Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගැබ් ගත්තා යැයි කියූ සුපිරි ගායිකා රිහානාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය රත් කරයි

සුපිරි ගායිකා රිහානාගේ ඡායාරූප පෙළක් මේ වෙද්දි අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් ඇති කරන්නට සමත්ව තිබෙනවා. 

ඒ පසුගියදා පැවති ග්‍රැමි සම්මාන උළෙලේදී ඇය ඉදිරිපත් කළ නර්තනයක්. 

රිහානා පසුගිය කාලයේ ගැබිණියක් බවට පලවූ කට කතාවක් සමග මේ නර්තනය පිළිබඳ කතාබහ ඇතිව තිබෙනවා.

විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී වේදිකාවේ නර්තනයක යෙදෙන ඇයගේ මේ විලාසිතාව මේ වෙද්දි ලොව පුරා ඇගේ රසිකයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුණා.

ඡායාරූප පහතින්...

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගේල්ගෙ තැන ගත් මැකලම් 
කෝලි සහ ඩිවිලියස් ගැන 
ලොවටම කියූ කතාව

මෙවර IPL වෙන්දේසියේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලොර් කණ්ඩායමට එක්වූ සුපිරි පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් ඒ පිළිබඳ සිය Twitter ගිණුම හරහා අදහස් පළ කර තිබෙනවා. 

ඔහු පවසා ඇත්තේ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට එක්වීමට ලැබීම තමන්ට සතුටක් බවයි.

එමෙන්ම  රෝයල් චැලේන්ජර්ස්  කණ්ඩායමේ නායකයා වන විරාත් කොලි සහ සුපිරි පිතිකරු ඒ.බී ඩිවිලයර්ස් සමග ක්‍රීඩා කිරීමට ලැබීම තමාගේ සිහිනයක් බවද ඔහු පවසනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ෆේස්බුක් යන අයට 
දරුණු අනතුරු ඇඟවීමක්

ෆේස්බුක්, වට්‌ස්‌ඇප්, වයිබර් හා ස්‌නැප්චැට්‌ වැනි සමාජ ජාල බොහෝ දෙනා නිරන්තරයෙන්ම භාවිතා කරනවා. නමුත් එහි වැඩි වෙලාවක් සැරිසැරීම නිසා මිනිස් මොළයට හානි වෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ වගේම මේ මාධ්‍ය තුළ පැය ගණන් කාලය ගත කිරීම මගින් පුද්ගලයෙකුගේ නින්දට දැඩි සේ බාධා පමුණුවන බව කැනේඩියානු පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වෙලා තිබෙනවා.

මේ සමාජ මාධ්‍ය ජාලාවල දිනකට පැයක්‌ ගත කරන අයට නින්දයැම සම්බන්ධව ඇතිවන ගැටලු එම මාධ්‍ය ජාලාවල ගත නොකරන අයට වඩා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඉඳගන්න කිව්වාට මලපැන්න 
සුරූපී නිරූපිකාව ගුවන් යානයක 
ලොකු වලියක් දාගෙන වුණ දේ 


ගුවන් යානයක් තුල ආරවුලක් ඇති කරගනිමින් ගුවන් සේවකයින් සහ සේවිකාවන් සමඟ දබර කරගත් ඇමරිකාවේ Jen Selter නම් නිරූපිකාව යානයෙන් ඉවත් කරන්නට American Airlines ගුවන් යානයක කාර්ය මණ්ඩලය පොලිසියේද සහය ඇතිව පියවර ගෙන තිබෙනවා. 

Jen Selter සිය සහෝදරිය සමග ඇමරිකාවේ මයාමි සිට ලා ගෝඩියා දක්වා ගමන් කිරීමට පැමිණ ඇති අතර ඔවුන් ගමන් ගැනීමට නියමිතව තිබු ගුවන් යානය විනාඩි 90ක් පමණ පමා වී ඇත්තේ කාර්මික දෝෂයක් නිසයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උපකරණයක් තනාගන්න 
මොළේ තියන අපූරූ 
කපුටු විශේෂයක් හමු වෙයි

ස්‌කොට්‌ලන්තයේ ජීවත්වෙන 'කැලිඩෝනියානු' කපුටු වර්ගයා ආහාර සපයා ගැනීමට භාවිත කරන විශේෂ තාක්‌ෂණයක්‌ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් සොයා  තිබෙනවා.

එම කපුටු වර්ගයාට අතු ඉති කැබලි භාවිතයෙන් කෘමීන් අල්ලා ගත හැකි බව දිගු කාලයක්‌ තිස්‌සේ දැන සිටියත් , ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් ආහාර ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කර ගන්නා බවට නවතම සොයා ගැනීම් වලින් සොයාගත් බව ඔවුන් පෙන්වා දෙනවා.

අදාළ අධීක්‌ෂණය අනුව අතු රිකිල්ලක්‌ කෙක්‌කක්‌ බවට පත් කර ගැනීමේ හැකියාව සහ අවබෝධය එම කපුටන් සතු බව පර්යේෂකයන් හඳුනා ගත් බවත් සදහන්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා
මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා, පස්සේ මම නිළියක් වුණා

අනූෂා දමයන්ති කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක් වගේම දක්ෂ නිළියක්.

ඇය මෙතෙක් නොකියූ විශේෂ රහසක් ගැන පුවත්පතකට කියලා තිබුණා.

මේ ඒ ගැනයි…

කාටවත් නොකී රහසක් ගැන විමසද්දී මට කියන්න තියෙන්නේ ටිකක් දිග කතාවක්.

ඒ කතාව පටන් ගන්නේ මගේ පුංචි සන්දියෙන්. මට මතක හැටියට එතකොට මගේ වයස 09ක් 10ක් විතර ඇති.

අපිට හිතවත් අක්කා කෙනෙකුට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවෙලා ඇයගේ මහන මැෂිම විකුණන්න සූදානම් වුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මගේ මාලිගාව වැටුනොත් 
මම තවත් තැනකට යනවා. 
එතන තවත් මාලිගාවක් හදාගන්නවා

මේ ජීවිතේ සමහර මිනිස්සු දිහා දැක්කම හරි පුදුමයක් දැනෙනවා.
ඒ විදිහේ අරුම පුදුම මිනිසෙක් ගැන අපිට බ්‍රසීලයේ රියෝදි ජනෙයිරෝ නුවරින් වාර්තා වුණා.

ඔහු නමින් මාරිසියෝ.

මොහු අවුරුදු 22ක ඉඳන්ම ජීවත්වෙන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත්තු වැලිල මාලිගාවක.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නොසිතූ මොහොතක 
ඇමති පාලිත තෙවරප්පෙරුමට 
වෙච්ච දේ

පාලිත තෙවරප්පෙරුම කියන චරිතය මිනිස්සුන්ගේ හදවතේ ජීවත්වන පොලවේ පයගහලා ඉන්න අපූරු පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධයි.

අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් නිසා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ උදැසන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මතුගම මිගහතැන්න ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වීමට යන අතරතුරයි මේ හදිසි හෘදයාබාධ තත්ත්වය ඇතිවී තිබෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අසම්මත පෙමක පැටලුනු 
දිස්නා, චමින්දගේ අතින් 
අවසන් ගමන් යයි

යෞවනය බොහෝ සුන්දරය. ඒ සුන්දරතාවය සමහර විටෙක තරුණ ජීවිත විනාශ කරන බව පිළිගත යුතුය.

යෞවනයේ දී දුටු පමණින් ඇති කර ගන්නා බැදීම් අවිනිශ්චිතය. ඒ එවැනි බැඳීම් සඳහා වැඩි වශයෙන්ම බලපාන්නේ රාගය නිසාය.

රාගය බියකරුය. එය හැම විටම අත්කර දෙනුයේ විනාශයකි.
මේ කියන්න යන්නේ ද එවන් අපුරු ආදර අන්දරයක් නිසා සිදුවු විනාශයක් පිළිබද කතාවකි.

භද්‍රයෞවනයේ දි ඇති වු අසම්මත නුසුදුසු ආදරයක් මේ විනාශයට මුල වී තිබිණි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එයාගේ අතින් මගේ උඩ ඇඳුම 
කාර් එකේදි ගැලවුණා
අනියම් ප්‍රේමයේ උණුසුම නිසා
අවසන් ගමන් ගිය හැටි

අනියම් පෙමට වහ වැටීම අවසානයේ ජීවිත කිහිපයක් බිලිගැනීමෙන් අවසන් වන බව කොතරම් සිද්ධි තුලින් වාර්තා උනත් එවැනි අනියම් සබදතා නිසා ජීවිත විනාස කරගන්නා පුද්ගලයින් ප්‍රමාණයේ අඩුවක් නොමැත. සැමියා දුරස් වීමෙන් පසු විවාහ පිරිමියකු සමග අනියම් සම්බන්ධවක් පවත්වා අවසානයේ ජීවිතයක් අහිමි කරගෙන සිරගෙට වැටුනු කාන්තාවකගේ සංවේදී කතාවයි මේ.

ඇය ජීවත්වුයේ පානදුර ප්‍රදේශයේය. ඇය මොලොව බොහෝ ගැහැනුන් සේම විවාහ දිවියට ඇතුළත්ව එහි රසය විඳිමින් ජීවිතයට මුහුණ දුන්නේ කිසිදු වෙනසක් නෙැමතිවය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සමහර ජීවිත ඇතුලේ ගොඩක් 
සංවේදී කතා ලියවිලා තියෙනවා.
ඒ විදිහට ලියවුණු අපූරු සටහනක් 
ගැනයි අපි මේ කියන්න යන්නේ…

ධනයෙන් රෑපෙන්ද පෝසත් සුකුමාල
හංසී වුණා පවුලේ දියනිය බාල
අකීකරැයි චුට්ටක් එනමුදු කෝල
ඈ ලඟ තිබුනෙ නෑ බොරැ ගති මනමාල

තරුණයෝ බොහෝ ඇගෙ අත ගන්නට ආවේ
නෑ කිසිවෙකුට හංසී සෙනෙහස පෑවේ
දිනයක දුටුව රුවකට නෙත සිත යාවෙි
ඔහු සෙබලෙක්ය ආරක්ෂක හමුදාවේ..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එයා ගොඩක් කල් ඉඳන් මං ගැන 
අවධානයෙන් ඉඳලා තියෙනවා
අසීමිත ආදරයක්, ආරක්ෂාව, 
මේ හැම දෙයක්ම එයා ළඟ තිබුණා

පසුගියදා හදිසියේම විවාහ ගිවිස ගත්තු බුවිනි චාපා දියලගොඩ ගැන පසුගිය දවස් ටිකේම හැමතැනම වගේ කතාවුණා.
හැඩකාර කටකාර මේ රුවැත්තිය ගැනත් අලුත් ජීවිතය ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

බුවනිගෙත් ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා?
ඔව්. ඕනෑම ගැහැනු ළමයකුට පුංචි කාලේ ඉඳන්ම හීනයක් තියෙනවානේ තමන්ගේ විවාහය සම්බන්ධව.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මෙරට මැතිවරණ ඉතිහාසයේ 
පළමු වතාවට ආදිවාසී කාන්තාවක් 
තරඟ බිමට

ලබන මස 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මෙවර විවිධ තරාතිරම්වල අපේක්ෂකයන් සහභාගී වන අයුරු තමයි දක්නට ලැබෙන්නේ.

ඒ වගේම මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ආදිවාසී කාන්තාවක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභික ධුරයක් වෙනුවෙන් තරඟ වදිනවා.

ඉතින් ගොඩක් අය බලන් ඉන්නේ මෙවර පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ ඉතිහාසය අලුත් කරනවාද කියලා.

යම් හෙයකින් ඇය ජයග්‍රහණය කළහොත් එය මෙරට මැතිවරණ ඉතිහාසයේ අලුත් පිටුවක ආරම්භයක් වනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තාත්තාගේ බැංකුවේ තියෙන 
වත්කම් දැකලා ස්ටාෆ් එකේ අයට කියලා තනිකඩව ඉන්නේ කට්ට ගැහුවා නම් නියමයි කියලා – ලෙලුම් රත්නායක

වික්ටර් රත්නායක කියන්නේ කවුරුත් ආදරය කරන, සංගීත ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ ප්‍රවීන ගායකයෙක්. ඉතින් වික්ටර් රත්නායක සහ ඔහුගේ අලුත් බිරිඳ ගැන මේ දිනවල නැවතත් කතාවෙන්න පටන් ගත්තා. ඉතින් මෙලෙස පැතිරෙන කතාවත් එක්ක ලෙලුම් රත්නායක මාධ්‍යයට අදහස් දක්වා තිබුණා. මේ එම සාකච්ඡාවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හතුරුගේ පැමිණිමත් සමඟ 
බංග්ලාදේශයට රිදෙන පාඩමක් උගන්වා සිංහ පිළ තුන්කොන් සටන ජයගත් හැටි මෙන්න

ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම් ඉටුකරමින් තුන්කොන් සටන ලකුණු 79 කින් ජයගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

බංග්ලාදේශය සමග පැවැත්වුණු අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 221 ක් පමණයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පසුගියදා විවාහ වුණු උපේඛා 
මධුසමයට ගිහින් ගත්ත 
ඡායාරූප මෙන්න

ජනප්‍රිය ගායිකා උපේඛා නිර්මාණි පසුගියදා යුගදිවියට එළඹුණා.

ඒ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන තිළිණ අකලංක සමගයි.

අක්කායි , නංගියි එකම දවසක විවාහ වූ මෙම විවාහ උත්සවය ගැන සමාජජාලවලද බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තා.

ඉතින් උපේඛා සිය විවාහයෙන් අනතුරුව ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වලට එක්කර තිබුණා.

මේ එම ඡායාරූපයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වහබොන ගමන් වීඩියෝ කරලා එය කලින් පෙම්වතාට යවා තරුණියක් මෙලොවින් සමුගනියි

තරුණියක් වස පානය කරන අයුරු වීඩියෝ කර මියගොස් තිබෙනවා.

මෙම තරුණිය මියගොස් ඇත්තේ හිටපු පෙම්වතාගේ කරදර ඉවසාගත නොහැකිවයි.

අදාළ තරුණිය ලබන පෙබරවාරි මාසයේ 04 වන දින විවාහ වීමට සූදානම් වීමට සූදානම් ව සිට ඇති අතර කළින් පෙම්වතා ඇය සමග පැවැත්වූ ඇසුර ප්‍රසිද්ධ කරනවා යැයි කීමෙන් බියට පත්වූ තරුණිය වස පානය කර තිබෙනවා.

මේ පුවත වාර්තා වුණේ ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් වන අතර මෙලෙස මියගොස් ඇත්තේ නිෂා දේවිදාස් නැමැති තරුණියකුයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සුරූපී බිරිඳගෙන් දික්කසාද වූ 
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයා 
මහේලද?

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු සිය විවාහ දිවියට තිත තබා ඇති බවට වාර්තා වීමත් සමග එම ක්‍රිකට් ක්‍රීඩකයා මහේල ජයවර්ධන බවට විවිධ මාධ්‍යයන් මගින් වාර්තා කර තිබෙනවා.

ඔහු විවාහ වී සිටින්නේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමග යි.

ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇති අතර පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේදීයි. ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක් ද සිටිනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අම්මා ගැන ලියවුනු 
හිතට වදින පද පෙලක්

සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන දේවල් හිතට ගොඩක් තදින් කාවදිනවා.

ඒ විදිහට ඡායාරූපයකට ලියවුණු අපූරු සටහනක් අපිට හමුවුණා.

මේ එම සටහනයි..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ සහ 
මනාලයාව බෙර ගහලා හූ කියලා,
ඩාන්ස් දාලා පිළිගත්තු අපූරු වීඩියෝවක් එළියට

ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා.
අංජුලා විවාහ ගිවිස ගෙන තිබුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි.
අංජුලාගේ මංගල උත්සවය දවසේ බෙර ගහලා, හූ කියලා, ඔවුන්ව පිළිගත්තු අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබුණා.

මේ එම වීඩියෝවයි..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇට මිදුලු රෝගයකින් පීඩා විඳින 
තරුණයෙක්ට ඔබේ පිළිසරණ 
අවශ්‍යම මොහොතයි මේ

ඇටමිදුල් සම්බන්ධ රෝග තත්වයක් නිසා J.ළ් ශනේෂ්මධුශාන් නම් තරුණයෙක් මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ ශල්‍යකර්මයට ලක්ෂ 45ක මුදලක් අවශ්‍ය වන අතර මේ වනවිට ටිකට් පොත් වැනි දෑ විකුනා ලක්ෂ 10 ක් පමණ සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔහුගේ ශල්‍යකර්මයට අවශ්‍ය අනෙක් ලක්ෂ 35 සොයා ගැනීම ඉක්මනින් කළ යුතුව ඇති අතර මේ සඳහා ඔවුන්ට උදව් කළ හැකිනම් පරිත්‍යාග කරන මුදල් ඔවුන්ගේ ගිණුමට බැර කළ හැකියි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ 
සුපිරි ක්‍රිකට් නායකයාගේ 
විවාහය දෙදෙරා යයි 

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු සිය විවාහ දිවියට තිත තබා ඇති බව වාර්තා වනවා. 

ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි. 

කොළඹ ප්‍රසිද්ධ පාසලකින් ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තැබූ මේ ක්‍රීඩකයා එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා.

නායකත්වයෙන් ඉවත් වී උප නායකත්වයට පත්වූ මේ සුපිරි ක්‍රීඩකයා නැවත ශ්‍රී ලංකා කණ්ඩායම අර්බුදයකට පැමිණි අවස්ථාවේදී නායකත්වය ලබා ගෙන නැවත කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට සමත් වුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සමහරු මගේ දුව අල්ලන්න බය වුණා
අධිවේගී මාර්ගෙට සල්ලි ගෙව්වේ ඉස්සරහ 
සීට් එකේ හිටිය දොස්තර මහත්තයා

පැපොල රෝගය වැලඳී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිටි 13 හැවිරිදි පාසල් දැරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උණවටුණ ගල්කැටියේ පදිංචිව සිටි යෙලනි ඕවින්දි රාජරත්න නැමැති දැරියයි.

යෙලනි කියන්නේ පාසලේ දක්ෂ ශිෂ්‍යාවක්.

මේ අතර යෙලනිට පැපොල රෝගය වැලඳී තිබෙනවා.

ඇය නිවසේ ආරක්ෂාකාරිව සිටි නමුත් ඇයට ඇයගේ පැපොල රෝගය උත්සන්න වූ නිසා වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කරාපිටිය රෝහලට ඇතුළත් කළ මෙම දැරිය කොළඹ අයි.ඩී.එච්. රෝහලේ සිට නිවසට පැමිණියේ ඥාතීන්ගේ කර මතින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සනුකගේ සංසාර සිහිනයේ සිංදුවට අනෝමා ජනාදරී දාපු 
අමුතුම ඩාන්ස් එක මෙන්න

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මාව අහුවුණානේ ඌ මට දඬුවම් කරනවා. 
මම ඊට කලින් ගිහින් ඌව මරනවා.
භූතාත්මය කේන්තියෙන් කීවේය.

තමන්ට ඉටු කරගන්නට නොහැකි වුවමනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ගුප්ත ශාස්ත්‍රවල පිහිට පැතීම ඈත අතීතයේ සිටම සිදුවන්නකි.

“අප කරදුන් දෙයක් වැරදුණේ නැත.”, “ඔබේ සිතුම් පැතුම් අණ විණ ඕනෑම දෙයක් ඉටු කරගන්නට අපෙන් විමසන්න.” යැයි යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍ර කටයුතු කරන ඇදුරන්ගේ දැන්වීම් දිනපතා හා සතිපතා පුවත්පත්වල බහුලව දකින්නට ද ඇත.
මේ ඇදුරන්ට එවැනි ගනුදෙනුකරුවන් නැත්නම් මේ තරම් වියදම්කොට බොහෝ දැන්වීම් පළ කරන්නේ ද නැත.

මේ ඇදුරෝ මෙසේ “ඕනෑම දෙයක්” කර දෙන්නේ භූතාත්මවල සහයෝගය ලබාගෙනය.
මේ භූතයෝ එවැනි දේවලට සම්බන්ධ වන්නේ ඇදුරන් විසින් දෙනු ලබන දොල පිදේනිවලට ඇබ්බැහි වීමෙනි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මත්පැන් නිසා තවත් රංගන ශිල්පිණියක් උසාවියට

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනපති මැදිහත් වී අහෝසි කිරීමෙන් අනතුරුව එම තීරණයට එරෙහිව දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු 20 දෙනෙකුගේ එකතුවෙන්.

පිරිමින්ට හා සම අයිතියක් කාන්තාවන්ට නැති බව දැක්වීමෙන් කාන්තාවන් හෑල්ලු කිරීම මානව අයිතිවාසිකම් කඩ කිරිමක් බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මා හැර ගියත් නුඹ සසරෙන් 
මිදෙන්නට, මට බැහැ නුඹව 
මගෙ හුස්මෙන් මුදන්නට

සමහර වෙලාවට සමහරුන්ගේ හිත්වලට එන අදහස් හරි පුදුමයි.
ඒ අදහස් ඇතුලේ ලොකු කතාවක් වගේම හිතන්න ගොඩක් දේ ගැබ්වෙලා තියෙන්නත් පුළුවන්.

ඒ විදිහට ලියැවුණු අපූරු පන්හිදක් අපිට හමුවුණා.

එම සටහන පහතින්..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සෙල්ෆි ගන්න ගිය තරුණයා 
දුම්රියේ ගැටී සිදුවන අනතුර 
ඔහුගේම කැමරාවේ සටහන් වෙයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පිට උන්ට ලව් කරන්න කළින් 
තමන් වදපු අම්මට ලව් කරපං
කනට ගැහුවා වගේ හිතට දැනෙන 
මේ කතාව කියවලම බලන්න

මොන මගුලක්ද..මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..

ඔබ එන්න සුළඟේ දැවටිලා මම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැලුවා.

අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.

මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නැන්දම්මයි මාමණ්ඩියයිනෙ..
මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..

හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු වුණොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..

අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අගමැතිගේ ඩාන්ස් එක වගේම 
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ 
ඩාන්ස් කරන වීඩියෝවකුත් එළියට

පසුගිය දවස්වල අගමැතිතුමාගේ ඩාන්ස් එක ගැන හැමෝම වගේ කතා කළා.
ඒ විදිහට අගමැතිතුමාගේ ඩාන්ස් එක හුඟක් අයට පුදුමයක් වුණත් වෙනත් රටවල රාජ්‍ය නායකයෝ සරලව තම ජීවිතය ගෙනියන්නේ ඒ විදිහට.

හැබැයි අපේ රටේනම් රාජ්‍ය නායකයෙක්ගේ ඒ වගේ ඩාන්ස් එකක් දකින්න ලැබෙන්නේ කන කැස්බෑවා හඳ දකිනවා වගේ වැඩක්.

ඒ විදිහට තවත් අපේ රටේ රාජ්‍ය නායිකාවක් නර්තයෙන් යෙදෙන වීඩියෝවක් අපිට හමුවුණා.

ඒ වෙන කවුරුත් නෙවෙයි. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග.
අපේ රටේ පළමු විධායක ජනාධිපතිනිය වුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැතිතුමාගේ ඩාන්ස් එකට සමානවම නර්තනයේ යෙදෙනවා.

වීඩියෝව පහතින්…

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අපවත් වී දින 100කට පසු 
හිමිනමකගේ දේහයක් ගොඩ ගනියි – 
මුහුණේ දුටු අදහාගත නොහැකි දේ මෙන්න

මීට මාස දෙකකට ඉහතදී අපවත්වූ හිමිනමකගේ දේහයක් දින 100කටක පසු යළි ගොඩ ගැනීමට විහාරස්ථානයක දායකයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙහි විශේෂයට කරුණ නම් දේහය ගොඩගන්නා විටද එම හිමිනම සිනහා මුසු මුහුණින් සිටීම ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙලා තිබෙනවා.

මේ සිද්ධිය වාර්තා වෙන්නේ තායිලන්ත විහාරස්ථානයකයි.

ලුවාන් පෝර් පියාන් නම් මෙම හිමි නම තායිලන්තයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ හිමි නමක් වන අතර උන්වහන්සේගේ දේහය තැන්පත් කල ස්ථානයෙන් යලි ගොඩ ගෙන ඇත්තේ අපවත් වී දින 100කින් පවත්වන පුජාවක් සදහායි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සිරිපා අඩවියේ කළු ගලක් මත තවත් දකුණු පා සටහනක් හමුවෙයි

මේ ගෙවෙන්නේ සිරිපා කරුණා වාරයයි. බුදුන්වහන්සේගේ සිරිපතුල නමස්කාර කරගන්න දෙස් විදෙස් සංචාරකයින් ගොඩදෙනෙක් සිරිපාදේ කරුණා කරනවා.

සිරිපා අඩවියේ ඇති සමනල කන්ද මුදුනේ තමයි අප බුදුන්වහන්සේගේ සිරි පතුල පිහිටා තිබෙන බවට විශ්වාස කරන්නේ.

මේ දවස්වල තවත් විශාල සිරිපතුලක ඡායාරූපයක් හැමතැනම වගේ හුවමාරු වෙනවා.

මස්කෙළිය පොලිස් වසමේ ගාඩ්මෝර් ප්‍ර දේශයේ රක්ෂිතයක් තුලින් තමයි මෙම පා සලකුණ හමුව තිබෙන්නේ.මෙම පා සලකුණ කහවතුරෙන් සෝදා පුද්සත්කාර කිරීමටද වතුකම්කරුවන් කටයුතු කරලා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මුදල් නෝට්ටු වල ඇඳුනු 
කාබන් පෑන් ඉරි ඉවත් කරන 
ක්‍රම තුනක්

දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන…ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා…ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක් කියලයි අපි හිතන්නෙ…

නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනා හරි ලියලා තියෙනවා නම් ඒක දැන් අවලංගු නෝටුටවක් වෙලා අවසානයි…රු 20ක් 50ක නම් හිත හදාගන්න පුලවන් උනාට රු1000ක් 5000ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්…

එහෙම වෙලා තියෙන අයට මේක එක වැදගත් වේවි කියලා හිතලයි අද මේ පොස්ට් එක මම දාන්නෙ…කාබන් පෑන් ඉරි ඇඳිලා තියෙන මුදල් නෝට්ටු තියෙන අය මේක උත්සහ කරලා බලන්න….

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඔබත් ඔහොම ඔතන ඉන්න.. 
මමත් මෙහෙම මෙතන ඉන්නවා.. වික්ටර්ගේ බිරිඳ ගහපු වංගුවේ සුලමුල 

තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක් තුළ සිදු වූ මහා පරිමාණ රන් භාණ්ඩ වංචාවක්  සදහා ප්‍රධාන සැකකාරිය ලෙස , ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත් විය. මෙම මහා පරිමාණ මුල්‍ය වංචාව සිදුවූ අයුරු දැන් හෙළිදරවු වෙමින් පවති.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරිය වික්ටර් රත්නායකගේ බිරිඳ . ඇය නමින් හෂිනි නිලක්ෂි අමේන්ද්‍රාය. තිස් දෙහැවිරිදි ඇයගේ නමද හෂිනි නිලක්ෂිනී රත්නායක නමින් වෙනස් විය. මේම තැනැත්තිය තංගල්ලේ මෙම රාජ්‍ය බැංකුවේ 2012 වසරේ සිට 2016 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ සේවය කර තිබිණි.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats