Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Gossip Chat with Lelum Rathnayaka - ලෙලුම් රත්නායක සමග කතා බහ  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තාත්තාගේ බැංකුවේ තියෙන 
වත්කම් දැකලා ස්ටාෆ් එකේ අයට කියලා තනිකඩව ඉන්නේ කට්ට ගැහුවා නම් නියමයි කියලා – ලෙලුම් රත්නායක

වික්ටර් රත්නායක කියන්නේ කවුරුත් ආදරය කරන, සංගීත ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ ප්‍රවීන ගායකයෙක්. ඉතින් වික්ටර් රත්නායක සහ ඔහුගේ අලුත් බිරිඳ ගැන මේ දිනවල නැවතත් කතාවෙන්න පටන් ගත්තා. ඉතින් මෙලෙස පැතිරෙන කතාවත් එක්ක ලෙලුම් රත්නායක මාධ්‍යයට අදහස් දක්වා තිබුණා. මේ එම සාකච්ඡාවයි.


ඔබ දාපු වීඩියෝ ප්‍රකාශයක් නිසා ඔබේ පියාගේ බිරිඳට බලපාපු සිද්ධිය ආයෙත් මතු වුණා කියලා කියන්න අරගෙන..?
මම දාපු වීඩියෝ එක නිසා ඒක එලියට ඇදුනා නම් ඒක මම ලෝකෙටම කරපු හොඳක්. වැරදි දෙයක් කළොත් ඒකට දඬුවම් ලැබෙන්න ඕන. මම දැම්ම වීඩියෝ එක නිසා ඒ තැනැත්තිය කළ වැරැද්ද හොයන්න ගත්තා නම් මම සතුටු වෙනවා. තාත්තාව මුලාකරගෙන හිටියේ ඔය ගැහැණු කෙනා. මිනිස්සුන්ට මොළයක් තියෙනවා නම් වෙලා තියෙන දේ දැන්වත් තේරෙන්න ඕන.

ඒ තැනැත්තිය ඔබේ පියාව රැවට්ටුවා කියලද කියන්නේ..?
තාත්තා අපිට දෙන්න ඕන දේවල් දීලත් ඉවරයි. අපිට දීලා තාත්තා ලඟ තියෙන වත්කම් ප්‍රමාණය අපි දන්නවා. ෂෝ එකකට ගියොත් ලක්ෂ දෙකහමාරක් තුනක් ගන්නවා. ටුවර් එක්ක ගියොත් තාත්තා ලක්ෂ 15ක් විතර අරගෙන එන්නේ. තාත්තට අදටත් කෝටී ගණනක වත්කමක් තියෙනවා. දැන් අර ගැහැණු කෙනා ලියාගෙනද දන්නේ නැහැ. ඔය දේවල් බලාගෙන තමයි ඔය කෙනා තාත්තාට ලංවෙලා තියෙන්නේ.

ඇයි එහෙම කියන්නේ..?
මගේ තාත්තාගේ නංගි කෙනෙකුගේ පුතෙක් බැංකුවක වැඩකරනවා. එයා අපේ ජයන්ත අයියට කියලා තියෙනවා තංගල්ල අදාළ බැංකුවේ හොරකමක් වෙලා තියෙනවා කියලා පොලිසියෙන් මේ ගැහැණු කෙනවා අත්අඩංගුවට ගන්න යන කාලේ තාත්තාගේ දැන් බිරිඳගේ අක්කා තමයි මුලින්ම තාත්තාට පන්ගාත්තු වෙන්නේ. ඒ කෙනා මාත් එක්ක ශෝෂල් මිඩියා එකේ චැට් කරලා මගේ තත්තා ගැන එක එක දේ මට කියලා තියෙනවා. ලංකාවේ ඉන්න කාලාකාරයෙක්ගේ ගෙදර යනවා එනවා කියලත් කිව්වා. මගේ තත්තා ගැනම ඒ කෙනා මට විවිධ දේ කිව්වා. මම ඒ කෙනාට හොද වචනයෙන් බැන්නා. ඔය කාලයේදී තමයි ඒ කෙනා අම්මයි නංගියි එක්ක මගේ තාත්තාගේ ගෙදර රිංගලා තිබ්බේ. ඔය අතරේ තාත්තාගේ බැංකුවේ තියෙන වත්කම් දැකලා ස්ටාෆ් එකේ කිහිප දෙනෙකුට කියලා තනිකඩව ඉන්නේ කට්ට ගැහුවා නම් නියමයි කියලා.

තාත්තා ඔයාලව අතහැරියේ..?
ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා තමයි අපේ අම්මා නැති වෙලා අවුරුදු දහතුනේ දානය ජයන්ත අයියලාගේ ගෙදර තිබ්බේ. අයියා තාත්තාට කතා කරලා කිව්වා එන්න කියලා හෂිනිව නැතුව. ඒ නිසා ඒ ගැහැණු කෙනා තාත්තාව දානෙට එව්වේ නැහැ. පහුවදා අපේ මාමා කෙනෙක් කතා කරලා කිව්වා තාත්තා වාහනය හප්පාගෙන කියලා අයියයි මමයි අක්කයි තුන්දෙනාම තාත්තාව බලන්න ගියා. මගේ බිරිඳත් මාත් එක්ක ආවා. එදා මම දන්නා දේවල් හෂිනිට කිව්වා. මගේ බිරිඳ කියපු දෙයකට හෂිනි තමුසේ කියලා බැන්නා. ඒකට තමයි මගේ බිරිඳ හෂිනිට කම්බුලට ගැහුවේ. ඒ වෙනකොට ඒ කෙනා තාත්තාගේ බිරිඳ නෙමෙයි. ඒ සිද්ධියට තාත්තා අපිට කිව්වා මගේ පුතා නොවුනානම් මම මෙලහකට උබව ඇතුලට දාලා කියලා. මාර්තු 1 මට තාත්තා කෝල් කරලා කිව්වා “තාත්තා පුතා සම්බන්ධකම් ඉවරයි ..” කියලා. ඊට පස්සේ තමයි මම තාත්තා මළා කියලා දැම්මේ.

ඒ ප්‍රකාශය නිසා ඔබ දෝෂදර්ශනයට ලක් වුණා..?
පැත්ත ගියත් ඇත්ත කියන්න ඕන. මම තමයි ගේ ඇතුලෙත් තාත්තා එක්ක එකට එක කියා ගත්තේ.

පොඩි කාලේ ඉදන් එහෙමද..?
තාත්තයි මාවයි එක වහල යට තියන්න එපා කියලා අම්මට ජෝතිෂ්‍ය කෙනෙක් කියලා තිබුණා. ඒ නිසා අවුරුදු 19 පස්සේ අවුරුදු 26ක් වෙනකල් තාත්තාව හදිස්සියටවත් බලලා යන්න බැරි තැනක තියන්න කියලා කිව්වේ. ඒ නිසයි මාව අම්මා රට යැව්වේ.ඒ කාලේ ඉදලා නුරුස්සන වැඩ මට තිබ්බා.

බිස්නස් වැඩවලටවත් තාත්තා ලෙලුම්ට කතා කරන්නේ නැද්ද..?
තාත්තයි මමයි දෙන්නම අත්සන් කළ බිස්නස් වැඩක මම දැන් හිර වෙලා ඉන්නේ. ඒ ගැන කියන්න මම මාමා කෙනෙක්ව යැව්වා තාත්තා ළඟට. තාත්තා කියලා තිබුණා මැරිච්ච අයගෙන් අත්සන් ගන්න බැහැ කියලා. මට දැන් ඒකට නීතිමය පියවරක් ගන්න වෙනවා.

උපුටා ගැනීමකි

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats