Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...
අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අවුරුදු දෙකක සිට 
බිත්තර දමන පිරිමි 
දරුවෙකු හමුවෙයි – වීඩියෝ

පිරිමි දරුවෙකු විසින් අවුරුදු දෙකක් තිස්සේ බිත්තර දමන පුවතක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

මෙම දරුවා පසුගිය වසර දෙක තිස්සේම අධෝ මාර්ගයෙන්න බිත්තර 20 ක් පමණ තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ නිසා වෛද්‍යවරුන්ට ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.
මෙම දරුවා විසින් පවසන්නේ මෙලෙස බිත්තර දැමීම 2016 වසරේ සිට පවතින බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දෙවෙනි ඉනිමේ කළණි 
බුකිය කළඹයි


අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

චොකලට් එකක් අරන් ආපු 
සිසුවා, ගුරුවරයා විසින් ඔසවා 
පොළොවේ ගැසූ වීඩියෝව මෙන්න

ආදරවන්තයින්ගේ දිනය පසුගියදා හුඟක් ආදරවන්තයෝ හරි අපූරුවට සැමරුවා.


මේ ආදරවන්තයින්ගේ දවසෙදි චොකලට් එකක් අරන් ආපු සිසුවෙකුට ගුරුවරයෙකු පහරදෙන වීඩියෝවක් ගැන හැමෝම කතාවෙන්න පටන් අරන්.

මෙම සිදුවීම වාර්තා වුණේ ඇමරිකාවේ පාසලකින්.


මෙම ගුරුවරයා අදාල සිසුවාට පහරදීම නිසා බලධාරීන් විසින් ඔහුගේ සේවය අත්හිටුවන්නත් තීරණය කරලා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

උඹ වෙනද මේවට හරි 
ආසයි නේ උඹට මොනවද 
වෙලා තියෙන්නේ කිව්වා

මිනිසා සහ තිරිසනා අතර පවතින වෙනස්කම් බොහෝය. ඒ අතරින් එක් වෙනස්කමක් වන්නේ ලිංගික චර්යාවයි.

මිනිසුන් එවැනි දෑ කාටවත් නොපෙනෙන අයුරින් ආවරණය වූ ස්ථානයක කරද්දී තිරිසනුන් සියල්ලන්ටම පෙනෙන පරිදි ලිංගික කාර්යයේ යෙදෙයි.

එලෙසම තිරිසන් සතුන්ගේ තවත් සිරිතක් ඇත. ඒ…. පිරිමි සතුන් රැළක් එක්ව එක් ගැහැණු සතකු ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමයි.

මෙලෙස තිරිසනුන්ගේ තැනගත් මිනිසුන් රැළක් පිළිබඳ කතාවක් පසුගිය දා නාරාහේන්පිට පොලිස් පොතේ සටහන් විය.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කසල කන්දක් කඩාවැටෙයි 
17ක් ජීවිතක්ෂයට

මොසැම්බික් රාජ්‍යයේ අගනුවර ආසන්නයේ පිහිටි විශාල කසල කන්දක් කඩාවැටීම හේතුවෙන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා සඳහන් කරනවා.

මොසැම්බික් රාජ්‍යයට දින කිහිපයක් පුරා පැවති වර්ෂාව හේතුවෙන් එරට අගනුවර වන මපුටෝහි මීටර් 15ක් පමණ උසකින් යුතු කසල කන්ද මෙලෙස කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

කසල කන්ද අසල තිබූ නිවාස 5ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එහි ජීවත් වූ පිරිස කසල කන්දට යටව තිබෙනවා. හදිසි සහන සේවා කණ්ඩායම් පවසන්නේ සුන්බුන් වලට යටවූ තවත් පිරිස් සිටිය හැකි බැවින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නීතිය අකුරටම ඉටු කරන්න 
ෆොන්සේකා නීතිය හා සාමය 
පිළිබඳ අමාත්‍යාංශය අතට ගනී?

සාගල රත්නායක මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙර මෙම අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වූ අතර එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ගෙනයන සාර්ථක වැඩපිළිවෙල අඩාල නොකළ යුතු හෙයින් සේනාරත්න මහතා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසම කටයුතු කළයුතු බවටයි තීරණය කර තිබෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දික්කසාද වූ බවට පැතිරුණු 
කතා සැබෑවක් කරමින් 
සුපිරි ක්‍රිකට් තරුව 
යළිත් විවාහ වෙයි

පාකිස්ථානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ඉම්රාන් ඛාන් කියන්නේ.
ඔහු නැවත වරක් විවාහවීමේ පුවතක් අපිට ආරංචි වුණා.

ඉම්රාන් මේ විදිහට නැවත වරක් විවාහ වී තිබෙන්නේ බුස්රා මනේකා නම් කාන්තාවක් සමඟයි.

මේ විවාහ උත්සවය ගැන අන්තර්ජාලය හරහා කතාවීමත් සමඟ වැඩි අවධානයක් ඉම්රාන් කෙරෙහි යොමුව තිබෙනවා.

මෙම තරුණිය වැඩි ප්‍රසිද්ධියක් ලබා තිබෙන්නේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සහය දෙන්නියක් ලෙසටයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ගෑණු ළමයෙක් නිසා ටිකක් 
වැඩිපුර ආදර යෝජනා එනවා
රිතූ ආකර්ෂා

මියුසික් වීඩියෝවලින් කවුරු අතරත් ජනප්‍රිය වෙලා දැන් ජනප්‍රිය ටෙලි නිළියක්වුණු කෙනෙක් තමයි රිතූ ආකාර්ෂා කියන්නේ.
ඇය ගැන එක එක කතානම් පසුගිය දවස් ටිකේම පැතිරුණා.
ඒ හැමදේටම මුහුණුදුන්නු හැටි ගැනත් ඉදිරි ජීවිතය ගැනත් රිතූ මේ විදිහට අදහස් දක්වා තිබුණා.

කොහොමද රිතූ ජීවිතේ?
වරදක්‌ නෑ. සතුටින් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව.

පසුගිය කාලෙ නාලිකා බදු අරගෙන හිටපු නිසාද දැන් පේන්න නැත්තෙ?
ඇත්තටම එහෙම වුණේ මම රඟපාපු ටෙලි නාට්‍ය කීපයක්‌ එකපාර චැනල් කීපයක විකාශය වුණ නිසා. මටත් වෙලාවකට හිතුනා මෙහෙම ගිහින් ප්‍රේක්‍ෂකයන්ට මාව එපාවෙයිද කියලත්. ඒ නිසා මමම හිතල පොඩි බ්‍රේක්‌ එකක්‌ ගත්තා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නදිනිගේ දුවගේ උපන්දිනය 
ජයටම සැමරූ හැටි

නදිනි ප්‍රේමදාස කියන්නේ කවුරුත් ආදරය කරන ගායිකාවක්. ඉතින් නදිනිගේ දියණියගේ උපන්දිනය ජයටම සමරලා තියෙනවා. මේ කැමරාවට හසුවුණු එහි ඡායාරූප කිහිපයක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ලංකාවේ සුපිරි කෝටිපතියා 
ගෙන්වූ කෝටි 16 සුපිරි 
මෝටර් රථය මෙන්න

අපේ රටේ අංක එකේ කෝටිපතියා විදිහට සැලකෙන ධම්මික පෙරේරා කෝටි 16 ක් වටිනා Bentley Mulsanne Hallmark  මෝටර් රථයක් ආනයනය කර තිබෙන බව වාර්තා වනවා.

බදු සහිතව මෙහි වටිනාකම කෝටි 16 ක් බවයි වාර්තා වන්නේ.
පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මත මෙම මෝටර් රථය සීමිත නිෂ්පාදනයක් පමණ සිදුකරන බවද දැනගන්නට ලැබෙනවා.

මෙහි ඇතැම් කොටස් රනින් සහ රිදියෙන් නිපදවා තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අගමැති ධුරයෙන් ඉවත් වෙන්න 
එපා හිටපු ජනපති මහින්දගෙන් 
අගමැති රනිල්ට දුරකතන ඇමතුමක්

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙස මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකතනයෙන් පවසා ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තත්වය තීරණාත්මකයි 
කැබිනට් ඇමතිවරුන්ටත් 
යන එනමං නැතිවෙයි?

මේවන විටත් මුළු රටම බලන් ඉන්නේ ඉදිරි සති කිහිපයේ දේශපාලනයේ කුමන වෙනසක් සිදුවෙයිද කියලායි?

ඒ වගේම මේ වෙද්දි දේශපාලන වේදිකාවෙන් ඇසෙන දේවල් අනුව ඉදිරියේදී ලොකු වෙනසක් සිදුවෙන බවනම් ගොඩක් අය කියනවා.

කෙසේවෙතත් ලබන සතිය ඇතුලත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ආණ්ඩුවේ ප්‍රබලයෙක් විසිවෙයි
අමාත්‍ය සාගල රත්නායක 
මහතා ඉවත් වෙයි

ආණ්ඩුවේ ප්‍රබලයෙක් විසිවෙයි – අමාත්‍ය සාගල රත්නායක මහතා ඉවත් වෙයි

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.

සාගල රත්නායක මහතා තමන් දරන ධුරයෙන් පමණක් ඉවත් වීමටයි තීරණය කර තිබෙන්නේ.

ඔහු සිය නිළ ෆේස්බුක් ගිණුමේ ඒ බව සටහන් කර තිබුණේ මෙලෙසයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පොහොට්ටුවේ සහයෙන් 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 
ආණ්ඩුවක් – අලුත් අගමැති 
නිමල් සිරිපාල ද සිල්වා ?

පොහොට්ටුවේද සහය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා මේ වනවිටත් පවත්වමින් සිටින බව වාර්තා වනවා.

එම ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වී තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා තම බහුතරය පෙන්වීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බහුතරය එක්රැස් කරගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් සඳහන්.

මේ සඳහා තනතුරු සහ වගකීම් බාරනොගෙන, ඒකාබද්ධ විපක්ෂය සහය පලකරන බවයි වාර්තා වන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජාතිය අමතමින් 
ජනපති සිය ධුරයෙන් 
ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එසේ ඉල්ලා අස්වුවත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිළිනොගන්නා බව ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පැය 48 ක කාලයක් ලබාදී තිබුණා.

ඒ දකුණු අප්‍රිකානු පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සුපිරි වාර්තාවක්ද තබමින් 
සිංහයෝ කොටින්ට 
දුවන්න නෙලති

මෙරට විස්සයි 20 තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ගණන හඹා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ බංගලාදේශ කණ්ඩායම සමගින් අද පැවති පළමු විස්සයි 20 තරඟයේදියි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ  කඩුලු 5ක් දැවී ලකුනු 193ක් රැස් කළා.

ඒ බංගලාද්ශ කණ්ඩායමක් විස්සයි 20 තරඟයක වාර්තා කළ වැඩිම ළකුණු ගණනයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නිරූපණ ශිල්පිණි 
ශෙරුනි ගේ අලුත්ම 
ඡායාරූප එකතුව පහතින්

ඡායාරූපකරණය : හෂාන් පන්නිල

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඉදිරි පැය 48 තුළ ජනපති 
මෛත්‍රී ජාතිය අමතයි
ආණ්ඩුව විසුරුවයිද? 
ශ්‍රීලනිපය කුමක් කරයිද?

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැය 48 ක් ඇතුලත ජනාධිපතිවයා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවට වාර්තා වනවා.

මේ පිළිබඳව වත්මන් ආණ්ඩුවේ ඇමතිධුර හොබවන කිහිප දෙ‍ෙනකු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන ලෙස තමන් යෝජනා කරන ලෙස හිටපු ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

වර්ෂාගේ විලාසිතා

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මම ඉස්සෙලාම කැමතිවුණේ 
ඇගේ පෙනුමට – ලොකුවට 
බැනලා ගහගෙන නැහැ 

පසුගිය දවස්වල සමාජජාල පුරාම කතාවුණ කෙනෙක් තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ.

ඒ වගේම තමයි රෝහිතගේ පෙම්වතිය ටට්යානා ගැනත් කතාවෙන්න පටන් ගත්තා.

ඉතින් රෝහිත – ටට්යානාගේ ආදරය ගැන හැමෝම හැමතැනම කතාකලාට රෝහිත ඒ ගැන මාධ්‍යයට නම් කිසිවක් කියලා තිබුණේ නැහැ.

ඉතින් අදට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් වෙබ් ගොසිප් අපි ගියා රෝහිතගේ ආදර කතන්දරය ගැන හොයලා බලන්න.

ඉතින් රෝහිත අපිත් එක්ක ඔහුගේ ආදරය ගැන පිළිසඳරක යෙදුණේ මේ විදියට.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජයග්‍රහණය සමරන්න හැමෝම 
රතිඤ්ඤා දානකොට 
අමුතුම වැඩක් කරපු 
පොහොට්ටුවේ අපේක්ෂකයා

මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස්ම ආකාරයකින් සමරා තිබෙනවා.

අනෙක් අපේක්ෂකයින් රතිඤ්ඤා පත්තු කරමින් විදිවලට බැස ජය ඝෝෂා නගන විට ඔහු තම ආධාරකරුවන් සමඟ මතුගම නගරය පිරිසිදු කිරීමෙන් තමයි ඔහු සතුට සමරා ඇත්තේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

යහපාලන ආණ්ඩුව අවසන් 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 
පොහොට්ටුවට?

මේ වන විට දේශපාලන කරලියේ උණුසුම්කාරී තත්වයක් තමයි දැකගන්නට ලැබෙන්නේ.

පසුගියදා පැවති මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලවලට අනුව මේ වන විට දේශපාලන පක්ෂ තුළින් විවිධ කතා මතුවෙන්න පටන් අරන් තියෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ සිටිනතුරු ආණ්ඩුවට සම්බන්ධ නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙන බවටද වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවේ දැරූ තනතරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවටත් වාර්තා වනවා. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ කටයුතුද අවසන් වන බවට කියැවෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තාජුඩීන්ගේ මරණය ගැන 
යෝජිත රාජපක්ෂ පළමුවරට 
මාධ්‍යයට කියයි

හිටපු ජනපතිනිය වරක් ප‍්‍රකාශයක් කරලා තිබුණා රාජපක්ෂ පවුලේ දරුවන් හරියට 8 පාස්වත් නෑ කියලා. අප දන්නා තරමින් ඔබගේ පියා සහ වැඩිමහල් සොයුරා නීතිඥයන්.

ඔබේ සොයුරන් දෙදෙනාම ආචාර්ය උපාධි සඳහා සූදානම් වෙනවා. ඔබගේ අධ්‍යාපන වටපිටාව ගැන කතා කළොත්?
මම උසස් පෙළ කළා. උසස් පෙළ ප‍්‍රතිඵල ආපු දවසට පසුදින මම නාවික හමුදාවට බැඳුණා. එ් කියන්නේ මම නාවික හමුදාවට බැඳුණේ අවුරුදු 19දී. එතැන් සිටයි මගේ අධ්‍යාපන කටයුතු පටන් ගන්නේ. එංගලන්තයේ නාවික හමුදා පුහුණු මධ්‍යස්ථානයක තමයි මම පුහුණුවීම් කළේ. එය අවසන් කරලා මගේ මූලික උපාධිය හැදෑරුවා. ඉන්පසුව යුක්රේන ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි දෙකක් තෝරාගෙන එය අවසන් කළා. ඉන්පසුව මට ආචාර්ය උපාධියක් සඳහා ඇරයුමක් ලැබුණා. 2015 මැයි මාසයේ තමයි එ් සියල්ල අවසන් කරන්න පුළුවන් වුණේ. සුදුසුකම් නෑ කියලා ඔවුන් කියනවා නම් එ්කට මට කරන්න දෙයක් නෑ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

2020 ජනාධිපතිවරණයට 
ගෝඨාභය – අමෙරිකානු 
පුරවැසිභාවය අහෝසි කරයි?


පළාත් පාලන මැතිවරණයත් සමග මේ වනවිට දේශපාලනය තුළ විවිධ කතා මතුවෙමින් පවතිනවා.
ඒ අතර අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේද වෙනසක් සිදුවිය යුතු බවත් පවතින ආණ්ඩුව විසුරුවිය යුතු බවත් කියැවෙනවා.
මේ අතර ඊයේ දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාද දිවයිනට පැමිණියා.
කෙසේවෙතත් එළැඹෙන ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවට වාර්තා වනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

පාර්ලිමේන්තුව 
කඩා වැටෙයි

සුළි සුළං තත්වයක් නිසා පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී තිබෙනවා.

පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දිවයින්හි පාර්ලිමේන්තුවයි මෙලෙස බිමට සමතලා වී ඇත්තේ.

පැයට කිලෝමීටර 200කට අධික වේගයෙන් හැමූ ගිටා නැමැති සුළි සුළඟ හේතුවෙන් දිවයින් 170කින් පමණ සමන්විත ටොංගා රාජ්‍යයට විශාල හානියක් සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසා නිවාස රැසක් විනාශයට පත්වී ඇති අතර, බොහෝ ප්‍රදේශවල විදුලිබලය ඇණහිට තිබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනාධිපතිට 
ධූරයෙන් ඉවත්වීමට 
පැය 48ක කාලයක්

පළාත් පාලන මැතිවරණයත් සමග ලංකාවේ දේශපාලන වටපිටාවත් තරමක් උණුසුම්කාරී තත්වයක් ඇතිවී තිබෙනවා.

ඊට හේතුව වුණේ පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ලෙස පරාජයට පත්වීමත් සමගයි.

ඉතින් ලංකාවේ වගේම මේ වෙද්දි දකුණු අප්‍රිකාවෙත් දේශපාලන වටපිටාව උණුසුම් වෙලා තියෙනවා.

ඒ එරට ජනාධිපති ජේකොබ් සූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48ක කාලයක් ලබාදීමත් සමගයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එයාට බල කරන්නේ නැහැ
ලැබෙන දේවල් නැති වෙන්නත් 
පුළුවන් කියලා හිතන් හිටියොත් හරි

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ දිනවල ජනප්‍රියම චරිතයක්. ඉතින් දිනක්ෂි ඇගේ අලුත් තොරතුරු ගැන පුවත්පතක් සමග කියා තිබුණේ මේ විදියට.

දිනක්‍ෂි කාර්යබහුල වෙලා නේද?
මේ දවස්වල ඇත්තටම කාර්යබහුලයි. විවේකයක් නැති තරම්.

දිනක්‍ෂි කාර්යබහුල වෙන්න කැමැතියි වගේ?
මම භාරගත්ත වැඩ මේ දවස්වල විකාශය වෙනවා. ඒ නිසා වැඩි කාලයක් ඒ වැඩවලට වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ආසනය දිනාගන්න බැරිවුණ 
නිසා දයාසිරි ජයසේකරට 
ඇමතිකමත් නැතිවෙයි?

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයත් සමගම දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී තිබෙනවා.


වත්මන් රජය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකෙහිම අපේක්ෂකයන්ගේ ආසනද ජය ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.


කෙසේවෙතත් මෙවර මැතිවරණයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැතිවරයා නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය පරදා විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහය දුන් පොදුජන පෙරමුණ සමත් වුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

තරුණයන්ගේ හදවත් 
සොරාගෙන සමාජජාල 
මාධ්‍යයන් කළඹපු ප්‍රියා

මේ දවස්වල සමාජජාල මාධ්‍යයන් වල තරුණියක් ගැන දැඩි ලෙස කතාබහට ලක්වෙලා තියෙනවා.

තරුණයන්ගේ සිත් සොරාගත් මේ තරුණිය කවුද කියලා දැන් හැමෝම හොයන්න අරන් තියෙනවා.

ඉතින් අපි හිතුවා මේ තරුණිය කවුද කියලා කියන්න.

මේ තරුණියගේ නම තමයි Priya prakash warrier කියලා කියන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇයත් ඉතාම සරලව 
ජීවත්වෙන කෙනෙක්‌. 
මමත් පොළොවේ පය ගහලා 
ජීවත් වෙන කෙනෙක්‌

රොෂාන් පිලපිටිය කියන්නේ කා අතරත් ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක්.


රොෂාන් පිලපිටියගේ විවාහයත් එක්ක විවිධ කතා හැමතැනම වගේ පැතිරුණා.

මේ රොෂාන් සතිඅන්ත පුවත්පතකට තමන්ගේ අලුත්ම විස්තර මේ විදිහට කියලා තිබුණා.

ඉස්‌සර නං රොෂාන්ව දැක්‌කේ හරවත් නිර්මාණවල. හැබැයි දැන් නං මෙගා ටෙලිනාට්‍යවලින් තමයි දකින්න පුළුවන්?

දැන් හැදෙන්නේ මෙවැනි ටෙලි නාට්‍ය. මොකද මේ ක්‌ෂේත්‍රය තුළ ගැටළු තියෙනවා. ඒ ගැටළු විසඳෙන්න නිසි ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. කලාවේ සියලු අංගවල මේ අර්බුදය තියෙනවා. ජාතික ප්‍රතිපත්තියක්‌ එන්නම ඕනෑ. නැත්නම් හොඳ දේවල් තවත් හිඟ වේවි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නිළියෝ ගණිකා වෘත්තියේ 
යෙදෙන්නේ නැහැ. ඒත් ගණිකාවෝ 
නිළිකමට එන හින්දයි ඔය වගේ 
කතාවක් හැදිලා තියෙන්නේ

අපේ රටේ ඉන්න ජනප්‍රිය නිළියන් අතර ඉහළින්ම සිටින දක්ෂ නිළියක් තමයි දුලීකා මාරපන කියන්නේ.

ඕනෑම පරාසයක රඟපෑමේ දක්ෂතාවයක් තියෙන ඇය සමාජයේ ලොකු කතාබහක් ඇති කළ චරිත කිහිපයකටම තම රංගන දායකත්වය ලබාදී තිබුණා.

කෙළින් කතා කරන නිළියක් විදිහටත් ඇය ජනප්‍රියයි.

ඒ විදිහට නිළියන් ගණිකා වෘත්තියේ යෙදෙන එක ගැන ඇය සතිඅන්ත පුවත්පතකට කෙළින්ම මෙන්න මේ විදිහේ කතාවක් කියලා තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හේතුව එජාපය 
මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වීමට 
හේතුව මෙන්න

මැතිවරණ ප්‍රතිඵල ලබාදීම ප්‍රමාදවීමට හේතුව නැවත ගණනය සිදුවීමක් බවට වාර්තා වෙයි.

ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ලෙසම ඡන්දය නැවත ගණනය ඉල්ලා ඇති බව වාර්තාවෙයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජය පොහොට්ටුවට, ජයග්‍රහනය 
සාමකාමීව භුක්ති විදින්න
පොහොට්ටුවේ ජයග්‍රහනය පිළිබදව හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ ජය සාමකාමීව සමරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.


ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල පිළිබදව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.


මේ වනවිට ඡන්ද ගණන් කිරීම අවසන් අදියරෙ වන අතර , සමාජජාලා මාධ්‍ය වල පලවූ නිල නොවන ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ ඉදිරියෙන් පවතින බව වාර්තා පළව තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නිල නොවන ප්‍රතිඵල එළියට
පොහොට්ටුව ඉදිරියෙන්

ළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඒ පළාත්වලින් ලැබෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් පුරෝකථන නිකුත් වෙමින් පවතිනවා. 

එම පූර්ව නිවේදනවලට අනුව කියැවෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වලට අමතරව අනෙක් පළාත්වල මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති බවයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

නිරූපණ ශිල්පිණි 
නෙහාරා සමනලීගේ 
අලුත්ම ඡායාරූප එකතුව පහතින් 

ඡායාරූපකරණය : හෂාන් පන්නිල

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ආයුර්වේද ප්‍රතිකාර වලින් 
දියවැඩියාව නිට්ටාවට 
සුව කළ හැකිද..?

දියවැඩියාව හෙවත් මධුමේහයට ගොදුරු වන පිරිස වර්තමානයේ ඉතා ශීඝ්‍රව වර්ධනය වන බවක්‌ දක්‌නට ලැබෙනවා. ආහාර රටාවේ වැරදි පුරුදු, ව්‍යායාම නැතිකම, අධික ලෙස සිනි භාවිතය මිට ප්‍රධාන හේතුවක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. දියවැඩියාව සදහා ආයුර්වේද ප්‍රතිකාර ගැනයි මේ.

දියවැඩියා රෝගය බහුල වීමට බලපා ඇති හේතුවක්‌ තිබෙනවාද?
වර්තමානයේ අප සමාජයේ කුඩා දරුවන්ගේ පටන් වැඩිමහලු පුද්ගලයන් දක්‌වා දිනපතා ආහාරයට ගන්නේ වස විස සහිත ආහාර වර්ග. මේවායේ වස විස විතරක්‌ නෙමෙයි සීනි සහිත බවත් අධිකයි. එනිසා අපගේ රක්‌ත දූෂිත වීමක්‌ හෙවත් රුධිරය දූෂණයට ලක්‌වීමක්‌ සිදුවෙනවා. මෙසේ රුධිරය දූෂිත වූ විට ලෙඩ රෝග ඉතා පහසුවෙන් ඇති වෙනවා. ඉතිං දියවැඩියාවටත් හේතුවන රුධිර සීනි බහුලවීම නිසා පාසල් යන දරුවන්ගේ පවා වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමක්‌ දක්‌නට ලැබෙනවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

හා හා පුරා කියලා මංගල දිනය දා සාරි පටලගෙන මංගල පෙරහැරින්ම ඡන්දේ දාන්න ආපු අපූරු මනාල යුවළ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අතරතුර සිදුවූ විශේෂ සිද්ධි කිහිපයක් ගැන අපිට වාර්තා වුණා.

ගාල්ල පැත්තේ විවාහක යුවළක්ද සිය මංගල දිනයේදී ඡන්දය ප්‍රකාශ කරන අයුරු අප කැමරාවේ සටහන්වී තිබුණා.

මේ අතර සිය ශාරීරික අපහසුතා පවා නොතකමින් බොහෝ වැඩිහිටි පිරිස් සිය ඡන්දය භාවිත කිරීමද විශේෂත්වයක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සාමිමලේම කඳුලින් පුරවමින් 
පුංචි ඡන්දයේ කතිරය ලක්ෂිතගේ 
තරුණ ජීවිතය උදුරාගත් හැටි

බස් රථයක පාපුවරුවේ ගමන්ගත් තරුණයෙකු ඇදවැටී මියගිය සිද්ධියක් කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.

සිය පළමු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහායි මෙම 19 හැවිරිදි තරුණයා ගොස් තිබෙන්නේ.

සාමිමලේ ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත තේණුක පෙරේරා නැමති මෙම තරුණයාගේ මෘත ශරීරය මේ වන විට අවිස්සාවේල්ල මුලික රෝහලේ තැන්පත් කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඡන්දේ දාන්න ආපු අයට 
සිසිල් බීම බෙදන්න ගිහින් 
වෙච්ච වැඩේ මෙන්න

ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ ඡන්ද දායකයින්ට සිසිල් බීම බෙදා දෙමින් සිටි අයෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

10 වැනිදා දහවල් පුත්තලම – තිල්අඩිය,රිශාඩ් බදුර්දීන් මහා විද්‍යාලය ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අයෙක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

බංග්ලාදේශයට රිදෙන්න ගහලා 
සිංහයන් ජය ලබද්දී රංගන හේරත් 
ක්‍රිකට් ඉතිහාස පොත් වෙනස් කරයි

වමත් ඳග පන්දු යවන ක්‍රීඩකයින් අතර ලොව වැඩිම කඩුළු සංඛාවක් බිඳ හෙළීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට රංගන හේරත් අද සමත් වුණා.


ඒ අනුව ඔහු බිඳ හෙලන ලද කඩුලු සංඛ්‍යාව 415 ක් වන අතර මීට පෙර එම වාර්තාව තබා තිබූ වෂීම් අක්රම් කඩුලු 414 ක් ලබාගෙන තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

අමතක නොවන ක්‍රිකට් පාඩමක් 
බංග්ලාදේශයට උගන්වමින් 
ශ්‍රී ලංකාව ජයගත් හැටි මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අදයි.

දින දෙකක් ඉතිරිව තිබියදීම තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිළ අද සමත්වුණා.
පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 222 ක් ලබාගත්තා.
ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලබාගත්තේ ලකුණු 110 ක් පමණයි..

දෙවැනි ඉනිම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 226 ක් ලබාගත්තා.

නවක ක්‍රීඩක රොශේන් සිල්වා ලකුණු 70 ක් රැස් කළා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුලත් වුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එයා මට වැඩිය අවුරැදු හතක් 
විතර වැඩිමල් කෙනෙක්. 
අපි අවුරුදු 6 ක් විතර ආදරේ කළා

මියුසික් වීඩියෝවලින් වගේම පුංචි තිරයෙන් ඔබේ අතරට ආපු ජනප්‍රිය අහිංසක නිළියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ.

අනුරාධාගේ අලුත්ම විස්තර ගැන ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිිබුණා.

මේ දවස්වල අනුරාධා මොකද කරන්නෙ..?
මේ දවස්වල නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා.

පුංචි කාලේ තිබුණු හීනය මොකක්ද..?
තාත්තාට ඕනවුණේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මගේ තාත්තා සේවය කළේ පොලීසියේ. මට අවුරුදු දහතුනේදී රඟපෑමට අවස්ථාව ලැබුණා.
හැබැයි තාත්තා හිතුවේ මගේ අධ්‍යාපනය ඒක නිසා කඩාකප්පල් කරගනීවි කියලා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කාන්තාවන්ට බාර් යන්න දෙන 
ගැසට් එක සම්මත වුණානම් ඉවරයි 

ලංකාවේ තරුණියක් සූර් වෙන්න බීලා වැනි වැනි ගෙදර ආපු හැටි

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

දීස් ඉස් යුවර් ලෑන්ඩ් කියලා 
සියලු දෙනාටම පේන්න තමයි 
මම ශ්‍රී ලංකා ධජය පෙන්නුවේ

බ්‍රිගේඩියර් ප්‍රියංක ගැන රටම දැනගත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේදී ඇතිවූ සිද්ධියෙන් පසුවයි.

කොටි හිතවාදීන් වෙනුවෙන් සිංහ තේජය පෙන්වු මොහු වෙනුවෙන් සියලු දෙනාම පෙනී සිටීමද විශේෂත්වයක්.

නිදහස් දිනය දා පැවති සැමරුම් උත්සවයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් අතින් ගෙල සිඳ දමන ආකාරය නිරූපණය කිරීමේ වීඩියෝව මුල්කරගෙන ලොකු කතාබහක් ඇතිවුණා.

මෙම නිසා ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගැනුණා.

නමුත් ඉන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව නැවතත් සේවයේ පිහිටුවා තිබුණා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ආදරය ජීවමාන කරමින් 
ආදරණීය බිරිඳ වෙනුවෙන් 
පුංචි ටජ්මහලක් හදපු ප්‍රේමවන්තයා

තමන් ආදරය කරන කෙනාට ආදරය ඔප්පු කරන්න ගොඩාක් දෙනෙක් බොහො දේවල් කරනවා.

ඉතින් ඉතිහාසය පුරාවට ආදරය සංකේතවත් වෙන බොහො දේවල් සදහන්. රෝමියෝජූලියට්, ලයිලා මන්ජූ, ෂිරන් ෆර්හාඩ් වගේ ආදරකතා ඔවුන් ආදරය වෙනුවෙන් කරන ලද කැප කිරීම් වගේ බොහො දේවල් ඉතිහාසය තුළ දකින්න පුළුවන්.
මේ අතර ලෝකයේ බොහො දෙනා විවිධ අදහස් දරපු ආදර කතාවක් තමයි සහජාන් මූන්ටාස් ආදර කතාව.

කතාව කොහොම වුනත් අදටත් ලෝකයේ ආදරයේ සංකේතයක් ලෙස ටජ්මහළ පිළිගන්නා බව නම් ඕනම කෙනෙක් දන්න දෙයක්.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ජනප්‍රිය සුරූපී නිරූපිකාවක් 
අභිරහස් ලෙස අවසන් ගමන් යයි 
ව්‍යාපාරිකයාගේ නිවසේදී සිදුවූ දේ කැමරාවේ පටිගත වෙයි 

ගොඩනැගිල්ලකින් ඇදවැටී සුරූපී නිරූපිකාවක් මියගිය පුවතක් වාර්තා වනවා.
ඉවානා ස්මිත් නමැති මැලේසියානු ජනප්‍රිය ඕලන්ද ජාතික නිරූපිකාවක් මෙලෙස මියගොස් තිබෙනවා.

මැලේසියාවේ ඛුඅල ළුම්පුර් හි සුපිරි ව්‍යාපාරිකයෙකුගේ නිවස පිහිටි ගොඩනැගිල්ලෙන් ඇය වැටී මියගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගොඩනැගිල්ලේ හයවැනි මහලේ තිබියදී ඇයගේ නිරුවත් සිරුර හමුවී තිබුණා.
එම අවස්ථාවේදී ඇය බීමතින් සිට ඇති බවටයි පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

එල්ලිලා මැරුණු අචිනි, 
සඳුනිගේ ඇඟ ඇතුලට ඇවිත් 
ජීවිතය උඩුයටිකුරු කරපු හැටි

සමහරු තමන් කරන අපරාධ ධනය බලය පාවිච්චි කොට යටපත් කරගෙන සිටිති. එහෙත් යමෙක් අපරාධයක් කරයි ද එය විශ්වයට රහසක් නොවේ. එසේම එය තමන්ගේ සිත ද හොඳින් දනී. ඒ නිසා සිතට හොරා අපරාධයක් කළ නොහැකිය. එය සිතෙන් මකා දමන්නටත් බැරිය. නිදි යහනේ දී ලෙඩ ඇඳේ දී, මරණ මංචකයේ දී හෝ යටි සිතේ සඟවා ගෙන සිටි එම වැරැද්ද අවි දරාගෙන නැගී සිටිනු ඒකාන්තය.

නාවලපිටියේ සිරිසේන හතළිස් අට හැවිරිදි එක් දරු පියෙකි. රමණී ඔහුගේ බිරියයි.

ඔවුන්ගේ එකම දුව දහසය හැවිරිදි සඳුනි සමානය පෙළ විභාගයට සුදානම් වෙමින් සිටී.

එහෙත් දැනට මාස හයක පමණ කාලයක සිට සඳුනිගේ චර්යාවන් අසාමාන්‍ය වී ඇත. ඇය කෑම අප්‍රියාවෙන් පෙළෙයි. රාත්‍රියට හීනෙන් බියට පත්ව අවදි වී අඬයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

මාව දැකලා තියෙන්නේ 
හොට් විදියට, මම දඟලන්නේ 
මම ආසා කරන දේවල්වලට විතරයි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට කරළියට එන පුවත් මවන චරිතයක්.
ඉතිං පියුමිගේ ජීවිතයේ ලොකු වෙනසක් ළඟදීම සිද්ධ වෙනවා කියන ආරංචියක් පැතිරෙන්න පටන් අරන්.

ඒ ගැනයි පියුමිගේ අලුත්ම විස්තර ගැනයි මේ විදිහට පියුමි කියලා තිබුණා.

කේරළයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පියුමිට හොඳ අවස්ථාවක් ලැබිලා නේද?
ඔව්. ඒක මට හිතාගන්නවත් බැරි අවස්ථාවක්. හරිම සතුටුයි මට ලැබුණු ඒ අවස්ථාව ගැන. මේ මාසේ මැද වගේ චිත්‍රපටයේ ෂූටින් පටන් ගන්නවා.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක 
මාලිංගට ඉන්දියාවෙන් 
සුපිරි තනතුරක්

ලසිත් මාලිංග කියන්නේ අයි.පී.එල්. ඉතිහාසයේ හොඳම වේගපන්දු යවන්නා මෙන්ම ලොව හොදම වේග පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි ක්‍රීඩකයෙක්.
මාලිංගව මුම්බායි ඉන්දියන්ස් පිලේ වේග පන්දු උපදේශකයා ලෙස තෝරා පත්කරගෙන තිබෙනවා.

එම ගිවිසුම පසුගිය දිනක කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී අත්සන් කර තිබෙනවා.
ඒ අනුව 2018 වසරේ සිට මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා නොකළත් එම කණ්ඩායමට එක්වන වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයා ලෙසින් කටයුතු කිරීමට නියමිතයි.

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

ඇවිදගන්නවත් බැරුව 
ඔස්ට්‍රේලියාවට ප්‍රතිකාර ගන්න ගිය 
සනත් ජයසූරියගේ අලුත්ම කතාව මෙන්න 

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරද්දි එහි හිටපු ප්‍රබලම ක්‍රීඩකයෙක් විදියට සනත් ජයසූරිය හඳුන්වන්න පුළුවන්.

ලංකාව ලැබූ ජයග්‍රහණ රැසක පසුපස සිටි සනත් ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබලවපු ක්‍රීඩකයෙක්.

ඔහු දරුණු දණහිසේ ආබාධයකින් පීඩා විඳි අතර ඔහුට තනිව ඇවිදගන්න පවා බැරි තැනට පත්ව ඊට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා සනත් පසුගියදා ඕස්ට්‍රේලියාවට බලා පිටත්ව ගියා.

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats