Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Anusha damayanthi reveal secret of her life - මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා, මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා
මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා, පස්සේ මම නිළියක් වුණා

අනූෂා දමයන්ති කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක් වගේම දක්ෂ නිළියක්.

ඇය මෙතෙක් නොකියූ විශේෂ රහසක් ගැන පුවත්පතකට කියලා තිබුණා.

මේ ඒ ගැනයි…

කාටවත් නොකී රහසක් ගැන විමසද්දී මට කියන්න තියෙන්නේ ටිකක් දිග කතාවක්.

ඒ කතාව පටන් ගන්නේ මගේ පුංචි සන්දියෙන්. මට මතක හැටියට එතකොට මගේ වයස 09ක් 10ක් විතර ඇති.

අපිට හිතවත් අක්කා කෙනෙකුට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවෙලා ඇයගේ මහන මැෂිම විකුණන්න සූදානම් වුණා.


අපේ ගෙදරට ඇවිල්ලත් එයා ඒ ගැන පැවැසුවා. ඒ වෙද්දී අපේ අම්මාටවත් ගෙදර වෙනත් කිසිම කෙනෙකුට මහන්න බැහැ. ඒත් ඒ අක්කට උදව්වක් විදියට තාත්තා ඒ මැෂිම මිල දී ගත්තා.

මැෂිම දැකපු වෙලාවේ ඉඳන් මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා.
ඒ වෙලාවේ ඉඳන් මම මැෂිමත් එක්කමයි වැඩ. ඒක ක්‍රියා කරවන විදිය ගැන හොයලා බලලා ඉක්මනින් මහන්න තමයි මට ඕනෑ වුණේ. මම මුලින්ම සීයාගේ පරණ සරමක් කපලා කලිසමක් මැහුවා.

ඒත් ඒක කාටවත් අඳින්න බැහැ. හැබැයි මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. පස්සේ මම අහුවෙන අහුවෙන රෙදි කපලා ඇඳුම් මහන්න පටන් ගත්තා.

දවසක් සීයාගේ අලුත් සරමක් කපලා හොඳටම බැණුම් අහන්නත් සිද්ධ වුණා. ඒ බැණුම්වලින් මගේ වැඩේ නම් නැවතුනේ නැහැ. අම්මගේ සාරි කපලත් මම ගවුම් මහලා තියෙනවා. හැබැයි අම්මා මට කවදාවත් තහංචි පනවලා නැහැ.

අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා රෙදි මහන අක්කා කෙනෙක්. මම ඒ කාලේ එයාව මුණ ගැහෙන්න ගිහින් එයා රෙදි කපන දිහා බලාගෙන ඉන්නවා. එයා තමයි මට රෙදි කපන්න පුරුදු කළේ.

ඔහොම ටික කාලයක් ගතවෙද්දී මට රෙදි මහන්න පුළුවන්. වතාවක් මම ඩෙනිම් රෙද්දකින් සායක් මැහුවා. ඊට පස්සේ මමම ඒ සාය ඇන්දා. හැබැයි ඒක ඇන්දාට පස්සේ මට හුස්ම ගන්නත් බැහැ. මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා. හැබැයි සාය ඇඟට හිර වෙලා ගලවන්න බැහැ. පස්සේ අම්මා ඇවිත් සාය කපලා තමයි අයින් කළේ.
කොහොම කොහොම හරි මම ඇඳුම් මහන්න පුරුදු වුණා. සාප්පුවලට ගිහින් රෙදි වර්ග ගැන දැන ගත්තා. බොහොම ඉක්මනට ඇඳුම් මහන්න විතරක් නෙවෙයි ඩිසයින් කරන්නත් මට පුළුවන් වුණා.

මම ලස්සනට ඇඳුම් මහනවා දැකලා අම්මටත් ඇඳුම් මහන්න ආසාවක් ඇති වුණා.
දවසක් අම්මත් මැෂිම ළඟ වාඩි වෙලා මම බාගෙට මහපු ඇඳුමක් මහන්න පටන් ගත්තා.
ඒත් ඉතින් නුපුරුදු දෙයක් කරන එක අමාරුයිනේ. ඉදිකට්ට අම්මගේ ඇඟිල්ලක් පසාරු කරගෙන එහා පැත්තෙන් මතු වුණා. අම්මා බයවෙලා කෑ ගැහුවා. අම්මව රෝහලට රැගෙන යන්නත් සිද්ධ වුණා. එදායින් පස්සේ අම්මා මැෂිමක් ළඟ වාඩි වෙන්නෙවත් නැහැ. කොහොමින් කොහොම හරි අද අම්මගේ ඇඳුම් මහන්නෙත් මම.

පස්සේ මම නිළියක් වුණා. නර්තන ශිල්පිනියක් වුණා. නමුත් ඊට පස්සෙත් මගේ හැම ඇඳුමක්ම මහගන්නෙත්, ඩිසයින් කරගන්නෙත් මමමයි. උත්සවවලට, ප්‍රසංගවලට මම අඳින්නේ මගේම අතින් මහපු ඇඳුම්. ගොඩක් අය අහනවා ඒවා මිල දී ගත්තේ කොහෙන්ද කියලා. මමම නිර්මාණය කළා කිව්වාම සමහරු විශ්වාස කරන්නේ නැහැ. අද වෙද්දී මට ලස්සන ඇඳුමක් පැය 1 1/2 කින් මහන්න පුළුවන්. උදේ ඇඳුම මහලා හවස උත්සවයට ඇඳගෙන ගිය අවස්ථාත් මගේ ජීවිතයේ තියෙනවා.

පුංචි කාලේ මම අම්මාගේ සාරි කපනකොට අම්මා දඬුවම් කළා නම් මට මේ හැකියාව ලැබෙන්නේ නැහැ. උපතින් මම අරගෙන ආපු හැකියාව මතු වුණේ අම්මා නිසයි. මගේම ඇඳුම් නිර්මාණ ඇතුළත් ව්‍යාපාරයක් පටන් ගන්න කියලත් මගේ යාළුවෝ අද මට යෝජනා කරනවා. සමහරවිට මේ රහස කවුරුත් දැන ගත්තාට පස්සේ ඒ විදියේ යෝජනා මට තව තවත් ඉදිරිපත් වෙයි.

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats