Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Birth day party of street prostitute in anuradapura  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වීදිසර ළඳක් අනුරාධපුරේ 
බිස්නස් ලොක්කෝ එක්ක 
ලොකුවටම දාපු අමුතුම සාජ්ජය

ලෝකයේ පැරණිම වෘත්තිය විදිහට සැලකෙන්නේ ගණිකා වෘත්තිය.

තමන්ගේ සිරුර මුදලට තවත් කෙනෙකුට විකුණලා ඒ විදිහට සිය ජීවිතේ ගෙනියන කාන්තාවක් තමන්ගේ ගණිකා වෘත්තිය වර්ධනය කරගන්න තරුණ ව්‍යාපාරිකයන් පිරිසකට සාජ්ජයක් පැවැත්වීමේ සිද්ධියක් ගැන අහන්න ලැබුණා.

මත්පැන්වලින් වගේම විවිධ කෑම වර්ගවලින් පිරුණු මේ සාජ්ජය පවත්වලා තියෙන්නේ අනුරාධපුර නගරයේ.

පසුගියදා උදෑසන ඉඳන් සවස්වනතුරුම මේ මත්පැන් සාජ්ජය පවත්වලා තිබෙනවා. තරුණ වයසේ පසුවන හා මැදිවියේ ව්‍යාපාරිකයන් මේකට එකතු වෙලා තිබෙනවා.

වීදිසර ගණිකාවක් ලෙස ප්‍රකට මෙම කාන්තාව ව්‍යාපාරිකයන් රැසකට ආරාධනා කළත් එයින් සමහරක් එය ප්‍රතික්ෂේප කරලා කියලත් අපිට වාර්තා වුණා.

එදින ඇගේ උපන්දිනය බව පවසමින් මෙය සංවිධාන කළත් ඇගේ වෘත්තිය ප්‍රවර්ධනය කරගන්න මේ වැඩේ කළා කියලයි ආරංචි මාර්ග අප වෙත පැවසුවේ.

අනුරාධපුර නගරයේ සංචාරය කරමින් තමන්ගේ වෘත්තියේ යෙදෙන ඇය ජනාකීර්ණ පෙදෙස්වල තරුණයන් සමග සම්බන්ධවීමෙන් ආර්ථික වාසි ලැබෙන නිසා මෙම සාදය සංවිධානය කළා කියලත් වාර්තා වුණා.

විශාල මුදලක් වැය කරමින් ඉස්තරම් මත්පැන් බෝතල් වගේම ඇය විසින්ම සකස් කළ කෑම වර්ග හා දුම්වැටි මෙම සාජ්ජයට එකතු කරලා තිබෙනවා.

ඒවා වෙළඳ සංකීර්ණයට පැමිණෙන අයට ත්‍රීරෝද රථයකින් ගෙන ගොස් බෙදාහැර ඇති බවද සඳහන්. මේ වැඩෙන් පස්සේ ඇයට තරුණ ව්‍යාපාරිකයන්ගෙන් ලොකු ප්‍රතිචාරයක්ද ලැබිලා.

gossip.hirufm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats