Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Crocadile attack in manik river at katharagama  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නන්දෙ අයියගේ කඳ කොටස මගේ අතේ
කකුලේ කෑල්ලක් කිඹුලගේ කටේ

කතරගම ගිහින් මැණික් ගඟේ දිවි පරදුවට තැබූ ත්‍රාසජනක සිද්ධියක් ගැන ශාන්ත කී කතාව

අපි කතරගම මැණික් ගඟේ දිය නාමින් සිටියදී ‘‘මම කිඹුලෙක් අදිනවා, ඉක්මනින් බේරාගන්න යැයි නන්දේ අයියා කෑගසද්දී මම පැනලා නන්දේ අයියා ඇදලා ගත්තා, නන්දෙ අයියගේ කඳ කොටස මගේ අතේ, කකුලෙ කොටසක් කිඹුල් කටේ. යැයි මැදිරිගිරියේ සිට කතරගම දන්සැලක් සඳහා පැමිණි ශාන්ත රාජපක්ෂ බිහිසුණු සිද්ධිය අප හා එසේ විස්තර කළේය.

පෙරේදා (04) රාත්‍රී කතරගම මැණික් ගඟේ අංක 03 පාලම අසල දිය නාමින් සිටියදී කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ මැදිරිගිරිය, දිවුලන්කඩවල, විහාරගම පදිංචි 69 හැවිරිදි එක්දරු පියෙකු වූ නන්ද බණ්ඩාර නැමැති අයෙකි. 
මැදිරිගිරිය, ඇසළ දන්සැල් සමිතියේ 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග ඔහු කතරගම පෙරහැර සමයේදී වන්දනාවේ හා පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට  බත් දන්සැලක් පැවැත්වීමට විශාල ලොරියක බඩුමුට්ටු පටවාගෙන  කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණ ඇත්තේ පෙරේදා සවස 03.30ට පමණ වේ.

කතරගම මැණික් ගඟේ දිය නාමින් සිටියදී නන්දෙ අයියා කෑගසද්දී අපිත් සමග ගිය ගැහැණු පිරිස මරහඬ දී කෑගසද්දී මම නන්දෙ අයියා බේරගන්න උත්සාහය අතඇරියේ නැහැ. එතැන සිටි තවත් පිරිමි කිහිපදෙනෙකුම අපේ කෑගැහිල්ලට දියට පණින විටත් කිඹුලාගෙන් නන්දෙ අයියා මම බේරගෙන. වතුරෙන් ගොඩට ගන්න විට කකුලෙන් කොටසක් නෑ. එතන එකම විලාපයක්, ලේ විලක්. අපිට උදවු වුන අය ලෙඩා වහාම රෝහලට ගෙන ගියා. මේ සිද්ධිය මතක් වෙනකොටත් මරබියක් ඇතිවෙනවා, යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

රෝගියා කතරගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා තිස්සමහාරාම මූලික රෝහලටත් එතැනින් හම්බන්තොට රෝහලටත් මාරු කිරීමෙන් පසු ශල්‍යකර්මයකට ලක්කර නේවාසිකව ප්‍රථිකාර ලබන බව පැවසේ.




0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats