Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Two Men Charged With Sexually Assaulting 10-Month-Old Girl  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පියා සමඟින් ඔහුගේ පෙම්වතා එකතුව 
දස මසක් වයසැති මල් කැකුළකට විනකළ 
කුරිරු වූ අමනුස්සකම - වීඩියෝ

තමන්ගේ දරුවෙකුට මොනයම්ම හරි කරදරයක් කරන්න කිසිම දෙමව්පියෙක් කැමති නෑ කියලා අපි කාගෙන් හරි ඇහුවොත් ඔවුන් කියාවි. ඒ අතරේ නීච ගති තියෙන සමහර නමට මව්වරු පියවරු ගැනත් අපිට ලංකාවෙන් වගේම වෙනත් රටවල් වලින් වාර්තා වෙන්නේ ඔවුන් මේ විදියට කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි විදියේ ප්‍රවෘත්ති ඒ වටා ගෙතිලා තියෙන නිසා.
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ අපේ රටේ නම් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ. 

අම්මා කෙනෙක් ඇයගේ වයස මාස 10ක් වුණු ගැහැණු ළමයාව ඇයගේ තාත්තට බලාගන්න දීලා පුහුණුවීම් පාඨමාලාවකට ගිහින් තියෙනවා. ඒ ඔහු ගැන තිබුණු විශ්වාසය නිසා.
නමුත් ඒ මනුස්සයා අමනුස්සයෙක් වෙලා සමාජය පිළිනොගන්න පහත් ක්‍රියාවක් මේ පුංචි දැරියට කරලා ඇයගේ ජීවිතය විනාශ කරලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඒ අදලා පුද්ගලයාගේ පෙම්වතා. 
ඇහුවම ටිකක් අමුතු වුණාට ඒ තාත්තට පෙම්වතෙක් ඉඳලා තියෙනවා. ඔවුන් දෙන්නා කාලය ගත කරලා තියෙන්නේ සමලිංගිකයින් විදියට කියලා තමයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දෙන්නටම වයස අවුරුදු 50ක්.
ඔවුන්ගේ මේ පුංචි දැරියගේ ජීවිතය විනාශ කරලා දාන්න කළින් ලබාගත්ත දුරකථන ඇමතුමකින් සිද්ධිය ගැන තොරතුරු ගොඩක් අනාවරණය කරගන්න එරට පොලිසියට හැකිවෙලා තියෙනවා. 
කොහොම වුනත් මේ පුංචි දැරිය මේ වෙනකොට රෝහල් ගතකරලා ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම චෝදනා 7ක් යටතේ මේ නරුමයෝ දෙන්නට නඩු ගොනු කරලා තියෙනවලු.

හැමෝම බලන් ඉන්නේ ආයෙත් මේ වගේ පාපකාරි ක්‍රීයාවක් නොකරන්න ඔවුන්ට කවමදාකවත් අමතක නොවන දඬුවමමක් ලැබෙනකම්....

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats