Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Mother and daughter killed in Ratnapura update  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනේලෙන් එබිලා බැලුවා. 
බලනකොට ළමයි දෙන්නා මරලා දාලා
හිත් පිත් නැති අනියම් පෙම

හිත් පිත් නැති අනියම් පෙමක හුටපටෙන් ජීවිතේ ඉරණම විසඳාගත් මව් දූ දෙපළ
රත්නපුර - ගුරුබැවිලාගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී මවක් සහ ඇගේ වයස 13ක් වන දියණිය ඝාතනය කර තිබියදී ඊයේ (13) සොයාගෙන තිබුණා.

ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර - ගුරුබැවිලාගම - මරතොට්ටම්වත්ත ප්‍රදේශයේ වතු නිවසක ජීවත් වූ 37 හැවිරිදි මවක් සහ ඇයගේ 13 හැවිරිදි බාල දියණියයි.  දරුවන්ගේ පියා මියයාමෙන් පසු ඝාතනයට ලක්වූ මව මෙම නිවසේ ජීවත්ව ඇත්තේ වෙනත් පුරුෂයෙකු සමගයි.


ඇයගේ දරු දෙදෙනා මිත්තනියගේ රැකවරණය යටතේ වෙනත් නිවසක ජීවත්ව තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය වූ බවට පැවසෙන දින මව බැලීමට නිවසට පැමිණි දරු දෙදෙනාගෙන් යළි මිත්තනියගේ නිවසට ගොස් තිබුණේ පිරිමි දරුවා පමණයි.

මේ සම්බන්ධයෙන් මිත්තණිය දැක්වූයේ මෙවන් අදහසක්...

‘‘ටීවී එකක් අලුතින් ගෙනාව කියලා ළමයි දෙන්නට එන්න කියලා ළමයි දෙන්නා ආවා. පෙරේදා ඇවිල්ලා පුතා එක්කරගෙන ගියා මම. ඊයේ ආව දුව ස්කෝලෙ ගියේ නෑ කියලා බලන්න. ඒ පාර ඇවිල්ලා ජනේලෙන් එබිලා බැලුවා.බලනකොට ළමයි දෙන්නා මරලා‘‘

පොලිසිය පවසන්නේ පෞද්ගලික ආරවුලක් මත පුරුෂයා විසින් මෙම ඝාතතනය සිදු කරන්නට ඇති බවයි. සැකකරු මේවන විට  ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. මිත්තණිය ප්‍රකාශ කළේ තම මිණිබිරියට සැකකාර පුද්ගලයාගෙන් අයුතු බලපෑම් තිබූ බවයි.

ඝාතනය සදහා යොදා ගත් බවට පැවෙසන පිහිය පොලීසිය සොයාගත්තා.  පොලීසිය සදහන් කළේ ඔවුන්ගේ ගෙල ප්‍රදේශවල බරපතල කැපුම් තුවාල දක්නට ලැබුණු බවයි. ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ අනියම් සැමියා විසින් මෙම ද්විත්ව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරනවා.

පොලිසිය පවසන අන්දමට ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ සැමියා ඉකුත් 2003 වර්ෂයේදී කිසියම් පිරිසක්‌ විසින් මරාදමා තිබිණි. සැමියා මරා දැමීමෙන් පසු මෙම කාන්තාව අනියම් සැමියකු සමග රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ නිවසක පදිංචියට ගොස්‌ තිබේ.

කාන්තාවගේ අනියම් සැමියා ගොවිතැන් කරමින් ජීවත්වූ අයෙකි. මෙම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියාගේ ඝාතනය වෙනුවෙන් ඇයට රුපියල් ලක්‌ෂ තුනක වන්දි මුදලක්‌ මීට ටික කලකට පෙර අධිකරණය මාර්ගයෙන් ලැබී තිබිණි.

මෙම මුදලින් රුපියල් ලක්ෂය බැගින් ඇය සිය දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති අතර ඉතිරි රුපියල් ලක්‌ෂයක මුදල ඇගේ වියදම් සඳහා යොදාගෙන තිබේ.

එම වන්දි මුදලින් රූපවාහිනි යන්ත්‍රයක්‌ද මිලදී ගැනීමට ඇය කටයුතු කර ඇති අතර ඇයගේ දරුවන් රූපවාහිනිය නැරඹීම සඳහා මෙම නිවසට නිතර යැමට ඒමට පුරුදුව සිට ඇත. ඉකුත් 11 වැනිදා ද ඝාතනයට ලක්‌වූ දියණිය රූපවාහිනිය නැරඹීම සඳහා සිය මවගේ නිවසට පැමිණ ඇත.

පසුදින ඇය පාසල් නොගිය නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ඇගේ මිත්තනිය එම නිවසට පැමිණ තිබේ. ඒ අවස්‌ථාවේ නිවසේ කාමරයක තම දියණිය සහ මිණිබිරිය මරා දමා සිටිනු ඇය දැක ඇත. පසුව මේ පිළිබඳව ඇය වේවැල්වත්ත පොලිසියට දැනුම්දී තිබේ.

සිද්ධිය පිළිබඳව වීඩියෝව පහතින්......

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats