා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරවූ බවයි මුලින් වාර්තා වුණේ. එහෙත් මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව එම කතාව බොරුවක් බව වාර්තා වනවා. එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවටයි මේවනවිට අණාවරණ වී ඇත්තේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලංගම බස් එකේ වුණු ලිංගික හිංසනයට 
මාන බලලම දුන්නු රිදෙන රිටන් එක


බස් රථය තුළදී තමාට ලිංගික අතවරයක් සිදුකළ අනුරාධපුර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවේ කොන්දොස්තරවරයකුට සෙරෙප්පුවෙන් කන හරහා පහරදුන් කාන්තාවක් අතවරය සම්බන්ධයෙන් පොලිසියට හා අනුරාධපුර ඩිපෝවේ අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිලිකාරිය පසුගිය සතියේ නාච්චාදුවේ සතිපොළ වෙත යෑම සඳහා මෙම බස් රථයට ගොඩවී ඇති අතර ඇය මුදල් දී ටිකට්පත ලබා ගනිද්දී කොන්දොස්තරවරයා ඇයගේ අත මිරිකා තිබේ.

ඒ අවස්ථාවේ කාන්තාව අත ගසා දමා බස් රථයේ ඉදිරියට යද්දී කොන්දොස්තරවරයා පිටුපසින් ගොස් ඇයගේ පසුපස පෙදෙස අතින් මිරිකා තිබෙන බවද වාර්තා විය. කොන්දොස්තරවරයා මීට පෙර ප්‍රවේශපත් විසමාචාර චෝදනාවකට ලක්වී වැඩ තහනමට ලක්වී සිට නැවැත සේවයට පැමිණි අයකු වන අතර වංචාව වසා ගැනීම සඳහා එය දේශපාලන පළිගැනීමක් බව පවසමින් සිටින බවද වාර්තා විය. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තැඹිලිගෙඩිය රු 770යි
ලන්ඩනයෙන් ලොකු ඉල්ලුමක්‌

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එංගලන්තයේ ලන්ඩන් නගරයේදී විශාල ඉල්ලුමක්‌ හිමිව තිබේ. 

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ සහය ඇතිව පළමු වරට ව්‍යාපාරික සමාගම් කිහිපයක්‌ පසුගියදා ලන්ඩන් නගරයේ සුප්‍රසිද්ධ හැරල්ඩ් සාප්පු සංකීර්ණයේදී තැඹිල් වතුර බෝතල් කර විකිණීම ආරම්භ කළ අතර එහිදී මිලි ලීටර් දෙසීයක තැඹිලි වතුර බෝතලයක්‌ බ්‍රිතාන්‍ය පවුම් 4 කට (ශ්‍රී ලංකා මුදලින් රු. 770 කට පමණ) අලෙවි වී තිබේ. 

මුල් දිනයේ තැඹිලි රස බැලූ එංගලන්ත ජාතිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ තවත් තැඹිලි නැවක්‌ ලන්ඩනය බලා ගොස්‌ තිබේ.

කෙසේ වෙතත් තැඹිලි වතුර අපනයන කිරීමට පටන් ගැනීමත් සමඟම දේශීය වෙළෙඳපොළේ තැඹිලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය වෙත දැන ගන්නට ලැබේ. කුඩා තැඹිලි ගෙඩියක් රු 80ටත්, ලොකු හොද වර්ගයේ තැඹිලි ගෙඩියක් රු 100ටත් අලෙවි වේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මොකද ලොකුඋන්නැහේ කරන්නේ 
කියලා අත කපලා දාලා - වීඩියෝ
ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ...

මේ වගේ දුකක් කරදරයක් කාටවත් වෙන්න එපා...

සෙම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගොස් සිය දකුණු අත අහිමිවූ පුද්ගලයෙකු පිළිබඳ කුලියාපිටිය හිත්තරගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ක්‍රියාත්මක කර නොමැති බවටයි.


මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙන්නේ කුලියාපිටිය කිතලව හිත්තරගම ප්‍රදේශයේ පදිංචි රූපාපත්‍ර මුහන්දිරම්ලාගේ පොඩි සිංඤෝ මහතායි.

පොඩි සිංඤෝ බාසුන්නැහේ නමින් ගම්මුන් අතර ප්‍රකට මොහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වන අතර 82 වැනි වියේ පසු වනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කාර් රියදුරාට ගැහුව දිගන - කොළඹ 
බස් චන්ඩි, නොන්ඩි වෙන 
තීන්දුවක් ලැබෙයි - වීඩියෝ

මින් පස්සේ බස්වල වැඩකරලත් ඉවරයි

පසුගියදා මරදාන ප්‍රදේශයේදී මෝටර් රථ රියදුරෙකුට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වීඩියෝවක් හුවමාරු වුණා. දිගන - කොළඹ බස් රථයක සිටි කොන්දොස්තර හා තවත් අයෙක් මාර්ගයේ ඉඩ නොදීම නිසාවෙන් මෝටර් රථයේ සිටි රියදුරාට පහරදෙන අයුරු මෙම වීඩියෝවේ සටහන් වී තිබුනා.

මේ පිළිබඳව වෙබ් අඩවි ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති වාර්තා වීම හේතුවෙන්   ඉතා කෙටි කලක් තුල මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

ඒ අනුව වැරදි කළ රියදුරාට හා කොන්දොස්තරට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී තිබූ බලපත්‍ර අවලංගු කොට තිබෙන අතර ඉදිරියේදී ඔවුන් දෙදෙනාටම අන්තර් පළාත් බස් ගමන්වල සේවය නිරතවීමට හැකියාව නොලැබී යනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම සිද්ධියේ වීඩියෝව පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රෝහල් වාට්ටුවක් තුල රෝගියෙකුට 
ගිනිතැබූ හැටි කැමරාවක සටහන් වෙලා


රෝහලක වාට්ටුවක් තුල රෝගියෙකුගේ ඇඟට ඉන්ධන දමා ගිනි තියන ආකාරය දැක්වෙන විඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

මේ සිදුවීම සිදුව ඇත්තේ ඇල්බේනියාවේ "Tirana" නමැති රෝහල තුළයි. මෙසේ රෝගියාට ගිනි තබා ඇත්තේ පෞද්ගලික ‍කෝන්තරයක් නිසා බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වසර 30ක් කිරමආරේ නාන්නගිය 
සරත්ව කෑලි කළ මෘගයා - Photos


කිරමආර කියන නිල්වලා ගඟේ අතු ගංගාවක නාන්න ගියපු අවුරුදු 58ක පුද්ගලයෙක් අවාසනාවන්ත විදියට ඊයේ (29) කිඹුලෙකුගේ ගොදුරක් බවට පත්වුණා.

මොහු දියනාන්න ගිහින් පැය ගාණක් ආවේ නැති නිසා ගෙදර අය වගේම අසල්වැසි පිරිස් එකතුවෙලා ඔහුව හොයන්න සූදානම් වුණා.

ඒකට කිමිදුම් කණ්ඩායමකුත් ඇවිත් තිබුණා. ඒ වගේම මෝටර් බෝට්ටුවක ආධාරත් මේ පුද්ගලයා හොයන මෙහෙයුමකට දායක වෙලා තිබුණා. ටික වෙලාවක් ගියාම ඔහුගේ ශරීරයේ කොටස් කිහිපයක් ගඟේ තිබියදී හොයාගත්තා. ඒ වෙනකොටත් ඔහු මියගිකහින් තිබුණා වගේම ශරීරයේ කොටස් ගඟේ තැන් තැන්වල විසිරිලයි තිබුණේ.

අවුරුදු 30ක් විතර ගඟෙන් නාන පුරුද්ද තිබුණු මේ පුද්ගලයා නමින් සරත්.

මේ තමයි ඔහුගේ සිරුර හොයාගත්ත අවස්ථාවේ ගමේ හිටපු අය ෆේස්බුක් එකට දාලා තිබුණු ඡායාරූප.......

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හිටපු ජනපති ඩිල්මාගේ කතාවක් 
අහන්න විදුලි කණුවකට නැඟපු තරුණයෙකුට 
අත්වූ අවාසනාවන්ත ඉරණම - වීඩියෝ

බ්‍රසීයේ හිටපු ජනපතිනියක් වූ ඩිල්මා කළ කතාවක් ඇසීමට අධිබලැති විදුලි කණුවක නැගුණු අයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

ඔහු කොට කලිසමක් ඇඳගෙන උඩුකය නිරාවරණයවන ලෙසින් මෙලෙස විදුලි කණුවට නැඟ ඇති අතර අවට සිටි පිරිස් එය නොකරන ලෙස පැවසුවත් එය ඔහු නොඅසා තිබෙනවා.

මේ හේතුවෙන් ට්‍රාන්ස්ෆෝමරයේ විදුලිය කාන්දුවී ඔහු මියගොස් ඇති අතර සිද්ධිය කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහ රූ ගෙදරින් පැනලා පෙම්වතා 
හමුවෙන්න ගිය තරුණිය 
රෙදිකඩකින් ජීවිත ඉරණම විසඳගත් හැටි


කොට්ටා පෙලට තියලා ඇඳ ඇතිරිල්ලකින් වහලා ගිහින්..

පුස්වැල්ලාව ප්‍රදේශයේ ජීවත්වූ තරුණියක් නිවෙසේ උදවියට හොරා මහ රෑ නිවෙසින් පිටත්ව ගොස් ඊට පසුදින පැමිණ ගෙලවැලලාගෙන තිබෙනවා.

සිය සොයුරියගේ නිවසේ සිටි මෙම තරුණියගේ මව විදෙස්ගතව සේවය කරන අතර පියා මීට ඉහතදී මියගොස් තිබෙනවා.


නිවසේ සියලු දෙනාට නින්ද ගිය පසු ඇය නිවසින් පැනගොස් ඇත්තේ ඇඳේ නිදා සිටින බවට පෙනෙන ලෙස කොට්ට පෙලට තබා ඇඳ ඇතිරිල්ලකින් වසා තිබියදීයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කතරගම පුදබිමේ හෙළි නොවු 
අභිරහස්‌ සහ කැබිලිත්ත දේවාලයේ 
ඉතිහාස කථාව

කැබිලිත්තේ රාළ නම් පුද්ගලයා ඉතා උස හැඩි දැඩි ශක්‌තිවන්තයකු වන අතර දුවන මී හරකුන් අල්ලා ගස්‌ බැද හීsලෑ කිරීමට තරම් දක්‌ෂතාවක්‌ ඇති අයකු බව පැවසේ...

අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද කතරගම දෙවියන් ජීව මානව භාවනා කරන ස්‌ථානයක්‌ බවට මෙම ස්‌ථානය හැඳීන් වූ සේක....

මෙම භූමියේ දී නිතර අවැඩත් කරන අයට දඩුවම් දීමට නිතරම ජීවමානව පෙනි සිටින්නේ අලි ඇතුන්ය. මෙයට අමතරව වළසා, ඌරා, නාගයා විටින් විට පැමිණෙයි.....

දෙවියන් අදහන බැතිමතුන් අතරින් දේශපාලනඥයන් ධනපතියන් ලොකු මුදලක්‌ වැයකර වන්දනාවේ යන එක්‌ ස්‌ථානයක්‌ වන්නේ ඉන්දියාවේ පිහිටි තිරුපති කෝවිලයි. මේ හා සමානව අපේ රටේ සල්ලි ඇති පුද්ගලයින් හා දේශපාලනඥයන් බුරුතු පිටින් දෙවියන් වැඳීමට යන ස්‌ථානයක්‌ වන්නේ කැබිලිත්ත දේවාලය හෙවත් සියඹලා දේවාලයයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අලියා හෂිණිව බිලිගත්ත හැටි 
ඇස් දෙකෙන් දැකපු එකම පන්තියේ හිටපු 
පුංචි දරුවෙක් සිද්ධිය ගැන කියපු හැටි

‘‘අලියා  දුවගෙන ආවා, බස් එකේ බ්‍රේක් එක ගැහුවාම අලියා කැලේට පැන්නා. එනකොට තමයි හෂිණිව පෑගුවේ, එයා මැරිලා හිටියා‘‘

හෂිණි ෂෙහාරා උදේශිකා හැමදාම පාසැල් යන්නේ තම මුත්තනුවන් සමග පාපැදියෙන්... ඇය පාසැල වෙත කිලෝමීටර් එකහමාරක පමණ දුරක් යා යුත්තේ වන අලින්ගෙන් ගහන වනය මැදින්.

ඒ නිසාම ඇයට නිරන්තරයෙන් රැකවරණය දීමට වැඩිහිටියන් පියවර ගෙන තිබුණා.  ඊයේත් (27) සාමාන්‍ය පරිදි ඇය තම මුත්තනුවන් සමග පාසැල් යාමට නිවසින් පිටතට පැමිණියා.  නමුත් ඔවුන්ට යාමට හැකිවූයේ නිවසේ සිට මීටර් 50ක පමණ දුරක් පමණයි. 


තණමල්විල - ආනන්දපුර ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් ඇය ජීවිතක්ෂයට පත්වුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෙදරදී මුත්‍රාවලින් නොමිලේම 
බියර් හදනහැටි සොයාගනී

මුත්‍රා භාවිතයෙන් බියර් පෙරීමේ ක්‍ර‍මවේදයක් බෙල්ජියම් පර්යේෂක කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. 

බෙල්ජියමේ Ghent විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම තාක්ෂණය ග්‍රාමීය ප්‍රදේශ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ භාවිත කළ හැකි බවය.

මෙමගින් පානීය ජලය බියර් වලට අමතරව පොහොරද නිපදවෙන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Yahoo කුණු කොල්ලෙට විකිණෙයි..!

Yahoo සමාගම, අමෙරිකාවේ සන්නිවේදන දැවැන්තයකු වන වෙරිසෝන් සමාගමට විකුණා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න මුදලකටය.

වෙරිසෝන් සමාගම විසින් පසුගිය වසරේදී මිලට ගත් AOL සමාගම හා එක්ව Yahoo ඉදිරියට කටයුතු කරනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

2008 වසරේදී ඩොලර් බිලියන 44ට Yahoo සමාගම මිලදී ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම සැරසුනද එය සිදුවූයේ නැත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එංගලන්තෙ ගිය චිත්‍රානි නිදාගෙන සිටි 
දුව කුමාරිට පිහියෙන් ඇන 
ඝාතනය කරන්න හැදූ සිද්ධිය 

‘‘දෙපාරක් අවදිවුණාම අම්මා ළඟින් හිටියා,
ඔළුව අතගාලා නිදියන්න කීවා,
අන්තිම පාර මගේ බෙල්ලට පිහියෙන් ඇනලා‘‘

එංගලන්තයේ ජීවත්වන චිත්‍රානි මහේන්ද්‍රන් නම් ලාංකික මවක් විසින් තමන්ගේ දියණිය රාත්‍රී නින්දට ගොස් සිටියදී පිහියකින් ඇන ඇයව ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් වන පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 
මෙලෙස මව විසින් දියණිය ඝාතනය කීරීමට සැලසුම් කර ඇත්තේ රෝගී තත්වයෙන් පසුවන ඇයව ලංකාවට නැවත යවන්නට දියණිය කටයුතු කර ඇති නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ. වැඩිදුරටත් විදෙස් වාර්තා සඳහන් කරන පරිදි සිද්ධිය මෙසේයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඔස්ට්‍රේලියා මැච් එක අස්සේ 
නිරුවතින් පල්ලේකැලේ පිට්ටනියට 
පැන්න සුද්දා - වීඩියෝ


මේ දිනවල මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟයේ පළමු දිනයේදී තරඟය අතරතුර ඇදහැලුණු වර්ෂාව නිසා  තරඟය මඳකට නතර කළා. 

එහිදී විදේශිකයෙකු නිරුවතින් පිටිය මැදට පැමිණීම කාගේත් අවදානයට යොමුවී තිබෙනවා. මන්ද මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැති තරඟයකදී මෙවන් දෙයක් සිදු වී නොතිබීම හේතුවෙන්.

පසුව ඔහු නැවත පිටියෙන් ඉවත්ව යන අතර සිද්ධිය වු අවස්ථාවේ ඡායාරූප දෙකක් හා වීඩියෝවක් මේ වන විට සමාජජාල අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම ඡායාරූප හා වීඩියෝවයි...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ක්‍රිකට් සභාපතිගේ කැපිලි කෙටිලි 
අස්සේ ලංකාවේ කාටවත් නොලැබුණු 
තැනක් මුරලිට ICC එකෙන් හිමිවෙයි

ඕස්ට්‍රේලියාවේ දඟපන්දු යවන්නන් කිහිප දෙනෙකුට පන්දු යැවීම සම්බන්ධයෙන්  උපදෙස් දීම හේතුවෙන් ක්‍රිකට් ඉහළ පුටුවල නොයෙකුත් දෝෂාරෝපණ අසන්නට වූ මුත්තයියා මුරලිදරන් ICCයේ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමලේඛණයට ( Hall of Fame) ඇතුලත් වී තිබෙනවා.

ICC විසින් මේ වන විට  ඒ සම්බන්ධව නිවේදනයක්ද නිකුත් කර ඇති අතර මෙයට නම් ඇතුලත් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන විශේෂ කමිටුවක් මඟින්.

එම විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුගේ නම ඇතුලත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ටැටූ ගහන්න 5,000ක් නොදුන් නිසා 
31,000ක බඩු කුඩු කරලා 
අම්මටත් ගැහුව නහරකාරයා

සිය ශරීරයේ පච්ච කෙටීම සඳහා රුපියල් 5000 ක්‌ මවගෙන් ඉල්ලා එය නොදුන් නිසා ඇයට පහරදී නිවසේ බඩු මුට්‌ටු කඩා විනාශ කළ 18 වියැති තරුණයකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
නොච්චියාගම ප්‍රාදේශීය සභා පාරේ පදිංචි මවක්‌ විසින් පොලිසියට කළ පැමිණිල්ලක්‌ අනුව අත්අඩංගුවට ගත් 18 වියෑති පුතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තඹුත්තේගම වැඩබලන මහෙස්‌ත්‍රාත් චන්ද්‍රසිරි රාජපක්‍ෂ මහතා විසින් අගෝස්‌තු 02 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන තිබේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ද්විත්ව පුරවැසිභාවය නිසා 
ගීතාගේ මන්ත්‍රීකම අහෝසි වන ලකුණු

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහගේ  මන්ත්‍රී ධුරයට එරෙහි රීට්  පෙත්සම අභියාචනාධිකරණයේදී ඊයේ විභාගයට ගැනුනා. ඒ, එහි සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ මන්ත්‍රීවරියගේ ධුරය අහිමිකරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

ඇය මෙතෙක් තම ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත් බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර නැතැයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැකි බැවින් ඊට අදාළ නියෝගයක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

කරුණු සළකා බැලූ  අභියාචනාධිකරණය වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් 24 වනදාට කල් තැබුවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එක බඩවැල කඩන් ආවත් 
සල්ලාල ගතිය නැගණිය ඉදිරියේ 
එළියට ගත් පව්කාර අයියා මලෝ - වීඩියෝ


එක් කුස උපන් තමන්ගේම සහෝදරිය දූෂණය කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණිය හබරාදුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ.

මෙම තරුණිය සහෝදරයන් විසින් පසුගිය අවුරුදු 02 තුළ කිහිප වතාවක්  අපයෝජනය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

සැකකරුවන් ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අහම්බෙන් පටිගත වුණු ලෝව දරුණුම රිය අනතුර (වීඩියෝ)


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහ රෑ ජාමේ හමු වූ මහසොහොන් 
අවතාරය - හොල්මන් කතාව

සවස් යාමයේ එළපු මාළු දැල කාටත් කලින් එකතු කිරීම පුරුද්දක් කරගෙන සිටි සිසිර ඒ සඳහා ගෙදරින් පිටවන්නේ පාන්දර හතරට පමණය. අද ඊටත් පැයකට පමණ කලින් ගෙදරින් පිටවුණේ තවත් කුමන හෝ අරමුණක් පෙරදැරි කරගෙනය. නිවෙසේ සිට සැතපුම් එකහමාරකට පමණ වැඩි දුර ගමන් කිරීමට ඇති එම අතුරු මාර්ගයේ වැඩි හරියක් ගහකොළින් හා අකුල්වලින් ගහණය. නියමිත ස්ථානයට ආ සිසිර බයිසිකලය අකුලකට හේත්තුකොට කජු ගහ මුල හොරගල් අහුලන්නට පටන් ගත්තේය.

කාලය විනාඩි ගණනක් ගෙවෙන්නට ඇත. 'සරාස්' හඩින් ඇදී ආ අකුණුසරක් වන් සුළං පොදක් සිසිර හා කජු ගහ පසුකර වැලි පාරේ අනෙක් පැත්තද පසු කරමින් ගස් වැල් අතරින් ඇදී නොපෙනී ගියේය. ඒ සමඟම අඳුරු අකුලක් අතරින් පාරට පැන්න තඩි බලු තඩියා දැකීමෙන් සිසිරගේ බලාපොරොත්තු බොඳව යන්නට පටන් ගත්තේය.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats