Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Gossip - පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා පෙම්වතිය ගැන කියන හැටි - Finder reveal your lover character  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා 
පෙම්වතිය ගැන කියන හැටි

පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා පෙම්වතිය ගැන කියන හැටි ඔබ අත්ලේ ඇඟිලි ඍජුව දිගු කර අත්ල ඔබේ දෙසට හරවා ගන්න. දැන් වෙදැඟිල්ල සහ සුළැඟිල්ල දෙස බලන්න. වෙදැඟිල්ල එහෙම නැතිනම් හතරවෙනි ඇඟිල්ලේ පුරුක් තුන වෙන් වෙන ස්ථානයේ රේඛා තුනක් ඇති බව ඔබට පෙනේවි. මෙයින් කෙළවරේම ඇති රේඛාව හා සමගාමීව සුළැඟිල්ලේ ඉහළ කෙළවර පිහිටන ස්ථානය අනුව ඔබ ගැන, ඔබේ චරිතය ගැන සහ ස්වභාවය ගැන කිව හැකියි.

සුළැඟිල්ලේ කෙළවර වෙදැඟිල්ලේ තුන්වන රේඛාව හා සම මට්ටමේ පවතිනවා නම් ඔබ මෙන්න මේ වගේ පුද්ගලයෙක්.


ඔබ විවෘත නැහැ. ඔබේ සිතැඟියාවන් වෙනත් අය සමග බෙදා හදා ගන්න ඔබ ඒ තරම් කැමති නැහැ. ඔබ හැම විටම හුදකලා වෙන්නට කැමතියි.
ඔබ සංවේදී පුද්ගලයෙක්. ඔබට පුද්ගලයෙක් හිතට වැදුණොත් ඔබ ඉතා හිතවත් කෙනෙක්. ඒ වගේම ඔබ ඔබේ හිතවතුන් සහ පවුලේ අයට ඉතාම හිතවත්, සංවේදී කෙනෙක්. බොරු කියන පුද්ගලයින්ට ඔබ කැමති නැහැ. කුහක කම, වංක කම ඔබට පේන්න බැහැ. ඔබ ඒවාට විරුද්ධයි.

හිතට දුකක් සංවේදී හැඟීමක් ආවොත් ඔබ කතා නොකර පැත්තකට වෙන කෙනෙක්. ඒ වගේම කරදරයකදි දුකකදි ඔබ ශක්තිමත් කෙනෙක්.
ඒ වගේම ඔබ මඳක් අහංකාර ගති ඇති පුද්ගලයෙක්. ඒ වගේම ඔබේ ඉවසීමට සීමාවක් තියෙනවා. ඔබට හොඳ හදවතක් තියෙනවා. අනුන්ට උදව් කරන්න ගොඩක් කැමතියි. ආශ්‍රය කරන සමාජයේ සිනහවෙන් සතුටින් සිටින්නට ඔබ කැමතියි.

ඔබේ සුළැඟිල්ලේ කෙළවර, වෙදැඟිල්ලේ තුන්වන රේඛාවට වඩා මඳක් උස්ව පවතිනවා නම් ඔබ ගැන මෙන්න මේ වගේ දේවල් කියන්න පුළුවන්.
මුලින්ම දෙයක් කරන්න ඔබ කැමති නැහැ. ඔබ ගොඩක් සැදැහැවත් සහ පාක්ෂික කෙනෙක්. ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම්, ඔබ ඔබේ පූර්ණ අවධානය සහ ආදරය ඔහු හෝ ඇය වෙත පුද කරනවා. සංවේදී හදවතක් ඇති අයෙක් තමයි ඔබ. ඔබ දෙයකට කැප වෙනවා නම් ඒ දෙය කෙළවරක් දකින තුරු කරන කෙනෙක්. ඔබ රෝගී වෙනවාට බයයි. ඔබ කැමතියි ඔබ හොඳින් සිටිනවා කියලා සමාජයට පෙන්වන්න. ඒත් ඔබ හිත යටින් කිසියම් උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඔබ ලොකු අපහසුතාවයක සිටියත් නිසොල්මනේ ඉන්න උත්සාහ කරන කෙනෙක්.

ඔබේ සුළැඟිල්ලේ කෙළවර වෙදැඟිල්ලේ තුන්වන රේඛාවට වඩා පහළින් පිහිටයි නම් ඔබ ගැන මෙන්න මේ වගේ දේ කියන්න පුළුවන්.
කොන්තර, එදිරිවාදිකම් පහසුවෙන් ඉක්මනින් අමතක කරන ඔබ අපහසුතාවයට පත්කරන සිද්ධීන් අමතක කර දමන්නට උත්සාහ කරනවා. නුහුරු තැන්වලට ඔබ කැමති නැහැ. ඒ කියන්නෙ කිසියම් අලුත් දෙයක් සමග මුලින්ම ගැටෙන්න ඔබ කැමති නැහැ. ඔබ අන් අදහස්වලට ගරු කරන කෙනෙක්. ඒ වුණත්, කෙනෙක් සමග වාද කිරීමේ දී ඔබ මුදුනා වෙන්න කැමතියි. ඒ කියන්නෙ තමන් ගැන තියෙන ගෞරවය වගේ දෙයක්. ඒ වුණාට ඔබ අතින් වැරැද්දක් වුණොත් ඔබ සැණෙකින් සමාව අයදිනවා. ඔබේ ප්‍රශ්න සහ හැඟීම් ගැන ඔබ විවෘත නැහැ. ඔබ සැම විටම ඒවා සඟවාගෙන සිටිනවා. ඔබ කැමති ඒවා සහ අකමැති ඒවා හොඳින් හඳුනන අවංක කෙනෙක්. ඒ නිසාම ඔබ කැමතියි අනෙක් පුද්ගලයින් ඔබව විශ්වාස කරනවා නම් සහ ඔබව පිළිගන්නවා නම්. ඉතින් ඔබත් මේ දේවල් ඔබට ගැළපෙනවා දැයි බලන්න. ඔබ පෙම්වතියක් නම් පෙම්වතෙක් නම් ඔබේ සහකාරිය වීමට සිටින ඔහු හෝ ඇය සමග ඉදිරි අනාගත ජීවිතය ගත කරන්නට වෙන්නේ ඔබටයි. ඉතින් පෙම්වතුන් සේ ආශ්‍රය කරන කාලයේ නොදකින සමහර දේවල් එළිවෙන්නේ පසුවයි. ඉතින් පසුවට පසුතැවිලි නොවෙන්නට ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ගැන ඇත්තටම හඳුනා ගන්න මේ දේවල් ඔබට වැදගත් වේවි.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats