අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්
දෙගුණයක් වැඩිමහල් කාන්තාව
මවක් කළ දහසය හැවිරිදි ගැටවරයා !
මුහුණුපොතෙන් හමුවි වයස අවුරුදු 31ක තරුණියකට පෙම්බැදි දහසය හැවිරිදි ගැටවරයෙකු පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ කැත්ලීන් මාටින් නැමැති 31 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවකට පෙම් බැදි ජැක් ෆසිල් නම් දහසය හැවිරිදි තරුණයෙකු පිළිබද කතා පුවතක්
2015 වසරේදි ඔහුන් මුහුණුපොතින් හදුනා ගන්නා විට කැත්ලීන්ට වයස අවුරුදු විසිනමයක් සහ ජැක් ට වයස අවුරුදු දහහතරක් වූවා පමණයි. මුහුණුපොත ඔස්සෙ නිතර කතාබස් කිරීමට යොමුවන ඔහුන්ගේ කතාබහ කාළයත් සමග ආදරයක් බවට පත්ව ඔහුන් නිතර හමුවීමට පටන් ගන්නවා.
මේ අනුව කැත්ලීන් ගැබ් ගන්නේ මේ ආදර සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙසයි.
කෙසේ වෙතත් සිය පෙම්වතියට දරුවා ලැබීමට ප්‍රසූත වේදනාවෙන් සිටි අවස්තාවේ ඇයව රෝහළකට රැගෙන යාමට කාළයක් නොතිබූ නිසා ජැක් රෝහළ සමග දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැන ගනිමින් දරුවා ප්‍රසූත කිරීමට සහය වි ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කරන්නේ.
මේ වනවිට දරුවාත් , මවත් නීරෝගී සුවයෙන් සිටිනා අතර ඒ කැත්ලීන්ගෙ තෙවැනි දරුවායි.
මුහුණුපොතෙන් හමුවූ තමා මෙන්

Post a Comment