Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කිම් නැවතත් නිරුවතින් 
සෙල්ෆි වීඩියෝවක් අන්තර්ජාලය කළඹයි

හොලිවුඩ් පුරවරය තුළ හැමදාමත් පුවත් මවන කිම් කාඩේෂියන් පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

ඒ තරමටම මෙරට අන්තර්ජාල පරිශීලකයින් අතර ද කිම් අතිශයින් ප්‍රසිද්ධයි.

35 හැවිරිදි කිම් කාඩේෂියන් පිළිබඳව නැවත වරක් ලොව පුරා අවධානය දිනාගෙන ඇත්තේ පෙරේදා ඇය විසින් Snapchat සමාජ ජාලය වෙත එකතු කළ අමුතුම ආකාරයේ සෙල්ෆි ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් හේතුවෙන්.

විශේෂත්වය වන්නේ මෙම සෙල්ෆි ඡායාරූපවලට සහ සෙල්ෆි වීඩියෝවට පෙනී සිටීමේ දී කිම් කිසිදු ඇඳුමක් ඇඟලාගෙන නොතිබීම යි.

අමෙරිකාවේ මයෑමි නුවර පිහිටි සුපිරි හෝටලයක් තුළ දී මෙම ඡායාරූප සහ වීඩියෝව ගෙන ඇති බව යි පැවසෙන්නේ.

කිම් තම සිරුරේ බර බොහෝ සෙයින් අඩුකරගත් බව පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර ගොසිප් වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර පැපරාසීන් විසින් ගත් ඇගේ නවතම ඡායාරූපවලින්ද ඒ බව හොඳින් පෙනෙන්නට තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නයි – බලු පෙමට අවසානයේ 
අත්වූ ඉරණම

බැල්ලියකට පෙම් කළ නාගයකු එම බැල්ලිය ප්‍රේමයෙන් මුසපත් කර පලාගිය පුවතක් අතුරුගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 

අතුරුගිරිය – ඔරුවල පාරේ ගෙවත්තක මෙම අමුතුම තාලයේ පෙම් සබඳතාව සිදුවී ඇතැයි නිවෙසේ පදිංචිකරුවෝ පවසති.

සිද්ධිය වූ දින කළුවර වැටෙන ගොම්මන් වෙලාවේ නිවෙසේ පිටුපස දෙසින් ගෙහිමියන් සුරතලට ඇති කරන බැල්ලියගේ කෙඳිරිලි හඬක් ඇසෙන්නට වූයෙන් නිවැසියන් ඒ පිළිබඳ සොයා බලා තිබේ.

එහිදී ඔවුනට දැකගත හැකිවූ දර්ශනයෙන් ඔවුන් අන්ද මන්ද වී ගොස් ඇත.

ඒ වනවිටත් නිවෙසේ සුරතලිය විශාල නාගයකු විසින් වෙළාගෙන සිටි අයුරුත් පුම්බා ගත් පෙණ ගොබය බැල්ලියගේ මුහුණ මත හොවාගෙන නිසොල්මන්ව සිටින නාගරාජයාත් ඔවුනට දැක ගන්නට ලැබී තිබේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

විකෘති කාමයෙන් උමතු වූ පෙම්වතා 
ආදරණීය පෙම්වතිය මිතුරන් අතරේ 
බෙදාගෙන

නිවසක රඳවාගෙන තරුණියක් දූෂණය කළ බව කියන පෙම්වතෙකුට පිරිසක් විසින් යකඩ පොලුවලින් පහරදී තුවාල කිරීමේ සිද්ධියක් ගැන මීරිගම පැත්තෙන් වාර්තා වනවා.

තමා ආදරය කළ පෙම්වතියව නිවසක බලෙන් රඳවාගෙන සති කිහිපයක් තිස්සේ දූෂණය කර ඇති බවයි ප්‍රදේශවාසියෙකු පැවසුවේ.

එම කාලය අතරතුර පෙම්වතාගේ මිතුරෙකුද එම නිවසට ගෙන්වා තම පෙම්වතියට බලහත්කාරකම් කළ බවටද සඳහන් වනවා.

පස්යාල ප්‍රදේශයේ පදිංචි ඇය කටුනායක ඇගලුම් කම්හලක සේවයේ නිරත වන බවයි වාර්තා වුණේ.

ඇය කටුනායක ප්‍රදේශයේ නවාතැන්ගෙන සේවයට ගොස් ඇති අතර දිනක් තමාව හමුවීමට මීරිගම ප්‍රදේශයට පැමිණෙන ලෙස තරුණයා විසින් දන්වා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ෆේස්බුක් ලොක්කට 
කාමුක නිළියකගෙන් නඩු

ෆේස්බුක් සභාපති මාර්ක් සකර්බර්ග්ගෙන් ඩොලර් මිලියනයක වන්දියක් ඉල්ලා හිටපු කාමුක නිලියක් විසින් නඩුවක් ගොණු කර ඇති බවට වාර්තා වෙනවා.

නමින් පාරී ලාටෙයිජිරා වන ඇය විසින් මාර්ක්ට චෝදනා කර ඇත්තේ ඇයගේ කාමුක චිත්‍රපට ජීවිතය ෆේස්බුක් නිසා අහිමිවූ බවයි. ඇය පිළිබඳ අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ප්‍රචාරය වීම හේතුවෙන් බව ඇය චෝදනාකරනවා.

ඇය ඉපදී ඇත්තේ පිරිමියෙකුට දාව බවට ෆේස්බුක් හරහා පැතිර ගිය කටකතා හේතුවෙන් ඇය දැඩි අපහසුතාවයට පත්ව විවිධ අතවරයන්ට ලක්වීමට සිදුවුවද ඒ පිළිබඳ ෆේස්බුක් සභාපතිවරයා අදාල පල කිරීම් ඉවත් කිරිමට කටයුතු නොකිරිම මත ඇයගේ කාමුක ච්ත්‍රපට දිවියද අවසන්වූ බැවින් ඊට මාර්ක් සගබර්ග් වගකිව යුතු බවට ඇය චෝදනා කරයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

44 මව 25 පුතු සමඟ ලිංගිකව එකතුවෙලා 
දෙන්නම හිරේ (ඡායාරූප)

ඇමරිකා එක්සත් ජනපදයේ කැරොලිනා ප්‍රාන්තයේ 44 හැවිරිදි මවක් තම පුතු සමග ලිංගිකව එක්වීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇත.

නමින් මෙලීසා කිචන් වන ඇය තම පුතු වන 25 හැවිරිදි ෂවුන් තෝමස් සමග මෙලෙස අසම්මත ඇසුරක යෙදී ඇති අතර ඒ වන විට තෝමස්ද විවාහක එක්දරු පියෙකු වන බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති නමුත් තෝමස්ගේ බිර්ඳ පවසන්නේ හැඟීම් නිසා යම් වැරැද්දක් වුවද ඔහු තමන් සමාව දෙන බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කංකුන් කන්න කලින් මේක බලල ඉන්න අනතුරේ වැටෙන්න එපා (වීඩියෝ)


කංකුන් කියන්නේ ගොඩක් දෙනෙක් කන්න ආස ආහාරයක්නේ. හැබැයි ඔන්න මේ කංකුන් ආහාරයට ගන්නවානම් ප්‍රවේසම් වෙන්න ඕන.

ඒ මොකද කියලා දැන ගන්න පහත වීඩියෝව නරඹන්න.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කෙට්ටු අයට පසුතැවෙන්නේ නැතුව 
පහසුවෙන්ම මහත්වෙන්න 
මේක බලන්න

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කෙසග බව, මහත් වීමට අත දිග හැර සල්ලි වියදම් කර ඉන්ජෙක්ෂන් ගහගෙන මිනිසුන් විඳින දුකනම් අනන්තවත් ඇත මේ සඳහා නොයෙක් බටහිර ඖෂධයන්ට අත දිගහැර වියදම් කෙරුවද නවතින්නේ අළුත්ම ලෙඩ ගොන්න්දක් සමග රෝගී කයකිනි එනම් අතුරු ආබාධ ගොන්නක් සමග දායාද කරන බටහිට බෙහෙත් කෙරෙහි විශ්වාසය තබාගෙන මිනිසුන් මං මුලා වේ

මෙසේ බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා බෙහෙත් නිසා විරූපි පෙනුමැති මහතක් ලබා ගෙන දුක් විඳිනවාට වඩා අද මම කියන්න යන්නා වූ ආයුර්වේද දේශීය රහස් වට්ටෝරුව මගින් නම් ඔබට නිරෝගී සිරුරක් මෙන්ම හැඩැති සිරුරක්ද හිමිවනවා නොඅනුමානය

ඔන්න අපි බලමු කෙසේද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍‍්‍රමයට අනුව අතුරු ආබාධ නොමැතිව දෙශිය ආහාර පාන මගින් මහත් වෙන්නේ කියල

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බුදුන්ගේ ශ්‍රී පතුලක් 
මතුවෙයි (ඡායාරූප)

වර්ෂ 1980 දී පාකිස්තානයෙන් සොරකම් කර අමෙරිකාවට ගෙන ගිය මූර්තියක් අමෙරිකාව නැවත පාකිස්තානයට භාරදී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට අයත් මෙම මූර්තියෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන නිරූපනය වන බවයි BBC වාර්තා කරන්නේ.

පැරණි බඩු අලෙවි කරන ජපන් ජාතික වෙළෙන්ඳෙකු පාකිස්තානයෙන් සොරකම් කර මෙය අමෙරිකාවට රැගෙන ගොස් තිබුණා. මෙම වෙළෙන්ඳා ඉකුත් අප්‍රේල් මාසයේදී සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර සම්බුදු සිරිපා සටහන නිරූපණය වන අදාළ මූර්තිය අමෙරිකානු ඩොලර් මිලියනකට අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් වෙන්දේසියකටද ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් විසින් එය වළක්වා මෙම මූර්තිය නැවත පාකිස්තානයට භාර දී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජිවිත ආරක්ෂක නිලධාරිණියට වුණු 
කැත වැඩේ

නාන තටාකයක ජීවිත ආරක්ෂක නිලධාරිනියක් දූෂණය කළ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වනවා. ඇමරිකාවේ Virginia ප්‍රදේශයේ Alexandria හි ඇති නාන තටාකයක ජීවිත ආරක්ෂාවට සිටි 24 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස දූෂණයට ලක්වී ඇත්තේ.

එහිදි තුවක්කුවක් රැගෙන පැමිණි අයෙකු විසින් එම කාන්තාව බිය ගන්වා මෙලෙස ඇය දූෂණය කර ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

“හපන් පැදුරේ“ කසුන්ගේ පෙම්වතිය මෙන්න (ඡායාරූප)


රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් මහතාගේ පුතු වන කසුන් චාමර දැන් තරුණ කොල්ලෙක්. කොහොම හරි ඔන් කසුනුයි ඔහුගේ පෙම්වතියයි ළඟදී කරපු Preshoot එකක් අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඔබගේ නව හැඳුනුම්පත් අංකය 
බලන්න මෙතනින්

හඳුන්වා දීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සෑම ඡන්ද දායකයෙකුටම දැන ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අවස්ථාවක් ලබාදීලා ඇත.

මැතිවරණ වෙබ් අඩවියට පිවිසී ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමේ හැකියාව පවතී.

ජාතික හැඳුනුම්පතේ අලුත් වූ අංකය බලාගන්න මෙතනින් – https://goo.gl/nE5MSr

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උනීකාගේ අලුත්ම ඡායාරූප


Pasan Senavirathne Photography - 0768383823 
Model - Uneeka Dilki
Costume/hair and makeup - Yadu Rana

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඉෂාරාගේ අලුත්ම විලාසිතාව (ඡායාරූප)


ඉෂාරා දිල්හානිගේ නවතම ඡායාරූප මෙන්න

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඔබාමාගේ දුව ගංජා උරලා මාට්ටු

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ දියණියක් වන ඵ්කස් ධඉ්ප් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ ඇය දුම් පානය කරන සිද්ධියක් සම්බන්ධයෙන්. ඇය දුම් පානයට විරෝධය පලකරන ඇදුමකින් සැරසී සංගීත සැනකෙළියකට සහභාගීවී තිබෙනවා. 

කෙසේ වෙතත් ඇය එලෙස දුම්පානයට එරෙහි ක‍්‍රියා කලත් ඇය හොර රහසේ දුම්පානය කරන ඡුායාරුපයක් පිටවී තිබෙනවා. 

ඇය එතැනදී පානය කර ඇත්තේ ගංජා බවටද ඇතැමුන් සදහන් කර තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මහමගදී තරුණියකට පහරදුන් 
සිදුවීමේ සැබෑ සුලුමුල මෙන්න!

තරුණයන් පිරිසක් විසින් තරුණියකට පහරදෙන අවස්ථාවේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.

නමුත් එම පහරදීමට හේතුවක් අණාවරනය වූයේ නැහැ.

සමාජ ජාලා වල ඇතැම් පිරිස් පවසා තිබුණේ මැය පාරේ සිටි සිඟමන් යදින පුද්ගලයෙකුට කෙල ගැසූ බවත් එම නිසා එම පිරිස මෙම තරුණියට පහර දුන් බවත්ය.

කෙසේ වෙතත් මෙහි සත්‍ය සිදුවීම නෙත් ගොසිප් අපට අණාවරණය කර ගැනීමට හැකිවුණා.

පසුගිය 04 වැනිදා ඡායාරූප කිහිපයක් ගැනීම සඳහා මෙම තරුණිය ඇගේ සහෝදරයාද සමග කුරුණෑගල නගරයට ගොස් තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Iraj එක්ක රැප් කියන Kaizer, 
සිඟිති පාතාලයට කුණුහරප 
කියපු හැටි (වීඩියෝ)

පසුගිය දිනක ගල්කිස්සේ පැවති ප්‍රසංගයකදී තමන් රැප් ගායකයෙකු වශයෙන් හදුන්වා ගන්නා කයිසර් ඉතා පහත් අන්දමෙන් අසභ්‍ය වචන කියමින් එම ප්‍රසංගය මෙහෙයවනු ලැබ තිබෙනවා.

එම අවස්ථාවේදී ඔහු විසින් ඉතා නින්දිත අයුරින් පරුස වචනයෙන් රැප් ගායනා කරනු ලැබුවා.

මේ වන විට එම වීඩියෝව අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් පවතිනවා. බොහෝදෙනා පවසන්නේ සිංහල රැප් කියමින් කුණුහරප කියන, හෙළුව පේන්න පේන්න නටන පිරිසගෙන් සමාජයට ප්‍රයෝජනය කුමක්ද කියායි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කයිසර් නැමැත්තා සමාව අයදිමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් කර තිබෙනවා.

පහතින් එම වීඩියෝව බලන්න.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය 
දැන් කියන කතාව

කා ගැනද රෝහිත මේ කියන්නේ?
සින්දුවේ වීඩියෝ එකේ ඉන්න කෙනා ගැනම තමයි ඉතින්… ඒ වගේම මේක ලංකාවේ ඉන්න සියලූ‍ම දෙනාටම සමීප විය හැකි පද පෙළක් තියෙන ගීතයක් කියලා මම හිතනවා.

ගීතයෙන් කියැවෙන යුවතිය ගැන දැන් නම් රහසක් නෙවෙයි නේද?
එයා ටටියානා… එයාව මං අවුරුදු අටක් තිස්සේ දන්නවා. ඇත්තටම එයා දුකේදීත් සැපේදීත් අපි එක්ක ඉන්නවා. එයා මට ලොකු හයියක් වුණා. එයා ගැන අපේ පවුලේත් ලොකු පැහැදීමක් තියෙනවා. මං මුලින්ම එයා එක්ක කතා කරද්දීත් එයා මං කවුද කියලා දැනන් උන්නේ නැහැ. එයා එතකොට ගොඩක් පොඩියි. ඒ වගේම අපි බලයේ හිටියත් නැතත් ඒ ගැන එයාට කවදාවත් ප‍්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ.

අවුරුදු ගාණක් තිස්සේ සීමිත පිරිසක් විතරක් දැනගෙන හිටපු ආදර කතාවක් ”‍ළං වී”‍ හරහා එළියට ආවා නේද?
ඔව්. අපේ පේ‍්‍රම සම්බන්ධයට දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මං එයාව මුලින්ම දැක්කේ නම් ජිම් එකේ සෙල්ලම් කර කර ඉද්දී. ටීවී එකේ එයාගේ කමර්ල්ෂල් එකක් විකාශය වුණා ඒක තමා එයාව මුලින්ම දැක්ක අවස්ථාව ඊට පස්සේ අවුරුදු 2ක් තිස්සේ හොයලා හොයලා තමයි හම්බ වුණේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

Hot යුරේනිට LOL වැඩක්! 
CCTV Video සහිතයි

යුරේනී නොෂිකා කියන්නේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. එයා වැඩි වශයෙන් ටෙලි නාට්යවල හෝ චිත්ර පටිවල පෙනෙන්නට නැතත් ඇයගේ ජනප්රියයත්වයේ අඩුවක්නම් පෙන්නනෑ.

ඇයගේ සුන්දරත්වය මෙන්න ශරීර සෞඛ්ය ගැනත් ඇය දැඩි අවධානයකින් පසුවෙනවා කියලා ඇය කියන කරන දේවල් වලින් අපට හොඳාකරවම පෙන්න තියෙනවානේ. ඔන්න හැබැයි දැන් අපි කියන්න යන්නේ මේ සුන්දරත්වය ගැනයි, ශරීර සෞඛ්ය ගැන මෙච්ච රටම හිතන යුරේනිට වෙච්ච සිද්දියක් ගැන.

ඇය පසු ගිය දිනක එක්තරා ස්ථානයකට ගිහින් තියෙනවා. එතැනට එයා ගිහින් තියෙන්නේ විදුලි සෝපානයකින්.

කොහොම හරි ඉතින් ඒ විදුලි සෝපානයේ තවත් අවට සිටි පිරිස් ගිහින් තියෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හැපින්නියක් බිත්තර දාන හැටි (වීඩියෝ)



ලෝකයේ ඉතාම දුර්ලභව දකින්න ලැබෙන දෙයක් තමයි සර්පයින් එහෙමත් නැතිනම් උරගයින් තම වර්ගයා බෝ කරන ආකාරය. ඒ කොහොම වුණත් හැපින්නියක් බිත්තර දමන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරණවා. 

මේ වීඩියෝවේ පෙන්නුම් කරන්නේ හැපින්නිය විසින් බිත්තර වමාරන අයුරු බව ගොඩ දෙනා ප්‍රකාශ කරයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිරිමි වෙලා ඉපදුන ලෝකයේ සරාගීම තරුණියන් දසදෙනා මෙන්න



පිරිමි වෙලා ඉපදුන ලෝකයේ සරාගීම තරුණියන් දසදෙනා ඔබ දැකලා තියෙනවාද? මේක ඔබ බැලුවොත් පුදුම හිතෙයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උසස් පෙළ උත්තර පත්‍ර බලන 
ගුරුවරයෙක් උත්තර ටික 
Facebook එකට දාලා

මේ දිනවල 2016 උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවෙනවා.

කෙහොම හරි ඔන්න මෙම උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු සිදුවෙන අතරතුර එක්තරා ගුරුවරයෙක් නොහොඹිනා වැඩක් කරලා තියෙනවා කියලා ආරංචියි.

අදාල ගුරුවරයා කරලා තියෙන්නේ අ.පො.ස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍රයක ඡායාරූපයක් අරගෙන ඒක Facebook සමාජජාල වෙබ් අඩවියට ඇතුළත් කිරීම.

එම උත්තර පත්‍රය පහතින් බලන්න,

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

SpaceX රොකට්ටුව ගුවන්ගත වීමට පෙර 
පුපුරායයි (වීඩියෝ)

SpaceX නම් අභ්‍යවකාශ රොකට්ටුව ගුවන් ගත කිරීමට කළින්ම පිපිරීමට ලක්වී ඇති බව වාර්තා වෙනවා.

