Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මුහුණුපොතෙන් හමුවූ තමා මෙන් 
දෙගුණයක් වැඩිමහල් කාන්තාව 
මවක් කළ දහසය හැවිරිදි ගැටවරයා !

මුහුණුපොතෙන් හමුවි වයස අවුරුදු 31ක තරුණියකට පෙම්බැදි දහසය හැවිරිදි ගැටවරයෙකු පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ කැත්ලීන් මාටින් නැමැති 31 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකට පෙම් බැදි ජැක් ෆසිල් නම් දහසය හැවිරිදි තරුණ‍යෙකු පිළිබද කතා පුවතක්

2015 වසරේදි ඔහුන් මුහුණුපොතින් හදුනා ගන්නා විට කැත්ලීන්ට වයස අවුරුදු විසිනමයක් සහ ජැක් ට වයස අවුරුදු දහහතරක් වූවා පමණයි. මුහුණුපොත ඔස්සෙ නිතර කතාබස් කිරීමට යොමුවන ඔහුන්ගේ කතාබහ කාළයත් සමග ආදරයක් බවට පත්ව ඔහුන් නිතර හමුවීමට පටන් ගන්නවා.

මේ අනුව කැත්ලීන් ගැබ් ගන්නේ මේ ආදර සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙසයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පාකිස්තානු නාවික භටයාගෙන් 
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම‍ට ප්‍රහාරයක්. 
ලොවක් නොදැන සිටි රහස හෙලිවේ.


ශූරයන්ගේ කුසලානය තමන් සතු කරගැනීමට පාකිස්තානය සමත් උනා. ඒ ඉන්දියාව පරාජය කරමින්. එහිදි සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් ලබා ගැනීමට පාකිස්තානු නවක පිතිකරු Fakhar Zaman සමත් උනා.අවසන් මහාེ තරගයේ වීරයා සම්මානයද හිමි කර ගත් Fakhar Zaman මේ තරගාවලිය පුරාවටම කැපී පෙනෙන දස්කම් දැක්වූවා.
Fakhar Zaman පිළිබදව කිසිවෙකු නොදත් පුවතක් පාකිස්තානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එනම් Fakhar Zaman පාකිස්තානු නාවික හමුදාවේ සේවය කළ නාවික භටයෙක් බව. 

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නිරුවත් පපුව කොණ්ඩයෙන් 
වසා සිටින ජැක්ලින් ගේ 
ආන්දෝළණාත්මක ඡායාරූප මෙන්න

සුරුපී බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයේ කතා බහට ලක්ව තිබෙනවා.

‘කොස්මොපොලිටන්‘  විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති ජැක්ලීන් සගරාවේ ඇතුල් පිටු ඡායාරූප කිහිපයකටද පෙනි සිට තිබේ.

එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන සේ කොණ්ඩය දමා පෙනී සිටින ඡායාරූපයක් ආන්දෝළණයට තුඩුදී ඇති අතර පසුගිය කාලයේ ඉන්දීය බොලිවුඩ් නිළියන් අතර පැවති සරාගීම නිළිය තේරීමේ මත විමසුමකදීද ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් සමගින් ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මිනිස් මුහුණට සමාන 
ගවයා විෂ්ණු අවතාරයක්ද - PHOTOS

මිනිස් මුහුණකට සමාන හිසක් ඇති ගව පැටියෙක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගව මඩුවක ඉපදිලා.මේ ගව පැටියාගේ ශරීරය වගේම මුහුණ නිසි පරිදි වැඩිලා නැහැ. ඒ වගේම ගව පැටියාගේ  නහය නිසි ලෙස වැඩිලා නැතත් මුහුණේ පෙනුම මිනිසෙකුගේ මුහුණට සමානයි.

ඒ නිසා මේ ගවයාව බලන්න බොහෝ දෙනෙක් පැමිණ තිබෙනවා වගේම ගවයා ඉපදිලා පයක් ඇතුළත මිය ගිහිං.දමිළ ජනතාව ගවයා පුජනීය සත්වයෙක් හැටියට හදුන්වන නිසා මේ ගවයා විෂ්ණු අවතාරයක් කියලත් කියනවා.මේ හේතුන් නිසා මියගිය ගවයාව වළදමා තිබෙන්නේ ලොකු පුජාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රෝම ඉවත් කරන කාන්තාවන්ට 
හැදිලා තියෙන 
අමුතු පිස්සුව - PHOTOS

යුරෝපයේ Summer Holidays වෙනුවෙන් සියල්ලන්ම සූදානම් වෙන අතරේ තමන්ගේ වසන්ත නිවාඩුව අමුතු විදිහට ගත කරන්න යන කාන්තාවන්ගේ අපූරූ නාන ඇඳුමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකරනවා

උණුසුම් මුහුදු තීරවල නිවාඩුව ගත කරන්න යන්න කාන්තාවන්ගේ මේ වසරේ නාන ඇඳුම් විලාසිතාව ටිකක් අමුතු එකක්.

පිරිමි පපුවක් සේ පෙනෙන ලෝම සහිත නාන ඇඳුම් විලාසිතාව මේ වන විට යුරෝපයේ හැම කඩ සාප්පුවකම වැඩිපුරම අලෙවි වන ඇඳුම බවට පත් වී තිබෙන බවත් ගැහැණු ළමුන් ඉතාම උනන්දුවෙන් මේ දිනවල ඒ ඇඳුම මිලදී ගන්නා බවත් පැවසෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගමට පැමින නගරං දැමු 
අමුත්තාට මැරෙන තුරු පහර දුන් 
ඉන්දීය ගැමියන් !.

සිය ගමට ඇතුලු වී ගැමියන් නව දෙනෙකුට පමණ තුවාල සිදුකළ දිවියෙකුට ගැමියන් විසින් මිය යන තුරු පහරදී මරා දැමු පුවතක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්ථයේ මන්දාවර් ග්‍රාමයෙන් වාර්තා වනවා.

පසුගිය වසරෙ නොවෙම්බර් මස 26 වන දින මන්දාවර් ග්‍රාමයට පැන වැදී තිබෙන මේ දිවියා මංමුලා වූ සේ ගම පුරා ගොස් ඇති අතර පැය තුනක් තුල ගම්මුන් නව දෙනෙකුට පමණ පහර දී තිබෙනවා.


මින් දැඩි ලෙස කෝපයට පත්ව තිබෙන ගම්මුන් දිවියා පසුපස හඹා ගොස් අවසානයේ එක් නිවසක ඇද යටට වී සිටි දිවියාට මියෙන තුරු පොලු වලින් පහර දී තිබෙනවා.


අදාළ සිදුවීමේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇති අතර සත්ව අවිහිංසාවාදීන් මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දැක අදහස් දක්වා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සනතුත් යන්නම යයි! 
තේරීම් කමිටුවේ පුළුල් වෙනසක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ දීර්ඝ කළ නිල කාලය මෙම මස අග දී අවසන් වීමට නියමිතය.

ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

2016 වසරේ මැයි මස පළමුවෙනි දින සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර තිබූ අතර පසුව එය චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ජුනි මස අවසානය තෙක් දීර්ඝ කරනු ලැබුණි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

රුසියානු ගුවන් ප්‍ර‍ාහාරයකින් 
අයි එස් නායකයා එලොව යයි!

අයි එස් ත්‍ර‍ස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි මේ වන විට මියගොස් ඇතැයි සැක මතුවන බව බීබීසි වෙබ්අඩවිය අණාවරණය කරනවා

සිරියාවට එල්ල කළ රුසියානු ගුවන් ප්‍ර‍හාරයක් හමුවේ අයි එස් නායකයා මියගොස් ඇති බව එහි සඳහන්.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

උතුරු සිරියාවේ රක්කා ප්‍රදේශයේ අයි එස් ත්‍ර‍ස්තයින් රැස්වන ප්‍රදේශකට එල්ල කළ මෙම ගුවන් ප්‍ර‍හාරයෙන් මොහු මියගොස් ඇති බව එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලන්ඩන් නගරයම දුමාරයෙන් වැසීගිය 
මහල් 27ක නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්න
සම්පූර්ණ ඡායාරූප පෙල මෙන්න (PHOTOS)

බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන්ෆෙල් මහල් නිවාස සංකීර්ණය හටගත් ගින්නෙන් සැලකිය යුතු පිරිසක් මියගොස් ඇතැයි මේ වන විට අනුමාන කෙරේ.

මහල් 27කින් යුතු මෙම ගොඩනැගිල්ල මුලුමනින්ම පාහේ ‍ගින්නෙන් වෙලී යනු බොහෝ දෙනෙකු දැක තිබේ. 

චෙල්සි නගරසභා බල ප්‍රදේශයට අයත් මෙම මහල් ගොඩනැගිල්ලේ නිවාස ඒකක 120 තිබී ඇති අතර  ගින්න හටගැනීමත් සමග පොලිසිය සහ ආපදා සහනසේවා භටයන් ඉන් කොටසක් ඉවත් කර ගැනීමට සමත්ව තිබේ. 

ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවන රථ 40 ක් සහ ගිනි නිවන භටයන් දෙසියයක් යෙදවු බව ලන්ඩනයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ශුද්ධ මාසයේ දී ISIS පහරදෙන්න හදන 
රටවල් ලැයිස්තුව මෙන්න

රාමදාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි  වාර්තා පළ වනවා.

අයි.එස් සංවිධානයේ ප්‍රකාශකයකුගේ හඬ යැයි කියැවෙන හඬපටයක් ඔස්සේ මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට සහ අනෙකුත් රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි ඉල්ලා තිබෙන බවයි ඉන් කියවෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නතාෂා රත්නායක නොබියව පලක 
බිකිනි ඡායාරූපය

ජනප්‍රිය ගායිකාවක් වන නතාෂා රත්නායක පසුගිය කාලය පුරාවට සමාජ ජාල තුලට කතාබහට ලක්වුයේ ඇය විසින් කාය වර්ධන කටයුතු වල යෙදෙන ඡායාරූප හා වීඩියෝ සම්බන්ධවය. ඇය විසින් ෆේස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් ෆේස්බුක් වෙත එක්කොටමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවය.

ලංකාවේ සිටින සාන්තුවරයන්ගේ වෙස් ගත් සියල්ල වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවද දක්වා තිබේ.

නතාෂා තැබූ සටහන හා ඡායාරූපය බලන්න පහතින්. 

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats