Advertisements

Loading...

Hiru FM LIVE

World News

More World News >>>> Click Here

Contact Gossip Editor

ඔබගේ කැමැත්ත අපගේ ශක්තියයි. Like බටනය ඔබා ඔබගේ වටිනා කැමැත්ත ලබා දෙන්න. Just Click the Like Button Below

Hot Videos

More Hot Videos >>>> Click Here

Tech Katha

More Tech Katha >>>> Click Here

Facebook Posts

More Facebook Posts >>>> Click Here

Alexa Rank

Loading...

Saudi women should have choice whether to wear abaya: Crown Prince - කාන්තාවන් හිජාබය හෝ බුර්කාව පළඳින්න එපා රටේ ලෝක්කෙක්ගෙන් ප්‍රකාශයක්  

අපේ Facebook පිටුවට Like එකක් දාගෙනම යන්න Hiru Gossip.info - මෙතනින්

කාන්තාවන් හිජාබය හෝ 
බුර්කාව පළඳින්න එපා 
රටේ ලෝක්කෙක්ගෙන් ප්‍රකාශයක්

තම රටේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳිම අවශ්‍යම නොවන බවත්, ඉස්ලාමීය භක්තිය සඳහා සංකේතවත් වන යහපත් සහ ගෞරවණිය ඇඳුමක් ඇදීම පමණක් ප්‍රමාණවත් යැයි සෞදී අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසනවා.

මොහොමඩ් බින් සල්මාන් බලයට පැමිණීමත් සමගම සෞදියේ ස්ත්‍රී අයිතීන් පුළුල් වී තිබෙන අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාදීම, කාන්තාවන්ට මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වීමටද මේ වනවිට ඉඩ සැලසී තිබෙනවා. එමෙන්ම ඔවුනට ක්‍රීඩා තරග නැරඹීමේ නිදහසද මේවනවිට හිමිව තිබෙනවා.


“නීතිරීති ඉතා පැහැදිලිය. ෂරියා නීතියේ සඳහන් කර ඇති පරිදි ” පුරුෂයින් මෙන්ම කාන්තාවන්ද ගෞරවනීය ඇඳුම් ආයිත්තම් පැළඳීය යුතු බව සදහන්. නමුත් මෙහි විශේෂයෙන් කළු අබායා හෝ කළු හිස ආවරණයක් (බුර්කාව) පිළිබදව විශේෂයෙන් සඳහන් කරලා නැහැ. කාන්තාවන් තමන්ට ගැලපෙන ඇඳුම් කුමක්ද කියා සිතා එය ඇදීමට සම්පුර්ණ අයිතිය තිබෙනවා ” යනුවෙන් Cඹ්S රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කරනවා.

මේ අතර පසුගිය මාසයේදී සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ පූජකතුමන්, කාන්තාවන් නිහතමානීව ඇඳුම් ඇඳිය ​​යුතු බව පැවසුවද, එය අබායා වැනි ඇඳුම්ම ඇඳිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබුනේ නැහැ.

මාර්තු 8 වනදා ලෝක කාන්තා දිනය සමරමින් සෞදියේ, ජෙඩා නගරයේදී කාන්තාවන් පිරිසක් තමන්ට අලුතින් ලැබුනු නිදහස සමරමින් ක්‍රීඩාවන්හි යෙදෙමින් එළිමහනේ ව්‍යායාම් කරමින් සිටින අයුරු දැක ගන්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

කෙසේ නමුත් සෞදියේ ඔටුන්න හිමි කුමරු පවසා සිටින්නේ 2030 වර්ෂය වන විට තම රටේ උසස් ස්ථානයන්හි කාන්තාවන් සිටිනු දැකීම තම අපේක්ෂාව වන බවත් ඒ සදහා වන බාධාවන් ඉවත් කරමින් ඔවුන්ට නිසි ගෞරවය ලැබෙන පරිදි ඉදිරියට ඒමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තම අරමුණ බව සදහන් කර සිටිනවා.

Source - webgossip.lk

0 comments

Post a Comment

Get all the latest news and hot gossip, gossip lanka, gossip Lanka news, Sri Lanka exclusive news, lankaanews, Sri Lankan daily hot Sinhala and English gossip news, hottest celebrity gossip and much more on hirugossip.info

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Help For Us

Google Translate

Advertisements

Loading...

Ananmanan

More Ananmanan >>>> Click Here

Find us on Facebook

Google+ Followers

Gallery - Facebook - Cartoon

More Gallery >>>> Click Here

Local News

More Local News >>>> Click Here

Weda Gedara

More Weda Gedara >>>> Click Here

Blog Archive

Gossip Lanka Stats