කොහොමවුනත් මේ සම්බන්ධයෙන් SpaceX රොකට් යානයේ ප්‍රධාන විධායක නිලධාරියා ඔහුගේ ට්විටර් ගිණුම හරහා කියලා තියෙන්නේඉන්ධන ඛාන්දුවක් මේ පිපිරීමට හේතුව කියලයි.

SpaceX පුපුරා ගිය හැටි පහතින් බලන්න….

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තිසා වැව අසබට නිරුවතින් 
පෙම් සුව වින්ද යුවළට වුණු වැඩේ

තිසාවැව වැව් තාවුල්ලේ සැදෑ අඳුරේ නිරුවතින් සිටි වයස පහළොවක් (15) පමණ වූ ළාබාල තරුණියක හා විසි දෙහැවිරිදි තරුණයකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඉකුත් 29දා පොලිසියට භාර දුන් බව අනුරාධපුර පොලිසිය පවසයි.

සැදෑ අඳුර වැටෙනවාත් සමඟම තරුණයකු හා තරුණියක තිසාවැව් තාවුල්ල දෙසට යනු දුටු ඒ අවට පදිංචි පිරිසක් ඒ ගැන විපරම් කිරීමේදී තරුණිය හා තරුණයා නිරුවතින් පෙම් සුවය විඳින අයුරු දැක තිබේ.

පසුව ඔවුන් සිටි ස්ථානයට ගිය ප්‍රදේශවාසීන් තරුණියට හා තරුණයාට ඇඳුම් අන්දවා අනුරාධපුර පොලිසියට දන්වා ඔවුන් භාර දීමට පියවර ගෙන ඇත.

මෙම ළාබාල තරුණිය තමා දැන හැඳින ගත් එම තරුණයා හමුවීමට අනුරාධපුරයට පැමිණීමෙන් පසු මේ දෙදෙනාම තිසා වැවට පැමිණ ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රන් මාල හොරෙක් අල්ලගෙන 
ගමේ කාන්තාවෝ වටවෙලා 
ගහපු හැටි - වීඩියෝ


කාන්තාවක් සතු රන් මාලයක් කඩාගෙන යෑමට උත්සාහ කළ තරුණයෙකුට ප්‍රදේශවාසීන් එක්ව පහර දීමේ පුවතක් මාතර - තෙලිජ්ජවිලින් වාර්තා වනවා. 

යතුරුපැදියක පැමිණි දෙදෙනෙකු අදාළ කාන්තාවගේ රන් මාලය කඩා ගැනීමට උත්සාහ දැරීමේදී එම කාන්තාව අදාළ තරුණයා අල්ලා ගැනීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව ඔහුට පහර පහරදී තිබෙනවා.

යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා පළාගොස් තිබෙන අතර ගමේ කාන්තාවන් හා අනෙක් පිරිස මොහුට හොඳහැටි පහරදුන් නමුත් වරදක් නිවැරදි කිරීමට නෛතික රාමුව තුළ ඕනෑතරම් අවස්ථා තිබියදී ජනතාව මෙලෙස නීතිය අතට ගෙන කටයුතු කිරීම අනුමත කළ හැකිදැයි කාටත් ප්‍රශ්නයක්...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පොලිසියට, සංස්කෘතික 
අමාත්‍යාංශයට පැමිණිලි,ජනපති දැනුවත් කරන්නත් පියවර''

පහුගිය දවසක ගල්කිස්සේ තිබ්බ සංගීත ප්‍රසංගයකට ආව රැප් කියන්න පුලුවන් කියලා හිතන් ඉන්න කයිසර් කියලා කෙනෙක්ට හිටපු තැන අමතක වුණා. කියන්නත් ලැජ්ජයි  මනුස්සයාට තරහ ගිහින් මතක් වුණේ වදපු අම්මව. පිටරට දේවල් අපේ කරගන්න සමහරු දඟලනවා වුණාට ඒ දේවල් හරියට කරන්න බැරි වුණාම රටක් ලෝකයක් ඉස්සරහා ලැජ්ජා වෙන්න වෙනවා කියලා ඒ වෙලාවේ මතක් වෙන්නේ නැතුව ඇති.

ඔය කයිසර් කියන හාදයා මයික් එක අරන් කැත විදියේ කතාවක් කීවා. ඔහු ඒ දේවල් ෂෝ එකට ආව අය ලව්වා කියවන්නත් ගත්තා. ඒ දේවල් කියන්නේ අම්මට කියලා එතන හිටපු එක්කෙනෙකුටවත් නොතේරුණු එක ගැනනම් පුදුමයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අතුරුදන් වූ බව කියන 
බණ්ඩාරගම ව්‍යාපාරිකයාගේ 
අමුතු ගේම මාට්ටු

පසුගියදා බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හිටිගමන් අතුරුදන් වූ අතර ඔහු කන්තලේ ස්වර්ණාභරණ වෙන්දේසියකට ගිය අවස්ථාවක මෙලෙස අතුරුදන්වූ බවට පැතිරුණු කතාව  රඟපෑමක් බව දැන් හෙළිව ඇති බව දැනගන්නට ලැබෙනවා. 

මෙම පුද්ගලයා රට වටේ ණය වී ඇති බවත් ඒවායින් බේරීමට මෙලෙස යාපනය ප්‍රදේශයට ගොස් අතුරුදන් වූ ලෙසින් හැසිරී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

35 හැවිරිදි දෙදරු පියෙකු වන මෙම ව්‍යාපාරිකයා ඔහුගේ ළඟම මිතුරන් වන තවත් තිදෙනෙකු සමග මෝටර් රථයකින් කන්තලේ ප්‍රදේශයට ගොස් එහි නතරවී  බැංකුවක පැවැත්වීමට තිබූ රන් වෙන්දේසියකට සූදානම්ව තිබෙනවා.

පසුව වාර්තා වුණේ ඔහු එම ප්‍රදේශයේ  සිටියදී නවාතැන් ගෙන සිටි ස්ථනය අසළ ෆාමසියට ගිය අවස්ථාවක මිතුරන් මගහැරී ගිය බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ වාර්තා වුණු පසු ව්‍යාපාරිකයාගේ බිරිඳ හඬමින් මාධ්‍යට අදහස් පළ කළ අතර පසුව පවසා තිබුණේ සැමියාගේ දුරකථනයටද ප්‍රතිචාර නොදක්වන බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මස්කෙළිය හඬවමින් ක්‍රිෂාණි 
ගෙලවැලලාගෙන ජීවිත ගමනින් 
සමුගනී - Photos

මස්කෙළිය ගවරවිල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ශෂිකුමාර් ක්‍රිෂාණි නමැති පාසල් දැරියක්වන අතර උදෑසන අවදිවී දෙමව්පියන් විසින් දැරිය සොයන අවස්ථාවේදී ඇය ගෙල වැළලාගෙන මියගොස් සිටි බවයි මව්පියන් මව්පියන් ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය දැරියට එක් සහෝදරයෙක් සිටින අතර ඇයගේ පියා විදේශගතව සිට මෙරටට පැමිණ ඇත්තේ මෑතකදියි.

කෙසේ වෙතත් ගෙල පැළලාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මස්කෙළිය පොලිසිය පවත්වයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වැරැද්දක් කළැයි කියන සිද්ධියකට 
යුවලකට පන්න පන්න 
පහරදුන් හැටි - වීඩියෝ

වරදක් දැක්කම, එහෙමත් නැත්නම් වැරැද්දක් කළාම ඒක නොදැක්කා වගේ ඉන්නවානම් ඒකත් වැරැදක්. නමුත් හරිවැරැද්ද තේරුම් නොගෙන සදාචාරය පැත්තකට දාලා ඒකට ප්‍රතිඋත්තර දෙන්න යනවානම් එතනත් වරදක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ.

අපි මේ විදිහට වැරදි ගැන කියන්න හිතුවේ පසුගිය දවසක තරුණ යුවළකට පහරදීමේ සිද්ධියක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් තිබීම.

මේ වීඩියෝ එකේ තියන්නේ තරුණියකට තරුණයින් පිරිසක් විසින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්. ඒ විදිහට තරුණියට පහරදෙන්න හේතුව මොකක්ද කියන එකනම් හරියටම අනාවරණය වෙලා නැහැ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වෙරි මතින් වැනි වැනී පාරේ ගිය 
ගුවන් හමුදා නිලධාරියා වාහනයේ වැදී 
මියගිය අයුරු - CCTV දර්ශන


පසුගියදා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කල නිලධාරියෙකු රාත්‍රී සාදයක් අවසන් ව බීමතින් පාරේ යන අවස්ථාවේ වෑන් රථයක හැපී මියගොස් තිබෙනවා.

එලෙස ඔහු මියයන අයුරු CCTV කැමරාවේ සටහන්ව ඇති අතර පාරේ වම් පසින් ගමන් කරන නිලධාරියා පසුව දකුණු පසට පිවිසෙන අතර ඉන් අනතුරුව නැවතත් පාරේ වම් පසට පැමිණෙනවා.

පසුව මදක් දුරගොස් ඔහු වාහනයේ හැපෙන අතර මේ එම අවස්ථාවේ CCTV දර්ශනයි...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දහසක් ඡායාරූප අතරින් හිතට දැනෙන
දහසක් දේ ගැබ් වූ ඡායාරූපය - Photos


අම්මාගේ සෙනෙහසත් තාත්තාගේ සෙනෙහසත් කිසිම දවසක මිල කරන්න බැහැ.

මොකද ඒ උතුම් ආදරණීය භව මේ ලෝකේ කිසිම කෙනෙක්ට දෙන්න බැරි නිසා.

ලේ කිරි කරලා මිනිසෙකුට දරාගැනීමට නොහැකි තරම් වේදනාවක් විඳලා මේ ලෝකෙට බිහි කරන තමන්ගේ පුංචි දරුවා තරම් වටිනා සම්පතක් ඒ අම්මටත් තාත්තටත් මේ ලෝකේ නැහැ.


ඒ සෙනෙහස, ආදරණීය බව, කරුණාව ගැන අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙන පපුවට හැඟීමක් එකතු කරන ඡායාරූපයක් නිසා.

මේ ඡායාරූපයේ තියෙන්නේ තමන්ගේ පුංචි දරුවව අම්මා අත්ලේ හොවාගෙන ඉද්දි සිදුරු කරපු පොල්කට්ටකින් වතුර දාලා තාත්තා විසින් නාවන දර්ශනයක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට 
පහරදුන් බවට පැවසෙන CCTV දර්ශන 
එරට මාධ්‍ය ප්‍රසිද්ධ කරයි - වීඩියෝ

මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර්ට ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව මලයාසියානු මාධ්‍ය වාර්තා කළා.

මලයාසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සදහා ගොස් සිටි අමාත්‍ය දයා ගමගේ යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන්තොටුපලට ඇරලවීමට ගොස් සිටියදී මහ කොමසාරිස්වරයාට ඊයේ මෙම පහරදීම සිදුවුණා.

එලෙස මහකොමසාරිස්වරයාට පහරදෙන බවට පැවසෙන වීඩියෝවක් මලයාසියානු මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මේ එම වීඩියෝවයි...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වනවාසී හිමිනමකට දානය පිළිගන්වන 
ඇත් රංචුව


වනාන්තරයක භාවනායෝගීව වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට ඇත් රංචුවක් විසින් දන් පළිගන්වන මේ ඡායාරූප පෙල මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.

බුදු දහම හා සතා සිව්පාවන් සමග ඇති බැඳීම් කිසිදිනක නොබිදුණු සමීප සබඳතාවක් බව පෙන්වන මේ ඡායාරූප පෙල තායිලන්තය වැනි රටක බවට අනුමාන කළ හැකියි.


කොහොම වුණත් මේ ඡායාරූප පෙල දුටු විට සෑම සිතකටම ඉතාමත් සමීප බවක් දැනෙනු නොඅනුමානය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මිස් කෝල් ප්‍රේමය 20 හැවිරිදි 
තරුණියට උරුම කළ අවාසනාවන්ත ඉරණම
අනේ මම එයාව ගොඩක් විශ්වාස කළා...
මම හිතුවේ නෑ මට මෙහෙම කරයි කියලා...

අවුරුදු 20 ක තරුණියක් පාලු නිවසකට රැගෙන ගොස් අතවර කළ පෙම්වතෙකු ගැන ගල්ගමුව පැත්තෙන් අහන්න ලැබුණා.

දුරකථනයට ලැබුණු ඇමතුමක් ඔස්සේ තරුණිය විසින් මෙම පෙම්වතාව හදුනාගෙන තිබෙනවා.


කාලයක සිට පැවති මේ ඇසුර දුරදිග ගොස් දෙදෙනා හමුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගිය දිනක ගල්ගමුව නගරයේදී හමුවීමට තීරණය කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බව පැවසූ මෙම තරුණයා තම පෙම්වතියට පවසා ඇත්තේ තමන් දන්නා නිවසක් ඇති බවත් එහි කිසිවෙකුත් නැති නිසා නිදහසේ කතාකිරීමට හැකි බවත්ය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එක්දින පිටියට සමුදුන් දිල්ෂාන්, 
බිරිඳ සමඟින් ගැයූ ගීතයක් සමඟ 
සංගීත ක්ෂේත්‍රයට පිවිසෙයි - වීඩියෝ


තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා නිමාවුණු 3වන එක්දින තරඟයත් සමඟින් එක්දින පිටියට සමුදුන්නා ඔබට මතක ඇති. මේ සමුගැනීමෙන් පස්සේ ඩිල්ෂාන් අලුත් වැඩක් කරන්න හිතලා තියෙනවා. ඒ ඔහුගේ බිරිඳ වුණු මංජුලා තිලිණි සමඟින් ඔවුන්ගේ ප්‍රථම ගීතය එළිදක්වමින්. 

මෙහි ගීතය පුරාම ඩිල්ෂාන් සමඟින් බිරිඳ ගායනයෙන් දායක වන අතර ඒ සඳහා ඔවුන්ගේ දරුවන්ද රංගනයෙන් දායක වනවා. 

ගීතය එළිදැක්වීම අද දිනයේ සිදුවූ අතර එහි වීඩියෝව පහතින් නරඹන්න...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

4 වැනි අනියම් සැමියාට පොරොවෙන් 
කොටා මරා දැමූ හොර අඹුවකගේ 
බිහිසුණු කතාව


‘‘මං කිව්වා මම ඇඳුම් ගලවනකන් ඇස් දෙක වහගන්න කියලා“
‘‘හෑන්ඩ් බෑග් එකේ තිබ්බ පොරොවෙන්  මාලකගේ ඔළුවට කෙටුවා“

මුල්ගම කැලෑවේ ඉතා අමානුෂික ලෙස ඝාතනය වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනුණේ පසුගියදායි. සැකකටයුතු ත්‍රි රෝද රථයක් ගැන පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ මිනිමැරුමේ සුලමුල සොයා ගන්නට පොලිසිය සමත්ව තිබෙනවා.


මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ කල්තොට පදිංචිව සිටි මාලක බණ්ඩා සෙනෙවිරත්න  නමැති 35 හැවිරිදි විවාහක දෙදරු පියෙක්. 

මරණයට පත්වූ පුද්ගලයාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් ඔස්සේ පරීක්ෂණ කළ පොලිසිය පසුව ඔහුගේ අනියම් බිරිඳව අත්අඩංගුවට ගෙන තිබුණා. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇතුලට ගිය කඩුගන්නාව හා 
මොරටු හැකර් ජෝඩුව නිදහස්


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළැයි යන සිද්ධියට සම්බන්ධ දෙදෙනා මේ වන විට නිදහස් කර තිබෙනවා.

මෙලෙසින් නිදහස් කෙරුණේ සැකපිට ළමා නිවාසයේ රඳවා සිටි සිසුවා හාවෙබ් අඩවි හැක්  කිරිම ගැන ෆේස් බුක් මගින් උපදෙස් දුන් බව කියන මොරටුවේ ජනිත් මධුෂංක යන දෙදෙනායි.


ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (2)  නියෝග කර තිබුණා.

එමෙන්ම පාසල් සිසුවාට රුපියල් ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් ද ජනත් මධුෂංකට  රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක්  හා  ලක්ෂ 10 බැගින් ශරිර ඇප 4 ක් නියම කර තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ ඝාතනයට 
වයස 22, 23 වයස කොල්ලෝ 
දෙන්නෙක් CCTV එකෙන් අල්ලයි

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සේදවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචි අවුරුදු 22  සහ 23 යන වයස්වල පසුවන්නන් බවයි.

CCTV දර්ශන ඔස්සේ සිදුකළ පරික්ෂණවලදී අනාවරණ වූ තොරතුරු මතයි මොවුන් අත්අඩංගුවට ගෙන ගෙන ඇත්තේ.   මෙම කෝටිපති ව්‍යාපාරිකයා සැළසුම් සහගත ලෙස ඝාතනය කර ඇති බවටද දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් බම්බලපිටිය - කොතලාවල - ඇවනිව්හි පිහිටි සිය නිවස අසල දී පැහැර ගැනීමට ලක්වුණේ පසුගිය 21 වනදා රාත්‍රියේයි. ඔහුගේ මළ සිරුර මාවැනැල්ල - හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්න ප්‍රපාතයක තිබී පසුගිය 24 වනදා  සොයාගැනුනා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මම කුමාරිකාවක් වෙනවා.. 
ඒක නවත්වන්න පිළිකාවකට බැහැ - Photos


පිටත ලස්සන නෙවෙයි.. මගේ ඇතුලාන්තය දකින්න.. ඇතුළතින් මම හුඟක් ලස්සනයි...

ජීවිතේට එන සමහර කරදර නිසා ඉදිරියට යන ගමනේ ආපස්සට එන්නත් සිද්ධ වෙනවා.

සමහරු ලෙඩ රෝග නිසා ජීවිතේ ඉස්සරහ බොඳ කරගන්නවා. ඒත් පිළිකා රෝගයකින් පෙලුනත් නිරූපිකාවක් වෙන්න සිහින දකින තරුණියක් ගැන අපිට අහන්න ලැබුණා.


ඇය නමින් Andrea Sierra salazar.

තමන්ගේ අසනීපය පසෙකින් තබා අභියෝග හමුවේ නොසැලුණු ඇයගේ මව ඇන්ඩ්‍රියාගේ සිහිනය සැබෑවක් කරන්න ඇගේ ඡායාරූප කිහිපයක් තොරතුරු සමග නිරූපිකාවන් පුහුණුකිරීමේ ආයතන රැසකට යවා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අබිරහස් ලෙස මියගිය සුලෙයිමාන්ගේ 
ඝාතනයට සම්බන්ධ සමීපතමයෙකු 
ගැන ඉඟියක් - CCTV වලින් දෙදෙනෙක් හඳුනාගනී


පැහැරගත්තේ කප්පම් ගන්න,
මඟදි රණ්ඩු වුණු නිසා පහරදීමක් වෙලා,
පසුගියදා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබීයදී සොයාගත් බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලේමාන්ගේ ඝාතනයට සම්බන්ධ වී ඇත්තේ ඔහුගේ සමීපතමයකු විසින් බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවට වාර්තා වෙනවා.

මෙම කප්පම් කල්ලිය ව්‍යාපාරිකයා පැහැර ගැනීමට තැත්කල අවස්ථාවේ සිදුවූ පොරබැදීමක් නිසා සිදුවූ පහරදීමකින් ඔහුව මරණයට පත්වී ඇති බවත් ඔහුව මාවනැල්ල ප්‍රදේශයේ රඳවාගෙන පියාගෙන් කප්පම් ගැනීමට මොවුන් මුලින් සැලසුම් කර තිබූ බවත් අනාවරණය වී තිබේ.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ සමීපතමයා සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ සමඟ එක්‌ව මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවටද මේ වන විට තොරතුරු වාර්තා වන අතර පැහැර ගැනීමට සූදානම් වෙද්දී සුලෙයිමාන් කප්පම් කල්ලියේ සාමාජිකයන් සමඟ පොරබදා බේරී යැමට උත්සාහ කර ඇත.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats