Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Gossip chat with Hasini Amendra  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වික්ටර් රත්නායකයන් නිසා 
මම මවක් වෙන්න පුළුවන් 
හෂිනි අමේන්ද්‍රා

අපිට වයස ප්‍රශ්ණයක් නෙමෙයි ...

සර්ගේ දේපල සල්ලි මට වැදගත් නැහැ.....මොන බාධක ආවත් සම්බන්ධය නවත්වන්නේ නැහැ.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටින දැවැන්තයෙක් ලෙස වික්ටර්  රත්නායකයන්ව හඳුන්වා දෙන්නට පුළුවන් .ඔහුගේ දෙවැනි විවාහය පිළිබඳව බොහෝ දෙනා පසුගිය දවස් වල විවිධ අයුරින් අදහස් පළ කළා. එය කෙසේ නමුත් දැන් ඇය ඔහුගේ ආදරණීය බිරිඳයි . ඇය නමින් හෂිනි අමෙන්ද්‍රායි . වික්ටර් රත්නායකයන් , හෂිනි අමෙන්ද්‍රා වගේම වික්ටර් රත්නායකයන්ගේ පුත් ලෙලුම් රත්නායක පසුගිය  සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණා .ඒ අතුරින් හෂිනි තමන්ගේ ආදරණීය සැමියා ගැන දැක්වූ අදහස් මෙසේ උපුටා දක්වන්න හිතුවා.


හෂිනි අවුරුදු 33 වූ ඔබ වයස අවුරුදු 75ක් වෙච්ච වික්ටර්ට ළංවුණේ ඇයි? මෙතන ඇත්තටම තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද?


ඇත්තටම මම වික්ටර් සර්ට මුලින්ම ළංවුණේ රසිකාවියක් විදිහට. මම සර්ගෙ සින්දුවලට හරිම ආස කළ රසිකාවියක්. මේක අවුරුදු හයක පමණ කාලයක ඉඳන් එන ඇසුරක්. අපි දෙන්නා අපි දෙන්නට හොඳින් තේරුම්ගැනීම නිසාම තමයි අපි දෙන්නා ළංවුණේ.

මම ඔබෙන් ඇහුවේ ඇත්තටම මෙතන තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද? ඔබ වික්ටර් රත්නායකට ළංවෙන්න ඇත්තම හේතුව මොකක්ද කියාලා?

මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම සම්බන්ධයක් පටන් ගන්න වෙයි කියලා. ඉතින් කොහොමහරි ගොඩක් සමීප වෙලා අපි අතරේ ප්‍රේමයක් ඇතිවුණා. මුලින්ම සර් ගැන මට තිබුණේ ලොකු ගෞරවයක්. අපි දෙන්නාගේ ආදරය, සිතුම් පැතුම් ගොඩක් සමීපයි. ඒ සමීපකමත් ඒ තේරුම් ගැනීමත් නිසා තමයි අපි අතරේ සම්බන්ධයක් ඇතිවුණේ. මගේ හිතේ එදා සර්ට තිබුණු ඒ ගෞරවය අදටත් එදාටත් වඩා වැඩියෙන් මගේ හිතේ තියෙනවා.

හෂිනි සංගීතය හදාරලා තියෙනවද?

මම පෙරදිග සංගීතයනම් කරලා නෑ. බටහිර සංගීතයනම් හදාරලා තියෙනවා. ඒත් පොඩි කාලේ ඉඳන්ම සර්ගේ සිංදුවලට මම ගොඩක් ආසකළා. ඒ නිසා සර්ගේ තද රසිකාවියක්.

ඔබ බැංකු වංචාවකට හසුවෙලා ඒකෙන් බේරෙන්න වික්ටර් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තයි කියලා කරන චෝදනාවට මොකද කියන්නේ?


අනේ... නෑ. එහෙම දෙයක් නෑ. අදටත් මම මහජන බැංකුවේ සේවය කරනවා. මේ දවස්වල මම නිවාඩු පිටයි ඉන්නේ.

අපි කෙලින්ම කතා කරමුකෝ. ඔබ වික්ටර්ට ළංවුණේ ඔහුගේ දේපළ මුදල්වලට තියෙන ආශාව නිසා යම් දිනෙක ඒවා අත්පත්කර ගැනීමේ අරමුණෙන් නේද කියලා අපි ඇහුවොත්?

සර්ගේ දේපල වලටවත් සල්ලිවලටවත් මම සර්ට ආදරේ කළේ නෑ. කවුරු මොනවා කිව්වත් වික්ටර් සර් මාව තේරුම් අරගෙනයි ඉන්නේ.

මේ වනවිට ඔබ සහ වික්ටර් විවාහ වෙලාද ඉන්නේ?


ඔව්... ඔව්... මම දැන් සර්ගේ නිත්‍යනුකූල බිරියයි.

වික්ටර් රත්නායකයන්ව විවාහ කරගන්න යනවා කියලා දැනගනිද්දී හෂිනිගේ පවුලේ උදවිය මොකද කිව්වේ?

වික්ටර් සර් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම මුලදි නම් මගේ ගෙදරිනුත් විරුද්ධ වුණා. පස්සේ ඉතින් ඒ හැමෝටම තේරුණා. ඒ දවස්වල ඉඳලම අපි දෙන්නම දැඩි ස්ථාවරයකයි හිටියේ කොච්චර කොයි බාධා ආවත් සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. ඉතින්... පස්සේ අපේ ගෙදරිනුත් මුකුත් කිව්වේ නෑ.

හෂිනි දිගටම මහජන බැංකුවේ රැකියාව කරනවාද?

නෑ... සර් කියනවා රැකියාවෙන් අයින් වෙන්න කියලා. ඉතින් ඒ නිසා මම ළඟදිම රැකියාවෙනුත් ඉවත් වෙනවා. එතකොට සර්ව හොඳින්ම බලාකියා ගන්නත් පුළුවන්. ඔහුගේ වැඩවලට මට පුළුවන් විදිහට උදවු වෙන්නත් පුළුවන්.

මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ ඔහුගේ දරුවන් මේ විවාහයට විවේචනය එල්ල කරද්දී මොකද වික්ටර් ඔබට කිව්වේ ?

ඇත්තටම ඒ වගේ දෙයක් මුලින්ම දකිද්දී නම් කම්පනයට පත්වුණා. කොහොමත් අපි ඔය Fඅcඑබූක් සමාජ වෙබ් අඩවි පස්සේ පන්නන්නෙ නෑ. ඒවා වැඩිය බලන්නෙත් නෑ. ඒත් අපිට අපේ හිතවතුන් කෝල් කරලා කියද්දී තමයි අපිත් ඒවා දැනගන්නේ. මම නම් සෑහෙන කම්පනයට පත්වුණා මගේ මහත්තයා ගැන මෙහෙම ආරංචියක් එයාගෙම පුත්තු කියද්දී. නමුත් සර් ඒ දේ දැකපූ විදිහ ගැන මට අදටත් පුදුමයි. සර් ඒ දිහා හරිම මධ්‍යස්ථවයි බැලුවේ. එයාලා කරන දේනේ ඒ... අපි වැරැද්දක් කළේ නැහැනේ.

අපි නිහඬව බලාගෙන ඉමු කියලා විතරමයි සර් කීවේ. කොයි වෙලාවකවත් අපි දෙන්නා කිසිම තැනක කිසිම කෙනෙක් එක්ක ඒ අයව විවේචනය කරලත් නෑ...  කරන්නෙත් නෑ...

හෂිනි ඔබේ වයසයි වික්ටර් රත්නායකයන්ගේ වයසයි අතර ලොකු පරතරයක් තියෙනවා. දැන් ඔහුට අවුරුදු හැත්තෑපහක්...

ඔව්... ඒක ඇත්ත. නමුත් වයස මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. සර්ටත් අපේ වයස අතර පරතරය කිසිම ප්‍රශ්නයක් නෙවේ. අනික් සර් මට වඩා ගොඩක් වැඩිමල් කියලා නොදැන නෙමෙයිනේ අපි මේ සම්බන්ධය පටන් ගත්තේ.

කසාද බැඳපු හැම ගැහැනියකගේම ගේ ඊළඟ බලාපොරොත්තුව දරුවන්. ඒ බලාපොරොත්තුව ඔබටත් තියෙනවද?

ඔව්... ඇතැම්විට එහෙම වෙන්න පුළුවන්. වික්ටර් සර් නිසා මම මවක් වෙන්න පුළුවන්.


gossip.hirufm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats