Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දම් ගවුමට හැඩවුණු ලක්ෂිකා


පුංචි තිරයෙන් ජනප්‍රිය වුණු ලක්ෂිකා දැන් රිදී තිරයෙත් දක්නට ලැබෙනවානේ. මේ ඇය ළඟදි ගත්ත ඡායාරූප කිහිපයකි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මිනිත්තු 15 න් සැතපුම් 300 ක් 
Volkswagen ඉලෙක්ට්‍රික් කාරය 
එළිදකියි

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ ජර්මානු සඟරාවක් වන WirstschaftWoche සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

වාර්තා වන අන්දමට මිනිත්තු 15 ක ආරෝපණයකින් සැතපුම් 300 ක ධාවනයක් ලබා දීමට මෙම නවතම වොක්ස්වැගන් ඉලෙක්ට්‍රික් කාරය සමත්වේ.

වොක්ස්වැගන් සභාපතිවරයා පවසන්නේ මෙම ඉලෙක්ට්‍රික් මෝටර් රථය සාමාන්‍ය වොක්ස්වැගන් ගොල්ෆ් රථයක ප්‍රමාණය ගන්නා බවයි. මෙය 2018 අගභාගයේ දී හෝ 2019 මුල භාගයේ දී වෙළෙඳපොළට එක්වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කාන්තාවන්ට ''සාය'' අඳින්න 
එපා කියයි - වීඩියෝ


ඉන්දියාවට පැමිණෙන සංචාරකයින්ට සිය ඇඳුම් පැළඳුම් පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස එරට සංචාරක අමාත්‍ය මහේෂ් ෂර්මා දැනුම් දී තිබෙනවා.

ඔහු ලබාදුන් උපදෙස් මාලාවට අනුව සංචාරකයින් "සාය" ඇදීමෙන් වැළකිය යුතු අතර රාත්‍රී කාලයේදී කුලී රථයක ගමන් කරන්නේ නම් එහි අංක තහඩුවේ ඡායාරූපයක් හිතවතෙකුට යැවිය යුතුයි.


කෙසේ නමුත්, අමාත්‍යවරයාගේ මෙම උපදෙස් මාලාව ඉන්දියාව තුල දැඩි කතාබහකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හිරිමල් වයසේ කොල්ලෝ පස්දෙනෙක් 
මාස ගාණක් තිස්සේ දැරියක් කෙළෙසලා 
නිරුවත වීඩියෝ කරලා


පාසල් දැරියක් නිරුවත් කර අවස්ථා කිහිපයකදී අපයෝජනය කරමින් එම දර්ශන වීඩියෝ කර තම ජංගම දුරකථනවලට දමා නරඹමින් සිටි ළමුන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බාලවයස්කාර දරුවන් පස්දෙනා විසින් දැරිය මාස ගණනක් තිස්සේ අපයෝජනය කර ඒ සියල්ල ඔවුන් වීඩියෝ ගතකර තිබෙනවා.


එම පාසල් දැරිය හැටන් - දික්ඔය දරවල වත්තේ ජීවත්වූ බවයි වාර්තා වුණේ.

අවුරුදු 13, 14 සහ 15 යන වයස්වල පසුවන දරුවන්ද පාසැල් දැරිය පදිංචිව සිටි නිවස ආසන්නයේම සිටින අය බවයි දැනගන්නට ලැබුණේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පෙම්වතිය සමග ලිංගිකව එක්වූ 
17 හැවිරිදි පෙම්වතාට 
එළොව යන්න වෙච්ච වැඩේ


මෙක්සිකෝවේ දී තරුණයෙක් සිය 24 හැවිරිදි පෙම්වතිය සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව මරණයට පත් වූ පුවතක් වාර්ථා වෙනවා.

මරණ පරීක්ෂණයේදී වාර්ථා වී ඇත්තේ තරුණයාගේ මොළයට ලේ කැටියක් ගමන් කිරීමෙන් මෙය සිදු වී ඇති බවයි.


එය සිදු වී ඇත්තේ තරුණයා සහ තරුණිය ලිංගිකව එක් වීමෙදී ඇය විසින් ඔහුව සපා කෑමෙදී ඇති වූ ලේ කැටියක් මෙලෙස මොළයට ගමන් කර ඇති බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රජ ගෙදර ඇත්තන්ට අමතකවූ, 
සියවසම කම්පා කරමින් සමුගත් 
එංගලන්තයේ රෝස කුසුම


මීට වසර 19 කට පෙර අදවැනි දිනකදී අකල් මරණයකට ගොදුරු වූ එංගලන්තයේ රෝස කුසුම, මතක පමණක් ඉතිරි කරමින් සදාකාලික සැනසුම සොයා මෙලොවින් සමුගත්තාය.

විසිවැනි සියවසේදී වැඩිම පිරිසක් නැරඹූ විවාහ මංගල්‍යයේ හිමිකාරිය වූ ඩයනා එම සියවසම කම්පා කළ අවමංගල්‍යයේ හිමිකාරියද වූයේ සෑම හිතකම කඳුලක් ඉතිරි කරමිනි.


ඇය කිසිවෙක් නොසිතූ ලෙස ජීවිත ගමනින් සමුගෙන අදට වසර 19 ක් ගතවී අවසන්ය. 

සිය පෙම්වතා වූ ඩොඩී අල්ෆයඩ් (Dodi Alf) සමඟ පැරිසියේ උමං මාර්ගයක ගමන් කරමින් සිටියදී ඇයගේ රථය උමං මාර්ගයේ තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ඩයනා කුමරිය ද ඇයගේ පෙම්වතා ද මරණයට පත් වූ බව අපට රූපවාහිනි නාලිකා ඔස්‌සේ දැක ගැනීමට ලැබිණි.
ඩයනා කුමරිය එළෙස මෙලොවින් සමුනොගත්තේනම් ඩයනා කුමරිය මේ වන විට පනස්‌ පස්වැනි වියේ පසුවන ගැහැනියකි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දඹුල්ල ක්‍රීඩාංගණයේ ගස් කපයි


පසුගියදා ටී.එම්. දිල්ෂාන්ගේ අවසන් එක්දින තරඟය පැවති දඹුල්ල ක්‍රීඩාංගනය අවට ගස්වලද නැගී පිරිසක් තරඟය නරඹනු අපට දැනගන්න ලැබෙනවා. 

මේ වන විට එම ගස්වල අතු පාත්වී තරඟය නරඹන්නට පිටියට පැමිණෙන අයට බාධා ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබූ එක් ගසක් කපා ඉවත් කරන්නට ක්‍රීඩා පිටිය භාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා. 

මෙම ගසේ තරඟය පැවති දින 70-80ක් පමණ පිරිසක් නැගී සිටි බවත්  ඒ නිසාවේන එහි අතු කැඩී ගොස් තිබූ නිසාවෙන් අද දින පැමිණෙන පිරිසට අපහසුතාවක් ඇතිවන නිසාවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වෙනවා.

පසුගිය තරගයට පෙර දිනය වනවිටත් ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන්ව තිබුණු අතර ඇතැමුන් ආරක්ෂිත ගේට්ටු කඩා බිඳ දමමින් ක්‍රීඩාංගණයට ඇතුළු වූ බව දැනගන්නට ලැබෙනවා.

මේ නිසාවෙන් අද දිනයේ විශේෂ ආරක්ෂාවක් ක්‍රීඩාංගණයට ඇතුලුවන අවස්ථාවේ යොදා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිටරට IP වලින් රිංගලා ජනපතිගේ 
සයිට් එක හැක්කල රතු උකුස්සා, 
කොයාහැකර් සෙට්එක ඇතුලට යන්න 
වැරදුණු පොට - වීඩියෝ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි තොරතුරු මකා දමා ව්‍යාජ දත්ත ඇතුළත් කල තරුණයාට මේ වන විට සමාජජාල ඔස්සේ ප්‍රතිචාර රැසක් හිමිව තිබෙනවා. 

එමෙන්ම ඔහු කවුුරුන්ද යනවග සම්බන්ධයෙන් බොහෝ පිරිසක් තොරතුරු විමසන අතර හිරු ගොසිප් අපට දැනගන්නට ලැබුණේ 17 හැවිරිදි සිසුවා පේරාදෙණිය - ගන්නෝරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙක් බවයි. 

2007 අංක 14 දරන පරිගණක අපරාධ පනතේ වගන්ති 3, 4, 5, 6, 7, 8 සහ 9 යටතේ සිදුකර ඇති මෙම වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා විසින් විදෙස් සැකකරුවකුගේ සහාය ඇතිව මේ අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බවද රහස් පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සාහසිකයෙකුගේ වෙඩිපහරින් 
අවසන් හුස්ම හෙලූ ක්‍රිකට් ක්‍රීඩාවට පෙම්බැඳි 
''නානුඹය සජීගේ'' කතාව


''සජී හම්බකළේ සල්ලි නෙවෙයි මිනිස්සු,
සජී මැරුනයි කීවට කොල්ලෝ තාමත් අඬනවා,
ඒ තරමට මිනිස්සු එක්ක හිටපු මනුස්සයෙක්'
'
මහනුවර - පිළිමතලාව - නානුඹය ප්‍රදේශයේදි පසුගිය දිනෙක ආපන ශාලාවක් තුලදී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයෙකු වූ සංජය බණ්ඩාරගේ අවසන් කටයුතු හෙට (31) දිනෙට යෙදී තිබේ. ව්‍යාපාරිකයෙකු ලෙසින් කටයුතු කළත් ඔහු ප්‍රදේශය පුරා තරුණයින් අතර ප්‍රසිද්ධව සිටියේ ''නානුඹය සජී'' ලෙසිනි.

සජී හැදී වැඩුණේ මව සමඟිනි. ඔහුගේ පියා කුඩා කළම මෙලොවින් සමුගෙන තිබුණි. මවගේ රැකියාව වූයේද සජී අවසන් සුසුම් හෙළු කඩ කාමරයේ කුඩාවට පවත්වාගෙන ව්‍යාපාරයයි. තරුණවියට පිවිසි සජී ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇලුම් කළ අයෙකු විය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෙඹි යුවළක් යුග දිවියට පත්කළ 
අපූරු චාරිත්‍රය - වීඩියෝ


ගොවිතැන් කටයුතු සඳහා නිසි කළට වැසි ඉල්ලා ගෙඹි යුවළක් යුග දිවියට පත්කළ පුවතක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙම විවාහ උත්සවය පැවැත්වුණේ පූර්ණ හින්දු චාරිත්‍රවලට අනුකූලවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අනියම් පෙම නිදි යහනේදී සැමියාට 
මාට්ටු වෙලා යක්ෂයා ආරූඬවී
තරුණිය කරපු වැඩේ

අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය බිරිඳක් නිවසින් පන්නා දැමීමේ පුවතක් ජාඇල පැත්තෙන් වාර්තා වනවා.
සැමියා රැකියාව සඳහා නිවසින් පිටව ගිය පසු පැමිණෙන තරුණයෙකු සමග යහන්ගතවන ඇය පසුගිය දිනක සැමියාගේ අතටම හසුවී තිබෙනවා.

එක් දරු මවක් වන ඇය පළමු ශ්‍රේණිගේ ඉගෙනුම ලබන දරුවා පාසලට ඇතුල් කර නැවත නිවසට පැමිණ තිබෙනවා.
පසුව දරුවාට ඇතිවූ අසනීප තත්ත්වයක් ගැන පාසලේ ගුරුවරියක් විසින් පියාට දුරකථන ඇමතුමකින් දැනුම් දී තිබෙනවා.
එම නිසා රැකියා ස්ථානයෙන් පිටත්වී දරුවා රැගෙන යාමට පැමිණි පියා නිවසට පැමිණි අවස්ථාවේදී දැකගන්නට ලැබී තිබෙන්නේ තම බිරිඳ වෙනත් අයෙකු සමග යහන්ගතවි සිටින අයුරුයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සරුංගල් සැණකෙළියට ගිහින් 
ගෙදර එමින් සිටි අරුණ සහ සචින්තගේ 
ජීවිත ගමන අතරමග නතර වෙයි


මතු ආත්මෙදිවත් මෙවන් විපතක් නොවේවා..
හිත හොඳ මිනිස්සුන්ව දෙවියෝ වැඩි කල් මෙහෙ තියන්නේ නෑ...

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුම අසල අද පාන්දර 1.00ට පමණ මෝටර් රථයක් විදුලි කණුවක ගැටිලා අනතුරක් සිද්ධවෙලා තිබුණා.

මේ අනතුරින් 23 හැවිරිදි සහ 25 හැවිරිදි තරුණයන් දෙන්නෙක් ජීවිතේ දාලා ගිහින්.


මේ අය මීගමුවේ සරුංගල් සැණකෙළියකට සහභාගී වෙලා ආපහු එනකොට මේ අනතුර සිදුවෙලා තිබුණා.

ජාඇල කණුවන පැත්තේ පදිංචි අරුණ සහ සචින්තගේ වියෝව ගැන එයාගේ යාළුවන්ට හිතාගන්නවත් බැරිවෙලා.

කොහොම වුණත් මොවුන් දෙදෙනාගේ හදිසි වියෝවය ගැන ෆේස් බුක් සමාජ ජාලයේ පුරාම ඔවුන්ගේ මිතුරන් මේ විදිහට ශෝකය ප්‍රකාශ කරලා තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පියාගේ ලෙඩේ හොඳ කරන්න කියලා 
දියණියන් දෙදෙනාව කෙළෙසූ කපුවා


මානසික රෝගයක් සුවකිරීමට බව පවසා අවුරුදු 22 ක හා 20 ක දියණියන් දෙදෙනෙකු දූෂණය කළ 55 හැවිරිදි වියේ පසුවූ කපුවෙකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලග්ගල පැත්තේ ජීවත්වූ මෙම දියණියන්ගේ පියාගේ මානසික රෝගයක් සුව කිරීමට ලිංගික ඇසුරක් පැවැත්විය යුතු බව පවසායි දියණියන් දෙදෙනාව දූෂණය කර ඇත්තේ.


මෙම සැකකාර කපුවා කැකිරාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අසනීප තත්ත්වයේ පසුවූ පියා සුවපත් කර ගැනීමට අවශ්‍ය නිසා කපුවාගේ ගොදුරු බවට පත්වූ දූවරුන් දෙදෙනා තමන්ට සිදුවූ මෙම සිද්ධිය ගැන නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ලග්ගල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අපි ඇසුරු කළේ යාළුවෝ විදිහට විතරයි.
ඊට එහා දෙයක් නෑ - රිතූ ආකාර්ෂා
මම නිතරම ඇඟේ හැඩය ගැන හිතනවා..

රිතූ ආකර්ෂා කියන්නේ රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් විදිහටත් රසික හදවත් දිනාගත්තු චරිතයක්.

ඉතිං රිතූ දැන් පෙම්වතියක් වෙලා කියලත් කතාබහක් පැතිරෙන්න පටන් අරන්. මේ හැමදේම ගැන සති අන්ත පුවත්පතකට රිතූ කියලා තිබුණේ මේ විදිහට.


රිතූගේ ආඩම්බරකම දැන් අඩුවෙලාලු නේද..?
ඇයි එහෙම කියන්නේ.. 

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හින්දා හැමෝම එක්ක කතා කරන්න වෙනවනේ ඒකයි.
ආ ඒකද.. කොහොමත් මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්න හිතුවේ නෑ. හැබැයි දැන් නම් ට්‍රැක් එකට වැටිලා ඉන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ෆේස්බුක් එකේ ෆොටෝවලට ලයික් වැඩිවුණා කියලාවත්
තැනකට ගියාම මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවත්
මේ තරඟයට අදාලා නෑ

උදාරි විවාහක රූ රැජිණ තරඟයෙන් කිරුල දිනාගත්තට පස්සේ ඒ  ගැන ගොඩදෙනෙක් කතාවුණේ නිවැරදි කෙනාම තරඟයෙන් දිනුවා කියලා. ඉතින් රූ රැජිණ තරඟාවලිය ගැන වගේම ඒකෙදි වුණු සමහර සිද්ධි නිසා ඔය ගැන අන්තර්ජාලයේ කතා මැවුණා.
 
සමහරු කියලා තිබුණු ලිංගික අල්ලස් නිසා උදාරි දිනුවා කියලා. ඒ වගේම පැරදුණු නිසදෝ පියුමි වේදිකාවෙන් බැහැලා ගියා. ඔය සිද්ධි හැමදෙයක්ම ගැන මේ තරඟයෙන් දිනුපු උදාරි මේ වෙද්දි කියලා තියෙනවා.

ඒ සතිඅන්ත පුවත්පතකට. මේ තමයි ඇයගේ කතාව....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දරුවන් 4 දෙනෙකු නිවසේදීම බිහිකළ 
මව, සැමියා පෙකණිවැල කපා දින 
8 කට පසු ජීවිතයෙන් සමුගනී

තම බිරිද දරුවා ප්‍රසූති කරන අවස්ථාවේදී සැමියා විසින් දරුවාගේ පෙකෙණිවැල කතුරකින් කැපීමෙන් දින අටකට පසු මවක් ගැන කල්පිටිය පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
36 හැවිරිදි වියේ පසුවූ සිව් දරු මවක් වන ඇය පසුගියදා පිරිමි දරුවකු ප්‍රසූත කර ඇති අතර ඇය ගැබ් ගත් කාලයේ පටන් කිසිදු වෛද්‍ය සායනයකටද සහභාගි වී නැති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම දරුවා ප්‍රසූත කර දින 8 කට පසුවයි ඇය මියගොස් තිබෙන්නේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ අබ්දුල් වාහීද් සිත්ති රවුලා නම් කල්පිටිය පූලච්චේන ගමේ ජීවත් වූ කාන්තාවක්.
මෙම කාන්තාවගේ වැඩිමහල් දියණිය 15 වැනි වියේ පසුවන අතර තුන් හැවිරිදි දියණියක් සහ නව හැවිරිදි පුතකු බිහි කිරීමේදී ද මෙම කාන්තාවගේ සැමියා විසින්ම වින්නඹුකමට හිමිකම් දරා ඇත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බිත්තිවල ඇවිදින ලංකාවේ 
Spider-Girl ගාල්ලෙන් කරළියට - වීඩියෝ


ගාල්ල - වඳුරඹ - පන්විල ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දැරියකගේ අපූරු දක්ෂතාවක් අපට වාර්තා වුණා. ගාල්ල - වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රඟමිණි යසස්දි පොන්නම්පෙරුම අපුරූ දක්ෂතාවයක් දක්වනවා.

බිත්ති කොන් ඔස්සේ කිසිදු ආධාරකයක් නොමැතිව ඉහළට නැගීමේ අපූරු දක්ෂතාවක් ඇය සතුයි. බිත්තිය උඩ සිට පාඩම් කිරීමටද යට අපූරු හැකියාවක් පවතිනවා.  

පවුලේ වැඩිමලා වූ 7 හැවිරිදි රඟමිණීට තවත් පුංචි නංගි කෙනෙක් ඉන්නවා. ඇගේ දෙමාපියන් පවසන්නේ ඇය කුඩා කල සිටම මෙම දක්ෂතාවය පෙන්නුම් කළ බවයි.

දැනට කරාතේ ක්‍රීඩාවේ යෙදී සිටින ඇගේ ශරීරය ඉතාමත් නම්‍යශීලියි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එංගලන්තයේ උෂ්ණ අධිකම දිනයේ 
දියරකුසා බිලිගත් ලාංකික තරුණයින් 
5 ගැන සහෝදරයෙක් කියන කතාව


එයාලා ඉඳලා තියෙන්නේ වැලි පරයක,
ගොඩට පීනනකොට  ලොකු රැල්ලක් ඇවිත්
වැලි ගොඩේ එරිලා

එංගලන්තයේ සසෙක්ස් මුහුදු තීරයේ දියනාමින් විනෝද වන්නට ගිය ශ්‍රී ලාංකිකයින් තරුණයින් 5දෙනෙකු දියේ ගිලී මියයෑම සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යද තොරතුරු වාර්තා කර ඇති අතර සිද්ධියෙන් මියගිය තරුණයෙකුගේ සහෝදරයෙකු විසින් මේ වන විට එදින සිදුවූ හදිසි අනතුර සම්බන්ධයෙන් පවසා තිබෙනවා. 

සහෝදරයා පවසන ආකාරයට ඔවුන් මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ එංගලන්තයේ මේ වසරේදී උෂ්ණ අධිකම දිනයේ වන අතර නිවාඩුව හේතුවෙන් හොඳම මිතුරන් 5දෙනා විනෝද වීමට මෙම වෙරළ තීරණයට ගොස් තිබෙනවා. එහි 1000කට අධික පිරිසක් සිට ඇති අතර වෙරළෙන් මදක් ඔබ්බට ගිය මෙම මිතුරන් කුඩා වැලි පරයක පාපන්දු ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සැමියාගේ වෙනත් සම්බන්ධතා නිසා 
දුකින් සිටි බිරිඳගේ අලහොද්ද 
උසාවි යයි

තම බිරිය වස සහිත කුඩු විශේෂයක් ඉදිආප්ප සමඟින් කෑමට ගනෙ අල හොද්දකට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත කෑම පාර්සලයක්  අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කොට වාර්තාවක් කැඳවන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කර තිබෙනවා.

මෙම සිද්ධියේ එන ස්වාමියාට වෙනත් සම්බන්ධයක් ඇතැයි කියමින් අවුරුදු 45ක් පමණ වයසැති කඳයාය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් නිතර නිතර සුළු ආරවුල් ඇති කරගෙන තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දියණිය දූෂණය කල නඩුවට 
කොටුවුණු පියා තීන්දුවට කලින් දා 
තම ලෙයින් උපන් ඇයට ආයෙත් විනකරලා


පියෙකුගෙ වෙසින් පැමිණි තම දියණියව දූෂණය කිරීමේ වරදකට හසුවූ හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු අධිකරණයේ තීන්දුව ලබාදීමට පෙර දිනයේ දියණියට වෙඩි තබා ඇති පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. 

මෙම සිද්ධියට මුහුණුදී ඇත්තේ කතරගම - කඳසුරිඳුගම නම් ගම්මානයේ ජීවත්වූ දැරියක් වන අතර ඊයේ (24) දිනයේ ඇයගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමටයි තිබී ඇත්තේ. නමුත් සිද්ධියට සම්බන්ධ පියා විසින් ඊට පෙර දින එනම් 23වනදා ඇයට වෙඩි තබා තිබෙනවා.


මීට වසර 4කට පෙර එනම් 2012 වර්ෂයේ දිනෙක පී. එච්. සුගතදාස (54)  නම් වන මෙම පුද්ගලයා  විසින්  දැරියව දූෂණය කර ඇති අතර පසුව ඔහුට එරෙහිව වන නඩුව හම්බන්තොට අධිකරණයේ විභාග වී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිරිමි 7ක් සමඟ යහනේ සිටි 
මුස්ලිම් කුමරිය කොටුවෙයි

කටාර් රාජ්‍යයේ හිටපු අගමැති හමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානිගේ දියණිය වන Sheikha Salwa කුමරිය බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ඇයගේ ලන්ඩන් නුවර පහිටි නිවසක පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් සමඟ ලිංගික සංසර්ගයේ යෙදී සිටියදීයි. මේ බව වාර්තා කරන්නේ එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි විසිනුයි.

ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණ වලින් අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැව්කරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් යුතු සහ සමූහ සංසර්ගය පිලිබඳව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.

පොලිසිය විසින් ඇයගෙන් කරන ලද ප්‍ර‍ශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා නීති විරෝධී කිසිදු කටයුත්තක නිරත නොවූ බවය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බෝල්ට් එක්ක නිදියහනේ සිටි තරුණිය 
ජේඩි එදා වුණු දේවල් එක්ක 
බෝල්ට් කීව බොරු ගැන මුල්වරට හෙළිකරයි 


''මට ආයේ මීට් වුණාම නම්බර් එක දෙන්නම් කීවා,මට ඉංග්‍රීසි බැරි නිසා කතා කළේ Google Translate එකෙන්,
ඔහු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වුනත්
ඇඳේදිනම් එහෙම නෙවෙයි''

උසෙන් බෝල්ට් කියන ඒ අසහාය ක්‍රීඩකයා ගැන අලුතින් කියන්න දෙයක් නෑ. මොකද ඔහු තමයි ලෝකේ මේ වෙද්දි ඉන්න සුපිරිම ධාවකයා. රියෝ ඔලිම්පික් උළෙලදි රන් පදක්කම් ගත්ත වගේම තරුණියක් එක්ක එකට ඉන්න ෆොටෝ එළියට ඇවිත් ඔහුට කතා ගොඩක් හැදුණා. 

ඒත් මේ තරුණිය කවුද ? එදා මොකද වුණේ කියලා ලෝකෙම හොයන්න ගත්තා. ඒ අතරේ මේ වෙනකොට එදා බෝල්ට් එක්ක හිටපු තරුණිය ලෝකප්‍රසිද්ධ වෙබ් අඩවියකට සිදුවීම ගැන කියලා තියෙනවා. ඒ ගැන ඔවුන් වාර්තාකරලා තිබුණේ මේ විදියට.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලක්ෂ 18 විනාඩියෙන් උස්සපු 
ගේම්කාරයෝ පැය 24ක් ඇතුලත 
අල්ලපු අම්බලන්ගොඩ පොලිසියේ සුපිරි මෙහෙයුම


පෙරේදා (22) අම්බලන්ගොඩ නගර මධ්‍යයේදී  බැංකුවක සිට පැමිණි කාන්තාවක බියගන්වා ඇයගේ අතරැදි රුපියල් ලක්‍ෂ 18 ක්‌ කොල්ලකා පලාගිය සැකකරුවන් දෙදෙනා පැය 24 ක්‌ යැමට පෙර අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත්වුණා.

අම්බලන්ගොඩ පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබූ මුදල් එම බැංකුවෙන් ලබාගෙන අම්බලන්ගොඩ වෙනත් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යද්දී මෙලෙස පැහැරගෙන ගොස්‌ තිබිණි.

රුපියල් 1,860,000 මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් මුලදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් යතුරුපැදියකින් පැමිණ තියුණු ආයුධයක් පෙන්වා කාන්තාවක් සතුව තිබූ මෙම මුදල් තොගය කොල්ලකා පළා ගොස් තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මඩකලපු කෝච්චියේ නිදන මැදුරේ 
නෙදර්ලන්ත යුවලකගේ 
අනග රැඟුම නිසා ඒ රටේ නමත් ඉවරයි


පසුගියදා මඩකළපුව සිට කොටුව බලා පැමිණි රාත්‍රි තැපැල් දුම්රියේ අශෝභන ලෙස හැසිරී ඇති නෙදර්ලන්ත තරුණ යුවළක් දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කිරීම නිසා ඔවුන් කොටුව පොලිසිය වෙත භාරදීමට කටයුතු යොදා තිබීම සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා.

මෙම යුවල වැලිකන්ද ප්‍රදේශයේදී එහි දුම්රිය ස්ථානයෙන් ගොඩව දෙවන පන්තියේ ප්‍රවේශපත් මිලදීගෙන තිබෙනවා. 

පසුව ඔවුන් අශෝභන ලෙසින් හැසිරීමත් ඔවුන් ගමන්කළ දුම්රිය මැදිරියේ සිටි පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට දැඩිසේ අවවාද කර තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වාහනවල අංක තහඩු 
ව්‍යාජ ලෙස නිපදවන ජාවාරමක් 
කොටුකරගත් හැටි - වීඩියෝ


ආරක්ෂිත සංඛේත සහිත මෙම නව වාහන අංක තහඩු නිකුත් කිරීමට අවසර ඇත්තේ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පමණයි.

එහෙත් නුගේගොඩල දෙල්කඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක මෙම නවීන අංක තහඩු ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන බවට හිරු C.I.A වෙත රහසිගත තොරතුරක් ලැබුණා.


එහි සත්‍ය අසත්‍යතාව සොයා ගිය හිරු C.I.A ඒ, කණ්ඩායමට හෙළි වූයේ ආරක්ෂිත සංඛේත වෙනස් කොට මෙම ස්ථානයේ ව්‍යාජව නවීන අංක තහඩු නිෂ්පාදනය කරනා බවයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනා අංක තහඩුවේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික් යන නාමයේ මුල් අක්ෂරවන D.M.T. යොදා ගනිමින් අංක තහඩුවේ අක්ෂර හා අංකවලට යොදන්නේ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිහි 40 ක් ගිල දැමූ අරුම පුදුම 
මිනිසා - වීඩියෝ


මාස 2 ක් පුරා පිහි 40 ක් ගිල දමන ලද ඉන්දියානුවෙකුගේ උදරයෙන් එම පිහි ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන් පැය 5 ක ශල්‍යකර්මයක් සිදුකළා.

රෝගියා පවසන්නේ යකඩ කෑමට ඇතිවූ අතිශය කැමැත්ත හේතුවෙන් මෙලෙස පිහි ගිල දැමීමට පුරුදුව සිටි බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඡායාරූපකරණයට වෙනසක් කළ 
ලොව භයානකම නිරුවත් 
ඡායාරූප කලාව - Photos


ජපානයේ ටෝකියෝ හි ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගන්නා අමුතුම ඡායාරූප කිහිපයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඡායාරූප ගැනීම සඳහා පැමිණෙන පිරිස පොලිතින් උරයකට දමා එහි ඇති ඔක්සිජන් වායුව ඉවත් කර ලබාගන්නා ලද ඡායාරූපයි.


කෙසේ වෙතත් බොහෝ පිරිසක් මෙලෙස ඇඳුම් සහිතව මෙන්ම නිරුවතින්ද ලබාගන්නා මෙම ඡායාරූපවලට ඇලුම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේ වුවද මෙම ඡායාරූප ගැනීමට යාම හේතුවෙන් මිනිස් ජීවිතයට දැඩි අවධානයක් එල්ලවන බැවින් ලොව භයානකම ඡායාරූප ගැනීම මෙය බවට විවිධ පාර්ශව පෙන්වා දෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බෝල්ට් රියෝ ඔලිම්පික් ගිහින් 
හොරෙන් කරපු වැඩ ටික 
එළියට දැම්ම කෙල්ල - Photos

බෝල්ට් සිය 30වන උපන්දිනයදා තමන් සමඟ සිටි බව පවසමින් Rio හි වෙසෙන 20 හැවිරිදි තරුණියක් සමාජ ජාල ගිණුම ඔස්සේ ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා.

එම ඡායාරූප වල බෝල්ට් එම තරුණිය සිපගන්නා අයුරුද දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට බෝල්ට් හට දිගුකාලයක් තිස්සේ පෙම්වතියක් සිටීම හේතුවෙන් මෙලෙස වෙනත් තරුණියක් සමඟ සිටින ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

අදාළ තරුණිය පසුව ප්‍රකාශ කර ඇත්තේ තමන් සමඟ සිටින මෙම පුද්ගලයා ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩකයෙකු බව තමන් නොදැන සිටි බවයි.

එම ඡායාරූප පහතින්....

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෝල්ෆේස් පිටියෙදි මුණගැහිලා, 
ජනප්‍රියයි කියල දැනගත්තම අඬලා, 
අකලංකගේ හිත ගත්ත ප්‍රංශ යුවතිය

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම රංඟනයෙන් ප්‍රසිද්ධියට පත්වුණු අකලංක ගනේගම පහුගිය දවසක විවාහ වුණා.  ඒ සචිනි කියන විද්‍යාඥවරියක්‌ වෙන්න ඉගෙන ගන්න ප්‍රංශ තරුණියක් එක්ක. අපි ඇයට ප්‍රංශ තරුණියට කියන්නේ ඇයගේ උපන් රට ප්‍රංශය කියලා අකලංක කියලා තිබුණු නිසා.
මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නේ හරි අපූරු විදියට. ඒ හින්දම හිරු ගොසිප් අපි ඔවුන්ගේ ආදරේ ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු කතාවක් මේ විදියට අරන් එන්න හිතුවා.  අකලංක සචිනිව මුලින්ම දකින්නේ ගාලු මුවදොර පිටියෙදි. ඒ ඔහුගේ යළුවෙකුගෙ මාර්ගයෙන්.
එතනින් එහාට කතාව ගලාගෙන ගිය හැටි තමයි මේ......

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෙදර අත්තිවාරම දාන්න දරුවා 40,000කට 
විකුණන්න හැදූ පියෙකු ගැන 
ඹුලාගලින් ඇහෙන කඳුළු කතාව

''මගේ දවසක ආදායම 300යි,
මිනිස්සු මට හිනා වෙනවා ගෙයක්වත් නෑ කියලා''
ජීවත් වෙන්න අපිට සල්ලි ඕනි, ඒ වෙනුවෙන් දහඩිය මහන්සිය වගුරවලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ කරලා හම්බවෙන මුදලින් තමන්ගේ හිසට සෙවනක් හදාගෙන දරුමල්ලන්ට කන්න බොන්න අරන් දීලා ඉන්න අමාරු නිසාම ස්ථිර නිවෙසකට අත්තිවාරම දාගන්න තමන්ගේ දරුවෙක් රුපියල් 40,000කට විකුණන්න හදපු තාත්තා කෙනෙක් ගැන දිඹුලාගල සොරුවිල ගම්මානයෙන් අහන්න ලැබෙනවා.
මේ තාත්තට වයස 28යි. අම්මාගේ වයස 24යි. ඔවුන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අතරින් දෙවැනි දරුවාට තාමත් මාස 8යි. ඒ පුංචි දරුවා තමයි මේ විදියට ඔවුන් විකුණලා ගෙදර අත්තිවාරම හදාගන්න හිතලා තියෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තිස්සමහාරාමයේදී තිදෙනෙකුට 
මරු කැඳවූ ත්‍රීරෝද අනතුර 
CCTV කැමරාවේ සටහන්ව තිබූ අයුරු


කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තිස්සමහාරාම - 8 කණුව ප්‍රදේශයේදී  ඊයේ (21) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් තුන්දෙනෙකු බව සදහන්.

මෙම අනතුර අසල තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබෙන අතර වේගයෙන් පැමිණෙන ත්‍රීවිල් රථයට එකවරම වේගය පාලනය කරගැනීමට නොහැකිව පෙරලී යන අතර පසුව එය අනෙක් පසින් පැමිණෙන බස් රථයේ ගැටෙනවා.

පසුව ත්‍රීවිල් රථය මාර්ගයෙන් ඉවතට විසිවන අතර එහි ගමන්ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

මේ එම අනතුරු CCTV දර්ශනයි......

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

26 හැවිරිදි තරුණයා පාසල් පෙම්වතිය 
හොටෙල් කාමරයක් තුලදී 
කෙළෙසන්නට ගත් තැත වැරදුණු හැටි


උසස් පෙළ හදාරන සිසුවියක් හෝටලයක් තුලට රැගෙන ගොස් අතවර කිරීමට උත්සහ කළ සිද්ධියක් ගම්පහ දෙවලපොල පැත්තෙන් වාර්තා වනවා.

මෙම සිසුවිය අමතර පංතියකට ගොස් එමින් සිටියදී 26 හැවිරිදි වියේ පසුවන පෙම්වතා විසින් ඇයව රැගෙන හෝටලයක් වෙත ගොස් ඇත්තේ කතා කිරීමට අවශ්‍ය බව පවසමින්.


පසුව නිට්ටඹුව ප්‍රදේශයේ ‍හෝටලේ ඔවුන් ලබා ගත් කාමරය වෙතින කෑගසන ශබ්දයක් ඇසී හෝටල සේවකයින් විමසිලිමත් වී තිබෙනවා.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats