Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Akalanka ganegama love story - gossip chat  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෝල්ෆේස් පිටියෙදි මුණගැහිලා, 
ජනප්‍රියයි කියල දැනගත්තම අඬලා, 
අකලංකගේ හිත ගත්ත ප්‍රංශ යුවතිය

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම රංඟනයෙන් ප්‍රසිද්ධියට පත්වුණු අකලංක ගනේගම පහුගිය දවසක විවාහ වුණා.  ඒ සචිනි කියන විද්‍යාඥවරියක්‌ වෙන්න ඉගෙන ගන්න ප්‍රංශ තරුණියක් එක්ක. අපි ඇයට ප්‍රංශ තරුණියට කියන්නේ ඇයගේ උපන් රට ප්‍රංශය කියලා අකලංක කියලා තිබුණු නිසා.
මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නේ හරි අපූරු විදියට. ඒ හින්දම හිරු ගොසිප් අපි ඔවුන්ගේ ආදරේ ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු කතාවක් මේ විදියට අරන් එන්න හිතුවා.  අකලංක සචිනිව මුලින්ම දකින්නේ ගාලු මුවදොර පිටියෙදි. ඒ ඔහුගේ යළුවෙකුගෙ මාර්ගයෙන්.
එතනින් එහාට කතාව ගලාගෙන ගිය හැටි තමයි මේ......
ඇගේ විස්‌තර ටිකක්‌ කියමු නේද?
ඇය පදිංචිවෙලා ඉන්නේ ප්‍රංශයේ. ඉපදුණේ ප්‍රංශයේ. ඇය නැවතත් විවාහ උත්සවයෙන් පසුව ප්‍රංශය බලා පිටත්වෙනවා.

ඇගේ නම ?
සචිනි

වෘත්තිය ?
විද්‍යාඥවරියක්‌ වීමට අධ්‍යයන කටයුතු වල නිරතවෙලයි ඉන්නේ.

මේ හමුව කොහේදිද සිදුවුණේ ?
ඇයව මුලින්ම මම දුටුවේ ගාලුමුවදොර පිටියේදී. මගේ මිතුරියගේ මාර්ගයෙන් තමයි ඇයව මට හමුවුණේ.

ඒ වෙලාවේ මොකද හිතුණේ?
මුල්ම දවසේ ඇය මාව වැඩිය ගණන් ගත්තේ නැහැ. මාත් ඇයව වැඩිය ගණන් ගත්තේ නැහැ. 

පසුව හොඳ යාළුවෝ වුණා කියන්නේ ?
ඔව්. පස්‌සේ කාලයක අපි හොඳ යාළුවෝ වුණා.

කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
මම තමයි මුලින්ම ඇයට ආදර යෝජනාව ගෙනආවේ. 

ඇය එක පයින් කැමැති වුණාද?
අපොයි නැහැ. අපි හොඳ යාළුවෝ විදිහට හිටියේ. ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමයි මට ආදරය ප්‍රකාශ කළේ. 

කොච්චර කාලයක්‌ ගියාද ආදරෙයි කියන්න?
අවුරුදු එකහමාරක්‌ විතර කාලයක්‌ ගතවුණා ඇය මට ආදරෙයි කියන්න. එතකං අපි හොඳ යාළුවෝ විදිහට තමයි හිටියේ. හැබැයි ඇය දන්නවා මම ඇයට ආදරෙයි කියලා.

ඔබ දකින ඇගේ සුවිශේෂත්වය ?
පොළවේ පයගහලා ජීවත්වන ඉතාම සරල තරුණියක්‌.

ඔබේ ජනප්‍රියත්වය නිසා නෙමෙයිද කැමැති වුණේ ?
අනේ නැහැ. ඇය මට ආදරෙයි කියද්දීවත් දැනගෙන හිටියේ නැහැ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා. අපි හොඳ මිතුරන් වෙලා ඉන්න කාලේදීවත් ඇය මගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. ඇයව දන්නෙත් ලංකාවේ කිහිපදෙනෙක්‌ විතරයි.

එතකොට ජනප්‍රිය චරිතයක්‌ කියලා දැනගත්තේ ?
ඇය අධ්‍යාපන කටයුත අවසන් කරලා ලංකාවට ආවට පස්‌සේ තමයි මට ආදරෙයි කිව්වේ. ඊට පස්‌සේ දෙපැත්තේම ගෙවල්වලින් අපේ ආදර කතාවට කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පසුව ඇය මගෙත් එක්‌ක සමාජයට ගියහම පසුවයි දැනගත්තේ මම ජනප්‍රිය චරිතයක්‌ කියලා.

ඒ වෙලාවේ ඇය මොකද කිව්වේ?
එතකොට ඇඬුවා. ඇයි මට මුලින් කිව්වේ නැත්තේ කියලා.

ඊට පසුව ?
ඒ කතාව දැනගත්තාට පසුව ඇය මගෙත් එක්‌ක විවාහ වෙන්න පවා බයවුණා.

හේතුව ?
මම ජනප්‍රිය චරිතයක්‌ හින්දා ඇයට මාව අහිමිවෙයි කියලා හිතුවා. මොකද ඇය හරිම සරල චරිතයක්‌.

විවාහයෙන් පසුව විදෙස්‌ගත වෙනවාද?
සැප්තැම්බර් මාසයේ ප්‍රංශය බලා අපි දෙන්නාම පිටත්වෙනවා.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?
හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් භාරගන්නවා. ගොඩක්‌ වෙලාවට චිත්‍රපට තමයි භාරගන්නේ. 

එතකොට ක්‍රිකට්‌ ගහන්නේ නැතිද?
මම රටවල් දෙකක ප්‍රාන්තවලට ක්‍රීඩා කරනවා. ඊට අමතරව ලංකාවේ අන්තර් පළාත් ක්‍රීඩාකරන්තත් එනවා. 

කවදාද ලංකාවෙන් යන්නේ?
ගොඩක්‌ වෙලාවට ඔක්‌තෝබර් මාසයේ ලංකාවෙන් යනවා. ඒත් ආපහු එනවා

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් වැටේවිද?
නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම තමයි තීරණය කළේ ක්‍රිකට්‌ ජීවිතයට වැඩි ඉඩකඩක්‌ ලබාදෙනවා කියලා. හොඳ චිත්‍රපටයක්‌ ලැබුණොත් භාරගන්නවා.

මේ දිනවල මොනවාද කරන්නේ ?
විවාහයේ සුන්දරත්වය විඳිනවා. විවාහ උත්සවය හින්දා ගොඩක්‌ කාර්ය බහුල වුණා. 

ගොඩක්‌ තරුණියෝ ඔබට ආදරෙයි කියාගෙන ආපු කාලෙක ඇයට කැමැති වෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්‌ද?
මට ඇය ගැන ලොකු වෙනසක්‌ දැනුණා. අදටත් ඇය මගේ බිරිඳ වුණාට මගේ හොඳම මිතුරිය. මම ගත්ත තීරණය හරි කියල හිතෙනවා.

gossip.hirufm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats