Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Father tries to sell his child to lay foundation to his house  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෙදර අත්තිවාරම දාන්න දරුවා 40,000කට 
විකුණන්න හැදූ පියෙකු ගැන 
ඹුලාගලින් ඇහෙන කඳුළු කතාව

''මගේ දවසක ආදායම 300යි,
මිනිස්සු මට හිනා වෙනවා ගෙයක්වත් නෑ කියලා''
ජීවත් වෙන්න අපිට සල්ලි ඕනි, ඒ වෙනුවෙන් දහඩිය මහන්සිය වගුරවලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ කරලා හම්බවෙන මුදලින් තමන්ගේ හිසට සෙවනක් හදාගෙන දරුමල්ලන්ට කන්න බොන්න අරන් දීලා ඉන්න අමාරු නිසාම ස්ථිර නිවෙසකට අත්තිවාරම දාගන්න තමන්ගේ දරුවෙක් රුපියල් 40,000කට විකුණන්න හදපු තාත්තා කෙනෙක් ගැන දිඹුලාගල සොරුවිල ගම්මානයෙන් අහන්න ලැබෙනවා.
මේ තාත්තට වයස 28යි. අම්මාගේ වයස 24යි. ඔවුන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අතරින් දෙවැනි දරුවාට තාමත් මාස 8යි. ඒ පුංචි දරුවා තමයි මේ විදියට ඔවුන් විකුණලා ගෙදර අත්තිවාරම හදාගන්න හිතලා තියෙන්නේ.
ඔවුන් මුලින්ම ගෙදර අත්තිවාරමට අවශ්‍ය කරන කළුගල්, වැලි වසර තුනක් මුළුල්ලේ ඉඳන් එකතු කරලා තියෙනවා. ඒ වගේම මාසික ආදායම රුපියල් 9000ක් වන හින්දා තමයි මේ හැමදේම කරගන්න සල්ලි අඩුපාඩුව හින්දා දරුවා අලෙවි කරන්න හිතලා තියෙන්නේ.

"මහත්තයෝ මේ ඉඩම අපේ තාත්තා මට දුන්නේ" මම පොඩි පොල්අතු පැලක් හදාගෙන ජීවත් වුණා. ඔහොම ඉද්දි පිටරට ආයතනයකින් තහඩු ගහලා ගෙයක් හදලා දුන්නා. මම දැනට රස්සාවට කරන්නේ මාළු අල්ලන අයගෙන් මාළු අරගෙන ගම්මානවලට ගිහින් විකුණලා කීයක් හරි හොයා ගන්නවා. මාළු වැලක් රුපියල් 150යි මං විකුණන්නේ. ඉතින් රුපියල් 300ක් විතර තමා දවසට හොයා ගන්න පුළුවන්. මම ගෙයක් හදා ගන්න ගොඩක් ආසාවෙන් හිටියා. 

දැන් අවුරුදු තුනක වෙලේ ඉඳන් කළුගල්, වැලි හොයා ගත්තා. ඒත් සල්ලි නෑ. දැන් අනිත් වැඩ ටික කරගන්න මම ගොඩක් ආසාවෙන් හිටියා රජයෙන් මටත් ගෙයක් හඳලා දෙයි කියලා. ගමේ අයත් මට විහිළු කරනවා ගෙයක්වත් නෑ කියලා. මම කොච්චර මහන්සි වුණත් වෙන රැකියාවක් මට නැති නිසා සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. මට තිබුණු එකම විසඳුම තමයි දරුවා විකුණලා රුපියල් හතළිස් දාහක් අරගෙන ෆවුන්ඩේෂන් එක දාගන්න ඊට පස්සේ පුළුවන් විදියට ගේ හදා ගන්නවා.

මට තවත් ලොකු ප්‍රශ්නයක්. මේ මගේ බිරිය ලාම්පුතෙල් බොනවා. සබන් කනවා. ළිපේ අළු කනවා. ඉතින් එයාව ක්ලිනික් යවන්නත් ඕනේ. එයාගේ බෙහෙත්වලට ලොකු වියදමක් යනවා. ඒ බෙහෙත් ටිකවත් අරන් දෙන්න මට වත්කමක් නෑ. දරුවා විකුණන්න ලියුමක් ලියලා ග්‍රාමසේවක නෝනාට දුන්නා.

ඊට පස්සේ මම මුස්ලිම් කෙනකුට කතා කරලා තිබුණේ. ඒත් මට පොලිසියයි ග්‍රාමසේවකයි ඇවිත් කීවා මේ ළමයා ඔයාගේ වුණාට රජයට අයිති ඒ නිසා විකුණන්න බෑ. ළමයින්ට හොඳට කන්න බොන්න දීලා හොඳට උගන්වන්න කියලා. ඒත් මට කවුරුත් අඩුම ගානේ සමෘද්ධියවත් හදලා දෙන්න කටයුතු කළේ නෑ.




0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats