Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

භාෂා 6කින් ගීතගයා වයලිනයෙන් 
හදවතේ සියුම් තැන් පිරිමැදි ඔහු අවසානයේ හදවත්වල සදහටම ජීවත්වන්නට තීරණය කළේය

කලාව යනු උප්පත්තියෙන්ම අරගෙන එන දෙයකි. උපතින් අරගෙන එන හැකියාව වර්ධනය කරගෙන දක්ෂතා දැක්වීම සෑම කෙනෙකුටම කළ හැකි දෙයක් නොවේ. රුවන් වීරසේකර නම් වූ ඔහු  දශක තුනක් පුරාවට සංගීත ප්‍රසංග වලට නැතුවම බැරි වූ වයලින් වාදකයෙක් වුණේ එනිසාය.වයලීනයේ තත් රසට පිරිමදින්න දක්ෂ වූ නිසාම ජන හිත් විශ්මයට පත් කරන්නට ඔහුට පුළුවන් විය.සංගීතය යනු  පෘතග්ජන මිනිසා සතුව ඇති නිර්මලම සංක්‍යාතවයයි. ඒ නිර්මලම සංක්‍යතාවය නොඅඩුව ඔහු සතුව තිබුණා කිවහොත් එහි වරදක් නැත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කෙට්ටු ඇඟ ගැන ඔබ පසුතැවීමෙන්ද? 
මෙන්න මහත් වෙන්න නියම ක්‍රමයක්

හැමදාම කතා කරන ප්‍රශ්නයක් තමයි මහත අයට කෙට්ටු වෙන විදියක්. නමුත් තවත් බොහෝදෙනෙක් ඉන්නවා කෙට්ටු වැඩි නිසා මහත් වෙන්න ක්‍රමයක් හොයමින්. මේ ගැටළුවට කරන්න පුළුවන් පහසුම ක්‍රමයක් පිළිබඳවයි මෙම ලිපියෙන් කියවෙන්නේ. රට ඉඳි තමයි මේ ගැටළුවට තිබෙන හොඳම විසඳුම. රට ඉඳිවලින් ශරීරය මහත් කරනවා වගේම ශරීරය පෘෂ්ටිමත් කරනවා.

රට ඉඳි කියන්නේ ඉතා ඉක්මනින් අපේ කුස පුරවන ආහාර වර්ග වලින් ප්‍රධානම වූ එකක්. ඒ වගේම ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන් කදිම ආහාරයක්. අධික ලෙස වෙහෙසෙන අයෙකුට දිනපතා රට ඉඳි ආහාරයට එක් කර ගැනීමෙන් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒක තමයි මෙහි තියෙන විශේෂිතම ගුණය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මීගමුවේ දැලකට හසුවූ 
කෝටි දෙකේ මාළුවා 

දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන බ්ලූෆින් ටූනා මත්ස්‍යයෙකු 21දා මීගමුවේ ධීවරයන්ට හසුව ඇතැයි වාර්තාවේ.  කිලෝ 230කටත් වඩා බරකින් යුත් මෙම මත්ස්‍යයාගේ වටිනාකම රුපියල් කෝටි දෙක ඉක්මවන බව මීගමුව ධීවර සකසුරුවම් කේන්ද්‍රයේ සමාජිකයෙක් පැවැසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ  තොග මාළු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ බ්ලූ ෆින් ටූනා යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවත් මෙම මත්ස්‍ය විශේෂය  සමාන්‍යයෙන්  දිවයිනේ මුහුදු කලාපය තුළ දකින්නට නොලැබුණද නවසීලන්තය වැනි මුහුදු කලාපයන්හි බහුල  ලෙස  දක්නට ලැබුණු බවද  පවසා සිටියේය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා 
පෙම්වතිය ගැන කියන හැටි

පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා පෙම්වතිය ගැන කියන හැටි ඔබ අත්ලේ ඇඟිලි ඍජුව දිගු කර අත්ල ඔබේ දෙසට හරවා ගන්න. දැන් වෙදැඟිල්ල සහ සුළැඟිල්ල දෙස බලන්න. වෙදැඟිල්ල එහෙම නැතිනම් හතරවෙනි ඇඟිල්ලේ පුරුක් තුන වෙන් වෙන ස්ථානයේ රේඛා තුනක් ඇති බව ඔබට පෙනේවි. මෙයින් කෙළවරේම ඇති රේඛාව හා සමගාමීව සුළැඟිල්ලේ ඉහළ කෙළවර පිහිටන ස්ථානය අනුව ඔබ ගැන, ඔබේ චරිතය ගැන සහ ස්වභාවය ගැන කිව හැකියි.

සුළැඟිල්ලේ කෙළවර වෙදැඟිල්ලේ තුන්වන රේඛාව හා සම මට්ටමේ පවතිනවා නම් ඔබ මෙන්න මේ වගේ පුද්ගලයෙක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අසරණ දරු දැරියන්ගේ සතුට වෙනුවෙන් 
එකමුතු වූ තරුණ තරුණියන්ගේ 
මනුස්සකම

අඳ, ගොලු, බිහිරි හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් තරුණ තරුණියන්ගෙන් යුත් කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා ඇල්ල සුදර්ශී විශේෂ පාසලේ දී පැවැත්වුණා. 

මෙම වැඩසටහන එම කණ්ඩායම විසින් සංවිධානය කරන ලද සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ පස් වන අදියර බව සඳහන්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ශ්‍රී ලාංකිකයන් රවටා 
ලක්ෂ ගණනින් මුදල් ගරන 
විදේශිකයන්ගේ ජාවාරමක්

මෙරට තුල රැඳි සිටිමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රවටමින් , ඔවුන්ගේ මුදල් ලක්ෂ ගණනින් වංචා කළ නයිජිරීයානු ජාතිකයෙක් නීතියේ රැහැනට කොටුව තිබෙනවා.

සැකකාර නයිජිරීයානු ජාතිකයා ශ්‍රී ලාංකිකයන්ට දියුණු වීමට උදව් කරන බවටත්,  දිනුම්වලින් ත්‍යාග හිමිවී ඇති බවටත් පවසා මෙලෙස විවිධ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් රැසකගෙන් රුපියල් ලක්‌ෂ ගණනක්‌ වංචා කර ඇති බව සදහන්.

ගොඩ්වින් න්වාබන් වැනි නමැති අදාල තිස්‌ හැවිරිදි නයිජීරියානු ජාතිකයා මීට මාස තුනකට පමණ පෙර උණවටුනට පැමිණ ශ්‍රී ලාංකිකයෙකු හමුවී තමන්ට නතරවීමට නිවසක්‌ සොයා දෙන ලෙස එම ශ්‍රී ලාංකිකයාගෙන් ඉල්ලා ඇත.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා වැටුණා
නායක සහෝදරයා කෙඳිරි ගෑවා
රෝහණ විජේවීරගේ අවසන් මොහොත

මිය ගියත් නම නොමියෙන මිනිසුන් මේ ලෝකේ ඉන්නේ අතලොස්සයි. ඒ අතලොස්ස අතර දේශපාලනයට අරගල කළ රෝහණ විජේවීරයන්ගේ නමත් ඇතුළත්. ඔහු මිය ගිහින් වසර ගණනාවක් වුණත් ඔහුට ආදරේ කරන ඔහුව මතක් කරන පිරිස එමටයි. වර්ෂ 1943 ජූලී 14 මාතරදී උපත ලබන ඔහු මිය යන්නේ 1989 නොවැම්බර් මාසේ 13 දා. දේශපාලනය පිළිබදව රුසියාවේ විශ්වවිද්‍යාලයකින් අධ්‍යපනය ලබන ඔහු ලංකාවේ දේශපාලනයේ ප්‍රබල චරිතයක් වී මිය යනවා. ඔහු ගැන නොදන්නා කතාවක් සෙබළ ඉන්ද්‍රානන්ද පුවත්පතකට කතා කරන්නේ මෙහෙමයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බුදුරුවක පච්චයට අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කතට ලක්ෂ 8ක් වන්දි

භක්තිවන්තභාවය නිසා අත්බාහුවෙහි බුදුරුවක් පච්ච කොටාගෙන සිටි තමා අත්අඩංගුවට ගෙන දෙදිනක් සිර අඩස්සියේ තබා රටින් පිටුවහල් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරන ලදැයි පවසමින් බ්‍රිතාන්‍ය තරුණියක් විසින් ගොනුකළ අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය වන්දි හා නඩු ගාස්තු වශයෙන් ඇයට රුපියල් ලක්ෂ 08ක් ගෙවන ලෙස රජයටත් එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාටත් ඊයේ (15දා) නියෝග කළේය.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats