Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Two men arrested for sexually abusing a teen for eight years  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කම්සැප සොයා ආපු කසාඳ බැඳපු 
දෙදෙනෙකු 18 හැවිරිදි තරුණියව 
කාලයක ඉඳන් දූෂණය කරලා වඳදුන්නු හැටි

බය නිසා මේ ගැන කාටවත්ම නොකියා ඉවසගෙන හිටියා..
බීලා ඇවිත් හොඳටම වඳදීලා ගහනවා...
මිත්තණිය සමග නිවසක ජීවත්වු අවුරුදු18 ක් වූ තරුණියක් අවස්ථා ගණනාවකදී දූෂණය කළ පොල්ගහවෙල ප්‍රදේශයේ විවාහක පුද්ගලයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් කොටුකරගෙන තිබෙනවා.
මිත්තණියට සහ මෙම තරුණියට තර්ජනය කරමින් අවුරුදු දෙකක පමණ කාලයක සිට ඔවුන් තරුණිය දූෂණය කර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය දිනක රාත්‍රියේ බීමතින් පැමිණි මෙම විවාහක පුද්ගලයන් දෙදෙනා තරුණියට පහරදී තිබෙනවා.
ඒ අවස්ථාවේදී ඉවසාගත නොහැකිවූ තරුණිය කෑ ගැසීම නිසා අසල්වාසීන් නිවසට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී ගම්වාසීන් විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට ගස්බැද පහරදී ඇති බවයි වාර්තා වුණේ.
මෙම තරුණියගේ මව විදෙස් ගතව රැකියාවක් කරන බවත් පියා මීට අවුරුදු 5 කට ඉහතදී රිය අනතුරකින් මියගොස් ඇති බවත් සඳහන්.
සිද්ධිය ගැන තරුණිය ගම්වාසීන්ට පවසා ඇත්තේ '' මට මෙහේ ඉන්නේ ආච්චි විතරයි.. අපිව මරණවා කියලා බය කළා. ඉතිං මමවත් ආච්චිවත් මේ ගැන කාටවත්ම නොකියා ඉවසගෙන හිටියා.. සමහර දවස්වලට හොඳටම බීගෙන ඇවිත් ගහනවා.."

තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවයි ප්‍රදේශවාසියෙකු අප සමග ප්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats