අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්
භාවිත කරන්නන් අනතුරේ - Photos
ඇන්රොයිඩ් ස්මාර්ට් ෆෝන්
භාවිත කරන්නන් අනතුරේ - Photos
ඇන්රොයිඩ් ස්මාර්ට් ෆෝන් තුල සයිබර් ප්‍රහාරකයන්ට දත්ත සොරකම් කළ හැකි ආකාරයේ වෛරසයක් ඇති බව ‘චෙක්පොයින්ට් රිසර්චර්ස්’නම් ආයතනයක් විසින් සොයාගෙන තිබෙනවා.
ඇමරිකාවේ ක්වල්කොම් (Qualcomm) සමාගම විසින් නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික් ‘චිප්’ ඇතුලත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් තුලින් එලෙස දත්ත සොරකම් කළ හැකි බවයි වාර්තා වන්නේ.
ක්වල්කොම් (Qualcomm)චිප් ඇතුලත් දුරකථන දැනට භාවිත වන ඇන්රොයිඩ් ස්මාර්ට් ෆෝන්වලින් 80% ක් පමණ භාවිත වන බවත් සඳහන්.
Samsung Galaxy S7 and Samsung S7 Edge, Google Nexus 5X, Nexus 6 and Nexus 6P, HTC One, HTC M9 and HTC 10, LG G4, LG G5, and LG V10, OnePlus One, OnePlus 2 and OnePlus 3 දුරකථන හා ක්වල්කොම් (Qualcomm) චිප් ඇතුලත් ජංගම දුරකථනතුලින්ද එලෙස දත්ත සොරකම් කළ හැකි වන බවද සඳහන්.
නමුත් මේ දක්වා එලෙස සයිබර් ප්රහාරයන්ට ලක්වූ බවට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද තොරතුරු වාර්තා වනවා.
නමුත් මේ දක්වා එලෙස සයිබර් ප්රහාරයන්ට ලක්වූ බවට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද තොරතුරු වාර්තා වනවා.
මෙම වෛරසය හෝ වෙනත් වෛරස ඇතුල්වී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා >> QuadRooter Scanner << නමින් ‘ඇප්’ එකක් නර්මාණය කර ඇති අතර එය ගූගල්මු ප්ලේ ස්ටෝර්ද වෙත පිවිසීමෙන්ල් නොමිලේ භාගත කළහැක.
Post a Comment