අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්
කොළඹ ජිල්මාට්කාරයෙක් දන්නේම නැතිව
කාඩ් කුඩු කරගත්ත වීඩියෝව
සුද්දෙක්ට බොරු කියලා අන්දන්න හදපු
කොළඹ ජිල්මාට්කාරයෙක් දන්නේම නැතිව
කාඩ් කුඩු කරගත්ත වීඩියෝව
පහුගිය දවසක කොළඹ ආව විදේශිකයෙකුට බොරු කියලා ඔහුගෙන් මුදල් ගන්න උත්සාහ කරපු අපේ රටේ පුද්ගලයෙකුගේ වීඩියෝවක් මේ වෙද්දි සමාජජාල වල හුවමරු වෙමින් පවතිනවා.
මේ වීඩියෝ එක විදේශිකයාගේ කැමරාවේ රෙකෝඩ් වෙනවා කියලා දන්නේ නැතුව තමයි ලංකාවේ කෙනා මේ විදියට ඔහුට බොරු කියන්නේ.
විඩියෝ එකේ තියෙන විදියට මේ පුද්ගලයා කියනවා ''අද ලංකාවට විශේෂ දවසක්, ලොකු උත්සවයක් තියෙනවා, ඒක තව විනාඩි 5කින් පටන්ගන්නවා ඔයා අනිවාර්යෙන් යන්න, මේ වගේ අවස්ථාවක් උදාවෙන්නේ කලාතුරකින්'' කියලා.
ඔහු ළඟ තිබුණු රතුපාට ත්රීවිල් එකකුත් කතා කරලා මේ විදේශිකයාට දෙන්නේ ඒක රජයේ වාහනයක් කියලා බොරු ගොතලා. රජයේ කියලා පෙන්වන්න ඕනි නිසා මොහු ලංකාවේ කාසියක් අරගෙන අංක තහඩුවේ තියෙන රාජ්ය ලාංඡනය ඒකට සමානයි කියලා කියනවා.

නමුත් විදේශිකයා ඔහුව මඟහැරලා යනවා. ඒ වුනත් මේ වගේ දේවල් වලින් වෙන්නේ අපේ රටේ කීර්තිනාමයට හානිවෙන එක කියලා හැමෝම හිතුවානම් තමයි හොඳ..
මේ තමයි ඒ වීඩියෝව......
Post a Comment