Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Gossip - මට පුළුවන් කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ - Basketball Girl  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලොකු අනතුරකින් මගේ ජීවිතය 
බේරුණත් ඉණෙන් පහළ 
බේරා ගන්න බැරි වුණා

ට නැහැ, මට බැහැ කියනවට වඩා මට පුළුවන් මම උත්සාහ කරනවා කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලයි කියන්නේ. මේ කියන්න යන්නේ මට ඉණෙන් පහළ කොටස අහිමියි කියලා ලෝකයෙන් හැංගිලා ඉන්නේ නැතුව ලෝකයම කතා කළ පුංචි කෙල්ල ගැනයි.

ඇයව මිට වසර 10 ට පෙර හැමෝම දැනගත්තේ “Basketball Girl” කියලයි. ඒ මොහොතේ ඇය දෙස මිලියන ගණනකගේ නෙත් යොමු වුණේ දුකට හුරු දෙනෙතිනුයි. ඒ ඇයට දෙපා අහිමිව සිටින නිසයි. දැන් ඇය දෙස කවුරුත් බලන්නේ උපේක්ෂා සහගතවයි. ඒ දෙපා අහිමියි කියා ජීවිතය අහිමි කරගන්නේ නැතිව පැරා ඔලිම්පික් තරග වලට පවා පිහිණුම් ඉසව්ව්වෙන් සහභාගී වී ජීවිතය දිණු නිසයි.

ඇය නමින් Qඉඅන් Hඔන්ග්යන්.චීනයේ ‍යුන්නන් ප්‍රාන්තයේ ජිවත් වෙන ඇය  ඇයට වයස අවුරුදු 3ක් තියෙද්දී ඇය දරුණු අනතුරකට ලක් වෙනවා. අනතුරෙන් ඇයගේ ජිවිතේ බේරා ගන්න පුළුවන් වුණත් ඇයගේ ඉණෙන් පහළ ඇයට අහිමි වෙනවා. නොතේරුම්කමට වේදනාව දරා ගන්න බැරි වුණත් තේරුම් වෙනකොට ඇයට විටෙක ජිවිතෙන් පලායන්න හිතෙනවා. ඉණෙන් පහළ කොටස ඇයට අහිමි නිසා තනිවම තමන්ගේ සියලු දේ කරගන්න බැහැනේ කියන කනස්සල්ල ඇයගේ හිත තුළ උපදිනවා. ඇය මොහොතකින් සියල්ල හැරදා යන්න තීරණය කරනවා. නමුත් ඇය ජීවිතය හැරදා යන්නට පෙර තම සීයාව මුණගැහෙනවා. සීයා ඇයට අපුරූ යෝජනාවක් ගෙන එනවා.

Basketball Girl ගැන වීඩියෝව පහලින්

 "ඔයාට දුවන්න පනින්න සෙල්ලම් කරන්න කකුල් නැහැ කියලා හිතන්න එපා..ඔයා ඇවිදින්න ඕන..ඔයා මේ මුළු ලෝකයෙන්ම අවධානය ගන්න ඕන..ඔයාට එහෙම කරන්න පුළුවන්..මම ඔයාට යෝජනාවක් කරන්නද.."ඇයගෙන් ඔහු විමසනවා. විශ්මිත බැල්මක් හෙලන ඇය ඔහුගෙන් ප්‍රශ්න කරනවා කොහොමද ලෝකය දිනන්නේ කියලා..සීයා ඇයව මිදුලට රැගෙන ගොස් ගලක් උඩ ඇයව වාඩි කරවා ඔහු ලී ලෑලි දෙකක්. මිටියක් ඇණ රැගෙන එනවා. ඇයව ළගින්ම හිදුවාගෙන ඇයට අත් වාරුවක් හදලා දෙනවා. දුප්පත් දෙමාපියන්ට කිහිලිකරු අරගෙන දෙන්න මුදල් නැති නිසා ඇයට සීයා හදලා දෙන අත් වාරුව විශාල අස්වැසිල්ලක් වෙනවා. පසුව බාස්කට් බෝලයක් කපා සකස් කර ඉණ ලගින් රදවනවා.

"මම මේ අත්වාරුව අරගෙන මුලින්ම ගේ ඇතුලේ ඇවිද්දා.. පස්සේ මට හිතුණා එළියේ ඇවිදින්න උත්සහ කරන්න. යාළුවො එක්ක සෙල්ලම් කරන්න.. මම ටික ටික එයට හුරු වුණා..මාව දකින හැමෝම මට බාස්කට් බෝල් ගර්ල් කියලා කතා කරන්න පටන් ගත්තා..මගේ ජායා රූප සමාජ ජාල වෙබ් අඩවිවල පළවුණා.. ඒවා දැකලා සමහර මිනිස්සු මට ආධාර කරන්න පටන් ගත්තා. ඒ මුදල් වලින් මට කිහිලිකරු ගත්තා.. ඒ වගේම මම සීයාගේ අදහස අනුව පිහිනන්න පුරුදු වුණා..අවසානයේ සීයා කිව්වා විදිහට මම ලෝකය දිනුවා.. ඒ වර්ෂ 2009 දී මම ආබාධිත ඔලිම්පික් තරගය නියෝජනය කරනවා.. බොහෝ දෙනා මගේ ශක්තියට මුදලින් අත දුන්නා.. දැන් මට මුදල් තියෙනවා. ඒ වගේම මට ඉණෙන් පහළ බොරු පාද සවි කරගන්න වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබන්න හැකියාව ලැබුණා.. ඔව් ලෝකය දිනුවේ මගේ ශක්තියෙන්.. ඒත් දුප්පත් මට ශක්තියක් වෙන්න පාර පෙන්නුවේ මගේ සියා.."

හැමෝගෙම ආදරය දිනු රුවැත්තිය කියන්නේ එහෙමයි.එහෙම කියන ඇය අද වෘත්තිය පිහිණුම් ශූරියක්.













උපුටා ගැනීම - gossip.hirufm.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats